Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්භූත ඔකිගහරා සියදිවි නසාගන්නන්ගේ වනාන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Film about this forest

The Forest (2016) with Sinhala Subtitles | මහ වනයක අතරමංව…

ඔන්න හුග දවසකින් තමා බයිස්කෝප් එකට ගොඩවෙලා යන්න ආවේ.මේ අවුරුද්දේ ඉස්සල්ලාම කරන සබ් එක තමා මේ. මේක ඉවරකරලා දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වුනා.මොකද පොඩි අකරතැබ්බයක් වුන නිසාවෙන්. ඒවගේම මේකේ හොද කොපියක් ඇවිල්ලත් ගොඩ දවසක් වුනා. ඉතින් මේක ඉක්මනට කරලා දෙන්න බැරි වුන එකට ගොඩක් සමාවෙන්න ඕනේ. ඉතින් මේ ෆිලුම ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. මේක තිරගත වීම ආරම්භ වුනේ මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා ඇමරිකාවේදී. IMDb අගයනම් 4.9 ක් වගේ සාමාන්‍ය අගයක් තමා ගන්නේ. අගය අඩුවුණාට මේ ෆිලුමනම් සුපිරි.

එහෙනම් මේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමුකො..

මේ කතාව දිගහැරෙන්නේ ජෙස් සහ සාරා කියන නිවුන් සහෝදරියන් දෙදෙනා ගැනයි. ජෙස් කියන ඇය ජපානයේ මහා වනයක අතරමන් වෙලා ඇය සියදිවි හානිකරගත් බවට අගේ අනිත් සහෝදරියට ආරංචි වෙනවා. ඒත් ඇයට මේක විශ්වාස කරන්න බැරිවෙනවා. ඇය මේ ගැන හොයන්න ජපානෙට යනවා.ජපානේ ගොඩක් ඇය කියන්නේ ඒ කැලයට යන ඇය ගොඩක් සියදිවි නසාගන්න බවයි මොකද ඒ කැලේ භයානක දේවල් සිද්දවෙන නිසා. එහෙට ගිහින් අතරමන් වුනොත් ඔහුට හෝ ඇයට කවදාවත් බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ කියලයි කියන්නේ. ඒත් සාරා කියන ඇය නොබියව මේ කැලේට යන්න තීරණය කරනවා අගේ නිවුන් සහෝදරියව හොයන්න.මේ ගමනට යන්න තව ඔහුට එයිඩන් කියලා මිතුරෙකුත් හම්බවෙනවා. ඒවගේම තව මිචී කියලා කැලය ගැන හොදින් දන්නා කෙනෙකුත් මේ ගමනට සහභාගී වෙනවා ජෙස්ව හොයන්න.

ඉතින් මොවුන් කැලේට යනවා.කැලේට ගියහම සාරාට අමුත්තක් දැනෙනවා.ඒත් ඇය දිගටම යනවා.කොහොම කොහොමහරි දිගටම යනකොට ඔවුන්ට ජේස්ගේ කුඩාරම හම්බෙනවා. ඉතින් ඇය ආපහු මෙතනට එයි කියලා හිතන් ඉන්න සාරා එතන නවතින්න හදනවා. ඒත් මිචී නවතින්නේ නැහැ. ඔහ්ජු යනවා. ඒවගේම එයිඩන් ඇය සමග නවතිනවා.එතන ඉදන් තමා මේ කැලේ සිද්දවෙන දේවල් ආරම්භ වෙන්නේ. අමුතු සද්ද භය හිතෙන දේවල් සිද්දවෙනවා. ඉතින් ඔය කිව්වා හොදටෝම ඇති කියලා මට හිතේ.ඉතුරු ටික ඔයාලට බාරයි… මේක හොදට රදවිදින්න කියලා මම කියනවා..

[QUOTE="Alaya, post: 21649435, member: 3897"] [SIZE="3"]Film about this forest The Forest (2016) with Sinhala Subtitles | මහ වනයක අතරමංව… ඔන්න හුග දවසකින් තමා බයිස්කෝප් එකට ගොඩවෙලා යන්න ආවේ.මේ අවුරුද්දේ ඉස්සල්ලාම කරන සබ් එක තමා මේ. මේක ඉවරකරලා දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වුනා.මොකද පොඩි අකරතැබ්බයක් වුන නිසාවෙන්. ඒවගේම මේකේ හොද කොපියක් ඇවිල්ලත් ගොඩ දවසක් වුනා. ඉතින් මේක ඉක්මනට කරලා දෙන්න බැරි වුන එකට ගොඩක් සමාවෙන්න ඕනේ. ඉතින් මේ ෆිලුම ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. මේක තිරගත වීම ආරම්භ වුනේ මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා ඇමරිකාවේදී. IMDb අගයනම් 4.9 ක් වගේ සාමාන්‍ය අගයක් තමා ගන්නේ. අගය අඩුවුණාට මේ ෆිලුමනම් සුපිරි. එහෙනම් මේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමුකො.. මේ කතාව දිගහැරෙන්නේ ජෙස් සහ සාරා කියන නිවුන් සහෝදරියන් දෙදෙනා ගැනයි. ජෙස් කියන ඇය ජපානයේ මහා වනයක අතරමන් වෙලා ඇය සියදිවි හානිකරගත් බවට අගේ අනිත් සහෝදරියට ආරංචි වෙනවා. ඒත් ඇයට මේක විශ්වාස කරන්න බැරිවෙනවා. ඇය මේ ගැන හොයන්න ජපානෙට යනවා.ජපානේ ගොඩක් ඇය කියන්නේ ඒ කැලයට යන ඇය ගොඩක් සියදිවි නසාගන්න බවයි මොකද ඒ කැලේ භයානක දේවල් සිද්දවෙන නිසා. එහෙට ගිහින් අතරමන් වුනොත් ඔහුට හෝ ඇයට කවදාවත් බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ කියලයි කියන්නේ. ඒත් සාරා කියන ඇය නොබියව මේ කැලේට යන්න තීරණය කරනවා අගේ නිවුන් සහෝදරියව හොයන්න.මේ ගමනට යන්න තව ඔහුට එයිඩන් කියලා මිතුරෙකුත් හම්බවෙනවා. ඒවගේම තව මිචී කියලා කැලය ගැන හොදින් දන්නා කෙනෙකුත් මේ ගමනට සහභාගී වෙනවා ජෙස්ව හොයන්න. ඉතින් මොවුන් කැලේට යනවා.කැලේට ගියහම සාරාට අමුත්තක් දැනෙනවා.ඒත් ඇය දිගටම යනවා.කොහොම කොහොමහරි දිගටම යනකොට ඔවුන්ට ජේස්ගේ කුඩාරම හම්බෙනවා. ඉතින් ඇය ආපහු මෙතනට එයි කියලා හිතන් ඉන්න සාරා එතන නවතින්න හදනවා. ඒත් මිචී නවතින්නේ නැහැ. ඔහ්ජු යනවා. ඒවගේම එයිඩන් ඇය සමග නවතිනවා.එතන ඉදන් තමා මේ කැලේ සිද්දවෙන දේවල් ආරම්භ වෙන්නේ. අමුතු සද්ද භය හිතෙන දේවල් සිද්දවෙනවා. ඉතින් ඔය කිව්වා හොදටෝම ඇති කියලා මට හිතේ.ඉතුරු ටික ඔයාලට බාරයි… මේක හොදට රදවිදින්න කියලා මම කියනවා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom