Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අණ්වීක්ෂය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අණ්වීක්ෂය[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]'[/FONT][FONT=&quot]අණ්වීක්ෂය නිපදවූයේ ඕලන්ද ජාතික සකාරියස් ජාන්සන්[/FONT][FONT=&quot]විසින් බව ලෝකය පොදුවේ පිළිගනියි. වර්ෂ [/FONT][FONT=&quot]1590 [/FONT][FONT=&quot]දී සකාරියන් ජාන්සන් සිය පියා[/FONT][FONT=&quot]සමග එක් ව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස අණ්වීක්ෂය බිහි විණැයි[/FONT][FONT=&quot]යන්න ඒ අනුව විවාද රහිත සත්‍යයක් බවට පත් ව ඇත. එහෙත් අභයගිරි කැණීම්[/FONT][FONT=&quot]තුළින් හමු වූ සියුම් රටා සහිත රන් දම්වැල් කැටයම් අණ්වීක්ෂයක්[/FONT][FONT=&quot]භාවිතයෙන් තොර ව සිදු කළ නොහැකි බව ද සත්‍යයකි. එම කැටයම් අණ්වීක්ෂයකින්[/FONT][FONT=&quot]නිරීක්ෂණය නො කොට හඳුනා ගැනීම පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට අභයගිරි[/FONT][FONT=&quot]කෞතුකාගාරයේ තබා ඇත). එහෙත් වර්ෂ [/FONT][FONT=&quot]1590[/FONT][FONT=&quot]ට පෙර අනුරාධපුර යුගයේ දී සිංහල[/FONT][FONT=&quot]කලාකරුවා අණ්වීක්ෂයක් භාවිත කළ බව පිළිගැනීමට අපි මැළි වෙමු."[/FONT][FONT=&quot]

අපේ අය අණ්වීක්ෂය නිපදවා තිබෙන්නේ[/FONT][FONT=&quot]ජාන්සන්ට බොහෝ කලින්[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]ශ්‍රී[/FONT][FONT=&quot]ලංකාවේ පාසල් විෂය නිර්දේශය තුළ විද්‍යාව අනිවාර්ය විෂයකි. එහෙයින්[/FONT][FONT=&quot]යටත්පිරිසෙයින් හය ශ්‍රෝණිය දක්වා වත් උගත් සැවොම විද්‍යාව ඉගෙනගෙන ඇත.[/FONT][FONT=&quot]එනිසා ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් සංඛ්‍යාත්මකව විද්‍යා අධ්‍යාපනයේ[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]අ"යන්න හෝ කියූවෝ වෙති. දැනට බොහෝ කාලයකට පෙර පටන් මෙලෙස විද්‍යාව විෂය[/FONT][FONT=&quot]පාසල තුළ උගන්වන හෙයින් පරම්පරා තුනක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හතරක් පමණ වත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාසල් විද්‍යා[/FONT][FONT=&quot]අධ්‍යාපනය ලබා ඇත. එහෙයින් විද්‍යාව ශ්‍රී ලාංකිකයන්ට සමීප විෂයයකි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කෙතරම්[/FONT][FONT=&quot]සමීප විෂයයක් වුවත් විද්‍යාව බටහිරට අයත් විෂය පථයක් ලෙස තවමත් අපට[/FONT][FONT=&quot]අවිඥානිකව ම හැඟී යයි. මේ විද්‍යාව සමග එකට ගැටගැසී ඇතැයි අවිඥානිකව හැඟී[/FONT][FONT=&quot]යන තවත් මාතෘකා කිහිපයක් ද බටහිරයන්ට අයත් මාතෘකා සේ පොදුවේ පිළිගැනීමක්[/FONT][FONT=&quot]පවතී. විද්‍යාව සමග කොතෙක් සම්බන්ධ දැයි ප්‍රමාණාත්මකව ගැනිය නොහැකි[/FONT][FONT=&quot]වුවත් ඒ සමග සිහිපත් වන එකී මාතෘකා නම් තාක්ෂණය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නූතනත්වය හා ඉංග්‍රීසි[/FONT][FONT=&quot]භාෂාවයි. විද්‍යාව බටහිරයන්ට පමණක් අයත් වූවක් නො ව එය ඒ ඒ සංස්කෘතීන්[/FONT][FONT=&quot]තුළ විවිධාකාරයෙන් පවතින්නක් බව විදුසර පාඨකයෝ මැනැවින් දනිති. ඒ අනුව[/FONT][FONT=&quot]යුරෝපයේ බටහිර විද්‍යාව බිහි වී වැඩුණු අතර අතීතයේ ශ්‍රී ලංකාව තුළ සිංහල[/FONT][FONT=&quot]විද්‍යාවක් පැවතියේ යෑයි අපට කිව හැකි ය. එහෙත් වර්තමාන පිළිගැනීම අනුව[/FONT][FONT=&quot]බටහිර විද්‍යාව සර්වත්‍ර විද්‍යාවක් සේ ගෙන ඉගෙනීමේ දී අපේ විද්‍යාවේ[/FONT][FONT=&quot]දැනුමට යම් අසාධාරණයක් නො වන්නේ ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]විද්‍යාව ඒ ඒ සංස්කෘතියට ආවේණික[/FONT][FONT=&quot]වන්නා සේ ම එම සංස්කෘතීන්ට හිමි බලයක් ද වෙයි. බටහිර සංස්කෘතියේ බලය[/FONT][FONT=&quot]වර්තමාන ලෝක තත්ත්වය තුළ සිංහල සංස්කෘතියට හිමි බලය ඉක්මවා යන බැවින්[/FONT][FONT=&quot]බටහිර විද්‍යාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහල විද්‍යාව අභිබවා සිටි. එසේ වූ පමණින් පහත[/FONT][FONT=&quot]පරස්පරයන් යුක්ති යුක්ත වේ ද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]අණ්වීක්ෂය[/FONT][FONT=&quot]නිපදවූයේ ඕලන්ද ජාතික සකාරියස් ජාන්සන් විසින් බව ලෝකය පොදුවේ පිළිගනියි.[/FONT][FONT=&quot]වර්ෂ [/FONT][FONT=&quot]1590[/FONT][FONT=&quot] දී සකාරියන් ජාන්සන් සිය පියා සමග එක් ව සිදු කළ පර්යේෂණවල[/FONT][FONT=&quot]ප්‍රතිඵලයක් ලෙස අණ්වීක්ෂය බිහි විණැයි යන්න ඒ අනුව විවාද රහිත[/FONT][FONT=&quot]සත්‍යයක් බවට පත් ව ඇත. එහෙත් අභයගිරි කැණීම් තුළින් හමු වූ සියුම් රටා[/FONT][FONT=&quot]සහිත රන් දම්වැල් කැටයම් අණ්වීක්ෂයක් භාවිතයෙන් තොර ව සිදු කළ නොහැකි[/FONT][FONT=&quot]බව ද සත්‍යයකි. එම කැටයම්[/FONT][FONT=&quot]අණ්වීක්ෂයකින් නිරීක්ෂණය නො කොට හඳුනා ගැනීම[/FONT][FONT=&quot]පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට අභයගිරි කෞතුකාගාරයේ තබා ඇත). එහෙත්[/FONT][FONT=&quot]වර්ෂ [/FONT][FONT=&quot]1590[/FONT][FONT=&quot]ට පෙර අනුරාධපුර යුගයේ දී සිංහල කලාකරුවා අණ්වීක්ෂයක් භාවිත[/FONT][FONT=&quot]කළ බව පිළිගැනීමට අපි මැළි වෙමු.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]විදුසර විද්‍යා සඟරාවෙන් උපුටා ගන්නාලදි[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="WICKILEAKS, post: 9515419, member: 326944"] [LEFT][LEFT] [/LEFT] [/LEFT] [CENTER][FONT="][SIZE=6][COLOR=Sienna]අණ්වීක්ෂය[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][IMG]http://www.traderscity.com/board/userpix16/16407-student-microscope-xsp-01-500x-02-640x-1.jpg[/IMG] [/SIZE][/FONT][/CENTER] [LEFT][LEFT][FONT="][SIZE=5]'[/SIZE][/FONT][FONT="][SIZE=5]අණ්වීක්ෂය නිපදවූයේ ඕලන්ද ජාතික සකාරියස් ජාන්සන්[/SIZE][/FONT][FONT="][SIZE=5]විසින් බව ලෝකය පොදුවේ පිළිගනියි. වර්ෂ [/SIZE][/FONT][FONT="][SIZE=5]1590 [/SIZE][/FONT][FONT="][SIZE=5]දී සකාරියන් ජාන්සන් සිය පියා[/SIZE][/FONT][FONT="][SIZE=5]සමග එක් ව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස අණ්වීක්ෂය බිහි විණැයි[/SIZE][/FONT][FONT="][SIZE=5]යන්න ඒ අනුව විවාද රහිත සත්‍යයක් බවට පත් ව ඇත. එහෙත් අභයගිරි කැණීම්[/SIZE][/FONT][FONT="][SIZE=5]තුළින් හමු වූ සියුම් රටා සහිත රන් දම්වැල් කැටයම් අණ්වීක්ෂයක්[/SIZE][/FONT][FONT="][SIZE=5]භාවිතයෙන් තොර ව සිදු කළ නොහැකි බව ද සත්‍යයකි. එම කැටයම් අණ්වීක්ෂයකින්[/SIZE][/FONT][FONT="][SIZE=5]නිරීක්ෂණය නො කොට හඳුනා ගැනීම පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට අභයගිරි[/SIZE][/FONT][FONT="][SIZE=5]කෞතුකාගාරයේ තබා ඇත). එහෙත් වර්ෂ [/SIZE][/FONT][FONT="][SIZE=5]1590[/SIZE][/FONT][FONT="][SIZE=5]ට පෙර අනුරාධපුර යුගයේ දී සිංහල[/SIZE][/FONT][FONT="][SIZE=5]කලාකරුවා අණ්වීක්ෂයක් භාවිත කළ බව පිළිගැනීමට අපි මැළි වෙමු."[/SIZE][/FONT][FONT="][SIZE=5] අපේ අය අණ්වීක්ෂය නිපදවා තිබෙන්නේ[/SIZE][/FONT][FONT="][SIZE=5]ජාන්සන්ට බොහෝ කලින්[/SIZE][/FONT] [/LEFT] [/LEFT] [FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]ශ්‍රී[/SIZE][/FONT][FONT="][SIZE=5]ලංකාවේ පාසල් විෂය නිර්දේශය තුළ විද්‍යාව අනිවාර්ය විෂයකි. එහෙයින්[/SIZE][/FONT][FONT="][SIZE=5]යටත්පිරිසෙයින් හය ශ්‍රෝණිය දක්වා වත් උගත් සැවොම විද්‍යාව ඉගෙනගෙන ඇත.[/SIZE][/FONT][FONT="][SIZE=5]එනිසා ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් සංඛ්‍යාත්මකව විද්‍යා අධ්‍යාපනයේ[/SIZE][/FONT][FONT="][SIZE=5] "[/SIZE][/FONT][FONT="][SIZE=5]අ"යන්න හෝ කියූවෝ වෙති. දැනට බොහෝ කාලයකට පෙර පටන් මෙලෙස විද්‍යාව විෂය[/SIZE][/FONT][FONT="][SIZE=5]පාසල තුළ උගන්වන හෙයින් පරම්පරා තුනක්[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]හතරක් පමණ වත්[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]පාසල් විද්‍යා[/SIZE][/FONT][FONT="][SIZE=5]අධ්‍යාපනය ලබා ඇත. එහෙයින් විද්‍යාව ශ්‍රී ලාංකිකයන්ට සමීප විෂයයකි.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][FONT="][SIZE=5]කෙතරම්[/SIZE][/FONT][FONT="][SIZE=5]සමීප විෂයයක් වුවත් විද්‍යාව බටහිරට අයත් විෂය පථයක් ලෙස තවමත් අපට[/SIZE][/FONT][FONT="][SIZE=5]අවිඥානිකව ම හැඟී යයි. මේ විද්‍යාව සමග එකට ගැටගැසී ඇතැයි අවිඥානිකව හැඟී[/SIZE][/FONT][FONT="][SIZE=5]යන තවත් මාතෘකා කිහිපයක් ද බටහිරයන්ට අයත් මාතෘකා සේ පොදුවේ පිළිගැනීමක්[/SIZE][/FONT][FONT="][SIZE=5]පවතී. විද්‍යාව සමග කොතෙක් සම්බන්ධ දැයි ප්‍රමාණාත්මකව ගැනිය නොහැකි[/SIZE][/FONT][FONT="][SIZE=5]වුවත් ඒ සමග සිහිපත් වන එකී මාතෘකා නම් තාක්ෂණය[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]නූතනත්වය හා ඉංග්‍රීසි[/SIZE][/FONT][FONT="][SIZE=5]භාෂාවයි. විද්‍යාව බටහිරයන්ට පමණක් අයත් වූවක් නො ව එය ඒ ඒ සංස්කෘතීන්[/SIZE][/FONT][FONT="][SIZE=5]තුළ විවිධාකාරයෙන් පවතින්නක් බව විදුසර පාඨකයෝ මැනැවින් දනිති. ඒ අනුව[/SIZE][/FONT][FONT="][SIZE=5]යුරෝපයේ බටහිර විද්‍යාව බිහි වී වැඩුණු අතර අතීතයේ ශ්‍රී ලංකාව තුළ සිංහල[/SIZE][/FONT][FONT="][SIZE=5]විද්‍යාවක් පැවතියේ යෑයි අපට කිව හැකි ය. එහෙත් වර්තමාන පිළිගැනීම අනුව[/SIZE][/FONT][FONT="][SIZE=5]බටහිර විද්‍යාව සර්වත්‍ර විද්‍යාවක් සේ ගෙන ඉගෙනීමේ දී අපේ විද්‍යාවේ[/SIZE][/FONT][FONT="][SIZE=5]දැනුමට යම් අසාධාරණයක් නො වන්නේ ද[/SIZE][/FONT][FONT="][SIZE=5]? [/SIZE][/FONT][FONT="][SIZE=5]විද්‍යාව ඒ ඒ සංස්කෘතියට ආවේණික[/SIZE][/FONT][FONT="][SIZE=5]වන්නා සේ ම එම සංස්කෘතීන්ට හිමි බලයක් ද වෙයි. බටහිර සංස්කෘතියේ බලය[/SIZE][/FONT][FONT="][SIZE=5]වර්තමාන ලෝක තත්ත්වය තුළ සිංහල සංස්කෘතියට හිමි බලය ඉක්මවා යන බැවින්[/SIZE][/FONT][FONT="][SIZE=5]බටහිර විද්‍යාව[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]සිංහල විද්‍යාව අභිබවා සිටි. එසේ වූ පමණින් පහත[/SIZE][/FONT][FONT="][SIZE=5]පරස්පරයන් යුක්ති යුක්ත වේ ද[/SIZE][/FONT][FONT="][SIZE=5]? [/SIZE][/FONT][FONT="][SIZE=5]අණ්වීක්ෂය[/SIZE][/FONT][FONT="][SIZE=5]නිපදවූයේ ඕලන්ද ජාතික සකාරියස් ජාන්සන් විසින් බව ලෝකය පොදුවේ පිළිගනියි.[/SIZE][/FONT][FONT="][SIZE=5]වර්ෂ [/SIZE][/FONT][FONT="][SIZE=5]1590[/SIZE][/FONT][FONT="][SIZE=5] දී සකාරියන් ජාන්සන් සිය පියා සමග එක් ව සිදු කළ පර්යේෂණවල[/SIZE][/FONT][FONT="][SIZE=5]ප්‍රතිඵලයක් ලෙස අණ්වීක්ෂය බිහි විණැයි යන්න ඒ අනුව විවාද රහිත[/SIZE][/FONT][FONT="][SIZE=5]සත්‍යයක් බවට පත් ව ඇත. එහෙත් අභයගිරි කැණීම් තුළින් හමු වූ සියුම් රටා[/SIZE][/FONT][FONT="][SIZE=5]සහිත රන් දම්වැල් කැටයම් අණ්වීක්ෂයක් භාවිතයෙන් තොර ව සිදු කළ නොහැකි[/SIZE][/FONT][FONT="][SIZE=5]බව ද සත්‍යයකි. එම කැටයම්[/SIZE][/FONT][FONT="][SIZE=5]අණ්වීක්ෂයකින් නිරීක්ෂණය නො කොට හඳුනා ගැනීම[/SIZE][/FONT][FONT="][SIZE=5]පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට අභයගිරි කෞතුකාගාරයේ තබා ඇත). එහෙත්[/SIZE][/FONT][FONT="][SIZE=5]වර්ෂ [/SIZE][/FONT][FONT="][SIZE=5]1590[/SIZE][/FONT][FONT="][SIZE=5]ට පෙර අනුරාධපුර යුගයේ දී සිංහල කලාකරුවා අණ්වීක්ෂයක් භාවිත[/SIZE][/FONT][FONT="][SIZE=5]කළ බව පිළිගැනීමට අපි මැළි වෙමු.[/SIZE][/FONT][FONT="][SIZE=5] [/SIZE][/FONT][SIZE=5][FONT="]විදුසර විද්‍යා සඟරාවෙන් උපුටා ගන්නාලදි[/FONT] [/SIZE] [FONT="][SIZE=5] [/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom