Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්දෙක හේදීම අනිවාර්ය ඇයි ?සරල පැහැදිලිකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්දෙක හේදීම අනිවාර්ය ඇයි ?සරල පැහැදිලික&#3538

සරල පැහැදිලිකිරීමක් ෆොටෝ වලින්

යූවී ලයිට් ටෙක්නික්1කින් තමා මේ ෆොටොස් අරන් තියෙන්නේ අතේ ජෙල්1ක් ගාල තියනවා පාටිකල්ස් යූවී එකට ඩිටෙක්ට් වෙන්න.

එලියේ රවුමක් ගිහින් ආව අතක් හෝදන්න කලින් පෙනුම මේ.. සුදු පාටින් පෙන්නනේ බැක්ටීරියා සහ විශබීජ.

මේ තියෙන්නේ අත් දෙක හෝදන් නැතුව අත්2 ගසා දාල අත් එකිනෙක පිරිමැද්දම ..

වතුරෙන් තප්පර 5ක සෙනික හේදීමක් - සබන් ගාලා නැත..

සබන් දාලා වතුරෙන් තප්පර 5ක සෙනික හේදීමක්.---සබන් වලින් බැක්ටීරිය මරන්නේ නැ වතුරත් එක්ක අරන් යනවා සබන් වල තියන අණු වල කොණක් අපද්රව්යට ඇලෙනව අනිත් කොණ ජලයට ඇලෙනවා..

සබන් දාල තප්පර 20ක හේදීමක්....

සබන් දාල තප්පර 30ක් හේදුවම මේ... මේක තමා අනුමත කරන්නේ සෞඛ්යංශ වලින්.. පොඩි ඈයොවගේ දුවන ගමන් අත් නොහෝදා තප්පර 30ක් හොදට හොදගන්න අත්2...

අත් හෝදන විද්‍යාත්මක ක්‍රමයක් තියනව ලෝකෙ පිලිගත්ත.. ඔය රිසර්ච් ලැබ් වල එහෙම උන් හෝදනව එහෙම. මම් දවසක් ගියා පැනඩෝල් හදන එකට රත්මලානේ.. එතෙන්දි කීයල දුන්න හෝදන විදිය.. ඉතින් ඉන් පස්සේ හැමදාම මම් එහෙම අත් හේදුවේ නම් නෑ නමුත් මේ ටිකේ එහෙම කරන්න වෙනවා....

මෙන්න හරියටම අත්2 හෝදන විදිය තප්පර 20ක ස්පීඩ් කරපු වීඩියෝ එකකින්...

[YOUTUBE]seA1wbXUQTs[/YOUTUBE]

[QUOTE="D_Mad, post: 25225406, member: 476938"] [b]අත්දෙක හේදීම අනිවාර්ය ඇයි ?සරල පැහැදිලිකි[/b] [CENTER][SIZE="6"][COLOR="DarkRed"][B]සරල පැහැදිලිකිරීමක් ෆොටෝ වලින්[/B][/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]යූවී ලයිට් ටෙක්නික්1කින් තමා මේ ෆොටොස් අරන් තියෙන්නේ අතේ ජෙල්1ක් ගාල තියනවා පාටිකල්ස් යූවී එකට ඩිටෙක්ට් වෙන්න. [IMG]https://i.dailymail.co.uk/1s/2020/03/16/21/26046600-8118797-image-m-44_1584394795562.jpg[/IMG] එලියේ රවුමක් ගිහින් ආව අතක් හෝදන්න කලින් පෙනුම මේ.. සුදු පාටින් පෙන්නනේ බැක්ටීරියා සහ විශබීජ.:no: [IMG]https://i.dailymail.co.uk/1s/2020/03/16/21/26046604-8118797-QUICK_RINSE_AND_SHAKE_Research_suggests_that_up_to_a_quarter_of_-m-63_1584395269931.jpg[/IMG] මේ තියෙන්නේ අත් දෙක හෝදන් නැතුව අත්2 ගසා දාල අත් එකිනෙක පිරිමැද්දම ..:no: [IMG]https://i.dailymail.co.uk/1s/2020/03/16/22/26046602-8118797-SIX_SECOND_WASH_NO_SOAP_Six_seconds_is_the_average_length_of_tim-a-82_1584398845127.jpg[/IMG] වතුරෙන් තප්පර 5ක සෙනික හේදීමක් - සබන් ගාලා නැත..:no: [IMG]https://i.dailymail.co.uk/1s/2020/03/16/21/26046596-8118797-s-m-66_1584395316448.jpg[/IMG] සබන් දාලා වතුරෙන් තප්පර 5ක සෙනික හේදීමක්.---සබන් වලින් බැක්ටීරිය මරන්නේ නැ වතුරත් එක්ක අරන් යනවා සබන් වල තියන අණු වල කොණක් අපද්රව්යට ඇලෙනව අනිත් කොණ ජලයට ඇලෙනවා.. [IMG]https://i.dailymail.co.uk/1s/2020/03/16/21/26046606-8118797-image-a-67_1584395412908.jpg[/IMG] සබන් දාල තප්පර 20ක හේදීමක්....:) [IMG]https://i.dailymail.co.uk/1s/2020/03/16/21/26046594-8118797-image-m-61_1584394979227.jpg[/IMG] සබන් දාල තප්පර 30ක් හේදුවම මේ... මේක තමා අනුමත කරන්නේ සෞඛ්යංශ වලින්.. පොඩි ඈයොවගේ දුවන ගමන් අත් නොහෝදා තප්පර 30ක් හොදට හොදගන්න අත්2...:):):) අත් හෝදන විද්‍යාත්මක ක්‍රමයක් තියනව ලෝකෙ පිලිගත්ත.. ඔය රිසර්ච් ලැබ් වල එහෙම උන් හෝදනව එහෙම. මම් දවසක් ගියා පැනඩෝල් හදන එකට රත්මලානේ.. එතෙන්දි කීයල දුන්න හෝදන විදිය.. ඉතින් ඉන් පස්සේ හැමදාම මම් එහෙම අත් හේදුවේ නම් නෑ :P:Pනමුත් මේ ටිකේ එහෙම කරන්න වෙනවා....:):):):):yes::yes::yes: මෙන්න හරියටම අත්2 හෝදන විදිය තප්පර 20ක ස්පීඩ් කරපු වීඩියෝ එකකින්...:) [YOUTUBE]seA1wbXUQTs[/YOUTUBE] [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom