Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතට අත දීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජයේ බොහෝ පිරිසක් සමග ඇසුරුකිරීමේදී විවිධ ආචාරධර්ම පිළිබඳ නිතැතින්ම අවධානය යොමු කරන්නට අපට සිදුවේ. මේ ඇතැම් ඒවා අපගේ සාම්ප්‍රදායික ඒවා නොවන්නට පුළුවන. ඇතැම් ඒවා විදේශයන්ගෙන් අපට ලැබුණු ඒවා වන්නට ද පුළුවන. නමුත් බැහැර කරන්නට නොහැකි තරමට ඒවා අපගේ සමාජයේ මුල්බැසගෙන තිබේ. අතට අතදීම එවන් එක් පුරැද්දකි. සිංහල ජන සමාජයේ යම්කිසි පුද්ගලයකු හමු වූ විට අප ආචාර සමාචාර දක්වන්නේ දෑත් එකතුකොට ‘ආයුබෝවන්’ කීමෙනි. නමුත් පොදුවේ අප බොහෝ දෙනෙක් අමුත්තකු හමු වූ විට, මිතුරකු බොහෝ කලකින් හමු වූ විට, සුබ පතන විට වැනි විවිධ අවස්ථාවලදී කරන්නේ අතට අත දීමය. මෙහිදී අප සාමාන්‍යයෙන් අනෙකාගේ අත අල්වා සෙලවීම සිදුකළ ද අතට අතදීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්මතා මෙන්ම අතට අතදීමේ විවිධ ක්‍රම ද දක්නට ලැබේ. මේවා පිළිබඳ දැනුවත්ම සිටීම සමාජය ඉදිරියේ කිසිදු චකිතයකින් තොරව හැසිරෙන්නට ඔබට අවස්ථාව උදාකර දෙයි.

ඔබට යම් අමුත්තකු හමු වූ විට ඔහුට හෝ ඇයට අතට අතදීමේදී එය සිදුකරන ක්‍රමය අනුව අනෙක් පුද්ගලයාගේ සිතෙහි ඔබ පිළිබඳ පූර්ව විනිශ්චයන් ඇතිකරගන්නට පුළුවන. මෙසේ ඇති කරගන්නා පූර්ව විනිශ්චය යහපත් එකක්විය යුතුය. අපට සාමාන්‍යයෙන් පහත දක්වා ඇති අවස්ථාවලදී අතට අතදීමට සිදුවිය හැකිය.

අතට අත දිය යුත්තේ කුමන අවස්ථාවලදී ද ?

* යමකු මුලින්ම මුණගැසුණු විට

* රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූ විට

* බොහෝ කාලයකින් නොදුටු හිතවතකු මුණගැසුණු විට

* යම්කිසි උත්සව අවස්ථාවකදී සත්කාර කටයුතු කරන්නේ ඔබ නම්, එහි පැමිණෙන අමුත්තන් පිළිගන්නා විට

* මිතුරකුට, ව්‍යාපාරික සගයකුට සමුදීමේදී

* යම්කිසි පුද්ගලයකු ඔබ දෙසට අත දිගුකරන ඕනෑම විටෙකදීඅතට අතදීමේදී අප දැන සිටිය යුතු කරුණු

1. අතට අතදීම ආරම්භ කළයුතු අවස්ථාව

අතට අත දීම ආරම්භ කළ යුත්තේ තනතුරින් හෝ වයසින් ඉහළ තැනැත්තාය. උදාහරණයක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී නම් මුලින්ද අත දිගුකළ යුත්තේ එම පරීක්ෂණය මෙහෙයවන තැනැත්තාය. ඔබගේ අනාගත මාමණ්ඩිය මුණ ගැසුණේ නම් අතට අත දීම ආරම්භ කළ යුත්තේ ඔහු මිස ඔබ නොවේ.

අතට අතදීම ආරම්භ කිරීමේදී යම්කිසි වරදක් සිදුවූයේ නම් කිසිවිටෙක අත ආපසු ගැනීමෙන් වළකින්න. එය අනෙක් තැනැත්තාට රළු අත්දැකීමක් වන්නට පුළුවන. එවන් අවස්ථාවකදී සිනහසෙමින් අතට අතදී තමාව හඳුන්වාදීම සිදුකළ යුතු අතර සමාව අයැදීම සිදු නොකළ යුත්තකි.

2. අතට අතදීමට පෙර අනෙක් පුද්ගලයාගේ දෑස් වෙත ඔබේ දෑස් යොමුකළ යුතුය.

ඔබ සිටින්නේ හිඳගෙන නම් අත දිගුකිරීමට පෙර නැගී සිටිය යුතුය. මෙසේ දෙදෙනාම එකම මට්ටමකට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ අනෙක් තැනැත්තා කෙරෙහි ඔබ දක්වන ගෞරවයයයි. අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා සුහද ලෙස සිනාසීමෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔහු / ඇය හමුවීම සතුටට හේතුවක් බවය.මෙවැනි අවස්ථාවකදී ඔබ කලබලයෙන් හෝ එතැනින් බැහැර යන්නට කලබලයෙන් සිටින බවක් පෙන්නුම් කිරීම නොකළ යුතුය. ඔබ සිටින්නේ ඇවිදිමින් නම්, ඇවිදීම නතර කොට අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා අතට අත දෙන්න. එසේ නොමැති වුවහොත් එම අවස්ථාව අසුන්දර වන්නට ඉඩ තිබේ.

3. අතට අතදීමට පෙර හෝ අතට අත දෙන අවස්ථාවේදී සුබපැතීම සිදුකරන්න.

ඔබගේ අත්ල දහදියෙන් තෙත්වී ඇත්නම්, ඔබගේ කලිසමෙන්, සායෙන් හෝ සාරියෙන් එය පිසදමා ගන්නා තුරු අතට අතදීම මදකට පමාකළ හැකිය. සුබපැතීම සිදුකළ යුත්තේ මෙසේ පමාවන මොහොතේය. සුබපැතීමේදී අනෙක් පුද්ගලයාගේ නම සුහද ලෙස පැවසීම වඩාත් උචිතය. උදාහරණයක් ලෙස මෙසේ පවසන්නට පුළුවන. ඔබව හමුවීම සතුටක් සුබා “මෙහිදී ඔබට සුදුසු යැයි සිතෙන සුබ පැතුමක් ඉදිරිපත් කරන්නට පුළුවන. නමුත් පමණ ඉක්මවා යාමෙන් වළකින්න.

ඔබට හමුවූයේ අමුත්තකු නම් ඔහුගේ / ඇයගේ නම හොඳින් මතකයේ රඳවාගැනීම සඳහා සංවාදය අතරතුරේදී නම කිහිපවතාවක් පැවැසීම සිදුකරන්න. එවිට ඔබට එම නම මතකයේ රඳවාගැනීමට පහසුවක් වනු ඇත. මෙය අනෙක් පුද්ගලයාගේ සිතේ ද සුහදශීලී ආකල්පයක් ඇතිකරන්නට හේතුවනු ඇත. මන්ද තම නම වෙනත් පුද්ගලයකු විසින් පවසනු ඇසීමට සියලු දෙනා කැමැති නිසාය.

4 අතට අත දීමේදී අත දැඩිව අල්වාගත යුතු මුත් වේදනාව දැනෙන සේ මිරිකීම සිදුනොකළ යුතුය.

අත දුර්වල ලෙස ඇල්ලීමේදී අනෙක් පුද්ගලයාගේ සිතේ ඔබ පිළිබඳ ඇතිවන්නේ දුර්වලයකු වැනි ආකල්පයකි. නමුත් ඔබ අනෙක් පුද්ගලයාගේ අස්ථි බිඳීයන තරම් තදින් ඇල්ලිය යුතුබව මෙයින් පැවසෙන්නේ ද නැත. මෙහිදී අත දැඩිව අල්වාගත යුතු මුත්, දැඩිව මිරිකිය යුතුය නැත. අනෙක් පුද්ගලයා දුර්වල ලෙස ඔබගේ අත අල්වා ගත්තේ නම්, ඔහුගේ / ඇයගේ අත තරමක් තදින් මිරිකන්න. එවිට අත තදින් අල්වාගත යුතු බැව් අනෙක් පුද්ගලයාගේ සිතෙහි හැඟීමක් ඇතිකළ හැක.

5. අතට අතදීම පැවැතිය යුතු කාලය

බොහෝ දෙනෙක් කෙටි අතට අතදීමකට කැමතිය. සාමාන්‍යයෙන් මෙය තත්පර පහක් තරම් කෙටිකාලයක් බැව් සොයාගෙන තිබේ. එබැවින් අනෙක් පුද්ගලයාගේ ප්‍රතිචාර පිළිබඳ සැලකිලිමත්වීම සුදුසුය. විශේෂයෙන් අනෙක් පුද්ගලයා රැකියාවෙන්, තනතුරින් හෝ සමාජ තත්ත්වයෙන් ඔබට වඩා උසස් නම් මෙය හොඳින් සිතේ තබාගත යුත්තක් වේ.

අනෙක් පුද්ගලයා තත්පර පහකට වඩා ඔබගේ අත අල්වාගෙන සිටියේ නම් සුහදශීලී ලෙස අත ඉවතට ගන්න.

ඉන්පසුව එක් එල්ලේ දෑස් දෙස බලා කතා කිරීම හා සුහදශීලී කතා බහ මගින් ඔහු / ඇය සමග සංවාදය යහපත් අයුරින් පවත්වාගෙන යන්නට උපකාරී වනු ඇත.

6. ඔබගේ අනෙක් අත පිළිබඳ සැලකිලිමත් වන්න

වම් අත භාවිත කරන්නට විශේෂ හේතුවක් නැත්නම්, අතට අතදීමේදී බොහෝ දෙනෙක් භාවිත කරන්නේ දකුණු අතය. මෙම අවස්ථාවේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගලයාට පෙනෙන සේ ඇඟිලි දිගහැරී තිබිය යුතුය. ඔබගේ වම් අත සාක්කුවේ දමාගෙන සිටීමෙන් වළකින්න. එය අනෙක් පුද්ගලයාගේ සිතේ චකිතයක් ඇති කරන්නට හේතුවක් වේ. සාමාන්‍යයෙන් අතට අතදීමේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගයාගේ අත මත තැබිම නුවණට හුරු නැත. නමුත් අනෙක් පුද්ගලයා ඔබ දන්නා හඳුනන අයෙක් නම් අවස්ථාවට උචිත යැයි හැඟේ නම් පමණක් එසේ සිදුකළ හැකිය.

7. අතට අත දී සෙලවිය යුතු පිළිවෙළ

අත සෙලවිය යුත්තේ ඉහළ - පහළ ආකාරයටය. එය ඉදිරියට පසුපසට හෝ පැත්තෙන් පැත්තට හෝ වශයෙන් සිදුකිරීම සුදුසු නැත. එසේ කිරීමේදී මෙම අවස්ථාවේ ඇති සුහදතාවය ගිලිහීයන්නට ඉඩ තිබේ.

අතට අත දීමේ ආචාර ධර්ම සේම දැන සිටිය යුතුවා සේම දැනට ප්‍රචලිතව පවතින අතට අතදීමේ විවිධ විලාශයන් පිළිබඳ දැනසිටීමද විශේෂ වාසියක් වන්නට පුළුවන. මෙහිදී ඔබට මෙවැනි විලාශයන් 10ක් හඳුන්වා දෙන අතර සමාජයේ පවතින්නේ මේවා පමණක් නොවන බව මතක තබාගත යුතුය. විවිධ නම්වලින් පවතින තවත් බොහෝ විලාශයන් පවතී. මේවා මගින් අනෙක් පුද්ගලයා පිළිබඳ යම් අදහසක් ලබාගැනීමට ද ඔබට අවස්ථාව ලැබේ.

1. දහදිය අත්ලෙන් අතට අතදීම :

ඇතැම්විට අතට අතදීමේදී අනෙක් පුද්ගලයාගේ මානසික වාතාවරණයට අනුව අත්ල දහදියෙන් තෙත්වී තිබෙන්නට පුළුවන. නමුත් ඔබ එය පිළිබඳ අවබෝධයෙන් වඩාත් සුහදශීලී ලෙස කතා බහ කිරීමෙන් අනෙක් පුද්ගලයාගේ සිතෙහි ඇති මානසිකත්වය වෙනස් කරන්නට හැකිය. ඔබගේ අත්ල දහදියෙන් තෙත්වූයේ නම් අතට අතදීමට පෙර අත්ල ලේන්සුවෙන් හෝ (කාලය මද බව හැඟේ) නම් කලිසමෙන් හෝ සායෙන් පිස දමා අතට අත දෙන්නට පුළුවන.

2. ලිහිල් අතට අතදීම :

මෙය Dead Fish යනුවෙන් ද හඳුන්වනු ලබයි. මත්ස්‍යයකු මියගිය විට උගේ සිරුර ඉබේ කඩා වැටේ. අනෙක් පුද්ගලයා ද අත්ලේ අස්ථි පවා නොමැති අයුරින් ඉතා ලිහිල්ව අතදීම සිදුකරනු පෙනේ. මෙසේ අතට අත දෙන්නේ සෘණාත්මක ආකල්ප ඇති සමාජශීලී නොවන පුද්ගලයන්ය. නමුත් තදබල අතට අතදීමක් නිසා අමිහිරි අත්දැකීම ලද පුද්ගලයන් ද මෙසේ සිදුකරනා බැව් සොයාගෙන තිබේ.

3. ක්ෂණික අතට අතදීම

Brush Off යනුවෙන් ද හඳුන්වනු ලබන මෙහිදී අනෙක් පුද්ගලයා ඉතා ඉක්මනින් අතට අත දී ඉවතට ගනියි. අනුන්ගේ අදහස්වලට වඩා තමාගේ අදහස් උසස් යැයි මෙසේ කරනා බොහෝ දෙනෙක් සිතයි.

4. ප්‍රබල අතට අතදීම

මෙහිදී අනෙක් පුද්ගලයා ඔබ ඔහු / ඇය දෙසට අදිනා බැව් හැඟෙනු ඇත. මෙහිදී ඔබ තේරුම්ගත යුත්තේ අනෙක් පුද්ගලයා සැමවිටම යම් තැනක ප්රධානියාවන්නට උත්සාහ කරන්නකු බවය.

5. දේශපාලන අතට අත දීම

මෙහිදී අනෙක් පුද්ගලයා අතට අත දෙන අතරේ අනෙක් අතින් ඔබගේ වම් අත හෝ උරහිස තදින් ඇල්ලීම සිදුකරයි. අනෙක් පුද්ගලයා ඔබගේ මිතුරකු නොවේ නම් මුලින්ම මෙසේ යම්කිසි අමුත්තකු සිදුකරන්නේ නම් එහිදී පැවැසෙන්නේ බොරු සුහදශීලී බවකි. එයට දේශපාලන අතට අතදී යැයි පැවැසෙන්නේ එබැවිනි. මෙවැනි පුද්ගලයින් වැටෙන්නේ සටකපට ගණයටය.

6. ඇඟිලිවලින් අතට අතදීම

Finger Vice යනුවෙන් හැඳින්වෙන මෙහිදී අනෙක් පුද්ගලයා අතට අත දීමේදී සම්පූර්ණ අත නොව ඇඟිලි පමණක් භාවිත කරයි. මෙවැනි පුද්ගලයන් අවිශ්වාස සහගතය. එමෙන්ම ඔවුන් අනෙක සෙසු පුද්ගලයන් දුරින් තබා ගැනීමට උත්සාහ කරයි.

7. අස්ථි බිඳෙන අතට අතදීම

Bone Crusher යනුවෙන් හැඳින්වෙන මෙහිදී වේදනාව දැනෙන අයුරින් අත මිරිකීම සිදුකරයි. තමා කෙතරම් ශක්තිවන්තයෙක්දැයි පෙන්වීමට බොහෝ දෙනෙක් මෙම විලාශය යොදා ගනිති. ඔබ ද ශක්තිමත් බැව් හැඟෙන්නට ඉඩ හැරීමෙන් ඔවුන් ද ඔබ කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කරගනී.

8. පොකිරිස්සා ෙශෙලීය

මෙය හඳුන්වනු ලබන්නේ Lobster Claw නමිනි. මෙසේ අතට අත දෙනු ලබන්නා පොකිරිස්සාගේ අඩුවක් සේ සිය මහපටඟිල්ල හෝ සියලු ඇඟිලි අනෙක් පුද්ගලයාගේ අත්ලේ ස්පර්ශ කරයි. මෙවැනි පුද්ගලයින් අනෙක් පුද්ගලයින් සමග සම්බන්ධතා ඇති කරගැනීමට වැඩි කැමැත්තක් නැත. නමුත් මොවුන් ඉතා විශ්වාසවන්ත පුද්ගලයින්ය.

9. මල්ලවපොර ෙශෙලීය

මෙහිදී අතට අත දීමෙන් පසු අත කරකවා අනෙක් පුද්ගලයාගේ අත යටි පැත්තට හරවයි. එය Hand Wrestler නමින් හඳුන්වන්නේ එබැවිනි. මෙය ආක්රමණශීලීබවේ ලක්ෂණයකි. මෙවැනි පුද්ගලයින් සියලු දෙනා ඉවතහෙළා ඉහළටම යන්නට උත්සාහ කරයි.

10. කෝප්ප ෙශෙලිය

මෙහිදී අනෙක් පුද්ගලයාගේ අත්ල කෝප්පයක හැඩයකින් පවතී. එයට Tencup යනුවෙන් හඳුන්වනු ලබයි. මෙවැනි පුද්ගලයින් යමක් සඟවාගෙන සිටී. ඇතැම්විට ලජ්ජාව වැනි හැඟීමක් ද ඔවුන් තුළ තිබෙන්නට පුළුවන. මෙවැනි පුද්ගලයින් සමග වැඩකටයුතු කිරීමේදී යම් යම් තොරතුරු සඟවාගෙන සිටීදැයි විමසිලිමත් විය යුතුය.

උපුටා ගැනිමකි...

නිරංජන් චාමින්ද කරුණාතිලක

ලක්බිම.lk

ත්‍රේඩ් එකට ලෑබුනු යොජනාවක් ලෙස මෙයද ඉදිරිපත් කරන ලදි

[QUOTE="blacktulip, post: 16685448, member: 255732"] [LEFT][SIZE=4][IMG]http://www.blogcdn.com/smallbusiness.aol.com/media/2011/05/meet-430jc050611.jpg[/IMG] [/SIZE] [SIZE=4] සමාජයේ බොහෝ පිරිසක් සමග ඇසුරුකිරීමේදී විවිධ ආචාරධර්ම පිළිබඳ නිතැතින්ම අවධානය යොමු කරන්නට අපට සිදුවේ. මේ ඇතැම් ඒවා අපගේ සාම්ප්‍රදායික ඒවා නොවන්නට පුළුවන. ඇතැම් ඒවා විදේශයන්ගෙන් අපට ලැබුණු ඒවා වන්නට ද පුළුවන. නමුත් බැහැර කරන්නට නොහැකි තරමට ඒවා අපගේ සමාජයේ මුල්බැසගෙන තිබේ. අතට අතදීම එවන් එක් පුරැද්දකි. සිංහල ජන සමාජයේ යම්කිසි පුද්ගලයකු හමු වූ විට අප ආචාර සමාචාර දක්වන්නේ දෑත් එකතුකොට ‘ආයුබෝවන්’ කීමෙනි. නමුත් පොදුවේ අප බොහෝ දෙනෙක් අමුත්තකු හමු වූ විට, මිතුරකු බොහෝ කලකින් හමු වූ විට, සුබ පතන විට වැනි විවිධ අවස්ථාවලදී කරන්නේ අතට අත දීමය. මෙහිදී අප සාමාන්‍යයෙන් අනෙකාගේ අත අල්වා සෙලවීම සිදුකළ ද අතට අතදීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්මතා මෙන්ම අතට අතදීමේ විවිධ ක්‍රම ද දක්නට ලැබේ. මේවා පිළිබඳ දැනුවත්ම සිටීම සමාජය ඉදිරියේ කිසිදු චකිතයකින් තොරව හැසිරෙන්නට ඔබට අවස්ථාව උදාකර දෙයි. ඔබට යම් අමුත්තකු හමු වූ විට ඔහුට හෝ ඇයට අතට අතදීමේදී එය සිදුකරන ක්‍රමය අනුව අනෙක් පුද්ගලයාගේ සිතෙහි ඔබ පිළිබඳ පූර්ව විනිශ්චයන් ඇතිකරගන්නට පුළුවන. මෙසේ ඇති කරගන්නා පූර්ව විනිශ්චය යහපත් එකක්විය යුතුය. අපට සාමාන්‍යයෙන් පහත දක්වා ඇති අවස්ථාවලදී අතට අතදීමට සිදුවිය හැකිය. අතට අත දිය යුත්තේ කුමන අවස්ථාවලදී ද ? * යමකු මුලින්ම මුණගැසුණු විට * රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූ විට * බොහෝ කාලයකින් නොදුටු හිතවතකු මුණගැසුණු විට * යම්කිසි උත්සව අවස්ථාවකදී සත්කාර කටයුතු කරන්නේ ඔබ නම්, එහි පැමිණෙන අමුත්තන් පිළිගන්නා විට * මිතුරකුට, ව්‍යාපාරික සගයකුට සමුදීමේදී * යම්කිසි පුද්ගලයකු ඔබ දෙසට අත දිගුකරන ඕනෑම විටෙකදීඅතට අතදීමේදී අප දැන සිටිය යුතු කරුණු [/SIZE] [SIZE=4]1. අතට අතදීම ආරම්භ කළයුතු අවස්ථාව අතට අත දීම ආරම්භ කළ යුත්තේ තනතුරින් හෝ වයසින් ඉහළ තැනැත්තාය. උදාහරණයක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී නම් මුලින්ද අත දිගුකළ යුත්තේ එම පරීක්ෂණය මෙහෙයවන තැනැත්තාය. ඔබගේ අනාගත මාමණ්ඩිය මුණ ගැසුණේ නම් අතට අත දීම ආරම්භ කළ යුත්තේ ඔහු මිස ඔබ නොවේ. අතට අතදීම ආරම්භ කිරීමේදී යම්කිසි වරදක් සිදුවූයේ නම් කිසිවිටෙක අත ආපසු ගැනීමෙන් වළකින්න. එය අනෙක් තැනැත්තාට රළු අත්දැකීමක් වන්නට පුළුවන. එවන් අවස්ථාවකදී සිනහසෙමින් අතට අතදී තමාව හඳුන්වාදීම සිදුකළ යුතු අතර සමාව අයැදීම සිදු නොකළ යුත්තකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2. අතට අතදීමට පෙර අනෙක් පුද්ගලයාගේ දෑස් වෙත ඔබේ දෑස් යොමුකළ යුතුය. ඔබ සිටින්නේ හිඳගෙන නම් අත දිගුකිරීමට පෙර නැගී සිටිය යුතුය. මෙසේ දෙදෙනාම එකම මට්ටමකට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ අනෙක් තැනැත්තා කෙරෙහි ඔබ දක්වන ගෞරවයයයි. අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා සුහද ලෙස සිනාසීමෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔහු / ඇය හමුවීම සතුටට හේතුවක් බවය.මෙවැනි අවස්ථාවකදී ඔබ කලබලයෙන් හෝ එතැනින් බැහැර යන්නට කලබලයෙන් සිටින බවක් පෙන්නුම් කිරීම නොකළ යුතුය. ඔබ සිටින්නේ ඇවිදිමින් නම්, ඇවිදීම නතර කොට අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා අතට අත දෙන්න. එසේ නොමැති වුවහොත් එම අවස්ථාව අසුන්දර වන්නට ඉඩ තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]3. අතට අතදීමට පෙර හෝ අතට අත දෙන අවස්ථාවේදී සුබපැතීම සිදුකරන්න. ඔබගේ අත්ල දහදියෙන් තෙත්වී ඇත්නම්, ඔබගේ කලිසමෙන්, සායෙන් හෝ සාරියෙන් එය පිසදමා ගන්නා තුරු අතට අතදීම මදකට පමාකළ හැකිය. සුබපැතීම සිදුකළ යුත්තේ මෙසේ පමාවන මොහොතේය. සුබපැතීමේදී අනෙක් පුද්ගලයාගේ නම සුහද ලෙස පැවසීම වඩාත් උචිතය. උදාහරණයක් ලෙස මෙසේ පවසන්නට පුළුවන. ඔබව හමුවීම සතුටක් සුබා “මෙහිදී ඔබට සුදුසු යැයි සිතෙන සුබ පැතුමක් ඉදිරිපත් කරන්නට පුළුවන. නමුත් පමණ ඉක්මවා යාමෙන් වළකින්න. ඔබට හමුවූයේ අමුත්තකු නම් ඔහුගේ / ඇයගේ නම හොඳින් මතකයේ රඳවාගැනීම සඳහා සංවාදය අතරතුරේදී නම කිහිපවතාවක් පැවැසීම සිදුකරන්න. එවිට ඔබට එම නම මතකයේ රඳවාගැනීමට පහසුවක් වනු ඇත. මෙය අනෙක් පුද්ගලයාගේ සිතේ ද සුහදශීලී ආකල්පයක් ඇතිකරන්නට හේතුවනු ඇත. මන්ද තම නම වෙනත් පුද්ගලයකු විසින් පවසනු ඇසීමට සියලු දෙනා කැමැති නිසාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]4 අතට අත දීමේදී අත දැඩිව අල්වාගත යුතු මුත් වේදනාව දැනෙන සේ මිරිකීම සිදුනොකළ යුතුය. අත දුර්වල ලෙස ඇල්ලීමේදී අනෙක් පුද්ගලයාගේ සිතේ ඔබ පිළිබඳ ඇතිවන්නේ දුර්වලයකු වැනි ආකල්පයකි. නමුත් ඔබ අනෙක් පුද්ගලයාගේ අස්ථි බිඳීයන තරම් තදින් ඇල්ලිය යුතුබව මෙයින් පැවසෙන්නේ ද නැත. මෙහිදී අත දැඩිව අල්වාගත යුතු මුත්, දැඩිව මිරිකිය යුතුය නැත. අනෙක් පුද්ගලයා දුර්වල ලෙස ඔබගේ අත අල්වා ගත්තේ නම්, ඔහුගේ / ඇයගේ අත තරමක් තදින් මිරිකන්න. එවිට අත තදින් අල්වාගත යුතු බැව් අනෙක් පුද්ගලයාගේ සිතෙහි හැඟීමක් ඇතිකළ හැක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]5. අතට අතදීම පැවැතිය යුතු කාලය බොහෝ දෙනෙක් කෙටි අතට අතදීමකට කැමතිය. සාමාන්‍යයෙන් මෙය තත්පර පහක් තරම් කෙටිකාලයක් බැව් සොයාගෙන තිබේ. එබැවින් අනෙක් පුද්ගලයාගේ ප්‍රතිචාර පිළිබඳ සැලකිලිමත්වීම සුදුසුය. විශේෂයෙන් අනෙක් පුද්ගලයා රැකියාවෙන්, තනතුරින් හෝ සමාජ තත්ත්වයෙන් ඔබට වඩා උසස් නම් මෙය හොඳින් සිතේ තබාගත යුත්තක් වේ. අනෙක් පුද්ගලයා තත්පර පහකට වඩා ඔබගේ අත අල්වාගෙන සිටියේ නම් සුහදශීලී ලෙස අත ඉවතට ගන්න. ඉන්පසුව එක් එල්ලේ දෑස් දෙස බලා කතා කිරීම හා සුහදශීලී කතා බහ මගින් ඔහු / ඇය සමග සංවාදය යහපත් අයුරින් පවත්වාගෙන යන්නට උපකාරී වනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]6. ඔබගේ අනෙක් අත පිළිබඳ සැලකිලිමත් වන්න වම් අත භාවිත කරන්නට විශේෂ හේතුවක් නැත්නම්, අතට අතදීමේදී බොහෝ දෙනෙක් භාවිත කරන්නේ දකුණු අතය. මෙම අවස්ථාවේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගලයාට පෙනෙන සේ ඇඟිලි දිගහැරී තිබිය යුතුය. ඔබගේ වම් අත සාක්කුවේ දමාගෙන සිටීමෙන් වළකින්න. එය අනෙක් පුද්ගලයාගේ සිතේ චකිතයක් ඇති කරන්නට හේතුවක් වේ. සාමාන්‍යයෙන් අතට අතදීමේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගයාගේ අත මත තැබිම නුවණට හුරු නැත. නමුත් අනෙක් පුද්ගලයා ඔබ දන්නා හඳුනන අයෙක් නම් අවස්ථාවට උචිත යැයි හැඟේ නම් පමණක් එසේ සිදුකළ හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]7. අතට අත දී සෙලවිය යුතු පිළිවෙළ අත සෙලවිය යුත්තේ ඉහළ - පහළ ආකාරයටය. එය ඉදිරියට පසුපසට හෝ පැත්තෙන් පැත්තට හෝ වශයෙන් සිදුකිරීම සුදුසු නැත. එසේ කිරීමේදී මෙම අවස්ථාවේ ඇති සුහදතාවය ගිලිහීයන්නට ඉඩ තිබේ. අතට අත දීමේ ආචාර ධර්ම සේම දැන සිටිය යුතුවා සේම දැනට ප්‍රචලිතව පවතින අතට අතදීමේ විවිධ විලාශයන් පිළිබඳ දැනසිටීමද විශේෂ වාසියක් වන්නට පුළුවන. මෙහිදී ඔබට මෙවැනි විලාශයන් 10ක් හඳුන්වා දෙන අතර සමාජයේ පවතින්නේ මේවා පමණක් නොවන බව මතක තබාගත යුතුය. විවිධ නම්වලින් පවතින තවත් බොහෝ විලාශයන් පවතී. මේවා මගින් අනෙක් පුද්ගලයා පිළිබඳ යම් අදහසක් ලබාගැනීමට ද ඔබට අවස්ථාව ලැබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1. දහදිය අත්ලෙන් අතට අතදීම : ඇතැම්විට අතට අතදීමේදී අනෙක් පුද්ගලයාගේ මානසික වාතාවරණයට අනුව අත්ල දහදියෙන් තෙත්වී තිබෙන්නට පුළුවන. නමුත් ඔබ එය පිළිබඳ අවබෝධයෙන් වඩාත් සුහදශීලී ලෙස කතා බහ කිරීමෙන් අනෙක් පුද්ගලයාගේ සිතෙහි ඇති මානසිකත්වය වෙනස් කරන්නට හැකිය. ඔබගේ අත්ල දහදියෙන් තෙත්වූයේ නම් අතට අතදීමට පෙර අත්ල ලේන්සුවෙන් හෝ (කාලය මද බව හැඟේ) නම් කලිසමෙන් හෝ සායෙන් පිස දමා අතට අත දෙන්නට පුළුවන.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2. ලිහිල් අතට අතදීම : මෙය Dead Fish යනුවෙන් ද හඳුන්වනු ලබයි. මත්ස්‍යයකු මියගිය විට උගේ සිරුර ඉබේ කඩා වැටේ. අනෙක් පුද්ගලයා ද අත්ලේ අස්ථි පවා නොමැති අයුරින් ඉතා ලිහිල්ව අතදීම සිදුකරනු පෙනේ. මෙසේ අතට අත දෙන්නේ සෘණාත්මක ආකල්ප ඇති සමාජශීලී නොවන පුද්ගලයන්ය. නමුත් තදබල අතට අතදීමක් නිසා අමිහිරි අත්දැකීම ලද පුද්ගලයන් ද මෙසේ සිදුකරනා බැව් සොයාගෙන තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]3. ක්ෂණික අතට අතදීම Brush Off යනුවෙන් ද හඳුන්වනු ලබන මෙහිදී අනෙක් පුද්ගලයා ඉතා ඉක්මනින් අතට අත දී ඉවතට ගනියි. අනුන්ගේ අදහස්වලට වඩා තමාගේ අදහස් උසස් යැයි මෙසේ කරනා බොහෝ දෙනෙක් සිතයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]4. ප්‍රබල අතට අතදීම මෙහිදී අනෙක් පුද්ගලයා ඔබ ඔහු / ඇය දෙසට අදිනා බැව් හැඟෙනු ඇත. මෙහිදී ඔබ තේරුම්ගත යුත්තේ අනෙක් පුද්ගලයා සැමවිටම යම් තැනක ප්රධානියාවන්නට උත්සාහ කරන්නකු බවය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]5. දේශපාලන අතට අත දීම මෙහිදී අනෙක් පුද්ගලයා අතට අත දෙන අතරේ අනෙක් අතින් ඔබගේ වම් අත හෝ උරහිස තදින් ඇල්ලීම සිදුකරයි. අනෙක් පුද්ගලයා ඔබගේ මිතුරකු නොවේ නම් මුලින්ම මෙසේ යම්කිසි අමුත්තකු සිදුකරන්නේ නම් එහිදී පැවැසෙන්නේ බොරු සුහදශීලී බවකි. එයට දේශපාලන අතට අතදී යැයි පැවැසෙන්නේ එබැවිනි. මෙවැනි පුද්ගලයින් වැටෙන්නේ සටකපට ගණයටය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]6. ඇඟිලිවලින් අතට අතදීම Finger Vice යනුවෙන් හැඳින්වෙන මෙහිදී අනෙක් පුද්ගලයා අතට අත දීමේදී සම්පූර්ණ අත නොව ඇඟිලි පමණක් භාවිත කරයි. මෙවැනි පුද්ගලයන් අවිශ්වාස සහගතය. එමෙන්ම ඔවුන් අනෙක සෙසු පුද්ගලයන් දුරින් තබා ගැනීමට උත්සාහ කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]7. අස්ථි බිඳෙන අතට අතදීම Bone Crusher යනුවෙන් හැඳින්වෙන මෙහිදී වේදනාව දැනෙන අයුරින් අත මිරිකීම සිදුකරයි. තමා කෙතරම් ශක්තිවන්තයෙක්දැයි පෙන්වීමට බොහෝ දෙනෙක් මෙම විලාශය යොදා ගනිති. ඔබ ද ශක්තිමත් බැව් හැඟෙන්නට ඉඩ හැරීමෙන් ඔවුන් ද ඔබ කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කරගනී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]8. පොකිරිස්සා ෙශෙලීය මෙය හඳුන්වනු ලබන්නේ Lobster Claw නමිනි. මෙසේ අතට අත දෙනු ලබන්නා පොකිරිස්සාගේ අඩුවක් සේ සිය මහපටඟිල්ල හෝ සියලු ඇඟිලි අනෙක් පුද්ගලයාගේ අත්ලේ ස්පර්ශ කරයි. මෙවැනි පුද්ගලයින් අනෙක් පුද්ගලයින් සමග සම්බන්ධතා ඇති කරගැනීමට වැඩි කැමැත්තක් නැත. නමුත් මොවුන් ඉතා විශ්වාසවන්ත පුද්ගලයින්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]9. මල්ලවපොර ෙශෙලීය මෙහිදී අතට අත දීමෙන් පසු අත කරකවා අනෙක් පුද්ගලයාගේ අත යටි පැත්තට හරවයි. එය Hand Wrestler නමින් හඳුන්වන්නේ එබැවිනි. මෙය ආක්රමණශීලීබවේ ලක්ෂණයකි. මෙවැනි පුද්ගලයින් සියලු දෙනා ඉවතහෙළා ඉහළටම යන්නට උත්සාහ කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]10. කෝප්ප ෙශෙලිය මෙහිදී අනෙක් පුද්ගලයාගේ අත්ල කෝප්පයක හැඩයකින් පවතී. එයට Tencup යනුවෙන් හඳුන්වනු ලබයි. මෙවැනි පුද්ගලයින් යමක් සඟවාගෙන සිටී. ඇතැම්විට ලජ්ජාව වැනි හැඟීමක් ද ඔවුන් තුළ තිබෙන්නට පුළුවන. මෙවැනි පුද්ගලයින් සමග වැඩකටයුතු කිරීමේදී යම් යම් තොරතුරු සඟවාගෙන සිටීදැයි විමසිලිමත් විය යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උපුටා ගැනිමකි...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][I]නිරංජන් චාමින්ද කරුණාතිලක[/I][/SIZE] [I][SIZE=4]ලක්බිම.lk [COLOR=Blue]ත්‍රේඩ් එකට ලෑබුනු යොජනාවක් ලෙස මෙයද ඉදිරිපත් කරන ලදි:)[/COLOR] [/SIZE][/I] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom