Song : Try eka Artiste, Melody,
Lyrics : DAKY
Music : Lanthra Perera, Gayan Fernando
@ Music Clinic Video Concept,
Director : Tehan Perera Edit,
Co-Director : Sachith Nuwankantha Jayawardhane
Cinematography : Chathur KamSha Deshapriya
Make-up - Lasitha Amarabandu
Video Production : Teiyya Teiya Baiscope
Main Model : Ange Elle
Choreography : Ramod Malaka Dancing Team : Cool Steps Dance Studio
Like Daky on facebook https://www.facebook.com/DakyMusic
Follow Daky on Twitter https://twitter.com/DakyMusic
Lyrics :
Try කරේ එකක්, සෙට් උනේ එකක්
අයෙත් මටනං මේ වගේ කෙල්ලෝ ඕනේ නෑ
ඒ කෙල්ලෝ ඕනේ නෑ
බූට් එකක් දෙකක් තව දෙකක් තුනක්
කෑවට පස්සෙයි තේරුනේ අයෙත් ඕනේ නැ
ඒ කෙල්ලෝ ඕනේ නෑ
ආයෙත් පස්සෙන් නං එන් නැ ආවට මට ඇති වැඩකුත් නැ
කෙල්ලෝ ඕනේ නැ ආයෙත් ඕනේ නැ
දවසක් මම කෙල්ලෙක් හෙව්වා
හොය හොය ඉදල එපා උනා
හොයන්න sup එක දුන්නු කෙල්ලව මටමම සෙට් උනා... //
එයා හොදද මට මෙයා හොදද මට කියලා දන්නේ නැ
ඔය සෙට් උන එක මම කරගෙන ඉන්නවා කව්රුත් දන්නේ නෑ
try කරේ ...
එහෙ මෙහෙ යන්නේ මා එක්කයි
SMS වෙන කොල්ලෙක්ටයි
Video calling තව එකෙකුයි
මටනං තේරෙන්න නැ ... //
යාලුවෝ කියන්නේ වෙන එකකට ට try කරපන් කියලමයි
ඔය try එක මිස වෙන කෙල්ලෙක් ආයෙත් ආවොත් ඉවරමයි
try කරේ ...