Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
අත්ලාන්තික් සාගරයේ සිට පැසිපික් සාගරයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්ලාන්තික් සාගරයේ සිට පැසිපික් සාගරයට

[ATTACH]71557[/ATTACH]

මම දැකලා තියෙනවා ලස්සනම ්රැදේශවලින් මම ආස කරනවා ස්ථානයක් තමයි මේ මැගලන් සමූහ සන්ධිය කියලා කියන්නේ මට කීප පාරක්ම මැගලන් සමුද්‍ර සන්ධියෙන් අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය ටත් පැසිපික් සාගරයේ සිට අත්ලාන්තික් සාගරයටත් යන්න වාසනාව තිබුණා.දැන් මම කියන්නම් එකේ ඉතිහාසය ගැන ඒක මම හොයාගත්තේ විකිපීඩියාවෙන් මෙය සොයා ගත්තේ නැත්තං Travel around the world එක කරන්න බැරි දෙයක් වෙන්න තිබ්බා.

[ATTACH]71562[/ATTACH]

මෙම මැගලන් සමුද්‍ර සන්ධිය ( ස්පාඤ්ඤ : Estrecho ද Magallanes ), ලෙස ද හැඳින්වේ මැගලන් සමුද්‍ර සන්ධිය මෙය අත්ලාන්තික් සාගර pacific සාගරය සම්බන්ධ කිරීමට ප්‍රeධාන සහ එකම මාර්ගය panama canal සෑදීමට පෙර භාවිතා වූයේ ය. ඇත්තටම මේ සමුද්ර් සන්දිය අයිති චිලි රජයට.

මෙය පළමුව සොයාගන්න ලැබුවේය . ෆර්ඩිනන්ඩ් මැගලන් ( ඉංග්රියසි :Ferdinand Magellan ) ( 1480 – 1521 අප්රේනල් 27 ) යනු පෘතුගීසි ජාතික දේශ ගවේෂකයකි. ඔහු ලොව වටා සංචාරය කළ පළමු නාවිකයා විය.ස්පාඤ්ඤයේ පළවෙනි චාල්ස් රජු ගේ අනුග්රෘහය යටතේ පළමු චාරිකාව ඇරඹුවේ ය.පිලිපීනය සොයා ගත් අතර එහි දී ඇති වූ ගැටුමකින් මිය ගියේය එම නිසා ඔහුට සම්පූර්ණ මුහුදු ගමන සම්පූර්ණ කිරිමට නොහැකි විය.

[ATTACH]71559[/ATTACH]

මේ ෆොටෝ ටිකක් පරණයි 2011 විතර ගත්ත ඒවා . අපි යනකොට southern hemesphere එකේ summer පටන් අරන් තිබ්බේ. ඒක නිසයි කඳු මුදුන්වල හිම අඩුවෙලා තියෙන්නේ නැත්නම් සාමාන්‍යeයෙන් minus අගයක් තමයි උෂ්ණත්වය තියෙන්නෙ ේ ප්රයදේශවල තියෙන්න.අපි යනකොටත් හීන් පින්න නිතරම තිබ්බා .

[ATTACH]71560[/ATTACH]

[ATTACH]71561[/ATTACH]

මේ යට තියෙන්නේ punta arenas කියන city එක. සාමාන්‍ය යෙන් සැලකියයුතු වැඩිම ජනගහනයක් සිටින සිටිය මේක තමයි.

මේ තියෙන්නේ මැගලන් straight cross කරාම හැමෝටම දෙන certificate එක.

පින්තූර ගොඩක් මගේ අතින් නැතිවෙලා තියනවා ඒක නිසා තියෙන්නේ මේ ටික විතරයි පොඩ්ඩක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් rep දීගෙන යන්න ඉදිරියටත් around the world by anunaki87 බලාපොරොත්තු වන්න.

[QUOTE="Anunaki87, post: 22989139, member: 563030"] [b]අත්ලාන්තික් සාගරයේ සිට පැසිපික් සාගරයට[/b] [CENTER][ATTACH]71557._xfImport[/ATTACH][/CENTER] මම දැකලා තියෙනවා ලස්සනම ්රැදේශවලින් මම ආස කරනවා ස්ථානයක් තමයි මේ මැගලන් සමූහ සන්ධිය කියලා කියන්නේ මට කීප පාරක්ම මැගලන් සමුද්‍ර සන්ධියෙන් අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය ටත් පැසිපික් සාගරයේ සිට අත්ලාන්තික් සාගරයටත් යන්න වාසනාව තිබුණා.දැන් මම කියන්නම් එකේ ඉතිහාසය ගැන ඒක මම හොයාගත්තේ විකිපීඩියාවෙන් මෙය සොයා ගත්තේ නැත්තං Travel around the world එක කරන්න බැරි දෙයක් වෙන්න තිබ්බා. [CENTER][ATTACH]71562._xfImport[/ATTACH][/CENTER] මෙම මැගලන් සමුද්‍ර සන්ධිය ( ස්පාඤ්ඤ : Estrecho ද Magallanes ), ලෙස ද හැඳින්වේ මැගලන් සමුද්‍ර සන්ධිය මෙය අත්ලාන්තික් සාගර pacific සාගරය සම්බන්ධ කිරීමට ප්‍රeධාන සහ එකම මාර්ගය panama canal සෑදීමට පෙර භාවිතා වූයේ ය. ඇත්තටම මේ සමුද්ර් සන්දිය අයිති චිලි රජයට. මෙය පළමුව සොයාගන්න ලැබුවේය . ෆර්ඩිනන්ඩ් මැගලන් ( ඉංග්රියසි :Ferdinand Magellan ) ( 1480 – 1521 අප්රේනල් 27 ) යනු පෘතුගීසි ජාතික දේශ ගවේෂකයකි. ඔහු ලොව වටා සංචාරය කළ පළමු නාවිකයා විය.ස්පාඤ්ඤයේ පළවෙනි චාල්ස් රජු ගේ අනුග්රෘහය යටතේ පළමු චාරිකාව ඇරඹුවේ ය.පිලිපීනය සොයා ගත් අතර එහි දී ඇති වූ ගැටුමකින් මිය ගියේය එම නිසා ඔහුට සම්පූර්ණ මුහුදු ගමන සම්පූර්ණ කිරිමට නොහැකි විය. [CENTER][ATTACH]71559._xfImport[/ATTACH][/CENTER] මේ ෆොටෝ ටිකක් පරණයි 2011 විතර ගත්ත ඒවා . අපි යනකොට southern hemesphere එකේ summer පටන් අරන් තිබ්බේ. ඒක නිසයි කඳු මුදුන්වල හිම අඩුවෙලා තියෙන්නේ නැත්නම් සාමාන්‍යeයෙන් minus අගයක් තමයි උෂ්ණත්වය තියෙන්නෙ ේ ප්රයදේශවල තියෙන්න.අපි යනකොටත් හීන් පින්න නිතරම තිබ්බා . [CENTER][ATTACH]71560._xfImport[/ATTACH] [ATTACH]71561._xfImport[/ATTACH] [IMG]https://s7.postimg.org/52bhcreij/10112011172.jpg[/IMG] [IMG]https://s7.postimg.org/h80ompy8r/09112011170.jpg[/IMG] [IMG]https://s7.postimg.org/565asl4fv/10112011178.jpg[/IMG][/CENTER] මේ යට තියෙන්නේ punta arenas කියන city එක. සාමාන්‍ය යෙන් සැලකියයුතු වැඩිම ජනගහනයක් සිටින සිටිය මේක තමයි. [CENTER][IMG]https://s7.postimg.org/8n7cvnqob/18122011186.jpg[/IMG] [IMG]https://s7.postimg.org/cjkoroe8r/18122011187.jpg[/IMG] [IMG]https://s7.postimg.org/l1u4w0sh7/18122011188.jpg[/IMG][/CENTER] මේ තියෙන්නේ මැගලන් straight cross කරාම හැමෝටම දෙන certificate එක. [CENTER][IMG]https://s14.postimg.org/k6mxdus7l/20180323_104319.jpg[/IMG][/CENTER] පින්තූර ගොඩක් මගේ අතින් නැතිවෙලා තියනවා ඒක නිසා තියෙන්නේ මේ ටික විතරයි පොඩ්ඩක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් rep දීගෙන යන්න ඉදිරියටත් around the world by anunaki87 බලාපොරොත්තු වන්න.:cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom