නියපොත්තෙන් කඩන්න ඕන .. නැත්නම් අමාරුයි බොරු සමාජගත කිරීම ජයටම වෙනව :yes:
helplesser Well-known member Nov 20, 2017 18,003 27,627 113 36 Mirihana alis.alberta.ca Sep 26, 2020 #1 නියපොත්තෙන් කඩන්න ඕන .. නැත්නම් අමාරුයි බොරු සමාජගත කිරීම ජයටම වෙනව Reactions: Heshan Daminda, dilann, castellain and 2 others
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 26, 2020 #2 අහ් උඹ පොහොට්ටුවට පැන්න කිව්වෙ බොරුවටනේ..ඵළ.
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Sep 26, 2020 #3 නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරෝවෙන්ම කපල දාන්නේ Reactions: D_Mad
helplesser Well-known member Nov 20, 2017 18,003 27,627 113 36 Mirihana alis.alberta.ca Sep 26, 2020 #4 Rasthiyadu padanama said: අහ් උඹ පොහොට්ටුවට පැන්න කිව්වෙ බොරුවටනේ..ඵළ. Click to expand... ආණ්ඩුවේ සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි උන් බොරුවට කෑගහනව castellain said: නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරෝවෙන්ම කපල දාන්නේ Click to expand... එකනේ මේ පොස්ට් එක දැම්මේ Reactions: castellain
Rasthiyadu padanama said: අහ් උඹ පොහොට්ටුවට පැන්න කිව්වෙ බොරුවටනේ..ඵළ. Click to expand... ආණ්ඩුවේ සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි උන් බොරුවට කෑගහනව castellain said: නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරෝවෙන්ම කපල දාන්නේ Click to expand... එකනේ මේ පොස්ට් එක දැම්මේ
dilann Well-known member Jul 6, 2018 67,168 166,275 113 එකමත් එක රටක Sep 26, 2020 #5 මේ දවස් වල පොරවෙන් කපාගෙන යන්නේ..