Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්අඩංගුවට ගත් කවුද මේ කොමදෝරු ඩී.කේ.පී.දි#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්අඩංගුවට ගත් කවුද මේ කොමදෝරු ඩී.කේ.පී.දි&#35

රහස් පොලීසියෙන් හිටිහැටියේ අත්අඩංගුවට ගත්

කවුද මේ කොමදෝරු ඩී.කේ.පී.දිසානායක

මනෝඡ් අබයදීර

මේ එළඹ තිබෙන්නේ වීරයා දංගෙඩියට දක්වන තරග ඉසව්ව යෑයි කිව්වාට වරදක් නැත. වසර දෙකහමාරක් තිස්සේ යහපාලනය විසින් කරන ලද කිසිම දෙයක් නැතැයි රටම කීවද එල්ටීටීඊ ඩයස්පෝරාව නම් කියනු ඇත්තේ, මේ ටික කාලයට මාර දේවල්නේ කරගත්තේ..., කියලාය. ඒ තරමට වීරයන් පේළියක් දඟ ගෙයට දක්කන්නට යහපාලනය බරටම වැඩ කර තිබේ. කොමදෝරු ඩී.කේ.පී. දසානායක පිළිබඳ කතාන්දරය ද අවාසනාවට, එවැනි වර්ගයේ තවත් කතාවකි.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක දැන් සිටින්නේ රහස් පොලිස් අත්අඩංගුවේය. ඔහුට එල්ල වී ඇති චෝදනාව වනුයේ යුද සමයේ නිරායුද තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් කප්පම් ගෙන ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමය. එය පහසුවෙන් අහක දැමිය හැක්කක් නොවේ. නමුත් විකෘතියේ ලිප මත ඉදෙන ද්‍රෝහියාගේ බත් හැලිය තුළ වරදකරු වීරයා කර වීරයා දඟ ගෙට දැක්වීම අතිශය පහසු සහ ලාබ කටයුත්තකි.

මේ චෝදනාව එල්ල වනුයේ මුහුදු කොටි නායක සුසෙයි ගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිය පහරක තරමේ වත් හානියක් නොකර ඔවුන්ට අභය දානය ලබා දුන් මිනිසාටය. යුද්ධයේ අවසන් දින කීහිපය අතිශය සංකීර්ණ විය. කුඩා බෝට්ටු 700 පමණ පැමිණි සිවිල් වැසියන් 13000 ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා ආරක්ෂක වළල්ලට ඇතුළු වූහ. මේ පිරිස නිරුපද්‍රිත කිරීමේ වගකීම දැරුවේ දසනායකය. එහෙව් දසනායකට කප්පම් පතා මිනිස් ඝාතන කළා යෑයි චෝදනා එල්ල වී තිබේ. රටක ඇති බරපතලම අපරාධය අපරාධකරුවන් රිසිසේ හැසිරීම නොවේ. අවංක මිනිසුන් ඒ දෙස නිසොල්මනේ බලා සිටීමය. කොමදෝරු දසනායක වැනි විරුවන් දඟගෙට යන විට, ඇති වේදනාව එයය. එක් නාවික හමුදා නිලධාරීයෙක් දසනායකට සිරගෙය ප්‍රාර්ථනා කරන්නේ, දසනායකට ලැබීය යුතු ශිෂ්‍යත්ව ඔහුට දිනා ගැනීමටය. කාලය, දේශය ඒ තරමටම නපුරු වී ඇත.

දසනායකට එල්ල වී ඇති චෝදනාව සරල ලෙස ගත් කල මෙසේය.

පොලිස් වාර්තා අනුව මෙම පැහැරගැනීම සිදුවන්නේ වර්ෂ 2008 සැප්තැම්බර් මස 17 දිනය. මෙම සමූහ ඝාතනයේ පළමු සැකකරු මේ වනවිට ඉන්නේ ඇප පිට නිදස්වය. ඔහු එවකට සිටි නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයාය. එවකට ලුතිනන් කමාන්ඩර්වරයෙක් වන ප්‍රධාන සැකකරු සම්පත් මුණසිංහ නමැත්තෙකි. ඔහුගේ උපදෙස් පිට අලි අන්වර් නමැති ඔත්තුකරුවෙකුගේ තොරතුරු මත දෙහිවල ප්‍රනාන්දු මාවතේ පිහිටි නිවසකදී රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලකේෂ්වරම් රාමලිංගම්, මොහොමඩ් තිලාන්, මොහොමඩ් සාජිත් යන අය පැහැර ගෙන තිබිණි. ප්‍රධාන සැකකරුගේ උපදෙස් පිට ඔවුන් පැහැර ගන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් උපයන ත්‍රොaනන් අන්නා නමැති පුද්ගලයෙක් හා සම්බන්ධව ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් ඇසුරින් කොළඹ අවට ප්‍රදේශයේ මුදල් කොල්ලකන බවට ලද තොරතුරු අනුව බව අධිකරණ වාර්තාවල සඳහන් වේ.

මෙසේ පැහැරගත් පුද්ගලයින් කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා මූලස්ථානය පිහිටි ස්ථානයකට රැගෙන ගොස් ඇත. අනතුරුව 2008 අගෝස්තු මාසයේ සිට 2009 මාර්තු මාසය තෙක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආතතනයේ හා 2009 අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා ශ්‍රී ලංකා නාවික තාටාකාංගන ආයතනය තුළ හා ශ්‍රී ලංකා නාවික සාගරික විද්‍යා ආයතනය තුළ පිහිට ගන් සයිඩ් නමැති ස්ථානයේ රඳවා තබාගෙන ඇතැයි එම වාර්තා දක්වයි. මේ පුද්ගලයන් අතුරුදන් වී ඇත්තේ ඉන් අනතුරුවය. මේ පිළිබඳ සැලවූ පසු නාවික හමුදාව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා පිළිබඳව පරීක්ෂණයක් කළ බවත්, එහිදී අතුරුදන් කළ තවත් පුද්ගලයින් පස් දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් හා වෙනත් සාක්ෂි හමුවූ බවත් මේ අනුව අතුරුදන් කර ඇති මුළු පුද්ගලයන් ගණන 11 බවත් නාවික හමුදාව වාර්තා කර තිබුණේය.

මේ පුද්ගල අතුරුදන් වීම සම්බන්ධව මුලින්ම රහස් පොලිසියට පැමිණිලි කරන්නේ එවකට නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. ඔහු පැමිණිල්ල ගොනු කරන්නේ ස්වකීය පුද්ගලික ආරක්ෂක නිලධාරියාට එරෙහිවය. ඒ වර්ෂ 2009.05.28 දිනය. නාවික හමුදාපතිවරයා ලෙස කරන්නාගොඩ විසින් එම පැමිණිල්ල කරන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතය. පැමිණිල්ල ගොනුකරන විට නාවික හමුදාවෙන් පැන ගොස් සිටි මේ තැනැත්තා රහස් පොලිස් අත්අඩංගුවට පත්වන්නේය. පුරා වසරක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස් පොලිසිය විසින් වර්ෂ 2011 මාර්තු මස 30 දා අධිකරණයට වාර්තා කරන්නේ මේ අපරාධයට මෙම සැකකරු සම්බන්ධ බවය.

එහෙත් අධිකරණ ක්‍රියාවලිය වෙනත් මගක් ගන්නේ තමන් මේ අපරාධයට සම්බන්ධ නැති බවත්, තමන් සමඟ වූ පුද්ගලික ආරවුලක් මත මේ අපරාධයට තමන් පැටලවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී.කේ.පී දසනායක එක්ව කළ සැළසුමක් බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. ඩී.කේ.පී දසනායකට චෝදනා එල්ලවන්නේ ඉන් අනතුරුවය.

අධිකරණය හමුවේ ඇති බී වාර්තා අනුව ඔහු සැකකරුවෙක් බවට ඉදිරිපත් වී ඇති චෝදනා තුනකි. එක් චෝදනාවකින් කියෑවෙන්නේ පැහැරගත් පුද්ගලයන් දෙදෙනෙක් පැහැරගැනීම පිළිබඳව ඔහු දැනුවත්ව සිටි බවය. ඒ සම්බන්ධව ඔහු ක්‍රියාත්මක නොවූ බවය. අනෙක් චෝදනාවෙන් කියෑවෙන්නේ මේ පැහැර ගැනීම සිදුකළ වකවානුවේ එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නිලධාරීන් දෙදෙනෙකුගේ ප්‍රධානියා ලෙස කොමදෝරු දසනායක කටයුතු කර ඇති බවය. තුන්වන චෝදනාව එල්ලවන්නේ නඩුවේ ප්‍රධාන සැකකරුගෙනි. ඔහු අධිකරණයට කියන්නේ මෙම ඝාතන වැල සිදුවන්නේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී.කේ.පී දසනායකගේ මෙහෙයවීම යටතේය.

මේ චෝදනා සම්බන්ධව ඩී.කේ.පී. දසනායක විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු දක්වා තිබේ. සාක්ෂි සහිතව ඉදිරිපත් වූ එම දිවුරුම් ප්‍රකාශය ප්‍රකාරව පුද්ගලයන් පැහැර ගැනීම ගැන දැනුවත් කළා යෑයි කියන වකවානුවේ ඔහු ලංකාවේත් සිට නැත. ඒ වනවිට ඔහු සිටින්නේ කොරියාවේ විශේෂ පාඨමාලාවක් හදාරමිනි. එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාගේ හා චූදිත නිලධාරීන්ගේ සාක්ෂි උපුටා දක්වන දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහු කිසිම විටෙක උක්ත නිලධාරීන් දෙදෙනාගේ ප්‍රධානියා ලෙස කටයුතු කර නැත. එමෙන්ම වර්ෂ 2016 ඔක්තෝබර් 05 දින රහස් පොලිසිය හමුවේ සාක්ෂි දෙන හිටපු හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දීර්ඝ ප්‍රකාශයක් කරමින් තමන්ට එල්ල වුණ චෝදනා මෙන්ම කොමදෝරු ඩී.කේ.පී දසනායකට එරෙහිව ඇති චෝදනා තර්කානුකූලව ප්‍රතික්ෂේප කරයි.

ඉදිරියේදී සිදුවන නෛතික ක්‍රියාවලිය තුළ මේ අපරාධයත් එම අපාරාධය යටිපෙළෙහි ගැබ්වුණු හෙළි නොවුණ නිහීන දේශපාලනයත්, හෙළිදරවු කෙරෙනු ඇත. එතෙක් දැනට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව මාධ්‍යය හරහා අපරාධකරුවෙක් බවට පත් කර ඇති ඩී.කේ.පී දසනායක කවරෙක්ද යන්න පිළිබඳව ලියා තබනු වටී.

ඩී.කේ.පී දසනායක දැනට නාවික හමුදාවේ සිටිනා විශිෂ්ටතම නිලධාරීන් අතලොස්ස අතරීන් කෙනෙකි. ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උපන්නේය. දිස්ත්‍රික්කයේම පළවෙනියාට සා.පෙළ සමත් වන දසනායක, උසස් පෙළ සමත් වන්නේ ජීව විද්‍යා අංශයෙනි. පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය පිඨයට තේරුණු ඔහු ඒ සඳහා යැමට සැරසෙන විට, ජවිපෙ කලබගෑනි හේතුවෙන් සරසවිය වසා දැමීම නිසා නාවුක හමුදාවට එක්වීම සඳහා ඉල්ලුම් පත්‍රයක් දමයි. 1987 වසරේ නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්වීමේ සිට අධිකාරි ලබන තෙක් ඔහු කැපිපෙනෙන නාවිකයෙක් විය. බැඡ් ටොප් හෙවත් සිය කණ්ඩායමෙන්ම පළමු වැනියා වූ දසනායක දැනට කොමදෝරු වරයෙක් වශයෙන් සේවය කරනා නිලධාරියෙකි. ඔහුගේ සේවා කාලය අවුරුදු 30 කි. ඔහු නාවික හමුදාවේ තමා හදාරන ලද පාඨමාලා තුළ බැඡ් ටොප් වූයේ වරක් දෙවරක් නොවේ. පසුගිය යුද සමයේ දසනායක අතින් සිදුවු සංග්‍රාමික මෙහෙවර පිළිබඳව මේ රට දන්නේ නැත. මේ රටේ මිනිසුන් හිරි වැටී ඇති තරම කිවහොත් ඒවායෙන් ඔවුන්ට වැඩක් ද නැති ගාණය. මේ ගැන පුවතක් දුටුවද එය එතැනින් අමතක කර සැහැල්ලු වී, හෙට වැඩට යැමට බඩු ලැහැස්ති කර ගන්නා නිහීන ජාතියක් බවට අපි පත්ව සිටිමු. ජාතියට රටට හෙටක් නැති වුවාට අපට කම් නැත. හෙට වැඩට යන්නට තිබුණහම අපට ඇතිය.

යුද්ධයේ අතිශය තීරණාත්මක වූ සඵල නාවික මෙහෙයුම වූයේ කුඩා යාත්‍රා මෙහෙයුම්ය. මේ කුඩා යාත්‍රා මෙහෙයුම් හඳුන්වාදීම සඳහා මේ වනවිට අයිතිකරුවන් දහස් ගණනකි. එහෙත් මේ සංකල්පය නාවික හමුදාවට හඳුන්වා දුන්නේ දසනායකය. අවසන් මහා සටනේ දී මුලතිවු මුහුදේ නාවුක වළල්ලේ අණ දෙන නිලධාරීයා වූයේ ඔහුය. නාවික හමුදා ඉතිහාසයේ විශාලම මෙහෙයුම වූයේ සාගර බලය මෙහෙයුමය. එවැනි මෙහෙයුමක් යළිත් එන එකකුත් නැත. එල්.ටී.ටී නැව් විනාශ කිරීමේ මේ ඓතිහාසික මෙහෙයුමේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්යක්ෂ වූයේ ඔහුය. මේ වික්‍රමයන් නිසා යුද්ධයෙන් අනතුරුව ඔහු අධිශේ්රණියක් සඳහා නිර්දේශ කිරීමට නාවික හමුදාපතිවරයා කටයුතු කළේය. එය සලකා නොබැලුනත් මීට පෙර අවධියක නොකඩවා සංග්රාම භූමියේ දක්වන ලද නිර්භීත භාවය වෙනුවෙන් ලුතිනන් ධූරයේ සිට ලුතිනන් කොමාන්ඩර් ධූරයට ඔහු අධිශේ්රණි ලබා තිබිණි. එවන් වික්‍රමයන් වෙනුවෙන් අධිශ්රෙණි ලද නිලධාරීන් දැනට නාවික හමුදාවටම සිටින්නේ තිදෙනෙකි. දසනායක ඉන් එක් අයෙකි. ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ දැවැන්තම චරිතය වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, සිය යුද අත්දැකීම් අළලා රචනා කරන ලද අධිෂ්ඨානය කෘතිය කියවන විට කොමදෝරු දසනායක මේ රටට කරන ලද සේවය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය.

වර්ෂ 1992 වන විට එල්.ටී.ටී.ඊ යට යාපනය සම්බන්ධ කරනා එකම සැපයුම් මාර්ගය පිහිටි කිලාලි කලපුවේ නව අනු ඛණ්ඩයක් පිහිටුවා එම මාර්ගය අවහිර කරනු ලැබීම, රිවිරැස මෙහෙයුම ඇරඹී තිබූ වර්ෂ 1995 දී එල්.ටී.ටී.ඊ හමුදා සෙබලුන් 250 ක් සමඟ එල්.ටී.ටී.ඊ බෝට්ටු 12 කට කොටු වූ රණගජ නෞකාව මුදා ගැනීමට 486 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරීයා ලෙස කටයුතු කිරීම, වර්ෂ 1995 - 96 කාල වලදී කොළඹවරාය ආශ්රිත මුහුදු මංකොල්ලකෑම් වැලැක්වීම, වර්ෂ 1997 පරාක්‍රමබාහු නෞකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලක්වා එය බේරා ගැනීමට කටයුතු කළ පී 440 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, එම යාත්‍රාවේම අණ බාර නිලධාරියා ලෙස කොටි වෛද්‍ය අංශ ප්‍රධානී දොස්තර ඩෙස්මන් ඇතුළු සිව් දෙනෙක් යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගෙන එල්.ටී.ටී.ඊ බෝට්ටු 3 විනාශ කිරීම, ඇතුළු ක්‍රියාන්විත ගණනාවක් ඔහුගේ නාවුක හමුදා සංග්රාම ජීවිතයේදී දසනායක විසින් සිදුකර තිබිණි. යුද සමයේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු කටයුතු කළේය. ඒ අවසන් මහා සටනේ දී මුලතිවු මුහුදේ නාවුක වළල්ලේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරමිනි.

ජනාධිපතිවරයෙක් විසින් ලි�තව ප්‍රශංසාවට ලක්කළ, දැනට නාවික හමුදාවේ සිටිනා එකම නිලධාරියා දසනායකය. ඒ රෙකමදාරුව ඔහුට ලැබෙනේනේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි. නාවික හමුදාපතිවරුන් සිව් දෙනෙක් යටතේ ප්‍රශංසා ලේඛන 10 ක් ලද නිලධාරියා ඔහුය. හෙතෙම රණවික්‍රම පදක්කම් 04 ක් දිනා ගත්තේය. රණ සූර පදක්කම දිනා ගත්තේය. ඩී.කේ.පී දසනායක එවැනි නිලධාරියෙකි.

දසානායක යනු ජාතියට ලෙහෙසියෙන් හමුවන වර්ගයේ විරුවෙකු නොවේ . යුද්ධය අවසන් සමයේ පුරා මාස හයක්ම ඔහු ගත කළේ මහ සමුදුරේය, රට වට බැඳි රන් වැට යන්න නාවික හමුදාවට ඔබින පාඨයක් බවට පත් කළේ, ඔහු වැනි විරුවන්ය. එක් ත්‍රස්තවාදියෙකුට හෝ මුහුදෙන් පැන යන්නට, ඔහු සහ ඔහුගේ සේනාංක විසින් අවස්ථාව ලබා දුන්නේ නැත. වීරයා ද්‍රෝහියා ලෙස නාමකරණය කිරීමේ තවත් එක් කතාවක් අනුව ඔහුගේ දෑතට දැන් මාංචු දමා හමාරය.

[QUOTE="gayankuwait, post: 21954264, member: 312790"] [b]අත්අඩංගුවට ගත් කවුද මේ කොමදෝරු ඩී.කේ.පී.දි#[/b] [CENTER][SIZE=4][COLOR=Blue]රහස් පොලීසියෙන් හිටිහැටියේ අත්අඩංගුවට ගත් [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]කවුද මේ කොමදෝරු ඩී.කේ.පී.දිසානායක[/COLOR][/SIZE] [COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue]මනෝඡ් අබයදීර [IMG]http://www.divaina.com/2017/07/16/navy.jpg[/IMG]මේ එළඹ තිබෙන්නේ වීරයා දංගෙඩියට දක්වන තරග ඉසව්ව යෑයි කිව්වාට වරදක් නැත. වසර දෙකහමාරක් තිස්සේ යහපාලනය විසින් කරන ලද කිසිම දෙයක් නැතැයි රටම කීවද එල්ටීටීඊ ඩයස්පෝරාව නම් කියනු ඇත්තේ, මේ ටික කාලයට මාර දේවල්නේ කරගත්තේ..., කියලාය. ඒ තරමට වීරයන් පේළියක් දඟ ගෙයට දක්කන්නට යහපාලනය බරටම වැඩ කර තිබේ. කොමදෝරු ඩී.කේ.පී. දසානායක පිළිබඳ කතාන්දරය ද අවාසනාවට, එවැනි වර්ගයේ තවත් කතාවකි. හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක දැන් සිටින්නේ රහස් පොලිස් අත්අඩංගුවේය. ඔහුට එල්ල වී ඇති චෝදනාව වනුයේ යුද සමයේ නිරායුද තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් කප්පම් ගෙන ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමය. එය පහසුවෙන් අහක දැමිය හැක්කක් නොවේ. නමුත් විකෘතියේ ලිප මත ඉදෙන ද්‍රෝහියාගේ බත් හැලිය තුළ වරදකරු වීරයා කර වීරයා දඟ ගෙට දැක්වීම අතිශය පහසු සහ ලාබ කටයුත්තකි. මේ චෝදනාව එල්ල වනුයේ මුහුදු කොටි නායක සුසෙයි ගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිය පහරක තරමේ වත් හානියක් නොකර ඔවුන්ට අභය දානය ලබා දුන් මිනිසාටය. යුද්ධයේ අවසන් දින කීහිපය අතිශය සංකීර්ණ විය. කුඩා බෝට්ටු 700 පමණ පැමිණි සිවිල් [/COLOR]වැසියන් 13000 ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා ආරක්ෂක වළල්ලට ඇතුළු වූහ. මේ පිරිස නිරුපද්‍රිත කිරීමේ වගකීම දැරුවේ දසනායකය. එහෙව් දසනායකට කප්පම් පතා මිනිස් ඝාතන කළා යෑයි චෝදනා එල්ල වී තිබේ. රටක ඇති බරපතලම අපරාධය අපරාධකරුවන් රිසිසේ හැසිරීම නොවේ. අවංක මිනිසුන් ඒ දෙස නිසොල්මනේ බලා සිටීමය. කොමදෝරු දසනායක වැනි විරුවන් දඟගෙට යන විට, ඇති වේදනාව එයය. එක් නාවික හමුදා නිලධාරීයෙක් දසනායකට සිරගෙය ප්‍රාර්ථනා කරන්නේ, දසනායකට ලැබීය යුතු ශිෂ්‍යත්ව ඔහුට දිනා ගැනීමටය. කාලය, දේශය ඒ තරමටම නපුරු වී ඇත. දසනායකට එල්ල වී ඇති චෝදනාව සරල ලෙස ගත් කල මෙසේය. පොලිස් වාර්තා අනුව මෙම පැහැරගැනීම සිදුවන්නේ වර්ෂ 2008 සැප්තැම්බර් මස 17 දිනය. මෙම සමූහ ඝාතනයේ පළමු සැකකරු මේ වනවිට ඉන්නේ ඇප පිට නිදස්වය. ඔහු එවකට සිටි නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයාය. එවකට ලුතිනන් කමාන්ඩර්වරයෙක් වන ප්‍රධාන සැකකරු සම්පත් මුණසිංහ නමැත්තෙකි. ඔහුගේ උපදෙස් පිට අලි අන්වර් නමැති ඔත්තුකරුවෙකුගේ තොරතුරු මත දෙහිවල ප්‍රනාන්දු මාවතේ පිහිටි නිවසකදී රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලකේෂ්වරම් රාමලිංගම්, මොහොමඩ් තිලාන්, මොහොමඩ් සාජිත් යන අය පැහැර ගෙන තිබිණි. ප්‍රධාන සැකකරුගේ උපදෙස් පිට ඔවුන් පැහැර ගන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් උපයන ත්‍රොaනන් අන්නා නමැති පුද්ගලයෙක් හා සම්බන්ධව ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් ඇසුරින් කොළඹ අවට ප්‍රදේශයේ මුදල් කොල්ලකන බවට ලද තොරතුරු අනුව බව අධිකරණ වාර්තාවල සඳහන් වේ. මෙසේ පැහැරගත් පුද්ගලයින් කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා මූලස්ථානය පිහිටි ස්ථානයකට රැගෙන ගොස් ඇත. අනතුරුව 2008 අගෝස්තු මාසයේ සිට 2009 මාර්තු මාසය තෙක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආතතනයේ හා 2009 අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා ශ්‍රී ලංකා නාවික තාටාකාංගන ආයතනය තුළ හා ශ්‍රී ලංකා නාවික සාගරික විද්‍යා ආයතනය තුළ පිහිට ගන් සයිඩ් නමැති ස්ථානයේ රඳවා තබාගෙන ඇතැයි එම වාර්තා දක්වයි. මේ පුද්ගලයන් අතුරුදන් වී ඇත්තේ ඉන් අනතුරුවය. මේ පිළිබඳ සැලවූ පසු නාවික හමුදාව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා පිළිබඳව පරීක්ෂණයක් කළ බවත්, එහිදී අතුරුදන් කළ තවත් පුද්ගලයින් පස් දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් හා වෙනත් සාක්ෂි හමුවූ බවත් මේ අනුව අතුරුදන් කර ඇති මුළු පුද්ගලයන් ගණන 11 බවත් නාවික හමුදාව වාර්තා කර තිබුණේය. මේ පුද්ගල අතුරුදන් වීම සම්බන්ධව මුලින්ම රහස් පොලිසියට පැමිණිලි කරන්නේ එවකට නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. ඔහු පැමිණිල්ල ගොනු කරන්නේ ස්වකීය පුද්ගලික ආරක්ෂක නිලධාරියාට එරෙහිවය. ඒ වර්ෂ 2009.05.28 දිනය. නාවික හමුදාපතිවරයා ලෙස කරන්නාගොඩ විසින් එම පැමිණිල්ල කරන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතය. පැමිණිල්ල ගොනුකරන විට නාවික හමුදාවෙන් පැන ගොස් සිටි මේ තැනැත්තා රහස් පොලිස් අත්අඩංගුවට පත්වන්නේය. පුරා වසරක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස් පොලිසිය විසින් වර්ෂ 2011 මාර්තු මස 30 දා අධිකරණයට වාර්තා කරන්නේ මේ අපරාධයට මෙම සැකකරු සම්බන්ධ බවය. එහෙත් අධිකරණ ක්‍රියාවලිය වෙනත් මගක් ගන්නේ තමන් මේ අපරාධයට සම්බන්ධ නැති බවත්, තමන් සමඟ වූ පුද්ගලික ආරවුලක් මත මේ අපරාධයට තමන් පැටලවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී.කේ.පී දසනායක එක්ව කළ සැළසුමක් බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. ඩී.කේ.පී දසනායකට චෝදනා එල්ලවන්නේ ඉන් අනතුරුවය. අධිකරණය හමුවේ ඇති බී වාර්තා අනුව ඔහු සැකකරුවෙක් බවට ඉදිරිපත් වී ඇති චෝදනා තුනකි. එක් චෝදනාවකින් කියෑවෙන්නේ පැහැරගත් පුද්ගලයන් දෙදෙනෙක් පැහැරගැනීම පිළිබඳව ඔහු දැනුවත්ව සිටි බවය. ඒ සම්බන්ධව ඔහු ක්‍රියාත්මක නොවූ බවය. අනෙක් චෝදනාවෙන් කියෑවෙන්නේ මේ පැහැර ගැනීම සිදුකළ වකවානුවේ එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නිලධාරීන් දෙදෙනෙකුගේ ප්‍රධානියා ලෙස කොමදෝරු දසනායක කටයුතු කර ඇති බවය. තුන්වන චෝදනාව එල්ලවන්නේ නඩුවේ ප්‍රධාන සැකකරුගෙනි. ඔහු අධිකරණයට කියන්නේ මෙම ඝාතන වැල සිදුවන්නේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී.කේ.පී දසනායකගේ මෙහෙයවීම යටතේය. [IMG]http://www.divaina.com/2017/07/16/navy1.jpg[/IMG]මේ චෝදනා සම්බන්ධව ඩී.කේ.පී. දසනායක විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු දක්වා තිබේ. සාක්ෂි සහිතව ඉදිරිපත් වූ එම දිවුරුම් ප්‍රකාශය ප්‍රකාරව පුද්ගලයන් පැහැර ගැනීම ගැන දැනුවත් කළා යෑයි කියන වකවානුවේ ඔහු ලංකාවේත් සිට නැත. ඒ වනවිට ඔහු සිටින්නේ කොරියාවේ විශේෂ පාඨමාලාවක් හදාරමිනි. එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාගේ හා චූදිත නිලධාරීන්ගේ සාක්ෂි උපුටා දක්වන දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහු කිසිම විටෙක උක්ත නිලධාරීන් දෙදෙනාගේ ප්‍රධානියා ලෙස කටයුතු කර නැත. එමෙන්ම වර්ෂ 2016 ඔක්තෝබර් 05 දින රහස් පොලිසිය හමුවේ සාක්ෂි දෙන හිටපු හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දීර්ඝ ප්‍රකාශයක් කරමින් තමන්ට එල්ල වුණ චෝදනා මෙන්ම කොමදෝරු ඩී.කේ.පී දසනායකට එරෙහිව ඇති චෝදනා තර්කානුකූලව ප්‍රතික්ෂේප කරයි. ඉදිරියේදී සිදුවන නෛතික ක්‍රියාවලිය තුළ මේ අපරාධයත් එම අපාරාධය යටිපෙළෙහි ගැබ්වුණු හෙළි නොවුණ නිහීන දේශපාලනයත්, හෙළිදරවු කෙරෙනු ඇත. එතෙක් දැනට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව මාධ්‍යය හරහා අපරාධකරුවෙක් බවට පත් කර ඇති ඩී.කේ.පී දසනායක කවරෙක්ද යන්න පිළිබඳව ලියා තබනු වටී. ඩී.කේ.පී දසනායක දැනට නාවික හමුදාවේ සිටිනා විශිෂ්ටතම නිලධාරීන් අතලොස්ස අතරීන් කෙනෙකි. ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උපන්නේය. දිස්ත්‍රික්කයේම පළවෙනියාට සා.පෙළ සමත් වන දසනායක, උසස් පෙළ සමත් වන්නේ ජීව විද්‍යා අංශයෙනි. පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය පිඨයට තේරුණු ඔහු ඒ සඳහා යැමට සැරසෙන විට, ජවිපෙ කලබගෑනි හේතුවෙන් සරසවිය වසා දැමීම නිසා නාවුක හමුදාවට එක්වීම සඳහා ඉල්ලුම් පත්‍රයක් දමයි. 1987 වසරේ නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්වීමේ සිට අධිකාරි ලබන තෙක් ඔහු කැපිපෙනෙන නාවිකයෙක් විය. බැඡ් ටොප් හෙවත් සිය කණ්ඩායමෙන්ම පළමු වැනියා වූ දසනායක දැනට කොමදෝරු වරයෙක් වශයෙන් සේවය කරනා නිලධාරියෙකි. ඔහුගේ සේවා කාලය අවුරුදු 30 කි. ඔහු නාවික හමුදාවේ තමා හදාරන ලද පාඨමාලා තුළ බැඡ් ටොප් වූයේ වරක් දෙවරක් නොවේ. පසුගිය යුද සමයේ දසනායක අතින් සිදුවු සංග්‍රාමික මෙහෙවර පිළිබඳව මේ රට දන්නේ නැත. මේ රටේ මිනිසුන් හිරි වැටී ඇති තරම කිවහොත් ඒවායෙන් ඔවුන්ට වැඩක් ද නැති ගාණය. මේ ගැන පුවතක් දුටුවද එය එතැනින් අමතක කර සැහැල්ලු වී, හෙට වැඩට යැමට බඩු ලැහැස්ති කර ගන්නා නිහීන ජාතියක් බවට අපි පත්ව සිටිමු. ජාතියට රටට හෙටක් නැති වුවාට අපට කම් නැත. හෙට වැඩට යන්නට තිබුණහම අපට ඇතිය. යුද්ධයේ අතිශය තීරණාත්මක වූ සඵල නාවික මෙහෙයුම වූයේ කුඩා යාත්‍රා මෙහෙයුම්ය. මේ කුඩා යාත්‍රා මෙහෙයුම් හඳුන්වාදීම සඳහා මේ වනවිට අයිතිකරුවන් දහස් ගණනකි. එහෙත් මේ සංකල්පය නාවික හමුදාවට හඳුන්වා දුන්නේ දසනායකය. අවසන් මහා සටනේ දී මුලතිවු මුහුදේ නාවුක වළල්ලේ අණ දෙන නිලධාරීයා වූයේ ඔහුය. නාවික හමුදා ඉතිහාසයේ විශාලම මෙහෙයුම වූයේ සාගර බලය මෙහෙයුමය. එවැනි මෙහෙයුමක් යළිත් එන එකකුත් නැත. එල්.ටී.ටී නැව් විනාශ කිරීමේ මේ ඓතිහාසික මෙහෙයුමේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්යක්ෂ වූයේ ඔහුය. මේ වික්‍රමයන් නිසා යුද්ධයෙන් අනතුරුව ඔහු අධිශේ්රණියක් සඳහා නිර්දේශ කිරීමට නාවික හමුදාපතිවරයා කටයුතු කළේය. එය සලකා නොබැලුනත් මීට පෙර අවධියක නොකඩවා සංග්රාම භූමියේ දක්වන ලද නිර්භීත භාවය වෙනුවෙන් ලුතිනන් ධූරයේ සිට ලුතිනන් කොමාන්ඩර් ධූරයට ඔහු අධිශේ්රණි ලබා තිබිණි. එවන් වික්‍රමයන් වෙනුවෙන් අධිශ්රෙණි ලද නිලධාරීන් දැනට නාවික හමුදාවටම සිටින්නේ තිදෙනෙකි. දසනායක ඉන් එක් අයෙකි. ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ දැවැන්තම චරිතය වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, සිය යුද අත්දැකීම් අළලා රචනා කරන ලද අධිෂ්ඨානය කෘතිය කියවන විට කොමදෝරු දසනායක මේ රටට කරන ලද සේවය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය. වර්ෂ 1992 වන විට එල්.ටී.ටී.ඊ යට යාපනය සම්බන්ධ කරනා එකම සැපයුම් මාර්ගය පිහිටි කිලාලි කලපුවේ නව අනු ඛණ්ඩයක් පිහිටුවා එම මාර්ගය අවහිර කරනු ලැබීම, රිවිරැස මෙහෙයුම ඇරඹී තිබූ වර්ෂ 1995 දී එල්.ටී.ටී.ඊ හමුදා සෙබලුන් 250 ක් සමඟ එල්.ටී.ටී.ඊ බෝට්ටු 12 කට කොටු වූ රණගජ නෞකාව මුදා ගැනීමට 486 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරීයා ලෙස කටයුතු කිරීම, වර්ෂ 1995 - 96 කාල වලදී කොළඹවරාය ආශ්රිත මුහුදු මංකොල්ලකෑම් වැලැක්වීම, වර්ෂ 1997 පරාක්‍රමබාහු නෞකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලක්වා එය බේරා ගැනීමට කටයුතු කළ පී 440 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, එම යාත්‍රාවේම අණ බාර නිලධාරියා ලෙස කොටි වෛද්‍ය අංශ ප්‍රධානී දොස්තර ඩෙස්මන් ඇතුළු සිව් දෙනෙක් යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගෙන එල්.ටී.ටී.ඊ බෝට්ටු 3 විනාශ කිරීම, ඇතුළු ක්‍රියාන්විත ගණනාවක් ඔහුගේ නාවුක හමුදා සංග්රාම ජීවිතයේදී දසනායක විසින් සිදුකර තිබිණි. යුද සමයේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු කටයුතු කළේය. ඒ අවසන් මහා සටනේ දී මුලතිවු මුහුදේ නාවුක වළල්ලේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරමිනි. ජනාධිපතිවරයෙක් විසින් ලි�තව ප්‍රශංසාවට ලක්කළ, දැනට නාවික හමුදාවේ සිටිනා එකම නිලධාරියා දසනායකය. ඒ රෙකමදාරුව ඔහුට ලැබෙනේනේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි. නාවික හමුදාපතිවරුන් සිව් දෙනෙක් යටතේ ප්‍රශංසා ලේඛන 10 ක් ලද නිලධාරියා ඔහුය. හෙතෙම රණවික්‍රම පදක්කම් 04 ක් දිනා ගත්තේය. රණ සූර පදක්කම දිනා ගත්තේය. ඩී.කේ.පී දසනායක එවැනි නිලධාරියෙකි. දසානායක යනු ජාතියට ලෙහෙසියෙන් හමුවන වර්ගයේ විරුවෙකු නොවේ . යුද්ධය අවසන් සමයේ පුරා මාස හයක්ම ඔහු ගත කළේ මහ සමුදුරේය, රට වට බැඳි රන් වැට යන්න නාවික හමුදාවට ඔබින පාඨයක් බවට පත් කළේ, ඔහු වැනි විරුවන්ය. එක් ත්‍රස්තවාදියෙකුට හෝ මුහුදෙන් පැන යන්නට, ඔහු සහ ඔහුගේ සේනාංක විසින් අවස්ථාව ලබා දුන්නේ නැත. වීරයා ද්‍රෝහියා ලෙස නාමකරණය කිරීමේ තවත් එක් කතාවක් අනුව ඔහුගේ දෑතට දැන් මාංචු දමා හමාරය. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom