Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
4 minutes ago
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතපසු වූ ඉතිහාස පාඩම නොහොත් නේටෝවේ රුසියන් යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝලන්තය ප්රසියාව ඉතාලිය ස්පාඥ්ඥය ඩෙන්මාර්කය ස්විස් සංසදය හා ජර්මන් ප්‍රාදේශීය රාජ්‍ය ඇතුළු රටවල් විස්සක සන්ධානයක් ගොඩ නැගූ ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට් 1812 දී රුසියාවට පහර දුන්නේය. ඔහු අපේක්ෂා කලේ සෘ ගැටුමක් තුලින් ඉක්මන් ජයක් වුවද රුසියානුවන්ගේ උපාය වූයේ භූමිය අතහැර පසු බැසීමයි. සාර් ගේ සාම නිට්යෝජිතයන් අපේක්ෂාවෙන් මොස්කොව් බලා ගමන් කල හේ තම තත්වයේ සැබෑ බරපතල කල කම වටහා ගැනීමට සමත් වූයේ බොහෝ ප්‍රමාද වීමෙන් අනතුරුවයි. දැඩි හිමපතනය තුල කොසැකයන් විසින් බෙරසිනෝ ඉවුරු දක්වා ලුහු බඳිනු ලැබූ ඔහුට අවසානයේ අසකු පිට නැගී පලායාමට සිදු විය. රුසියානු භටයන් හාර ලක්ෂයක් සටනේදී මිය යාම ප්‍රංශය හමුදා පරාජයෙන් වැලැක්වීමට සමත්වූයේ නැත.

එකසිය තිස් වසරකට පසු නැපෝලියන්ගේ පියසටහන් අනුගමනය කල ජර්මනියේ හිට්ලර් 1941 රුසියාවට පහරදුන්නේද ඉතාලිය රොමේනියාව හන්ගේරිය පින්ලන්තය බල්ගේරිය හා ස්ලෝවැකියාවේ දායකත්වය සහිතවය. යාන්ත්‍රික බල ඇණි පෙරමුණ ගත් ‘විදුලි වේග’ මෙහෙයුමකින් රතු හමුදාව වටකොට විනාශ කිරීමේ ඔහුගේ අභිප්‍රායද අසාර්ථකවූයේ රුසියානුවන් නැවතත් භූමිය අතහැර පසුබැස ගිය බැවිනි. නැපෝලියන් හා සාපේක්ෂව ගත් කල ඔහුගේ වෙනස වූයේ අවසන් මොහොත දක්වාම තමා මුහුණ පෑ තත්වයේ බරපතල කම හධුනා ගැනීමට ඔහු අපොහොසත් වීමය. දෙවන ලෝක යුද්ධයේදී රුසියාවට භටයන් කෝටියක් අහිමි වුවද එමඟින් හිට්ලර්ගේ ජීවිතය හෝ ජර්මනියේ භෞමික ඒකාග්‍රතාවය රැකුනේ නැති.

ඉතිහාසය පුරා රුසියාවේ උපාය වූයේ දීර්ඝ යුද ව්‍යාපාර තුලින් ක්‍රමානුකූලව සතුරා හෙම්බත් කොට ජය ගැනීමයි. ඝෝර ඉවාන් සාර්ගේ පටන් අඛණ්ඩව අනුගමනය කෙරුන මෙම සම්ප්රදාය අසාර්ථක වූයේ පළමුලෝක යුද්ධයේදී පමණී. එය පවා ජයගැනීමට රුසියාවට තවදුරටත් හැකියාව තිබූ බවට ඇති අගනාම නිදසුන නම් මිත්‍ර බලවතුන් බටහිර පෙරමුනේ ජර්මනුන්ට එරෙහිව පසුවූ අසීරු අඩියෙන් මුදා ගනු වස් 1916 දියත් කෙරුන බැසිලොව් ක්‍රියාන්විතයයි. එහෙත් බොල්ෂෙවික් වරු විසින් නිකොලස් සාර්ට එරෙහිව දියත් කල අභ්‍යන්තර විප්ලවය හේතුවෙන් එහි සැබෑ ඵල නෙලාගැනීමෙහිලා සඳහා රුසියාවට වූ අවස්ථාව ඇහිරිණ. ඓතිහාසික අර්ථයෙන් ගත් කල සාර්ගේ භූ දේශපාලන න්‍යාය ප්රතිෂ්ටාඵනය කිරීම තුලින් ස්ටැලින් විසින් සිදුකරන ලද්දේද ලෙනින්ගේ වරද නිවැරදි කිරීමකි.

යුක්රේන ජාතික වාදය ඇමක් ලෙස යොදාගනිමින් නේටෝව විසින් රුසියාවට එරෙහිව නිර්මාණය කල වත්මන් යුක්රේන යුද්ධයද ඉතිහාසයේ තවත් පුනරාවර්තනයක් බවට පත් වෙමින් පවතින බව දැන් දැන් නොපෙනී නොයයි. සුපුරුදු අලස භාවයෙන් යුද්ධයට එලැඹි රුසියාවේ ජීවිත හා උපකරණ හානි මත යුද්ධයේ ප්රථිඵලය පුරෝකථනය කිරීමට උත්සුක වූවෝ අද දක්නට නැත. නැගෙනහිර යුක්රේනය හරහා සැතපුම් 800 ක් ඔස්සේ විහිදුන ස්ථාවර ආරක්ෂක සීමාවක සිට දීර්ඝ යුද්ධයකට මුලපුරා සිටින රුසියානු හමුදාව උපකරණ හිඟයකට මුහූපා ඇති බවට වරක් කැට පෙන්වූ චින්තකයන් පවා යුක්රේනය ජයග්‍රහනය කෙසේ වෙතත් යටත්පිරිසෙයින් ඈ භයානක පරාජයකින් වැලැක්වීමේ අසීරු භාවය පළමුවරට අවබොධකොට ගනිමින් සිටින සෙයකි.

ඉරිදා පෘතුගාලයේ RTP TV නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධවූ නේටෝ ඒකාබද්ධ මිලිටේරි කමිටු සභාපති රොබ් බවර් රුසියාව සමඟ සෘජු ගැටිමකට තමා සූදානම් යයි කීය. එහෙත් එහෙත් රුසියාව විසින් තමා කැඳවනු ලබන දීර්ඝ හා වෙහෙසකර පන්නයේ යුද්ධයක් ඒකාකාරීව පවත්වාගෙන යාමේ දේශපාලන වාතාවරණය හෝ හමුදාමය විභවය බටහිර ලෝකය සතුව නොමැත. ඒ පිළිබඳ වැඩිදුර විමසන ලදුව, වත්මන් ප්රාරම්භක වාසිය රුසියාව සතු බැවින් එවැනි සටනක් සඳහා තමා වඩාත් හොඳින් සූදානම් විය යුතුව ඇති බව නේටෝ ඒකාබද්ධ මිලිටේරි කමිටු සභාපති තැන පිලිගත්තේය.

උග්‍ර රුසියන් විරෝධී එස්ටෝනියාවේ ආරක්ෂක ලේකම් කුස්ටි සාම් පවසන්නේ රුසියාවේ යුද ධාරිතාව පිලිබඳ නේටෝව පසුවූ අවතක්සේරුව විමතිය දනවන කරුණක් බවයි.

“යුක්රේන යුඪ්හය නිසා නේටෝ අවි තොග සිඝ්‍රයෙන් අඩු වෙමින් පවතිනවා ඒත් අපේ යුද කර්මාන්ත හුරුවෙලා තියෙන්නෙ කොන්ත්‍රාතුව මේසෙ උඩ තිව්වට පස්සෙ නිවිහැනහිල්ලෙ උදේට ඇහැරිලා වැඩපටන් ගන්න…එතකොට පෙරහැර ගිහින් ඉවරයි”

එස්ටෝනියාවේ ආරක්ෂක ලේකම්ගේ තක්සේරුව බොහෝ ගැඹුරට කෙරුන විෂ්ලේෂනයක් මත පදනම්ව ඇත. ඔහුට අනුව රුසියානුවන් 100,000 ක් සටනේදී මියගිය බව උපකල්පනය කරමින් ඇමෙරිකාව උදම් ඇනුවද, සති කිහිපයක් තුල අතිරේක භටයන් 300,000 ක් රැස්කොට පෙරමුණට යැවීමට රුසියාවට ඇති හැකියාව වෙනත් කිසිදු නේටෝ සාමාජික රටකට නොමැත. එමෙන්ම එම සෙබලුන් සියළුම දෙනා ඩිජිටල් උපකරණ සහිත සර්ව සම්පූණ නිල ඇඳුම් වලින් සැරසී වත්මන් රුසියානු හමුදා සම්මතයන්ට අනුව සන්නද්ධව සිටීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් ඒ සඳහා මනා සූදානමක පසුවූ බවකි. පෙරමුණ තුල මේ වනවිට ඇති රුසියාවට වාසිදායක සමතුලිතතාව මඟින් හැඟෙන්නේ කඩිමුඩියේ රැස්කල මෙම අතිරේක හමුදා ප්‍රමාණාත්මක වශයෙන් පමණක් නොව ගුණාත්මක වශයෙන්ද නේටෝව අපේක්ෂා කලාට වඩා ඉහල මට්ටමක පවතින බවය.

“භටයන් ලක්ෂයක් හා යුද ටැංකි 1400 ක් අහිමි වීම කියන්නෙ නේටෝවට දැරිය නොහැකි පසුබෑමක් වෙන්න පුළුවන්, ඒත් යුද සේවයට සුදුස්සන් මිලියන 30ක හා විශාල යුද ටැංකි සංචිත තියන රුසියාවට ඒකෙන් වෙන බලපෑම අවමයි. ඔවුන් ගේ නිපැයුම් ධාරිතාව අති විශාලයි. ඉදිරියේදි යුක්රේන හමුදාවට දව්සකට ෂෙල් වෙඩි 10,000 කට මුහුණ දෙන්න සිදු උනොත් අපි පුදුම විය යුතු නැහැ. බටහිර ලෝකය ඔවුන්ට හිනා උනත් රුසියානුවො යුද්ධ කරන්නෙ තමන් කරන්නෙ මොකද්ද කියල හොඳට දැනගෙන…”

Javolin හා Stringer රොකට්ටු පමණක් නොව HIMRAS ජංගමශීලී රොකට් හා M777 හොවිස්ට්සර් යන්ත්‍ර මගින් පවා නේටෝව අපේක්ශිත ප්‍රථිඵල ලබා දී නොමැති බවට අගනාම නිදසුන පෙරමුනේ වත්මන් තත්වයයි. මෙම සූදුව වෙනුවෙන් (ලංකාවේ ණයබර මෙන් දෙගුනයකට ආසන්න) ඩොලර් බිලියන 100 ක් වැයකිරීමෙන් අනතුරුවද ඉන් ලද ප්‍රතිලාභයක් සිය බදු ගෙවන්නන්ට දැක්වීමෙහිලා අපොහොසත්ව සිටින ජෝ බයිඩන් පළමු වරට කියෙව් පාලනයේ දූෂිත භාවය පසක් කොටගනිමින් සිටී. සෙලෙන්ස්කි යුද්ධය මෙහෙයවන ආකරය පිළිබඳ ප්‍රසාදයක් වොෂින්ටනය තුල නොමැත. හමුදාපති සෙලුෂ්නි හා සෙලෙන්ස්කි අතරද ඇත්තේ දැඩි ආතතියකි.

පවතින තත්වය තුල තවත් අවස්ථාවක් උරගා බැලීමක් ලෙස බර යුද ටැංකි හා ප්‍රහාරක යානා දුසිම් කිහිපයක් යුක්රේනයට ලබා දී ප්‍රතිඵලයක් අපේක්ෂා කරනු හැර අන් විකල්පයක්ද නේටෝව හමුවේ නැත. එහෙත් එය ඔවුනට කෙතෙක් අසීරු තීරණයක් වී දැයි ඒ අරබයා සාමාජිකයන් අතර වූ දීර්ඝ කඹ ඇදිල්ල මඟින් පෙනේ. අද ජෝ බයිඩන්ගේ විශාලතම ගැටළුව වන්නේ ආබ්‍රහම්, ලෙපර්ඩ් යුද ටැංකි හා F 16 ප්‍රහාරක යානා භාවිත කිරීමෙන් අනතුරුව පවා යුද බිමේ ප්‍රමාණවත් ප්‍රගතියක් දැක්වීම සඳහා යුක්රේනය සමත් වනු ඇත්ද යන්නයි. මන්ද යත් ඒවාට මුහුන දීම සඳහා රුසියානුවන්ද අතිරේක අවි ආයුධ හා උපක්‍රම යොදවනු ලබනු ඇති බවට සැකයක් නොමැති නිසාය. අනාගතයේ තමාට මුහුන ඳිමට සිදුවන නේටෝ යුද ටැංකි වල තාක්ෂණීක සංයුතිය හා ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම සඳහා යුක්රේන යුදබිමේදී ලැබෙන අවස්ථාව ගැන රුසියානුවන් වඩාත් සතුටු වනු ඇත. මන්දයත් යාන්ත්‍රික යුද්ධයේ වැදගත්ම සාදයකයක් වන ‘සතුරාගේ විමතියේ වාසිය’ එමඟින් නේටෝවට අහිමි කෙරෙන බැවිනි.

මිලිටරි කරුනු පසෙක ලා දේශපාලන කෝණයකින් ගත් කලද යුක්රේනය වනා හී රුසියානු යුද්ධයක් සඳහා නේටෝවට තෝරාගත හැකි නරකම ප්රවේශයයි. හංගේරිය හා තුර්කිය පමණක් නොව ප්‍රංශය හා ජර්මනිය පවා ඊට එකඟවීම අතිශය සැක සහිතය. වාර්ගික කරුණු මත ස්ලව් වරු බහුල චෙක් දේශය ස්ලෝවැකියාව මෙන්ම බල්ගේරියද තුලද එම අදහස ජනප්‍රිය නැත. අවසන වශයෙන් ගත් කල යුක්රේනය මුල්කොටගත් රුසියානු යුද්ධයක තුල නේටෝවේ විශ්වාසවත්ම සාමාජිකයන් වනු ඇත්තේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය හැරුන කල පෝලන්තය හා බෝල්ටික් ත්‍රිත්වය ඇතුළු අතලොස්සක් රටවල් පමණී.

රුසියාව සමඟ යුද වැදීම අනපේක්ෂිත ප්‍රථිඵල ගෙන දිය හැකි බව ඉතිහාසය උගන්වා ඇති පාඩමයි.

© Chamara Siriwardene

මූලාශ්‍ර:

The West is losing weapons production race to Russia, (Washington Examiner)

Russia-Ukraine conflict could escalate to 'World War' if NATO directly involves (Global Times)

Escalate to De-Escalate: Russia's Nuclear Deterrence Strategy (Global Security)

[QUOTE="xcorat, post: 28565645, member: 555034"] පෝලන්තය ප්රසියාව ඉතාලිය ස්පාඥ්ඥය ඩෙන්මාර්කය ස්විස් සංසදය හා ජර්මන් ප්‍රාදේශීය රාජ්‍ය ඇතුළු රටවල් විස්සක සන්ධානයක් ගොඩ නැගූ ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට් 1812 දී රුසියාවට පහර දුන්නේය. ඔහු අපේක්ෂා කලේ සෘ ගැටුමක් තුලින් ඉක්මන් ජයක් වුවද රුසියානුවන්ගේ උපාය වූයේ භූමිය අතහැර පසු බැසීමයි. සාර් ගේ සාම නිට්යෝජිතයන් අපේක්ෂාවෙන් මොස්කොව් බලා ගමන් කල හේ තම තත්වයේ සැබෑ බරපතල කල කම වටහා ගැනීමට සමත් වූයේ බොහෝ ප්‍රමාද වීමෙන් අනතුරුවයි. දැඩි හිමපතනය තුල කොසැකයන් විසින් බෙරසිනෝ ඉවුරු දක්වා ලුහු බඳිනු ලැබූ ඔහුට අවසානයේ අසකු පිට නැගී පලායාමට සිදු විය. රුසියානු භටයන් හාර ලක්ෂයක් සටනේදී මිය යාම ප්‍රංශය හමුදා පරාජයෙන් වැලැක්වීමට සමත්වූයේ නැත. එකසිය තිස් වසරකට පසු නැපෝලියන්ගේ පියසටහන් අනුගමනය කල ජර්මනියේ හිට්ලර් 1941 රුසියාවට පහරදුන්නේද ඉතාලිය රොමේනියාව හන්ගේරිය පින්ලන්තය බල්ගේරිය හා ස්ලෝවැකියාවේ දායකත්වය සහිතවය. යාන්ත්‍රික බල ඇණි පෙරමුණ ගත් ‘විදුලි වේග’ මෙහෙයුමකින් රතු හමුදාව වටකොට විනාශ කිරීමේ ඔහුගේ අභිප්‍රායද අසාර්ථකවූයේ රුසියානුවන් නැවතත් භූමිය අතහැර පසුබැස ගිය බැවිනි. නැපෝලියන් හා සාපේක්ෂව ගත් කල ඔහුගේ වෙනස වූයේ අවසන් මොහොත දක්වාම තමා මුහුණ පෑ තත්වයේ බරපතල කම හධුනා ගැනීමට ඔහු අපොහොසත් වීමය. දෙවන ලෝක යුද්ධයේදී රුසියාවට භටයන් කෝටියක් අහිමි වුවද එමඟින් හිට්ලර්ගේ ජීවිතය හෝ ජර්මනියේ භෞමික ඒකාග්‍රතාවය රැකුනේ නැති. ඉතිහාසය පුරා රුසියාවේ උපාය වූයේ දීර්ඝ යුද ව්‍යාපාර තුලින් ක්‍රමානුකූලව සතුරා හෙම්බත් කොට ජය ගැනීමයි. ඝෝර ඉවාන් සාර්ගේ පටන් අඛණ්ඩව අනුගමනය කෙරුන මෙම සම්ප්රදාය අසාර්ථක වූයේ පළමුලෝක යුද්ධයේදී පමණී. එය පවා ජයගැනීමට රුසියාවට තවදුරටත් හැකියාව තිබූ බවට ඇති අගනාම නිදසුන නම් මිත්‍ර බලවතුන් බටහිර පෙරමුනේ ජර්මනුන්ට එරෙහිව පසුවූ අසීරු අඩියෙන් මුදා ගනු වස් 1916 දියත් කෙරුන බැසිලොව් ක්‍රියාන්විතයයි. එහෙත් බොල්ෂෙවික් වරු විසින් නිකොලස් සාර්ට එරෙහිව දියත් කල අභ්‍යන්තර විප්ලවය හේතුවෙන් එහි සැබෑ ඵල නෙලාගැනීමෙහිලා සඳහා රුසියාවට වූ අවස්ථාව ඇහිරිණ. ඓතිහාසික අර්ථයෙන් ගත් කල සාර්ගේ භූ දේශපාලන න්‍යාය ප්රතිෂ්ටාඵනය කිරීම තුලින් ස්ටැලින් විසින් සිදුකරන ලද්දේද ලෙනින්ගේ වරද නිවැරදි කිරීමකි. යුක්රේන ජාතික වාදය ඇමක් ලෙස යොදාගනිමින් නේටෝව විසින් රුසියාවට එරෙහිව නිර්මාණය කල වත්මන් යුක්රේන යුද්ධයද ඉතිහාසයේ තවත් පුනරාවර්තනයක් බවට පත් වෙමින් පවතින බව දැන් දැන් නොපෙනී නොයයි. සුපුරුදු අලස භාවයෙන් යුද්ධයට එලැඹි රුසියාවේ ජීවිත හා උපකරණ හානි මත යුද්ධයේ ප්රථිඵලය පුරෝකථනය කිරීමට උත්සුක වූවෝ අද දක්නට නැත. නැගෙනහිර යුක්රේනය හරහා සැතපුම් 800 ක් ඔස්සේ විහිදුන ස්ථාවර ආරක්ෂක සීමාවක සිට දීර්ඝ යුද්ධයකට මුලපුරා සිටින රුසියානු හමුදාව උපකරණ හිඟයකට මුහූපා ඇති බවට වරක් කැට පෙන්වූ චින්තකයන් පවා යුක්රේනය ජයග්‍රහනය කෙසේ වෙතත් යටත්පිරිසෙයින් ඈ භයානක පරාජයකින් වැලැක්වීමේ අසීරු භාවය පළමුවරට අවබොධකොට ගනිමින් සිටින සෙයකි. ඉරිදා පෘතුගාලයේ RTP TV නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධවූ නේටෝ ඒකාබද්ධ මිලිටේරි කමිටු සභාපති රොබ් බවර් රුසියාව සමඟ සෘජු ගැටිමකට තමා සූදානම් යයි කීය. එහෙත් එහෙත් රුසියාව විසින් තමා කැඳවනු ලබන දීර්ඝ හා වෙහෙසකර පන්නයේ යුද්ධයක් ඒකාකාරීව පවත්වාගෙන යාමේ දේශපාලන වාතාවරණය හෝ හමුදාමය විභවය බටහිර ලෝකය සතුව නොමැත. ඒ පිළිබඳ වැඩිදුර විමසන ලදුව, වත්මන් ප්රාරම්භක වාසිය රුසියාව සතු බැවින් එවැනි සටනක් සඳහා තමා වඩාත් හොඳින් සූදානම් විය යුතුව ඇති බව නේටෝ ඒකාබද්ධ මිලිටේරි කමිටු සභාපති තැන පිලිගත්තේය. උග්‍ර රුසියන් විරෝධී එස්ටෝනියාවේ ආරක්ෂක ලේකම් කුස්ටි සාම් පවසන්නේ රුසියාවේ යුද ධාරිතාව පිලිබඳ නේටෝව පසුවූ අවතක්සේරුව විමතිය දනවන කරුණක් බවයි. “යුක්රේන යුඪ්හය නිසා නේටෝ අවි තොග සිඝ්‍රයෙන් අඩු වෙමින් පවතිනවා ඒත් අපේ යුද කර්මාන්ත හුරුවෙලා තියෙන්නෙ කොන්ත්‍රාතුව මේසෙ උඩ තිව්වට පස්සෙ නිවිහැනහිල්ලෙ උදේට ඇහැරිලා වැඩපටන් ගන්න…එතකොට පෙරහැර ගිහින් ඉවරයි” එස්ටෝනියාවේ ආරක්ෂක ලේකම්ගේ තක්සේරුව බොහෝ ගැඹුරට කෙරුන විෂ්ලේෂනයක් මත පදනම්ව ඇත. ඔහුට අනුව රුසියානුවන් 100,000 ක් සටනේදී මියගිය බව උපකල්පනය කරමින් ඇමෙරිකාව උදම් ඇනුවද, සති කිහිපයක් තුල අතිරේක භටයන් 300,000 ක් රැස්කොට පෙරමුණට යැවීමට රුසියාවට ඇති හැකියාව වෙනත් කිසිදු නේටෝ සාමාජික රටකට නොමැත. එමෙන්ම එම සෙබලුන් සියළුම දෙනා ඩිජිටල් උපකරණ සහිත සර්ව සම්පූණ නිල ඇඳුම් වලින් සැරසී වත්මන් රුසියානු හමුදා සම්මතයන්ට අනුව සන්නද්ධව සිටීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් ඒ සඳහා මනා සූදානමක පසුවූ බවකි. පෙරමුණ තුල මේ වනවිට ඇති රුසියාවට වාසිදායක සමතුලිතතාව මඟින් හැඟෙන්නේ කඩිමුඩියේ රැස්කල මෙම අතිරේක හමුදා ප්‍රමාණාත්මක වශයෙන් පමණක් නොව ගුණාත්මක වශයෙන්ද නේටෝව අපේක්ෂා කලාට වඩා ඉහල මට්ටමක පවතින බවය. “භටයන් ලක්ෂයක් හා යුද ටැංකි 1400 ක් අහිමි වීම කියන්නෙ නේටෝවට දැරිය නොහැකි පසුබෑමක් වෙන්න පුළුවන්, ඒත් යුද සේවයට සුදුස්සන් මිලියන 30ක හා විශාල යුද ටැංකි සංචිත තියන රුසියාවට ඒකෙන් වෙන බලපෑම අවමයි. ඔවුන් ගේ නිපැයුම් ධාරිතාව අති විශාලයි. ඉදිරියේදි යුක්රේන හමුදාවට දව්සකට ෂෙල් වෙඩි 10,000 කට මුහුණ දෙන්න සිදු උනොත් අපි පුදුම විය යුතු නැහැ. බටහිර ලෝකය ඔවුන්ට හිනා උනත් රුසියානුවො යුද්ධ කරන්නෙ තමන් කරන්නෙ මොකද්ද කියල හොඳට දැනගෙන…” Javolin හා Stringer රොකට්ටු පමණක් නොව HIMRAS ජංගමශීලී රොකට් හා M777 හොවිස්ට්සර් යන්ත්‍ර මගින් පවා නේටෝව අපේක්ශිත ප්‍රථිඵල ලබා දී නොමැති බවට අගනාම නිදසුන පෙරමුනේ වත්මන් තත්වයයි. මෙම සූදුව වෙනුවෙන් (ලංකාවේ ණයබර මෙන් දෙගුනයකට ආසන්න) ඩොලර් බිලියන 100 ක් වැයකිරීමෙන් අනතුරුවද ඉන් ලද ප්‍රතිලාභයක් සිය බදු ගෙවන්නන්ට දැක්වීමෙහිලා අපොහොසත්ව සිටින ජෝ බයිඩන් පළමු වරට කියෙව් පාලනයේ දූෂිත භාවය පසක් කොටගනිමින් සිටී. සෙලෙන්ස්කි යුද්ධය මෙහෙයවන ආකරය පිළිබඳ ප්‍රසාදයක් වොෂින්ටනය තුල නොමැත. හමුදාපති සෙලුෂ්නි හා සෙලෙන්ස්කි අතරද ඇත්තේ දැඩි ආතතියකි. පවතින තත්වය තුල තවත් අවස්ථාවක් උරගා බැලීමක් ලෙස බර යුද ටැංකි හා ප්‍රහාරක යානා දුසිම් කිහිපයක් යුක්රේනයට ලබා දී ප්‍රතිඵලයක් අපේක්ෂා කරනු හැර අන් විකල්පයක්ද නේටෝව හමුවේ නැත. එහෙත් එය ඔවුනට කෙතෙක් අසීරු තීරණයක් වී දැයි ඒ අරබයා සාමාජිකයන් අතර වූ දීර්ඝ කඹ ඇදිල්ල මඟින් පෙනේ. අද ජෝ බයිඩන්ගේ විශාලතම ගැටළුව වන්නේ ආබ්‍රහම්, ලෙපර්ඩ් යුද ටැංකි හා F 16 ප්‍රහාරක යානා භාවිත කිරීමෙන් අනතුරුව පවා යුද බිමේ ප්‍රමාණවත් ප්‍රගතියක් දැක්වීම සඳහා යුක්රේනය සමත් වනු ඇත්ද යන්නයි. මන්ද යත් ඒවාට මුහුන දීම සඳහා රුසියානුවන්ද අතිරේක අවි ආයුධ හා උපක්‍රම යොදවනු ලබනු ඇති බවට සැකයක් නොමැති නිසාය. අනාගතයේ තමාට මුහුන ඳිමට සිදුවන නේටෝ යුද ටැංකි වල තාක්ෂණීක සංයුතිය හා ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම සඳහා යුක්රේන යුදබිමේදී ලැබෙන අවස්ථාව ගැන රුසියානුවන් වඩාත් සතුටු වනු ඇත. මන්දයත් යාන්ත්‍රික යුද්ධයේ වැදගත්ම සාදයකයක් වන ‘සතුරාගේ විමතියේ වාසිය’ එමඟින් නේටෝවට අහිමි කෙරෙන බැවිනි. මිලිටරි කරුනු පසෙක ලා දේශපාලන කෝණයකින් ගත් කලද යුක්රේනය වනා හී රුසියානු යුද්ධයක් සඳහා නේටෝවට තෝරාගත හැකි නරකම ප්රවේශයයි. හංගේරිය හා තුර්කිය පමණක් නොව ප්‍රංශය හා ජර්මනිය පවා ඊට එකඟවීම අතිශය සැක සහිතය. වාර්ගික කරුණු මත ස්ලව් වරු බහුල චෙක් දේශය ස්ලෝවැකියාව මෙන්ම බල්ගේරියද තුලද එම අදහස ජනප්‍රිය නැත. අවසන වශයෙන් ගත් කල යුක්රේනය මුල්කොටගත් රුසියානු යුද්ධයක තුල නේටෝවේ විශ්වාසවත්ම සාමාජිකයන් වනු ඇත්තේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය හැරුන කල පෝලන්තය හා බෝල්ටික් ත්‍රිත්වය ඇතුළු අතලොස්සක් රටවල් පමණී. රුසියාව සමඟ යුද වැදීම අනපේක්ෂිත ප්‍රථිඵල ගෙන දිය හැකි බව ඉතිහාසය උගන්වා ඇති පාඩමයි. © [URL='https://www.facebook.com/groups/246591570212656/user/100042990245639/?__cft__[0]=AZWmuHZ1P7OMicW17WjgS5voFCF7tatP_o0Q3vek0a-vHaree7FkDT-mZ05gdXiFYfDdauQxxpCYpqm94tLHuocJ2vd0zAXwK41D34hGgwexoDwVFE67weJI2mNfcM-gqVrVJcFV4dMZVI8wcOgSv7TgoPbGUoK0TOWt8VsgGrEeT0ISKfBzHPuM2RKThId3rXg&__tn__=-]K-R']Chamara Siriwardene[/URL] ----------------------------- මූලාශ්‍ර: [I]The West is losing weapons production race to Russia, (Washington Examiner) Russia-Ukraine conflict could escalate to 'World War' if NATO directly involves (Global Times) Escalate to De-Escalate: Russia's Nuclear Deterrence Strategy (Global Security)[/I] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom