Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්භූත ඔකිගහරා සියදිවි නසාගන්නන්ගේ වනාන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මරණය… බිඳෙන සුලු ජීවිතයට උචිත වූ මතකයන් ප්රදානය කර දීමක් වැනිය.”

කෙසේ වෙතත් ආත්මඝාතනය එසේත් නොමැතිනම් සියදිවිනසා ගැනීම සම්පුර්ණයෙන්ම පමණ ඉක්මවා සරල කොට දක්වන ස්වභාවිකත්වය නොවේ. නිරර්ථක හේතු වල උච්ච භාවය හේතුවෙන් සිදුකර ගන්නා දිවිනසා ගැනීම විෂයාත්මකව විරුද්ධ විය නොහැකි අන්තරජාතික තහංචියක නෂ්ඨාවශේෂ වැනිය.

වසර සිය ගණනක් තිස්සේ ජපානය විවාදයෙන් තොරව සියදිවි නසා ගැනීම් වැඩිම ප්‍රමාණයක් සිදුවන රටක් ලෙස හැඳින්විය හැක. ජනතාව විසින් පිළිගනු ලබන සිද්ධාන්ත අනුව ආත්මඝාතනය යනු යම් සිදුවීමක වගකීම දැරීමේ උපක්රමයකි. නමුත් එය අපරදිග චාරිත්‍ර-වාරිත්‍ර වැඩිදියුණු වීමත් සමගින් සම්භාවණීයවූ ක්‍රියාවකට පටහැනි වූ අදහසක් ලෙස හැඳින්විය හැක. පෞරාණික සමුරායි වරුන්ගේ ‘සෙපුක්කු’ එසේත් නොමැති නම් ‘හරාකිරි’ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන උදරය කපාගෙන මිය යාම ජපානයේ ප්‍රචලිත සංස්කෘතික ක්‍රියාවක් විය.

මේ අනුව ‘ඔකිගහරා’ වනාන්තරය මාධ්‍යය මගින් කරන ලද තොරතුරු අනුව ක්‍රම ක්‍රමයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමට සමත් වී ඇත. පූජි කන්ද පාදක කරගෙන වර්ග කිලෝ මීටර් 35ක ප්‍රමාණයක් ඈතට දිව යන රූක්ෂ ගස් වලින් ආවරණය වූ ඝන වනාන්තරය භයානක අබිරහස් හැගීමක් මවා පායි.

ජනප්රවාදයේ පවතින ජපන් මිත්‍යා කතාවල විශ්වාසයක් වන්නේ ‘යූරී’ හෙවත් කුපිතවූ භුතයෙකුගේ ආත්මය ‘ඔකිහාරා’ වනයේ සැරිසරන බවයි. වසර සිය ගණනක් තිස්සේ උයන්පල්ලාගේ සිට පර්යේෂකයන් ගේ දැනුවත්වීම් සහ ඉදිරිපත් කල කරුණු මත හෙළිවී ඇත්තේ නොයෙකුත් හේතූන් කරණකොටගෙන අප්‍රකට විශාල සංඛ්‍යාවක් දිවිනසා ගෙන ඇති බවයි. ඒ අනුව වසර 2010 දිවිනසාගැනීම් ප්‍රමාණය 54 බව සොයා ගෙන ඇත.

පරීක්ෂණ වලින් ලද සලකුණු සහ ප්‍රකාශන සැලකිල්ලට ගනිද්දී විශේෂයෙන් අවධානයට යොමු වූ කරුණක් නම් ආගන්තුක දිවිනසා ගැනීම් බොහොමයක් උපකාර ඉල්ලීම්, ආයාචනා කිරීම්, බලාපොරත්තු වූ ප්‍රතිපල නොලැබීම ආදී හේතුන් දිවිනසා ගැනීම් වලට මුල් වී ඇති බවයි. එමෙන්ම වනාන්තරයට පිවිසෙන ප්‍රධාන ද්වාරය අසල දිවිනසාගත්තවුන් විසින් තබන ලද සිය උද්වේගකර සිතුවිලි ප්‍රකාශ කරන ලද නොයෙකුත් සටහන් හා සලකුණු හමුවී ඇත.

තවත් සටහනක ප්රකාශනයක් අනුව සෑම වසරකම විශාල ආගන්තුකයන් පිරිසක් කඳවුරු බැඳගෙන ‘ඔකිගහරා’ වනයේ දින ගණන් ගත කරන බවයි. තවද මග සලකුණු ලෙසින් ගස් වල බැඳ ඇති වර්ණවත් පීත්ත පටි කඳවුරු බඳින්නන් හට සහ නිලධාරීන්ට අතරමං නොවී වනාන්තරයේ සැරිසැරීම සඳහා බලවත් පිටුවහලක් සපයනු ලැබේ.

‘Vice’ ආයතනය විසින් නිපදවන ලද ‘2012 documentary‘ ඔකිගහරා වනාන්තරය පිලිබඳ වාර්තා වැඩසටහන මගින් පීත්ත පට වලින් කියන ලද මං සලකුණු ඔස්සේ ඇවිද යමින් අතිශය ඛේදජනක දර්ශන පථයකට පිවිස ඒ පිලිබඳ තොරතුරු ලෝකයට පෙන්වා දෙන ලදී.

මේ වන තුරුත් ඔකිගහරා වනයේ තොරතුරු අපේක්ෂා කරන තරමින් ලොව වෙත හෙළිදරවු වී ඇති ප්‍රමාණය මද වුවද ටිකෙන් ටික මාධ්‍යය විසින් ඒ පිලිබඳව ලෝකයා තුල කුහුලක් ඇති කිරීමට සමත් වී ඇත.

වනාන්තරයේ ශුන්‍ය නිහඬ ස්වභාවයේ ප්‍රතිපලයක් ලෙසින් ඒ ගැන ජනතාව කෙරෙහි ඇති වන්නාවූ සැලකිල්ල විනාශ කිරීමට සමත් වී ඇත. වාර්ෂිකව ආසන්න වශයෙන් දිවි නසා ගැනීම් 80 පමණ වනාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, කෙතරම් මළ සිරුරු ප්‍රමාණයක් ඇස නොගැසී පවතිනවාද යන්න ප්රත්යක්ෂ වශයෙන් ගණනය කිරීමේ නොහැකියාවක්ද පවතී. වනාන්තරයක සුන්දරත්වය මෙන්ම සත්‍යය වශයෙන්ම භයානක තර්ජනයක් හා තැති ගැනීමට පත්කරවන කෘරත්වය කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැත.

නමුත් වාසනාවකට මෙන් වර්තමානයේ ජපාන රජය විසින් ” සියදිවි හානි කරගැනීම අභිමානයකි’ යන විශ්වාසය මුලිනුපුටා දැමීමත් හා සමගම දිවි නසාගැනීම් ද ටිකෙන් ටික අඩුවී යන බව වාර්තා වී ඇත.

‘The Truth inside of you’ ඇසුරෙනි.

[QUOTE="r runner, post: 21567342, member: 534687"] [B][SIZE=3][COLOR=Navy][I][B]“[COLOR=Red]මරණය… බිඳෙන සුලු ජීවිතයට උචිත වූ මතකයන් ප්රදානය කර දීමක් වැනිය.[/COLOR]”[/B][/I][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]කෙසේ වෙතත් ආත්මඝාතනය එසේත් නොමැතිනම් සියදිවිනසා ගැනීම සම්පුර්ණයෙන්ම පමණ ඉක්මවා සරල කොට දක්වන ස්වභාවිකත්වය නොවේ. නිරර්ථක හේතු වල උච්ච භාවය හේතුවෙන් සිදුකර ගන්නා දිවිනසා ගැනීම විෂයාත්මකව විරුද්ධ විය නොහැකි අන්තරජාතික තහංචියක නෂ්ඨාවශේෂ වැනිය.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]වසර සිය ගණනක් තිස්සේ ජපානය විවාදයෙන් තොරව සියදිවි නසා ගැනීම් වැඩිම ප්‍රමාණයක් සිදුවන රටක් ලෙස හැඳින්විය හැක. ජනතාව විසින් පිළිගනු ලබන සිද්ධාන්ත අනුව ආත්මඝාතනය යනු යම් සිදුවීමක වගකීම දැරීමේ උපක්රමයකි. නමුත් එය අපරදිග චාරිත්‍ර-වාරිත්‍ර වැඩිදියුණු වීමත් සමගින් සම්භාවණීයවූ ක්‍රියාවකට පටහැනි වූ අදහසක් ලෙස හැඳින්විය හැක. පෞරාණික සමුරායි වරුන්ගේ ‘සෙපුක්කු’ එසේත් නොමැති නම් ‘හරාකිරි’ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන උදරය කපාගෙන මිය යාම ජපානයේ ප්‍රචලිත සංස්කෘතික ක්‍රියාවක් විය.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]මේ අනුව ‘ඔකිගහරා’ වනාන්තරය මාධ්‍යය මගින් කරන ලද තොරතුරු අනුව ක්‍රම ක්‍රමයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමට සමත් වී ඇත. පූජි කන්ද පාදක කරගෙන වර්ග කිලෝ මීටර් 35ක ප්‍රමාණයක් ඈතට දිව යන රූක්ෂ ගස් වලින් ආවරණය වූ ඝන වනාන්තරය භයානක අබිරහස් හැගීමක් මවා පායි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]ජනප්රවාදයේ පවතින ජපන් මිත්‍යා කතාවල විශ්වාසයක් වන්නේ ‘යූරී’ හෙවත් කුපිතවූ භුතයෙකුගේ ආත්මය ‘ඔකිහාරා’ වනයේ සැරිසරන බවයි. වසර සිය ගණනක් තිස්සේ උයන්පල්ලාගේ සිට පර්යේෂකයන් ගේ දැනුවත්වීම් සහ ඉදිරිපත් කල කරුණු මත හෙළිවී ඇත්තේ නොයෙකුත් හේතූන් කරණකොටගෙන අප්‍රකට විශාල සංඛ්‍යාවක් දිවිනසා ගෙන ඇති බවයි. ඒ අනුව වසර 2010 දිවිනසාගැනීම් ප්‍රමාණය 54 බව සොයා ගෙන ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]පරීක්ෂණ වලින් ලද සලකුණු සහ ප්‍රකාශන සැලකිල්ලට ගනිද්දී විශේෂයෙන් අවධානයට යොමු වූ කරුණක් නම් ආගන්තුක දිවිනසා ගැනීම් බොහොමයක් උපකාර ඉල්ලීම්, ආයාචනා කිරීම්, බලාපොරත්තු වූ ප්‍රතිපල නොලැබීම ආදී හේතුන් දිවිනසා ගැනීම් වලට මුල් වී ඇති බවයි. එමෙන්ම වනාන්තරයට පිවිසෙන ප්‍රධාන ද්වාරය අසල දිවිනසාගත්තවුන් විසින් තබන ලද සිය උද්වේගකර සිතුවිලි ප්‍රකාශ කරන ලද නොයෙකුත් සටහන් හා සලකුණු හමුවී ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]තවත් සටහනක ප්රකාශනයක් අනුව සෑම වසරකම විශාල ආගන්තුකයන් පිරිසක් කඳවුරු බැඳගෙන ‘ඔකිගහරා’ වනයේ දින ගණන් ගත කරන බවයි. තවද මග සලකුණු ලෙසින් ගස් වල බැඳ ඇති වර්ණවත් පීත්ත පටි කඳවුරු බඳින්නන් හට සහ නිලධාරීන්ට අතරමං නොවී වනාන්තරයේ සැරිසැරීම සඳහා බලවත් පිටුවහලක් සපයනු ලැබේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]‘Vice’ ආයතනය විසින් නිපදවන ලද [URL="https://www.youtube.com/watch?v=4FDSdg09df8"]‘2012 documentary[/URL]‘ ඔකිගහරා වනාන්තරය පිලිබඳ වාර්තා වැඩසටහන මගින් පීත්ත පට වලින් කියන ලද මං සලකුණු ඔස්සේ ඇවිද යමින් අතිශය ඛේදජනක දර්ශන පථයකට පිවිස ඒ පිලිබඳ තොරතුරු ලෝකයට පෙන්වා දෙන ලදී.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]මේ වන තුරුත් ඔකිගහරා වනයේ තොරතුරු අපේක්ෂා කරන තරමින් ලොව වෙත හෙළිදරවු වී ඇති ප්‍රමාණය මද වුවද ටිකෙන් ටික මාධ්‍යය විසින් ඒ පිලිබඳව ලෝකයා තුල කුහුලක් ඇති කිරීමට සමත් වී ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]වනාන්තරයේ ශුන්‍ය නිහඬ ස්වභාවයේ ප්‍රතිපලයක් ලෙසින් ඒ ගැන ජනතාව කෙරෙහි ඇති වන්නාවූ සැලකිල්ල විනාශ කිරීමට සමත් වී ඇත. වාර්ෂිකව ආසන්න වශයෙන් දිවි නසා ගැනීම් 80 පමණ වනාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, කෙතරම් මළ සිරුරු ප්‍රමාණයක් ඇස නොගැසී පවතිනවාද යන්න ප්රත්යක්ෂ වශයෙන් ගණනය කිරීමේ නොහැකියාවක්ද පවතී. වනාන්තරයක සුන්දරත්වය මෙන්ම සත්‍යය වශයෙන්ම භයානක තර්ජනයක් හා තැති ගැනීමට පත්කරවන කෘරත්වය කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැත.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]නමුත් වාසනාවකට මෙන් වර්තමානයේ ජපාන රජය විසින් ” සියදිවි හානි කරගැනීම අභිමානයකි’ යන විශ්වාසය මුලිනුපුටා දැමීමත් හා සමගම දිවි නසාගැනීම් ද ටිකෙන් ටික අඩුවී යන බව වාර්තා වී ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Navy]‘The Truth inside of you’ ඇසුරෙනි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom