Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]w9DzOJtHaEA[/MEDIA]

රට තුළ තුල ඉන්ධන හිඟයක් ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් කරමින් ජනතාව නොමග යවා මහජන කැළඹීමක් ඇති කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදා හැරියේ නොම්බර 43/ 8, සිංහපාර, කොරගහපොකුණ, වත්තල පදිංචි දෙමටගේ ආනන්ද පාලිත නමැත්තාය.

රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් කරමින් නිකුත් 19 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වා මහජනතාව නොමඟ යැවූ බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයෙකු කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික්ටොන් 65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 32,000 පමණක් ඇතිබවත් එය දින 11ක තරම් කෙටි කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවත් සඳහන් කරමින් මෙම සැකකරු මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බව බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පැමිණිල්ලෙන් දක්වා ඇත

සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනයට අනුව ඛනිජ තෙල් ලෙස සංස්ථාව සතුව ඉකුත්19 වනදා වනවිට පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 71,000ක් සහ ඩීසල් මෙට්‍රික්ටොන් 99,000ක් පවතින බවට තොරතුරු අනාවරණය වූ බව ද බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

[MEDIA=facebook]id=172586051632635;type=v;user=A5News.lk[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1629654497[/DATETIME]

[QUOTE="malakadss, post: 26787978, member: 179884"] [MEDIA=youtube]w9DzOJtHaEA[/MEDIA] [SIZE=6]රට තුළ තුල ඉන්ධන හිඟයක් ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් කරමින් ජනතාව නොමග යවා මහජන කැළඹීමක් ඇති කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) නියෝග කළාය. මෙලෙස ඇප මත මුදා හැරියේ නොම්බර 43/ 8, සිංහපාර, කොරගහපොකුණ, වත්තල පදිංචි දෙමටගේ ආනන්ද පාලිත නමැත්තාය. රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් කරමින් නිකුත් 19 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වා මහජනතාව නොමඟ යැවූ බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයෙකු කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික්ටොන් 65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 32,000 පමණක් ඇතිබවත් එය දින 11ක තරම් කෙටි කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවත් සඳහන් කරමින් මෙම සැකකරු මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බව බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පැමිණිල්ලෙන් දක්වා ඇත සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනයට අනුව ඛනිජ තෙල් ලෙස සංස්ථාව සතුව ඉකුත්19 වනදා වනවිට පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 71,000ක් සහ ඩීසල් මෙට්‍රික්ටොන් 99,000ක් පවතින බවට තොරතුරු අනාවරණය වූ බව ද බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.[/SIZE] [HR][/HR] [MEDIA=facebook]id=172586051632635;type=v;user=A5News.lk[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1629654497[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom