Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්අඩංගුවට ගන්නෙ කුමන චෝදනා යටතේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ටික දවසක ඉඳල මම දැක්කා එක එක නීති විරෝධී දේවල් කරන අයව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා.

ඒ ක්රියා නීතිවිරෝධී කියල කොහෙවත් අර්ථ දක්වල නැති දේවල්.

උදාහරණයක් විදිහට, කහ ප්රවාහනය කරපු ලොරියක් ඇල්ලුවා කියල නිව්ස් එකක් තිබුනා. මහ ගොඩක් නෙමේ කිලෝ 100 විතර. කහ කියන්නෙ ප්රවාහනයට තහනම් දෙයක් නෙමේ.

අද නිව්ස් එකක් තියනවා මෙහෙම: ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට.

ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා.

කුඩු අංජුගේ සහෝදරිය ඇතුළු තිදෙනෙකු ගොනාකෝවිලේ රොහාගේ මරණය සැමරීමට සූදානම්ව සිටියදී ඊයේ අත්අඩංගුවට ගැණුනා. ඒ සමඟයි එවැනි සැමරුම් පවත්වන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ අවධානය යොමු වුණේ.

http://nethnews.lk/article/80454

මෙහෙම අත්අඩංගුවට ගන්න එවුන්ට පොලිසියෙන් චෝදනා කරන්නෙ දණ්ඩ නීති සංග්රහයේ කුමන චෝදනා යටතේද?

වැඩේ කරන එක නරකයි කියල නෙමේ කියන්නෙ. කුතුහලයට හොයල බලන්න හිතුනා.

[QUOTE="lodbrok, post: 25704719, member: 558599"] [SIZE=5]දැන් ටික දවසක ඉඳල මම දැක්කා එක එක නීති විරෝධී දේවල් කරන අයව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. ඒ ක්රියා නීතිවිරෝධී කියල කොහෙවත් අර්ථ දක්වල නැති දේවල්. උදාහරණයක් විදිහට, කහ ප්රවාහනය කරපු ලොරියක් ඇල්ලුවා කියල නිව්ස් එකක් තිබුනා. මහ ගොඩක් නෙමේ කිලෝ 100 විතර. කහ කියන්නෙ ප්රවාහනයට තහනම් දෙයක් නෙමේ. අද නිව්ස් එකක් තියනවා මෙහෙම: ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට. ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. කුඩු අංජුගේ සහෝදරිය ඇතුළු තිදෙනෙකු ගොනාකෝවිලේ රොහාගේ මරණය සැමරීමට සූදානම්ව සිටියදී ඊයේ අත්අඩංගුවට ගැණුනා. ඒ සමඟයි එවැනි සැමරුම් පවත්වන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ අවධානය යොමු වුණේ.[/SIZE] [URL]http://nethnews.lk/article/80454[/URL] [SIZE=5] මෙහෙම අත්අඩංගුවට ගන්න එවුන්ට පොලිසියෙන් චෝදනා කරන්නෙ දණ්ඩ නීති සංග්රහයේ කුමන චෝදනා යටතේද? වැඩේ කරන එක නරකයි කියල නෙමේ කියන්නෙ. කුතුහලයට හොයල බලන්න හිතුනා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom