Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවන් පිරිසකට සූදු ක්‍රීඩාවේ නිරතවීමට පහසුකම් සැලසූ බවට අනුරාධපුර, ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විඩියෝවක් සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අනුරාධපුර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් දෙදෙනා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහැරීමට අධිකරණය නියෝග කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

"පසුගිය 07 වෙනි මාසයේ 18 වනදා ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ඇවිල්ලා තිබුණා ඒ අවට ප්‍රදේශයක අවමංගල්‍ය නිවසකට පැමිණිලා ඉන්න පුද්ගලයෝ පිරිසක් නීනිවිරෝධී ලෙස මුදලට සූදූ ක්‍රීඩාව කරනවා කියලා. පසුව ඒ ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් කිහිපදෙනකු සමග එම ස්ථානයට ගිහිල්ල තියෙනවා. මේ අය මළගෙර සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා ඉඳපු නිසා මේ පිරිසව... 12 දෙනෙකුට ආසන්න පිරිසක් ඉඳලා තියෙනවා. ස්ථානාධිපති ගියපු වාහනේ මේ පිරිස රැගෙන එන්න බැරි නිසා. ස්ථාධිපති දැනුම්දීලා තියෙනවා පොලීසියට එන්න කියලා. ඔවුන් පොලිස් ස්ථානවට ආවට පස්සේ මේ සියලුදෙනාව සිර මැදිරියට දාලා තියෙනවා. ඉන්පසුව බීමත්ව සිටි මේ පිරිස සිරමැදිරිය තුළ යම් ආකාරයකට මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා."

hey [USER=316529]@Don GasCan[/USER] mehe enna mahaththayo

[QUOTE="SLK_sri, post: 30315826, member: 569192"] පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවන් පිරිසකට සූදු ක්‍රීඩාවේ නිරතවීමට පහසුකම් සැලසූ බවට අනුරාධපුර, ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විඩියෝවක් සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අනුරාධපුර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් දෙදෙනා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහැරීමට අධිකරණය නියෝග කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. [B]"පසුගිය 07 වෙනි මාසයේ 18 වනදා ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ඇවිල්ලා තිබුණා ඒ අවට ප්‍රදේශයක අවමංගල්‍ය නිවසකට පැමිණිලා ඉන්න පුද්ගලයෝ පිරිසක් නීනිවිරෝධී ලෙස මුදලට සූදූ ක්‍රීඩාව කරනවා කියලා. පසුව ඒ ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් කිහිපදෙනකු සමග එම ස්ථානයට ගිහිල්ල තියෙනවා. මේ අය මළගෙර සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා ඉඳපු නිසා මේ පිරිසව... 12 දෙනෙකුට ආසන්න පිරිසක් ඉඳලා තියෙනවා. ස්ථානාධිපති ගියපු වාහනේ මේ පිරිස රැගෙන එන්න බැරි නිසා. ස්ථාධිපති දැනුම්දීලා තියෙනවා පොලීසියට එන්න කියලා. ඔවුන් පොලිස් ස්ථානවට ආවට පස්සේ මේ සියලුදෙනාව සිර මැදිරියට දාලා තියෙනවා. ඉන්පසුව බීමත්ව සිටි මේ පිරිස සිරමැදිරිය තුළ යම් ආකාරයකට මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා." hey [USER=316529]@Don GasCan[/USER] mehe enna mahaththayo[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom