අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    උදය ගම්මන්පිලයව අල්ලලා නැද්ද. ඌනෙ මුලින්ම ට්වීට් එක දැම්මෙ තෙල් අඩුයි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල. අරූ කිව්ව නම් හරි මම එහෙම කිව්වෙ උදය ගම්මන්පිලගෙ ට්වීට් එක බලල කියල. 😌
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උදය ගම්මන්පිලයව අල්ලලා නැද්ද. ඌනෙ මුලින්ම ට්වීට් එක දැම්මෙ තෙල් අඩුයි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල. අරූ කිව්ව නම් හරි මම එහෙම කිව්වෙ උදය ගම්මන්පිලගෙ ට්වීට් එක බලල කියල. 😌
    තෙල් අඩුයි කිව්වේ නැහැ. තෙල් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඩොලර් සංචිත අඩුයි කියලා කිව්වේ. තෙල් නැහැ කියන එකක්. අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන එක තව එකක්. 😂😂😂

    Screenshot 2021-08-22 131331.jpg

    Screenshot 2021-08-22 131305.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    පොලිම් වල ඉඳන් තෙල් stocks ගහපු බූරුවන්ගේ වාහන වල ලීටර් 10,000 තෙල් ටැංකි ඇත්තේ 😆....දැන් උන් මොනවා කරනවා ඇත් ද? ඕකෙන් වුනේ ඇත්තටම තෙල් අඩු අයට කෙළවුන එකයි.
    🤮ඇත්තටම මේක බූරු ලන්තයක්.
     
    Sen-lu

    Well-known member
  • පච කෙලල මිනිස්සු කුලප්පු කරල නැති ප්‍රශ්න හදන එවූන්ට නම් උපරිය දඩුවම් දෙන්න ඕන.

    ඒවගේම
    Covid දත්ත වරද්දලා රටම අමාරුවේ දාපු කාලකන්නිටිකත් ඔහොම්ම ඇල්ලුවානම් තමයි හරි. (උපදෙස් දීපු මහ උන්ව අල්ලන්න බැරි නම් ක්‍රියාත්මක කරපු පොඩි ඇම්බැට්ටයෝ ටිකටවත් දඬුවම් දුන්න නම් හොඳයි)
     
    • Like
    Reactions: navinnuwan

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉතින් ඉතින් මොකද අධිකරණයෙදි උනේ?
    ලක්ෂ 10ක ශරීර ඇප 2ක් මත නිසහස්. නඩුව ඊළඟ මාසේ ආපහු කැඳවනවා. හරිද? දැනුවත් උනාද?
    බොරු කියලා මිනිස්සු කුලප්පු කරන එක විපක්ෂයේ වගකීමක්. පැමිණිල්ලක් කරලා දඬුවමක් නියම උනාම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්. ඒකට කියන්නේ ආණ්ඩුවේ මර්ධනය. ඕන බොරුවක් කියලා මිනිස්සුන්ව අමාරුවේ දාන එක ප්‍රශ්නයක් නැහැ. ඕන බොරුවක් කියලා ඒක ජන මත කරන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හරිනේ. උඹ කියන්න ඕන ටික මම කිව්වා. කොහොමද පුතානොගේ සෙට් එක තමයි කොල්ලව බේරගත්තේ. හම්බෝ විපස්සේ 💩 හැලියක් වෙලා තියෙන්නේ. 😂😂😂
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545

    පොලිසියේ ඉල්ලීම උසාවිය ප්‍රතික්ෂේප කරා. උසාවියෙන් හොදට අහගෙන පොලෝසියේ මාමල

    පාට කන්නාඩි
     
    • Haha
    Reactions: malakadss

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පොලිසියේ ඉල්ලීම උසාවිය ප්‍රතික්ෂේප කරා. උසාවියෙන් හොදට අහගෙන පොලෝසියේ මාමල

    පාට කන්නාඩි
    දැන් එතකොට උසාවියෙන් කිව්වද ආනන්ද පාලිත නොදොස් කියලා. නෑනේ. ඇප 2ක් තියලා එලියට ගත්තේ. නඩුව තාම ඉවරත් නැහැ. විපස්සේට සිඟිති ආතල් එකක් ගන්න පොඩි time එකක් දුන්නා වෙන්නත් පුළුවන්. 😂😂😂
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැන් එතකොට උසාවියෙන් කිව්වද ආනන්ද පාලිත නොදොස් කියලා. නෑනේ. ඇප 2ක් තියලා එලියට ගත්තේ. නඩුව තාම ඉවරත් නැහැ. විපස්සේට සිඟිති ආතල් එකක් ගන්න පොඩි time එකක් දුන්නා වෙන්නත් පුළුවන්. 😂😂😂
    නිවැරදි තොරතුරු මත පදනම්ව අදහස් පල කිරීම රිමාන්ඩ් කිරීමට හේතුවක් නෙවේ කියල කියල තිබ්බ නේද සහෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    දැන් එතකොට උසාවියෙන් කිව්වද ආනන්ද පාලිත නොදොස් කියලා. නෑනේ. ඇප 2ක් තියලා එලියට ගත්තේ. නඩුව තාම ඉවරත් නැහැ. විපස්සේට සිඟිති ආතල් එකක් ගන්න පොඩි time එකක් දුන්නා වෙන්නත් පුළුවන්. 😂😂😂

    මොකෝ උබටත් රන්ජ එක්ක ඉන්න ඕනි වෙලාද?. උබ කියන්නෙ උසාවිය පක්ෂ විපක්ශ බේද සලකනව කියල නේද? සිහියෙන් දාපන් දාන දෙයක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    රට තුළ තුල ඉන්ධන හිඟයක් ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් කරමින් ජනතාව නොමග යවා මහජන කැළඹීමක් ඇති කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) නියෝග කළාය.

    මෙලෙස ඇප මත මුදා හැරියේ නොම්බර 43/ 8, සිංහපාර, කොරගහපොකුණ, වත්තල පදිංචි දෙමටගේ ආනන්ද පාලිත නමැත්තාය.

    රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් කරමින් නිකුත් 19 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වා මහජනතාව නොමඟ යැවූ බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයෙකු කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික්ටොන් 65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 32,000 පමණක් ඇතිබවත් එය දින 11ක තරම් කෙටි කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවත් සඳහන් කරමින් මෙම සැකකරු මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බව බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පැමිණිල්ලෙන් දක්වා ඇත

    සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනයට අනුව ඛනිජ තෙල් ලෙස සංස්ථාව සතුව ඉකුත්19 වනදා වනවිට පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 71,000ක් සහ ඩීසල් මෙට්‍රික්ටොන් 99,000ක් පවතින බවට තොරතුරු අනාවරණය වූ බව ද බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    ------ Post added on Aug 22, 2021 at 11:18 PM
     
    • Like
    Reactions: ESL

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,340
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලක්ෂ 10ක ශරීර ඇප 2ක් මත නිසහස්. නඩුව ඊළඟ මාසේ ආපහු කැඳවනවා. හරිද? දැනුවත් උනාද?
    බොරු කියලා මිනිස්සු කුලප්පු කරන එක විපක්ෂයේ වගකීමක්. පැමිණිල්ලක් කරලා දඬුවමක් නියම උනාම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්. ඒකට කියන්නේ ආණ්ඩුවේ මර්ධනය. ඕන බොරුවක් කියලා මිනිස්සුන්ව අමාරුවේ දාන එක ප්‍රශ්නයක් නැහැ. ඕන බොරුවක් කියලා ඒක ජන මත කරන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හරිනේ. උඹ කියන්න ඕන ටික මම කිව්වා. කොහොමද පුතානොගේ සෙට් එක තමයි කොල්ලව බේරගත්තේ. හම්බෝ විපස්සේ 💩 හැලියක් වෙලා තියෙන්නේ. 😂😂😂
    මොනව කියලද උසාවියට ඉදිරිපත් කරේ? බොරු කිව්ව කියලද? බොරු කියන්නෙ නැති දේශපාලකයෙක්ව නම් කරපන් බලන්න
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මොනව කියලද උසාවියට ඉදිරිපත් කරේ? බොරු කිව්ව කියලද? බොරු කියන්නෙ නැති දේශපාලකයෙක්ව නම් කරපන් බලන්න
    දැන් ඌ කරපු එක හරිද? එකත් කියපන් බලන්න. දැන් ඌ නිර්දෝෂී කියලා උසාවියෙන් කිව්වද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,340
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඌ කරපු එක හරිද? එකත් කියපන් බලන්න. දැන් ඌ නිර්දෝෂී කියලා උසාවියෙන් කිව්වද?
    මටනම් තෙල් නෑ කියන එකයි මන්නාරමේ තෙල් හම්බ උනා කියන එකයි දෙකම එක වගෙ :-D
     
    • Haha
    Reactions: dilann

    Similar threads