Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අණවින, කොඩිවින, හදි හූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක හොල්මන් සීන් එකක් නෙමෙ බන් කොහොමහරි සීන් එක මන් කෙටියෙන් කියන්නේ

මේක උනේ දැනට අවරුදු 10 කට 12 කට කලින්, අපි පොඩිකාලේ ඉඳන්ම සිරිපාදේ යාමේ පුරුද්දක් තිබ්බ, ඒ ගිය සැම වතාවක්ම අපි ගියේ හැටන් පාරෙන්, කොහෙමෙන් කොහොමහරි සිරිපාදෙට හැමදාම යන හැටන් පාර වෙනුවට, අපේ මාම කෙනෙක්ගේ අදහසකට අනුව පලබද්දර - රත්නපුර පාරෙන් යන්න මේ පාර තීරණය කලා

මාමා කොහොම කිව්ව්වත් පලබද්දර පාරෙ තිබ්බ දුර අපි එකෙක් වත් දැනගෙන හිටියේ නැ. ඉතින් වෙනද වගේම සුපුරුදු පරිදි දවසින් ගිහින් එන බලාපොරොත්තුව ඇතුව වැන් එකකුත් කථාකරන් උදේපාන්දරින්ම අපි පලබද්දර ගියා, දැන් ඉතින් හැමෝම හිතුවේ පලබද්දර පාරෙන් හැටන් වගේම සිරිපාදේ කිසිකරදරයක් නැතුව නගින්න පුළුවන් ඒවගේම දුරත් එච්චරම නැ කියල,

කොහොමෙන් කොහොමහරි පලබද්දරට උදේ 7 වෙද්දී අපි අවා එතකොටත් හරියට එළියක් වැටිලා තිබුනේ නැ ඒවගේම හැටන් වගේ මිනිස්සු ගොඩක් අපි දැක්කෙත් නැ . අපි හිතුවේ අපි ඇවිල්ල තියෙන්නේ වැරදි තැනකට කියල නමුත් ටික වෙලාවක් යනකොට තව අපි වගේම වැන් එකක් දෙකක් අවා හැබෙයි ඒ ආවේ කොල්ලෝ වගයක් අපි විතරයි අම්මලා තාත්තල එක්ක ඇවිත් හිටියේ

කොහොමහරි හරි උදේ 8 වෙනකන් හිටපු අපි ටිකක් එලිය වැටෙන්න ගත්තම පෙන්න තිබ්බ පාරෙන් උඩට නගන්න පටන් ගත්ත, දැන් ඉතින් කිසි කේස් එකක් නැ අපි ඉතින් හිමිට දිගටම උඩට නගිනවා ඔය අතරමග එකා දෙන්න හම්බ වෙනවා පහලට බහින කොල්ලෝ කුරුට්ටෝ

දැන් අපි යනවා යනවා ඉවරයක් නැ කටවරද්ද ගන්න බය නිසා දුර වැඩි කියල කියන්නෙත් නැ අමාරු කියල කියන්නෙත් නැ

අපි හැමෝටම හොදගණන් එත් අපි හිමිහිට හිමිහිට නැවතී නැවතී මලුවටම ගියා, මන් හිතන්නේ මළුවට යනකොට වෙලාව හවස 6 ට විතර ඇති නිකන් හිතල බලපන් අපි කොච්චර වෙලාවක් නැගලද කියල,

අම්මටසිරි දැන්නම් හොදගණන් ඒවගේම වෙලාවත් ගිහින් මොකද අපි කථාකරන් අපු වැන් එකට පහුවදාම තව ගමනක් යන්න දාගෙන තිබ්බේ එමනුස්සයට ගියගමන් ආපස්සට බහින බවට පොරොන්දු පිට තාම අපි ආවේ

දැන් මට උන සීන් එක උනේ මෙහෙම නැගල අපි වැදලා කරලා ආපස්සට බහින අතරමග,

දැන් උඹල හිතන්න එපා මුන්නම් මහා හරක් සෙට් එකක් මොන මිනිහද පලබද්දර පාරෙන් සිරිපාදේ පවුල් පිටින් ගිහින් ගියදවසේම බහින්නේ කියල ඉතින් බන් අපි උඩටම නගිනකන් ඔය මගුලක් දැනගෙන හිටියේ නැ.

පොරොන්දු උන විදියටම අපි ආපස්සට බහින්න ගත්ත බහින්න ගත්තට හැමෝටම පාන් කියාගන්නවත් පණක් නැ මොකද කිලෝමීටර් ගානක් නැගල ආපස්සට බහිද්දී කොහොමද දැනෙන සනීපෙ. කට්ටිය එකට උඩට නැග්ගට බහිද්දී කට්ටිය ටිකක් විසිරුන ඒමදිවට හොදටම කළුවරයි සමහර තැන්වල light නැ පට්ට කළුවරයි ඔහොම ඔහොම බැහැගෙන යද්දී මට දැන් පට්ට මහන්සි ඒවගේම නිදිමතයි මම ගියේ දෙතුන් දෙනෙක් එක්ක එකට ඒත් එකතැනකදී අපිට කලින් ගිය මාමලව අල්ලගන්න ඕන උණු නිසා මම මොකද කලේ ටිකක් ඉක්මනට ඉස්සරහට ගියා

ඔය අතරමග කරන්ට් එක නැති මහ කළුවර වගේ පොට් දෙකතුනක් මම පාස් කරන් ගියා එයනගමන් මට එකපාරටම හිතුන මෙකරන්නේ තේරුමක් නැති දෙයක් කියල ඒවගේම මම තනියෙන් මගේ හිතේ පොඩි බයකුත් අවා ඉතින් මම මොකද කලේ ආපස්සට හැරිලා උඩට නගින්න ගත්ත, ඔන්න මම කෙලොගත්ත තැන මම උඩට නැග්ගේ අඩි 10 මට එකපාරටම මහා අමුතු සීතලක් ඇඟට අවා නිකන් මාව තෙත රෙද්දකින් පෙරෙව්වා වගේ මගේ හිතත් ගැස්සුනා දැන් ඉතින් හු*** ව උඩට යනවද පහලට යනවද මම එක තැන කැරකෙනවා බලු බල්ලෙක් නැ හරියට එළියක් නැ මොනකරන්නද ඉතිපිසෝ ගාථාව කියාගෙන උඩට දිව්වා , අම්මා දුවල දුවල ටිකක් දුවනකොට මෙන්න අපේ තුන්දෙනෙක් කොරගගහ එනවා උනුත් බහිනවා නෙමෙඉ බැහෙනවා එතුන්දෙනග්න් දෙන්නෙක් අපේ ගෙවල්ගාව කපල් එකක් සහ අනික ගෙවල් ගාව අක්කා කෙනෙක් මම උන් ගාවට ගිය උන්ට තේරුණා මට මොකක්හරි වෙලා මම නිකන් ලාවට බයවෙලා එක්කෝ මොනාහරි බීල කියල මොකද මම උන් හම්බ උන ගමන් උන්ට බැනල හිමිට අවා කියල එත් මට මතක නම් නැ උන්ට බැනපු වගක්

දැන් මන් උන් එක්ක පහලට බහිනවා මට තේරෙනවා මේක හරියන්නේ නැ මුන් එන්නේ හිමිට විශේසෙන් කපල් එක ඉතින් මම මොකද කලේ අනිත් අක්කට කියල මාත් එක්ක ඉක්මනට පහලට බහිමු කිව්වා ඔන්න ඉතින් යන්තන් මේකිව කැමති කරගෙන අපි පහලට බහ්නවා , දැන් අපි බහිනවා බහිනවා බහිනවා , නගිනකොට තිබුන ගල් කැඩිච්ච පඩිපෙළවල් මෙලෝ මලදානයක් පෙන්න නැ ඉතින් කොහේ ඉක්මනට යන්නද ඔහොම ඔහොම ටිකක් දුර ගිය ඔන්න දැන් මට night vision පෙන්න ගන්නවා උඹල කියයි මේ මොකද්ද මේ මු කියන්නේ කියල

මෙන්න මේකයි දැන් මායි අක්කයි බහිනවා මට පෙන්නගන්නවා සුදු ඇඳගත්ත නිකන් වයසක වගේ මිනිස්සු අපියන පාරේ දෙපැත්තේ ඉඳගෙන හිටගෙන ඉන්නවා සමහරු උඩට යනවා සමහරු පහලට වගේ මේ මිනිසුන්ගේ අන්ගෙන් පුදුම සුදු එලියක් එනවා ඉතින් දැන් මට බිම තියෙන ගල් කැඩිච්ච පඩි හොදට පේනවා මම දන්නේ ඇයි කියල පට්ට හොදට පේනවා ඉතින් මම මොකද කලේ මම අරකිට කියනවා අතන කව්ද ඉන්නවා මෙතන ඉන්නවා මෙකි මට බනිනවා බයකරනවා පිස්සු කියවනවා කියල

මම ඒකිට බනිනවා තොට පිස්සුද කියල ඔහොම ඔහොම අපි පහලටම ගියා ඒයන අතරතුර අරකිව 10 පාරකට වඩා වැටුන

මිට අව්රුදු ගානකට කලින් ගිය උන් ඉන්නවනම් දන්නවා ඇති කොහොමද ඒදවස් වල පලබද්දර පාරෙ පාරවල් තිබුනේ කියල

ඒකි විතරක් නෙමෙයි අපේ ගිය හැමෝම වගේ බහිද්දී වැටිලා ලිස්සල තිබුන

උඹල විශ්වාස කරන්න මම එකදු පාරක්වත් වැටුනේ නැ මට හොදට පාර පෙනුන සුදුම සුදු එලියක් වගේ මගේ කකුල් හරියට අදාල තැන තියුණ මම මේ කතාව කෙටි කරලා දැම්මත් මේක අදටත් කාට කිව්වත් පිළිගන්නේ නැති තරම් වෙලාවකට මටත් හිතාගන්න බැ , නමුත් අන්තිම වතාවට මාත් එක්ක අපු අක්ක කිව්වේ අපි පහලටම ආවම තිබ්බ බුදු පිළිමයක් ගාව මම නතර වෙලා ඉතිපිසෝ ගාථාව කිව්වා කියල

උඹල උනත් පිළිගන්නවානම් පිලිගනිල්ල නැත්තං අල්ලලා දාපල්ලා යකෝ කෙටියෙන් කියනවා කිව්වට අම්බානෙක ලියල

[QUOTE="Dj Asi, post: 21068664, member: 114690"] [SIZE=5]ඒක හොල්මන් සීන් එකක් නෙමෙ බන් කොහොමහරි සීන් එක මන් කෙටියෙන් කියන්නේ මේක උනේ දැනට අවරුදු 10 කට 12 කට කලින්, අපි පොඩිකාලේ ඉඳන්ම සිරිපාදේ යාමේ පුරුද්දක් තිබ්බ, ඒ ගිය සැම වතාවක්ම අපි ගියේ හැටන් පාරෙන්, කොහෙමෙන් කොහොමහරි සිරිපාදෙට හැමදාම යන හැටන් පාර වෙනුවට, අපේ මාම කෙනෙක්ගේ අදහසකට අනුව පලබද්දර - රත්නපුර පාරෙන් යන්න මේ පාර තීරණය කලා මාමා කොහොම කිව්ව්වත් පලබද්දර පාරෙ තිබ්බ දුර අපි එකෙක් වත් දැනගෙන හිටියේ නැ. ඉතින් වෙනද වගේම සුපුරුදු පරිදි දවසින් ගිහින් එන බලාපොරොත්තුව ඇතුව වැන් එකකුත් කථාකරන් උදේපාන්දරින්ම අපි පලබද්දර ගියා, දැන් ඉතින් හැමෝම හිතුවේ පලබද්දර පාරෙන් හැටන් වගේම සිරිපාදේ කිසිකරදරයක් නැතුව නගින්න පුළුවන් ඒවගේම දුරත් එච්චරම නැ කියල, කොහොමෙන් කොහොමහරි පලබද්දරට උදේ 7 වෙද්දී අපි අවා එතකොටත් හරියට එළියක් වැටිලා තිබුනේ නැ ඒවගේම හැටන් වගේ මිනිස්සු ගොඩක් අපි දැක්කෙත් නැ . අපි හිතුවේ අපි ඇවිල්ල තියෙන්නේ වැරදි තැනකට කියල නමුත් ටික වෙලාවක් යනකොට තව අපි වගේම වැන් එකක් දෙකක් අවා හැබෙයි ඒ ආවේ කොල්ලෝ වගයක් අපි විතරයි අම්මලා තාත්තල එක්ක ඇවිත් හිටියේ කොහොමහරි හරි උදේ 8 වෙනකන් හිටපු අපි ටිකක් එලිය වැටෙන්න ගත්තම පෙන්න තිබ්බ පාරෙන් උඩට නගන්න පටන් ගත්ත, දැන් ඉතින් කිසි කේස් එකක් නැ අපි ඉතින් හිමිට දිගටම උඩට නගිනවා ඔය අතරමග එකා දෙන්න හම්බ වෙනවා පහලට බහින කොල්ලෝ කුරුට්ටෝ දැන් අපි යනවා යනවා ඉවරයක් නැ කටවරද්ද ගන්න බය නිසා දුර වැඩි කියල කියන්නෙත් නැ අමාරු කියල කියන්නෙත් නැ අපි හැමෝටම හොදගණන් එත් අපි හිමිහිට හිමිහිට නැවතී නැවතී මලුවටම ගියා, මන් හිතන්නේ මළුවට යනකොට වෙලාව හවස 6 ට විතර ඇති නිකන් හිතල බලපන් අපි කොච්චර වෙලාවක් නැගලද කියල, අම්මටසිරි දැන්නම් හොදගණන් ඒවගේම වෙලාවත් ගිහින් මොකද අපි කථාකරන් අපු වැන් එකට පහුවදාම තව ගමනක් යන්න දාගෙන තිබ්බේ එමනුස්සයට ගියගමන් ආපස්සට බහින බවට පොරොන්දු පිට තාම අපි ආවේ දැන් මට උන සීන් එක උනේ මෙහෙම නැගල අපි වැදලා කරලා ආපස්සට බහින අතරමග, දැන් උඹල හිතන්න එපා මුන්නම් මහා හරක් සෙට් එකක් මොන මිනිහද පලබද්දර පාරෙන් සිරිපාදේ පවුල් පිටින් ගිහින් ගියදවසේම බහින්නේ කියල ඉතින් බන් අපි උඩටම නගිනකන් ඔය මගුලක් දැනගෙන හිටියේ නැ. පොරොන්දු උන විදියටම අපි ආපස්සට බහින්න ගත්ත බහින්න ගත්තට හැමෝටම පාන් කියාගන්නවත් පණක් නැ මොකද කිලෝමීටර් ගානක් නැගල ආපස්සට බහිද්දී කොහොමද දැනෙන සනීපෙ. කට්ටිය එකට උඩට නැග්ගට බහිද්දී කට්ටිය ටිකක් විසිරුන ඒමදිවට හොදටම කළුවරයි සමහර තැන්වල light නැ පට්ට කළුවරයි ඔහොම ඔහොම බැහැගෙන යද්දී මට දැන් පට්ට මහන්සි ඒවගේම නිදිමතයි මම ගියේ දෙතුන් දෙනෙක් එක්ක එකට ඒත් එකතැනකදී අපිට කලින් ගිය මාමලව අල්ලගන්න ඕන උණු නිසා මම මොකද කලේ ටිකක් ඉක්මනට ඉස්සරහට ගියා ඔය අතරමග කරන්ට් එක නැති මහ කළුවර වගේ පොට් දෙකතුනක් මම පාස් කරන් ගියා එයනගමන් මට එකපාරටම හිතුන මෙකරන්නේ තේරුමක් නැති දෙයක් කියල ඒවගේම මම තනියෙන් මගේ හිතේ පොඩි බයකුත් අවා ඉතින් මම මොකද කලේ ආපස්සට හැරිලා උඩට නගින්න ගත්ත, ඔන්න මම කෙලොගත්ත තැන මම උඩට නැග්ගේ අඩි 10 මට එකපාරටම මහා අමුතු සීතලක් ඇඟට අවා නිකන් මාව තෙත රෙද්දකින් පෙරෙව්වා වගේ මගේ හිතත් ගැස්සුනා දැන් ඉතින් හු*** ව උඩට යනවද පහලට යනවද මම එක තැන කැරකෙනවා බලු බල්ලෙක් නැ හරියට එළියක් නැ මොනකරන්නද ඉතිපිසෝ ගාථාව කියාගෙන උඩට දිව්වා , අම්මා දුවල දුවල ටිකක් දුවනකොට මෙන්න අපේ තුන්දෙනෙක් කොරගගහ එනවා උනුත් බහිනවා නෙමෙඉ බැහෙනවා එතුන්දෙනග්න් දෙන්නෙක් අපේ ගෙවල්ගාව කපල් එකක් සහ අනික ගෙවල් ගාව අක්කා කෙනෙක් මම උන් ගාවට ගිය උන්ට තේරුණා මට මොකක්හරි වෙලා මම නිකන් ලාවට බයවෙලා එක්කෝ මොනාහරි බීල කියල මොකද මම උන් හම්බ උන ගමන් උන්ට බැනල හිමිට අවා කියල එත් මට මතක නම් නැ උන්ට බැනපු වගක් :) දැන් මන් උන් එක්ක පහලට බහිනවා මට තේරෙනවා මේක හරියන්නේ නැ මුන් එන්නේ හිමිට විශේසෙන් කපල් එක ඉතින් මම මොකද කලේ අනිත් අක්කට කියල මාත් එක්ක ඉක්මනට පහලට බහිමු කිව්වා ඔන්න ඉතින් යන්තන් මේකිව කැමති කරගෙන අපි පහලට බහ්නවා , දැන් අපි බහිනවා බහිනවා බහිනවා , නගිනකොට තිබුන ගල් කැඩිච්ච පඩිපෙළවල් මෙලෝ මලදානයක් පෙන්න නැ ඉතින් කොහේ ඉක්මනට යන්නද ඔහොම ඔහොම ටිකක් දුර ගිය ඔන්න දැන් මට night vision පෙන්න ගන්නවා උඹල කියයි මේ මොකද්ද මේ මු කියන්නේ කියල මෙන්න මේකයි දැන් මායි අක්කයි බහිනවා මට පෙන්නගන්නවා සුදු ඇඳගත්ත නිකන් වයසක වගේ මිනිස්සු අපියන පාරේ දෙපැත්තේ ඉඳගෙන හිටගෙන ඉන්නවා සමහරු උඩට යනවා සමහරු පහලට වගේ මේ මිනිසුන්ගේ අන්ගෙන් පුදුම සුදු එලියක් එනවා ඉතින් දැන් මට බිම තියෙන ගල් කැඩිච්ච පඩි හොදට පේනවා මම දන්නේ ඇයි කියල පට්ට හොදට පේනවා ඉතින් මම මොකද කලේ මම අරකිට කියනවා අතන කව්ද ඉන්නවා මෙතන ඉන්නවා මෙකි මට බනිනවා බයකරනවා පිස්සු කියවනවා කියල මම ඒකිට බනිනවා තොට පිස්සුද කියල ඔහොම ඔහොම අපි පහලටම ගියා ඒයන අතරතුර අරකිව 10 පාරකට වඩා වැටුන මිට අව්රුදු ගානකට කලින් ගිය උන් ඉන්නවනම් දන්නවා ඇති කොහොමද ඒදවස් වල පලබද්දර පාරෙ පාරවල් තිබුනේ කියල ඒකි විතරක් නෙමෙයි අපේ ගිය හැමෝම වගේ බහිද්දී වැටිලා ලිස්සල තිබුන උඹල විශ්වාස කරන්න මම එකදු පාරක්වත් වැටුනේ නැ මට හොදට පාර පෙනුන සුදුම සුදු එලියක් වගේ මගේ කකුල් හරියට අදාල තැන තියුණ මම මේ කතාව කෙටි කරලා දැම්මත් මේක අදටත් කාට කිව්වත් පිළිගන්නේ නැති තරම් වෙලාවකට මටත් හිතාගන්න බැ , නමුත් අන්තිම වතාවට මාත් එක්ක අපු අක්ක කිව්වේ අපි පහලටම ආවම තිබ්බ බුදු පිළිමයක් ගාව මම නතර වෙලා ඉතිපිසෝ ගාථාව කිව්වා කියල :shocked::shocked: උඹල උනත් පිළිගන්නවානම් පිලිගනිල්ල නැත්තං අල්ලලා දාපල්ලා යකෝ කෙටියෙන් කියනවා කිව්වට අම්බානෙක ලියල :lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom