Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්භූත පිටසක්වල හමුවීම් 8ක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්භූත පිටසක්වල හමුවීම් 8ක්.

අත්භූත පිටසක්වල හමුවීම් 8ක්.

පිටසක්වල ජීවින් මිනිසුන් සමග සම්බන්ධතා පැවැත්වූ බව අපිට නොයෙක් විට අහන්න ලැබෙනවා.බහුතරයක් සිදුවීම් වල කියවෙන්න පිටසක්වලයින් මිනිසුන් පැහර ගත අවස්තාවන් ගැන.නමුත් සමහර අවස්තාවලදී අපිට මීට වඩා වෙනස් හමුවීම් ගැන අහන්න ලැබෙනවා.මම අද මේ ලියන ලිපියෙන් කියවෙන්නෙ පැහැර ගැනීමේ සිදුවීම් පවා ඇතුලත්ව මෙතෙක් සිදුවුණු අපූර්වතම පිටසක්වල-මිනිස් හමුවීමේ සිදුවීම් 8ගැන.මේ අතර කුරු පිටසක්වලයින්,ඇස් තුනක් සහිත පිටසක්වලයින් වගේ අපූරු විස්තර රැසක් ඇතුලත්.

01. මැලේසියාවට පැමිණි කුරුමිට්ටෝ.

සිදුවීමට පාදක වෙන්නේ 1970 වසරේ අගෝස්තු 19 වෙනිදා.

වනගත පෙදෙසක ක්‍රීඩා කරමින් සිටි කුඩා ළමුන් හය දෙනෙක් තමයි මේ සිදුවීමේ සාක්ෂිකරුවන්.ප්‍ර� ��ාණයෙන් මීටරයක් තරම් පියාඹන පීරිසියක් ඔවු අසල කැලෑවට ගොඩබාලා තියෙනවා.ඒ යානාවෙන් රූපයෙන් මිනිසුන්ට බොහෝ සමාන පිටසක්වල ජීවින් පස් දෙනෙකු එලියට ඇවිත් තියෙනවා.ඔවුන්ගෙන් හතර දෙනෙකුම නිල් පැහැති ඇඳුම් වලින් පමණක් සැරසිලා ඉඳලා තියෙනවා.පස්වැන්නා නිල් ඇඳුමට අමතරව කහ පැහැති හෙල්මටයකින් සැරසිලා ඉඳලා තියෙනවා.වඩාත් පුදුම සහගත කාරණය වෙන්නේ ඔවුන්ගේ උස සෙන්ටිමීටර 8ක් පමණ වීම.ඔවුන් අතේ තුවක්ක්වක් වැනි උපකරණයක් සමග තමයි ඉඳලා තියෙන්නේ.කිහිප දෙනෙක් ඇන්ටනාවක් සහිත උපකරණයක් ගසකට සවි කරලා තියෙනවා.ඒ අවස්ථාවේදී තමයි ළමයින්ව ඔවුන්ගේ අවධානයට හසු වෙලා තියෙන්නේ.ඉතින් ඔවුන් දිගට හරහට ළමයින්ට තුවක්කුවක් වගේ උපකරණයෙන් පහර දීලා තියෙනවා.ළමයි පසු නොබලා දුවලා ගිහින් තියෙන්නේ මේ ගැන වැඩිහිටියන්ට දැනුම් දෙන්න.

මීට පෙර සහ පසුවත් අවස්ථා කීපයකදීම මැලේසියාවෙන් මේ වගේ කුඩා පිටසක්වලයින් වාර්තා වෙලා තියෙනවා.

02. පිටසක්වල හොරු.

පිටසක්වල ජීවින් මිනිසුන්ගේ දේවල් හොරකම් කරන්න මෙහෙට ඒවිද? මේ විස්තරය කියෙව්වොත් ඔයා ඒ ගැන දෙපාරක් හිතලා බලාවි.

මේ සිදුවීම හෙළි කරන්නේ එංගලන්තයේ කාඩිෆ් (Cardiff) නගරයේ පුද්ගලයෙක්.ඔහු ඔහුගේ නම හෙළි කරලා නැහැ.ඔහු නගරයේ පිටත මිතුරන් සමග කඳවුරු ගසන්නට යමින් ඉඳලා තියෙන්නේ.එක වරම අහසින් මතුවුණු පියාඹන පීරිසි 12ක පමණ කණ්ඩායමක් ඔහුගේ කාරය,සුරතල් බල්ලා,කූඩාරම ඇතුළුව සියල්ල සොරකම් කරලා.ඔහු ඇඳුම් පමණක් සහිතව මහමග ඉතිරි කරලා ගිහින්.

මේ සම්බන්ධව ශක්තිමත් සාක්ෂි හිඟ වුනත් පිටසක්වල ජීවින් ගැන කතා කරත්දී මේ සිදුවීමත් බොහෝවිට කරලියට එනවා.මොකද මේ පුද්ගලයා බොරුවක් පවසන බව කිසි විටෙකත් ඔප්පු වී නොතිබුණු නිසා.

03. භයානක පිටසක්වලයෙක්.

දිනය 1989 වසරේ සැප්තැම්බර් 27 වෙනිදා.රුසියාවේ වොරනිච් (Voronezh) නගරයේ තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ.නගර උද්‍යානයේ ක්‍රීඩා කරමින් සිටි ළමුන් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් මෙහි සාක්ෂි කරුවන් වෙනවා.

රතු පැහැති පීරිසියක හැඩය තියෙන යානයක් එක වරම අහසින් මතු වෙලා ඒ අසල පොළොවට පහත් කරලා තියෙනවා.මේ යානාවෙන් මීටර් 2.7ක් (අඩි 9) පමණ උස, ඇස් තුනක් සහිත ජීවියෙක් එලියට ඇවිත් තියෙනවා.ඔහුගේ අතේ තිබුණු කිරණ තුවක්කුවකට සමාන දෙයකින් ඒ අසල සිටි ළමයෙකුට කැබලි වලට වෙන් වෙන්නම පහර දීලා තියෙනවා.එසැනින් නැවත තමන්ගේ යානයට නැගුනු පිටසක්වලයා අහසේ අතුරුදහන් වෙලා තියෙනවා.වඩාත් පුදුම සහගත් දෙය වෙන්නේ මේක නෙමේ.පිටසක්වලයා අහසේ අතුරුදහන් වෙනවත් එක්කම අර කැබලි වලට වෙන් වුනු ළමයා නැවතත් පෙර සිටි විදියෙන්ම සිටීම.

මේ සිදුවීමට උද්‍යානයේ සිටි ළමුන් පිරිසක් සහ පොලිස් නිලධාරියෙකු ඇතුළු වැඩිහිටියන් කිහිප දෙනෙකුත් සාක්ෂි දරලා තියෙනවා.මීට පසුව මේ නගරය ආවට කිහිප තැනකින්ම රතු පැහැති යානය සහ ඇස් තුනේ පිටසක්වලයා දුටු බවත් වාර්තා වෙලා තියෙනවා.

04. පිටසක්වලයින් සමග සටනේ.

ගුස්ටාවෝ ගොන්සාලේස් (Gustavo Gonzalez) සහ ජොසේ පොන්ස් ( Jose Ponce) කියන්නේ පිටසක්වලයින් සමග සටන් වැදීම නිසා බොහොම ජනප්‍රිය වුනු පුද්ගලයින් දෙපලක්.1954 වසරේ යම් දිනක (වාර්තා වල දිනය පැහැදිලිව දක්වා නොමැත) වෙනිසියුලාවේ කරකාස් (Caracas) නගරයට මදක් එපිටින් මාර්ගයක ගමන්කරමින් සිටි මොවුන් දෙදෙනා පුදුමයට පත් වුනේ ලොකු වංගුවකින් වාහනය හරවනවාත් සමග ඔවුන් ඉදිරියෙන් මතු වූ දිලිසෙන සුදුපාට ගෝලය නිසා.දිගින් දිගටම මේ ගෝලය ඔවුන්ගේ මාර්ගය අවහිර කරමින් ඔවුන් ඉදිරියෙන් පාවෙලා තියෙනවා.ඒ අවස්ථාවේ තමයි ගොන්සාලේස් මේ විකාර වස්තුව මොකක්ද කියලා පරීක්ෂා කරන්න වාහනයෙන් බැහැලා ගිහින් තියෙන්නේ.

ඔහු මේ ගෝලයට ලං වෙනවාත් සමගම එහි විවර වුනු දොරටුවකින් ලෝම පිරුණු, මිනිස් රූපී පිටසක්වලයින් තිදෙනෙක් ඔහු වෙත කඩා පැනලා තියෙනවා.ඉතාමත් ශක්තිමත් බවක් පෙන්වපු මේ ජීවින් එක අතකින් පමණක් ගොන්සාලේස්ව අඩි පහළොවක් තරම් ඈතට විසි කරලා තියෙනවා.දනිපනියේ නැගිටපු ගොන්සාලේස් තමන්ගේ පිහිය එලියට අරන් තියෙන්නේ වඩා හොඳ සටනක් දෙන බලාපොරොත්තුවෙන්.න� ��ුත් ඔහුගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුන්ට පහර දුන් විට පිහිතලය කැඩිලා තියෙන්නේ පිටසක්වලයින් ලෝහ මෙන් තද බව පෙන්නුම් කරමින්.සුලු වෙලාවක් සටනේ යෙදුනු පිටසක්වලයින් ඔවුන්ගේ යානයේ නැගිලා පිටවෙලා තියෙනවා.මේ අතරේ ජොසේ පොන්ස් සම්පූර්ණ සිදුවීම දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ බියෙන් ගල් ගැහිලා.

05. පිටසක්වලයින් විනෝද චාරිකාවක් ඇවිත්.

මේ පිටසක්වල හමුවීම නම් ටිකක් විතර විනෝද ජනක එකක් බව තමයි පෙනෙන්නේ.1961 අප්‍රේල් 18 වෙනිදා සිදුවුණු මේ සිදුවීමෙන් පෙනෙන්නේ පෘතුවි වැසියෙක්ට විනෝද චාරිකාවක් පැමිණි පිටසක්වලයින් කිහිප දෙනෙක් හමු වී ඇති බව.ජෝ සිමන්ටන් (Simonton) කියන මේ පුද්ගලයා පැහැදිලි කරන විදියට ඔහුගේ නිවාස අසලට ගොඩබාපු විශාල පිටසක්වල යානාවකින් ඉතාලි ජාතිකයන්ගේ පෙනුම සහිත පිටසක්වලයි කිහිප දෙනෙක් එලියට ඇවිත් තියෙනවා. ජංගම උදුනක් සවිකරගත් ඔවුන් එයින් පෑන් කේක් වලට සමාන කෑමක් හදන අතරේ ජෝගෙන් වතුර ජෝග්ගුවක් පවා ඉල්ලාගෙන.ඔවුන් ජෝ සමග සන්නිවේදනය කරලා තියෙන්නේ අභිනයෙන්.කෑම හදලා ඉවර වුනු පිටසක්වලයින් පිටත් වෙලා යද්දී ජෝ වෙතටත් ඔවුන්ගේ කෑම කිහිපයක් දීලා තියෙන අතර ජෝ එයින් එකක් කාලත් තියෙනවා.කොහොම නමුත් පසුව ජෝ පරීක්ෂා කල විද්‍යාඥයන් නම් කිව්වේ ඔහුගේ ශරීරයේ කිසිම අසාමාන්‍යතාවයක් නැහැ කියලයි.

06. පිටසක්වලයින්ට පොහොර මොකටද?

මේ සිදුවීම නම් ඉතාම ජනප්‍රිය සිදුවීමක්.ටිකක් විතර කලින් සිදුවීමට සමානයි.ගැරී විල්කොක්ස් (Gary Wilcox) කියන ගොවියා 1962 අප්‍රේල් 24 වෙනිදා දැකල තියෙනවා සිගරැට්ටුවක් වගේ දිගටි හැඩයෙන් යුතු විශාල දෙයක් ඔහුගේ ගොවි බිමට පහත් වෙනවා.ඔහු හිතලා තියෙන්නේ ඒ කඩා වැටුණු ගුවන් යානයක් බව.ඉතින් ඔහුගේ ට්‍රැක්ටරයෙන් ඔහු ඒ ඒ දීශාවට ගමන් කරලා තියෙනවා අනතුරට පත් වූවන්ට උපකාර කිරීමට.

වඩාත් ලං වූ පසුව තමයි ඔහු හඳුනා ගෙන තියෙන්නේ ඒ ගුවන් යානයක් නෙවෙයි යම් කිසි අභ්‍යවකාශ යානයක් බව.ඒ යානයෙන් පැමිණි බව සැලකිය හැකි දෙදෙනෙක් ඒ අසල ඉඳලා තියෙනවා.ඔවුන්ගේ මුහුණු පැහැදිලිව පෙනිලා නැහැ ඇඳුම් වලින් වැහිලා තිබුණ නිසා.ඔවුන්ගේ පැහැදිලි කිරීමට අනුව ඔවුන් ඇවිත් තියෙන්නේ අඟහරු වලින්.ඔවුන්ගේ ග්‍රහලොවේ පස මත වගා කටයුතු අපහසු නිසා ඔවුන් පෘතුවි පස් පරීක්ෂා කරන්න තමයි ඇවිත් තියෙන්නේ.ගැරී ඔවුන්ගේ කතාව ඒ තරම් විශ්වාස නොකලත් ඔවුන්ට උදව්වක් විදියට ඔහු පොහොර බෑගයක් එම ස්ථානයට ගෙනත් තියෙනවා.පසු දින ඔහු පරීක්ෂා කරන විට ඔහුව පුදුමයට පත් කරමින් පොහොර බෑගය අතුරුදහන් වෙලා.

07. කටුසු මිනිස්සු.

පියර් සැන්ෆ්රේට්ටා (Pier Zanfretta) කියන්නේ ඉතාලි ජාතික මුරකරුවෙක්.ඔහු සේවය කලේ පුද්ගලික අංශයේ.1978 වසරේ දෙසැම්බර් 6 වෙනිදා රාත්‍රිය ඔහුට කිසි ඩා අමතක නොවන එකක්.මොකද කියනවා නම් ඔහුගේ ජීවිතයට දිගින් දිගටම බලපෑම් කල සිදුවීම් පෙළක් එදින ආරම්භ වීම.

එදින රාත්‍රී ඔහු දැකලා තියෙනවා ඔහු ආරක්ෂා කල නිවාස වෙත ටිකෙන් ටික ළං වෙන ආලෝකයක්.ඉතින් ඔහු ඒ මොකක්ද කියලා පරීක්ෂා කරන්න එයට ලං වෙලා තියෙනවා.එතකොට ඔහුට දකින්න ලැබුනේ ඔහුගේ ජීඉතයේ දුටු භයානකම දෙයක්.අඩි 10ක් පමණ උස කටුස්සන්ට සමාන උරග වර්ගයේ පිටසක්වලයින් පිරිසකට තමයි ඔහුට මුහුණ දෙන්න වුනේ.ඔවුන් පියර් හට උණුසුම් කිරණ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා.එයින් සිහිසුන් වුනු පියර් පසුදා හමු වෙලා තියෙන්නේ මුර සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරීන් පිරිසකට.පසුව ඒ නිවාස අසල පරීක්ෂා කිරීමේදී සෙන්ටිමීටර 20ක් පමණ දිගැති පා සටහන් රැසක් හමු වෙලා තියෙනවා.

ඉන් පසුව නැවත වරක් දෙසැම්බර් 26 වෙනිදා ඔහු හමුවට පැමිණි පිටසක්වලයින් ඔහුව ඔවුන්ගේ යානාවකට ගෙන ගොස් ඔහුට යම්කිසි හෙල්මටයක් පළඳවා ඔහු සමග සන්නිවේදනය කිරීමට උත්සාහ කර තිබෙනවා.ඉන් පසුව නැවත දෙවරක් එනම් 1979 ජූලි 29 වෙනිදා සහ 1979 දෙසැම්බර් 2වනදා ඔහු මේ කටුසු මිනිසුන්ගේ පැහැර ගැනීම් වලට ලක් වෙලා තියෙනවා.

08. අමුතුම පිටසක්වලයන්.

19 හැවිරිදි ලී පැරිශ් ( Lee Parish) කියන කෙනා තමයි මේ සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ.1977 ජනවාරි 27 වෙනිදා ඔහු නිවස වෙත කාරය පදවාගෙන එමින් සිටියදී කාරය එක වරම ඉහලට එසවී තියෙනවා කාරය මේ වෙනකොට සුදු පැහැති ආලෝකයකට මැදිවෙලයි තිබිලා තියෙන්නේ.ලී මහතා පැහැදිලි කරන විදියට මේ ආලෝකය තමයි ඔහුව වාහනයත් සමගම ඉහලට ඔසවලා තියෙන්නේ.

ඔහුට ඉන් පසුව මතක ඔහු මේසයක් වැන්නක් මත දිගාකරවා සිටි බව.ඔහු කියන විදියට ඔහුගේ ඇඟ පත අප්‍රානිකව පැවතුනත් ඔහු හොඳ සිහියෙන් ඉඳලා තියෙනවා.ඒ මේසය වටේ ඔහුව පරීක්ෂා කරමින් ද්‍රව්‍ය තුනක් තිබිලා තියෙනවා.මේවාට ද්‍රව්‍ය කියලා කිව්වේ මේවා කිසිම විදියක ජීවී ආකාරයක් කියලා හඳුන්වන්න අපහසු නිසා.ඉන් එකක් අඩි 20ක් පමණ උස කළු පැහැති ඝනකාභයක්.එයට සන්ධි රහිත අතක් තිබිලා තියෙනවා.අනිත් ද්‍රව්‍යන් දෙක ප්‍රිස්මයන්.එයින් එකක් රතු පැහැතියි.අනික සුදු පැහැති එකක්.මේවාටත් සන්ධි රහිත අත බැගින් තිබිලා තියෙනවා.

මී ලඟට නැවතත් ඔහුට මතක තියෙන්නේ ඔහු කාරය තුල පෙර ආකාරයෙන්ම සිටි බව.බොහෝ අය මේ සිදුවීම අඩ නින්ද නිසා හෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා දුටු මනොවිකාරයක් ලෙස බැහැර කලත්, මෙහිදී ඔහු දුටු අස්වාභාවික ජීවී/අජීවී වස්තූන් නිසා සිදුවීම තවමත් පර්යේෂකයන් අතර කතා බහට ලක්වන්නක්.

බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ.......

*උපුටා ගැනීමකි.

[QUOTE="hmhm95, post: 18175302, member: 527607"] [b]අත්භූත පිටසක්වල හමුවීම් 8ක්.[/b] [LIST] [*][B][SIZE=5][COLOR=Blue][B]අත්භූත පිටසක්වල හමුවීම් 8ක්.[/B] [/COLOR][/SIZE][/B] [/LIST] [INDENT] [IMG]http://3.bp.blogspot.com/-yrYc6-FhWog/VIx3_lF_b6I/AAAAAAAAAqA/fE4mA1WAo60/s1600/ALIEN-3.jpg[/IMG] [SIZE=5][B]පිටසක්වල ජීවින් මිනිසුන් සමග සම්බන්ධතා පැවැත්වූ බව අපිට නොයෙක් විට අහන්න ලැබෙනවා.බහුතරයක් සිදුවීම් වල කියවෙන්න පිටසක්වලයින් මිනිසුන් පැහර ගත අවස්තාවන් ගැන.නමුත් සමහර අවස්තාවලදී අපිට මීට වඩා වෙනස් හමුවීම් ගැන අහන්න ලැබෙනවා.මම අද මේ ලියන ලිපියෙන් කියවෙන්නෙ පැහැර ගැනීමේ සිදුවීම් පවා ඇතුලත්ව මෙතෙක් සිදුවුණු අපූර්වතම පිටසක්වල-මිනිස් හමුවීමේ සිදුවීම් 8ගැන.මේ අතර කුරු පිටසක්වලයින්,ඇස් තුනක් සහිත පිටසක්වලයින් වගේ අපූරු විස්තර රැසක් ඇතුලත්. 01. මැලේසියාවට පැමිණි කුරුමිට්ටෝ. සිදුවීමට පාදක වෙන්නේ 1970 වසරේ අගෝස්තු 19 වෙනිදා. වනගත පෙදෙසක ක්‍රීඩා කරමින් සිටි කුඩා ළමුන් හය දෙනෙක් තමයි මේ සිදුවීමේ සාක්ෂිකරුවන්.ප්‍ර� ��ාණයෙන් මීටරයක් තරම් පියාඹන පීරිසියක් ඔවු අසල කැලෑවට ගොඩබාලා තියෙනවා.ඒ යානාවෙන් රූපයෙන් මිනිසුන්ට බොහෝ සමාන පිටසක්වල ජීවින් පස් දෙනෙකු එලියට ඇවිත් තියෙනවා.ඔවුන්ගෙන් හතර දෙනෙකුම නිල් පැහැති ඇඳුම් වලින් පමණක් සැරසිලා ඉඳලා තියෙනවා.පස්වැන්නා නිල් ඇඳුමට අමතරව කහ පැහැති හෙල්මටයකින් සැරසිලා ඉඳලා තියෙනවා.වඩාත් පුදුම සහගත කාරණය වෙන්නේ ඔවුන්ගේ උස සෙන්ටිමීටර 8ක් පමණ වීම.ඔවුන් අතේ තුවක්ක්වක් වැනි උපකරණයක් සමග තමයි ඉඳලා තියෙන්නේ.කිහිප දෙනෙක් ඇන්ටනාවක් සහිත උපකරණයක් ගසකට සවි කරලා තියෙනවා.ඒ අවස්ථාවේදී තමයි ළමයින්ව ඔවුන්ගේ අවධානයට හසු වෙලා තියෙන්නේ.ඉතින් ඔවුන් දිගට හරහට ළමයින්ට තුවක්කුවක් වගේ උපකරණයෙන් පහර දීලා තියෙනවා.ළමයි පසු නොබලා දුවලා ගිහින් තියෙන්නේ මේ ගැන වැඩිහිටියන්ට දැනුම් දෙන්න. මීට පෙර සහ පසුවත් අවස්ථා කීපයකදීම මැලේසියාවෙන් මේ වගේ කුඩා පිටසක්වලයින් වාර්තා වෙලා තියෙනවා. 02. පිටසක්වල හොරු. පිටසක්වල ජීවින් මිනිසුන්ගේ දේවල් හොරකම් කරන්න මෙහෙට ඒවිද? මේ විස්තරය කියෙව්වොත් ඔයා ඒ ගැන දෙපාරක් හිතලා බලාවි. මේ සිදුවීම හෙළි කරන්නේ එංගලන්තයේ කාඩිෆ් (Cardiff) නගරයේ පුද්ගලයෙක්.ඔහු ඔහුගේ නම හෙළි කරලා නැහැ.ඔහු නගරයේ පිටත මිතුරන් සමග කඳවුරු ගසන්නට යමින් ඉඳලා තියෙන්නේ.එක වරම අහසින් මතුවුණු පියාඹන පීරිසි 12ක පමණ කණ්ඩායමක් ඔහුගේ කාරය,සුරතල් බල්ලා,කූඩාරම ඇතුළුව සියල්ල සොරකම් කරලා.ඔහු ඇඳුම් පමණක් සහිතව මහමග ඉතිරි කරලා ගිහින්. මේ සම්බන්ධව ශක්තිමත් සාක්ෂි හිඟ වුනත් පිටසක්වල ජීවින් ගැන කතා කරත්දී මේ සිදුවීමත් බොහෝවිට කරලියට එනවා.මොකද මේ පුද්ගලයා බොරුවක් පවසන බව කිසි විටෙකත් ඔප්පු වී නොතිබුණු නිසා. 03. භයානක පිටසක්වලයෙක්. දිනය 1989 වසරේ සැප්තැම්බර් 27 වෙනිදා.රුසියාවේ වොරනිච් (Voronezh) නගරයේ තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ.නගර උද්‍යානයේ ක්‍රීඩා කරමින් සිටි ළමුන් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් මෙහි සාක්ෂි කරුවන් වෙනවා. රතු පැහැති පීරිසියක හැඩය තියෙන යානයක් එක වරම අහසින් මතු වෙලා ඒ අසල පොළොවට පහත් කරලා තියෙනවා.මේ යානාවෙන් මීටර් 2.7ක් (අඩි 9) පමණ උස, ඇස් තුනක් සහිත ජීවියෙක් එලියට ඇවිත් තියෙනවා.ඔහුගේ අතේ තිබුණු කිරණ තුවක්කුවකට සමාන දෙයකින් ඒ අසල සිටි ළමයෙකුට කැබලි වලට වෙන් වෙන්නම පහර දීලා තියෙනවා.එසැනින් නැවත තමන්ගේ යානයට නැගුනු පිටසක්වලයා අහසේ අතුරුදහන් වෙලා තියෙනවා.වඩාත් පුදුම සහගත් දෙය වෙන්නේ මේක නෙමේ.පිටසක්වලයා අහසේ අතුරුදහන් වෙනවත් එක්කම අර කැබලි වලට වෙන් වුනු ළමයා නැවතත් පෙර සිටි විදියෙන්ම සිටීම. මේ සිදුවීමට උද්‍යානයේ සිටි ළමුන් පිරිසක් සහ පොලිස් නිලධාරියෙකු ඇතුළු වැඩිහිටියන් කිහිප දෙනෙකුත් සාක්ෂි දරලා තියෙනවා.මීට පසුව මේ නගරය ආවට කිහිප තැනකින්ම රතු පැහැති යානය සහ ඇස් තුනේ පිටසක්වලයා දුටු බවත් වාර්තා වෙලා තියෙනවා. 04. පිටසක්වලයින් සමග සටනේ. ගුස්ටාවෝ ගොන්සාලේස් (Gustavo Gonzalez) සහ ජොසේ පොන්ස් ( Jose Ponce) කියන්නේ පිටසක්වලයින් සමග සටන් වැදීම නිසා බොහොම ජනප්‍රිය වුනු පුද්ගලයින් දෙපලක්.1954 වසරේ යම් දිනක (වාර්තා වල දිනය පැහැදිලිව දක්වා නොමැත) වෙනිසියුලාවේ කරකාස් (Caracas) නගරයට මදක් එපිටින් මාර්ගයක ගමන්කරමින් සිටි මොවුන් දෙදෙනා පුදුමයට පත් වුනේ ලොකු වංගුවකින් වාහනය හරවනවාත් සමග ඔවුන් ඉදිරියෙන් මතු වූ දිලිසෙන සුදුපාට ගෝලය නිසා.දිගින් දිගටම මේ ගෝලය ඔවුන්ගේ මාර්ගය අවහිර කරමින් ඔවුන් ඉදිරියෙන් පාවෙලා තියෙනවා.ඒ අවස්ථාවේ තමයි ගොන්සාලේස් මේ විකාර වස්තුව මොකක්ද කියලා පරීක්ෂා කරන්න වාහනයෙන් බැහැලා ගිහින් තියෙන්නේ. ඔහු මේ ගෝලයට ලං වෙනවාත් සමගම එහි විවර වුනු දොරටුවකින් ලෝම පිරුණු, මිනිස් රූපී පිටසක්වලයින් තිදෙනෙක් ඔහු වෙත කඩා පැනලා තියෙනවා.ඉතාමත් ශක්තිමත් බවක් පෙන්වපු මේ ජීවින් එක අතකින් පමණක් ගොන්සාලේස්ව අඩි පහළොවක් තරම් ඈතට විසි කරලා තියෙනවා.දනිපනියේ නැගිටපු ගොන්සාලේස් තමන්ගේ පිහිය එලියට අරන් තියෙන්නේ වඩා හොඳ සටනක් දෙන බලාපොරොත්තුවෙන්.න� ��ුත් ඔහුගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුන්ට පහර දුන් විට පිහිතලය කැඩිලා තියෙන්නේ පිටසක්වලයින් ලෝහ මෙන් තද බව පෙන්නුම් කරමින්.සුලු වෙලාවක් සටනේ යෙදුනු පිටසක්වලයින් ඔවුන්ගේ යානයේ නැගිලා පිටවෙලා තියෙනවා.මේ අතරේ ජොසේ පොන්ස් සම්පූර්ණ සිදුවීම දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ බියෙන් ගල් ගැහිලා. 05. පිටසක්වලයින් විනෝද චාරිකාවක් ඇවිත්. මේ පිටසක්වල හමුවීම නම් ටිකක් විතර විනෝද ජනක එකක් බව තමයි පෙනෙන්නේ.1961 අප්‍රේල් 18 වෙනිදා සිදුවුණු මේ සිදුවීමෙන් පෙනෙන්නේ පෘතුවි වැසියෙක්ට විනෝද චාරිකාවක් පැමිණි පිටසක්වලයින් කිහිප දෙනෙක් හමු වී ඇති බව.ජෝ සිමන්ටන් (Simonton) කියන මේ පුද්ගලයා පැහැදිලි කරන විදියට ඔහුගේ නිවාස අසලට ගොඩබාපු විශාල පිටසක්වල යානාවකින් ඉතාලි ජාතිකයන්ගේ පෙනුම සහිත පිටසක්වලයි කිහිප දෙනෙක් එලියට ඇවිත් තියෙනවා. ජංගම උදුනක් සවිකරගත් ඔවුන් එයින් පෑන් කේක් වලට සමාන කෑමක් හදන අතරේ ජෝගෙන් වතුර ජෝග්ගුවක් පවා ඉල්ලාගෙන.ඔවුන් ජෝ සමග සන්නිවේදනය කරලා තියෙන්නේ අභිනයෙන්.කෑම හදලා ඉවර වුනු පිටසක්වලයින් පිටත් වෙලා යද්දී ජෝ වෙතටත් ඔවුන්ගේ කෑම කිහිපයක් දීලා තියෙන අතර ජෝ එයින් එකක් කාලත් තියෙනවා.කොහොම නමුත් පසුව ජෝ පරීක්ෂා කල විද්‍යාඥයන් නම් කිව්වේ ඔහුගේ ශරීරයේ කිසිම අසාමාන්‍යතාවයක් නැහැ කියලයි. 06. පිටසක්වලයින්ට පොහොර මොකටද? මේ සිදුවීම නම් ඉතාම ජනප්‍රිය සිදුවීමක්.ටිකක් විතර කලින් සිදුවීමට සමානයි.ගැරී විල්කොක්ස් (Gary Wilcox) කියන ගොවියා 1962 අප්‍රේල් 24 වෙනිදා දැකල තියෙනවා සිගරැට්ටුවක් වගේ දිගටි හැඩයෙන් යුතු විශාල දෙයක් ඔහුගේ ගොවි බිමට පහත් වෙනවා.ඔහු හිතලා තියෙන්නේ ඒ කඩා වැටුණු ගුවන් යානයක් බව.ඉතින් ඔහුගේ ට්‍රැක්ටරයෙන් ඔහු ඒ ඒ දීශාවට ගමන් කරලා තියෙනවා අනතුරට පත් වූවන්ට උපකාර කිරීමට. වඩාත් ලං වූ පසුව තමයි ඔහු හඳුනා ගෙන තියෙන්නේ ඒ ගුවන් යානයක් නෙවෙයි යම් කිසි අභ්‍යවකාශ යානයක් බව.ඒ යානයෙන් පැමිණි බව සැලකිය හැකි දෙදෙනෙක් ඒ අසල ඉඳලා තියෙනවා.ඔවුන්ගේ මුහුණු පැහැදිලිව පෙනිලා නැහැ ඇඳුම් වලින් වැහිලා තිබුණ නිසා.ඔවුන්ගේ පැහැදිලි කිරීමට අනුව ඔවුන් ඇවිත් තියෙන්නේ අඟහරු වලින්.ඔවුන්ගේ ග්‍රහලොවේ පස මත වගා කටයුතු අපහසු නිසා ඔවුන් පෘතුවි පස් පරීක්ෂා කරන්න තමයි ඇවිත් තියෙන්නේ.ගැරී ඔවුන්ගේ කතාව ඒ තරම් විශ්වාස නොකලත් ඔවුන්ට උදව්වක් විදියට ඔහු පොහොර බෑගයක් එම ස්ථානයට ගෙනත් තියෙනවා.පසු දින ඔහු පරීක්ෂා කරන විට ඔහුව පුදුමයට පත් කරමින් පොහොර බෑගය අතුරුදහන් වෙලා. 07. කටුසු මිනිස්සු. පියර් සැන්ෆ්රේට්ටා (Pier Zanfretta) කියන්නේ ඉතාලි ජාතික මුරකරුවෙක්.ඔහු සේවය කලේ පුද්ගලික අංශයේ.1978 වසරේ දෙසැම්බර් 6 වෙනිදා රාත්‍රිය ඔහුට කිසි ඩා අමතක නොවන එකක්.මොකද කියනවා නම් ඔහුගේ ජීවිතයට දිගින් දිගටම බලපෑම් කල සිදුවීම් පෙළක් එදින ආරම්භ වීම. එදින රාත්‍රී ඔහු දැකලා තියෙනවා ඔහු ආරක්ෂා කල නිවාස වෙත ටිකෙන් ටික ළං වෙන ආලෝකයක්.ඉතින් ඔහු ඒ මොකක්ද කියලා පරීක්ෂා කරන්න එයට ලං වෙලා තියෙනවා.එතකොට ඔහුට දකින්න ලැබුනේ ඔහුගේ ජීඉතයේ දුටු භයානකම දෙයක්.අඩි 10ක් පමණ උස කටුස්සන්ට සමාන උරග වර්ගයේ පිටසක්වලයින් පිරිසකට තමයි ඔහුට මුහුණ දෙන්න වුනේ.ඔවුන් පියර් හට උණුසුම් කිරණ ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා.එයින් සිහිසුන් වුනු පියර් පසුදා හමු වෙලා තියෙන්නේ මුර සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරීන් පිරිසකට.පසුව ඒ නිවාස අසල පරීක්ෂා කිරීමේදී සෙන්ටිමීටර 20ක් පමණ දිගැති පා සටහන් රැසක් හමු වෙලා තියෙනවා. ඉන් පසුව නැවත වරක් දෙසැම්බර් 26 වෙනිදා ඔහු හමුවට පැමිණි පිටසක්වලයින් ඔහුව ඔවුන්ගේ යානාවකට ගෙන ගොස් ඔහුට යම්කිසි හෙල්මටයක් පළඳවා ඔහු සමග සන්නිවේදනය කිරීමට උත්සාහ කර තිබෙනවා.ඉන් පසුව නැවත දෙවරක් එනම් 1979 ජූලි 29 වෙනිදා සහ 1979 දෙසැම්බර් 2වනදා ඔහු මේ කටුසු මිනිසුන්ගේ පැහැර ගැනීම් වලට ලක් වෙලා තියෙනවා. 08. අමුතුම පිටසක්වලයන්. 19 හැවිරිදි ලී පැරිශ් ( Lee Parish) කියන කෙනා තමයි මේ සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ.1977 ජනවාරි 27 වෙනිදා ඔහු නිවස වෙත කාරය පදවාගෙන එමින් සිටියදී කාරය එක වරම ඉහලට එසවී තියෙනවා කාරය මේ වෙනකොට සුදු පැහැති ආලෝකයකට මැදිවෙලයි තිබිලා තියෙන්නේ.ලී මහතා පැහැදිලි කරන විදියට මේ ආලෝකය තමයි ඔහුව වාහනයත් සමගම ඉහලට ඔසවලා තියෙන්නේ. ඔහුට ඉන් පසුව මතක ඔහු මේසයක් වැන්නක් මත දිගාකරවා සිටි බව.ඔහු කියන විදියට ඔහුගේ ඇඟ පත අප්‍රානිකව පැවතුනත් ඔහු හොඳ සිහියෙන් ඉඳලා තියෙනවා.ඒ මේසය වටේ ඔහුව පරීක්ෂා කරමින් ද්‍රව්‍ය තුනක් තිබිලා තියෙනවා.මේවාට ද්‍රව්‍ය කියලා කිව්වේ මේවා කිසිම විදියක ජීවී ආකාරයක් කියලා හඳුන්වන්න අපහසු නිසා.ඉන් එකක් අඩි 20ක් පමණ උස කළු පැහැති ඝනකාභයක්.එයට සන්ධි රහිත අතක් තිබිලා තියෙනවා.අනිත් ද්‍රව්‍යන් දෙක ප්‍රිස්මයන්.එයින් එකක් රතු පැහැතියි.අනික සුදු පැහැති එකක්.මේවාටත් සන්ධි රහිත අත බැගින් තිබිලා තියෙනවා. මී ලඟට නැවතත් ඔහුට මතක තියෙන්නේ ඔහු කාරය තුල පෙර ආකාරයෙන්ම සිටි බව.බොහෝ අය මේ සිදුවීම අඩ නින්ද නිසා හෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා දුටු මනොවිකාරයක් ලෙස බැහැර කලත්, මෙහිදී ඔහු දුටු අස්වාභාවික ජීවී/අජීවී වස්තූන් නිසා සිදුවීම තවමත් පර්යේෂකයන් අතර කතා බහට ලක්වන්නක්. [/B][/SIZE] [SIZE=5][B][COLOR=Red]බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ....... [SIZE=2]*උපුටා ගැනීමකි.[/SIZE] [/COLOR][/B][/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom