Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතල් ගෑනිම හා අතල් කෑඩිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ආතල් කඩපු එකක්වත් ආතල් ගනිපු එකක්වත් නෙමෙයි.. දැන් සතියකට දෙකකට කලින් වෙච්ච සීන් එකක්.. මේක උඹලා හිතේ මවාගන්න ඕනි.. නැත්තං කිසි වැඩක් නෑ.. මට තවම හිනා ඒ වේසි කරගත්තු වැඩේට.. දැනටත් ඌ මෙතන ඉන්නවා..

ඔන්න මායි යාලුවෙකුයි ගියා උගේ ගෙදර.. බයික් එකේ ගියේ.. ඌ මාත් එක්ක ගියේ ඌට ලයිසන් නැති නිසා.. වයිෆ්ට සල්ලි වගයක් දෙන්නද මොකක්ද හුයන්නකට..

ඔන්න යමින් ගමන් මූ මඟ තිබුණු පළතුරු කඩේකින් නැවැත්තුවා කෙල්ලට මොනාහරි අරන් යන්න.. ඉතිං ඊට එහා කඩේ තිබුණා බුලත් විට කඩයක්.. ඌ බුලත් විටකුත් ගත්තා කාලෙකින් කෑවෙ නැහැයි කියලා..

ඌ කිව්වා මේක දැන් කෑවොත් වයිෆ් බර බරේ.. එනකොට තොලක්වත් දාලා ඉවරයි.. ගිහින් එනගමන් කනවා කියලා.. ඔන්න ගෙදරටත් ගිහින් ඌ ආයෙම එනවා..

බයික් එකේ පිටිපස්සට වෙලා මූ බුලත්විටේ කනවා.. මං කිව්වා යකෝ ඕක ඕන නම් ඔෆීස් එකට ගිහින් කාපිය.. තොට කෙලගහන්නවත් විදියක් නෑ නේද කියලා.. ගහනවා කිව්වා වයිසර් එක උස්සලා..

ඔහොම ටික දුරක් යද්දි මූ මගේ පිටට තඩිබාන්න ගත්තා මහා හයියෙන්.. ඒපාර කහින්න ගත්තා.. ඒකත් නිකන් අමුතුම කැස්සක්.. ඔය අස්සෙ පොඩි එවුන්ගෙ ක්ලාස් එකකුත් ඇරිලා තිබුණා.. කෙල්ලො, කොල්ලො හැම එකාම අපේ දිහා බලනවා.. සමහර එවුන් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා.. සමහර අය බය වෙලා..

මොන හුයන්නක්ද කියලා මං කණ්නාඩියෙන් මුගේ දිහා බැලුවා.. මෙන්න යකෝ මූ ඉන්නවා බුලත්කෙල නාගෙන.. මුළු වයිසර් එක පිරෙන්නම බුලත් කෙලයි, බුලත් කෑලි, පුවක්, හුනු, දුම්කොල අරවා මෙව්වා මික්ස් එකයි වැදිලා.. මූව පේන්නෙ නෑ..

පස්සෙ බයික් එක අයිනකින් නැවැත්තුවා.. කඩේකින් වතුර බෝතලේකුත් අරන් හෙල්මට් එකත් හෝඳලා මූනත් හෝඳගත්තා.. කොහෙද.. පොර ඇඳන් හිටියෙ ලා රෝසපාට ශර්ට් එකක්.. මුළු ශර්ට් එක පුරාම බුලත්කෙල..

දැන් කොහොමද ඔෆිස් යන්නෙ.. ආයෙම හැරෙව්වා කියහංකො මුගේ ගෙදරට.. මං යමින් ගමන් කල්පනා කලේ යකෝ මෙච්චර කෙල ගොඩක් මූ කොහොම කටේ තියන් හිටියද කියලා.. මුළු ශර්ට් එක පුරාම බේරිලා..

පාරෙ ඉන්න මිනිස්සු මුගේ දිහා බලනවා ඉවරයක් නෑ.. ඇයි ඉතිං ශර්ට් එකෙන් බාගයක්ම රතු පාටයිනේ..

ඒ අස්සෙ අංකල් කෙනෙක් අත දානවා බයික් එකට.. කෝකටත් මං නැවැත්තුවා.. මේකා පොලීසියටවත් කෝල් කලොත්.. එයා අහනවා මොකෝ මේ දරුවා ලේ නාගෙන කියලා.. මං කිව්වා එයාට පොඩි ලෙඩක් තියෙනවා.. මේ හොස්පිට්ල් යනගමන් කියලා..

ඔන්න කොහොමින් කොහොම හරි උගේ ගෙදරට ආවා.. හත්වලාමේ... මෙන්න මුගේ වයිෆ් අඩාගෙන ඇවිත් මූව බදාගත්තා.. අනේ දෙයියනේ මොකක්ද ඔයා කරගත්තෙ කියලා.. මටත් මඤ්ඤං වුණා.. අල්ලපු ගෙදර කට්ටියත් ආවා ඒකිගෙ මොරේට.. තාම පොඩි කපල් එකනේ..

ඔය අස්සෙ අල්ලපු ගෙදර අන්කල් කෙනෙක් ඇවිත් මට බැන්නා කියහකො.. බයික් පඳින්න බැරි නම් තමුසෙ පයින් යනවා කියලා.. අහිංසක කොල්ලො අමාරුවෙ නොදා..

මං ඊට පස්සෙ කිව්වා අංකල් මේ මගුලක් කතා කරනවා.. මේ යකා මේ බුලත් විටක් කන්න ගිහින් හෙල්මට් එකේ වයිසර් එකත් දාගෙන කෙල ගහගෙන කියලා.. අර අඩපු එකී බක බක ගාලා හිනාවෙන්න ගත්තා.. ඒපාර අරූ කියනවා.. පැටියො මගේ ඇඟෙන් අහකට වෙලා හිනාවෙන්න.. බලන්න ඔයාගෙ කම්මුල පුරාම බුලත් කෙලනේ කියලා..

මගේ කතාව අවසානයි කියවපු තොපි ඔක්කොටම උම්මා..

[QUOTE="crazybuddy, post: 15859292, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මේක ආතල් කඩපු එකක්වත් ආතල් ගනිපු එකක්වත් නෙමෙයි.. දැන් සතියකට දෙකකට කලින් වෙච්ච සීන් එකක්.. මේක උඹලා හිතේ මවාගන්න ඕනි.. නැත්තං කිසි වැඩක් නෑ.. මට තවම හිනා ඒ වේසි කරගත්තු වැඩේට.. දැනටත් ඌ මෙතන ඉන්නවා..:lol: ඔන්න මායි යාලුවෙකුයි ගියා උගේ ගෙදර.. බයික් එකේ ගියේ.. ඌ මාත් එක්ක ගියේ ඌට ලයිසන් නැති නිසා.. වයිෆ්ට සල්ලි වගයක් දෙන්නද මොකක්ද හුයන්නකට.. ඔන්න යමින් ගමන් මූ මඟ තිබුණු පළතුරු කඩේකින් නැවැත්තුවා කෙල්ලට මොනාහරි අරන් යන්න.. ඉතිං ඊට එහා කඩේ තිබුණා බුලත් විට කඩයක්.. ඌ බුලත් විටකුත් ගත්තා කාලෙකින් කෑවෙ නැහැයි කියලා.. ඌ කිව්වා මේක දැන් කෑවොත් වයිෆ් බර බරේ.. එනකොට තොලක්වත් දාලා ඉවරයි.. ගිහින් එනගමන් කනවා කියලා.. ඔන්න ගෙදරටත් ගිහින් ඌ ආයෙම එනවා.. බයික් එකේ පිටිපස්සට වෙලා මූ බුලත්විටේ කනවා.. මං කිව්වා යකෝ ඕක ඕන නම් ඔෆීස් එකට ගිහින් කාපිය.. තොට කෙලගහන්නවත් විදියක් නෑ නේද කියලා.. ගහනවා කිව්වා වයිසර් එක උස්සලා.. ඔහොම ටික දුරක් යද්දි මූ මගේ පිටට තඩිබාන්න ගත්තා මහා හයියෙන්.. ඒපාර කහින්න ගත්තා.. ඒකත් නිකන් අමුතුම කැස්සක්.. ඔය අස්සෙ පොඩි එවුන්ගෙ ක්ලාස් එකකුත් ඇරිලා තිබුණා.. කෙල්ලො, කොල්ලො හැම එකාම අපේ දිහා බලනවා.. සමහර එවුන් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා.. සමහර අය බය වෙලා.. මොන හුයන්නක්ද කියලා මං කණ්නාඩියෙන් මුගේ දිහා බැලුවා.. මෙන්න යකෝ මූ ඉන්නවා බුලත්කෙල නාගෙන.. මුළු වයිසර් එක පිරෙන්නම බුලත් කෙලයි, බුලත් කෑලි, පුවක්, හුනු, දුම්කොල අරවා මෙව්වා මික්ස් එකයි වැදිලා.. මූව පේන්නෙ නෑ.. පස්සෙ බයික් එක අයිනකින් නැවැත්තුවා.. කඩේකින් වතුර බෝතලේකුත් අරන් හෙල්මට් එකත් හෝඳලා මූනත් හෝඳගත්තා.. කොහෙද.. පොර ඇඳන් හිටියෙ ලා රෝසපාට ශර්ට් එකක්.. මුළු ශර්ට් එක පුරාම බුලත්කෙල.. දැන් කොහොමද ඔෆිස් යන්නෙ.. ආයෙම හැරෙව්වා කියහංකො මුගේ ගෙදරට.. මං යමින් ගමන් කල්පනා කලේ යකෝ මෙච්චර කෙල ගොඩක් මූ කොහොම කටේ තියන් හිටියද කියලා.. මුළු ශර්ට් එක පුරාම බේරිලා.. පාරෙ ඉන්න මිනිස්සු මුගේ දිහා බලනවා ඉවරයක් නෑ.. ඇයි ඉතිං ශර්ට් එකෙන් බාගයක්ම රතු පාටයිනේ.. ඒ අස්සෙ අංකල් කෙනෙක් අත දානවා බයික් එකට.. කෝකටත් මං නැවැත්තුවා.. මේකා පොලීසියටවත් කෝල් කලොත්.. එයා අහනවා මොකෝ මේ දරුවා ලේ නාගෙන කියලා.. මං කිව්වා එයාට පොඩි ලෙඩක් තියෙනවා.. මේ හොස්පිට්ල් යනගමන් කියලා.. ඔන්න කොහොමින් කොහොම හරි උගේ ගෙදරට ආවා.. හත්වලාමේ... මෙන්න මුගේ වයිෆ් අඩාගෙන ඇවිත් මූව බදාගත්තා.. අනේ දෙයියනේ මොකක්ද ඔයා කරගත්තෙ කියලා.. මටත් මඤ්ඤං වුණා.. අල්ලපු ගෙදර කට්ටියත් ආවා ඒකිගෙ මොරේට.. තාම පොඩි කපල් එකනේ.. :lol: ඔය අස්සෙ අල්ලපු ගෙදර අන්කල් කෙනෙක් ඇවිත් මට බැන්නා කියහකො.. බයික් පඳින්න බැරි නම් තමුසෙ පයින් යනවා කියලා..:frown: අහිංසක කොල්ලො අමාරුවෙ නොදා..:angry: මං ඊට පස්සෙ කිව්වා අංකල් මේ මගුලක් කතා කරනවා.. මේ යකා මේ බුලත් විටක් කන්න ගිහින් හෙල්මට් එකේ වයිසර් එකත් දාගෙන කෙල ගහගෙන කියලා.. අර අඩපු එකී බක බක ගාලා හිනාවෙන්න ගත්තා.. ඒපාර අරූ කියනවා.. පැටියො මගේ ඇඟෙන් අහකට වෙලා හිනාවෙන්න.. බලන්න ඔයාගෙ කම්මුල පුරාම බුලත් කෙලනේ කියලා.. මගේ කතාව අවසානයි කියවපු තොපි ඔක්කොටම උම්මා..:love: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom