Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
"අත්ලාන්තිසයෙන් නෙරපීම"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

...තවත් සුළු වේලාවකින්, පූජකයා බිමට නැවී, තම වමතෙහි ඇති ගිනිහුලින් එම දර මිටි ගොඩට ගිනි තබනු ඇත. ඔහු දැන් සිටියේ තරුණිය අසලින් සිටගෙන ඈට කොඩිවින මන්ත්‍රයක් ජප කරමිනි. ඈව දඩුවට ගැටගසා තිබුනේ බරැති දැවමුවා දම්වැලකින් බව කල් හට පෙනී ගියේය. එය අත්ලාන්තිසයේ නිපදවන ලද අස්වාභාවික ස්වරූපයේ දම්වැලක් විය. ඔහුගේ මග හරස් කරමින් සිටි කල්ලිය පීරාගෙන තරුණිය සිටි තැනට ගියද, ඔහුට එම දම්වැල සිදිය නොහැකි බව කල් ට වැටහුනි. ඇගේ දෑස් ඔහු දෙස දැඩි ආයාචනයකින් යොමු වී පැවතිනි. ඔහු දරකෝටු ගොඩ දෙස බැලූ අතර, ඉන්පසු තම ඉග පටියේ ගසා තිබූ ගිනිගල් කිරිච්චියට අත තැබීය. ඈ ඔහු සිදු කිරීමට යන දෙය වටහාගත්තාය. ඈ හිස සැළූ අතර, ඇගේ දෑස් තුලින් සහනදායී බව ගලා හැලෙන්නට විය.

කල් පහර දුන්නේ නාගයෙකු මෙන් හදිසියේම සහ අනපේක්ෂිත ලෙසය. ඔහු තම කිරිච්චිය ඉග පටියෙන් ගලවා ඉදිරියට වීසි කලේය. එය පියඹා ගොස් ඇගේ හදවත තුලට කිදා බැස්සේ ඈව ක්ෂණිකව මරණයට පත් කරමිනි. දැන් ඈට ගිනි ජාලාවලින් දැවෙමින් මරහඩ නගමින් දුක් විදීමේ අවශ්‍යතාවක් නැත. මිනිසුන් මායාවකට හසුව ගියාක් මෙන් තෘෂ්නිම්භූත ව ගියෝය. කල් බමරයක් මෙන් ආපසු කැරකුණු අතර, ජනකායෙන් ඉවතට පලා දුවන්නට වූයේය. ඔහු දිවගොස්, අසල තිබූ පර්වතයෙහි දැඩි බෑවුම සහිත පැත්ත දිගේ ඉහලට නැග ගියේ බළලෙකු මෙනි. ඔහු පර්වතය දිගේ අඩි විස්සක් පමණ දිවූයේය. මිනිසුන් විශ්මයෙන් භ්රාන්තව ගොස් ගල් ගැසී සිටියෝය. අවසානයේදී එකකු තම දුන්න සහ ඊතලය ඇදගෙන, මෘදු පර්වත බෑවුම දිගේ එය මානන්නට විය. කල් ප්‍රභල ශක්තියක් යොදමින් පර්වත හිස මතින් නැගී ගියේය. දුනුකරුගේ දෑස් සිහින් ව ගිය අතර, එවිටම අම්-රා පය පැටලී ගියාක් මෙන් ඔහු මත කඩා පැන්නේය. විදී ගිය ඊතලය සුළං හඩ නගමින් ඇදී ගියේ පර්වතයෙන් ඉවතටය. ඒ වන විට කල් අතුරුදන්ව ගොස් හමාරය.

ඔහුට තමා පිටුපසින් නැගුනු ගෝෂාව කණ වැකිනි. ඔහුගේම ගෝත්‍රයෙහි මිනිසුන්, ලේ පිපාසාවෙන් ගිනිගෙන තිබිනි. ලේ තැවරුණු තම සදාචාරසම්පන්න දණ්ඩ නීතිය කඩ කිරීම හේතුවෙන්, ඔහුව ඝාතනය කිරීම පිනිස ඔවුන් ඔහු පසුපස දිව ඒමට තැත් කරමින් සිටියෝය. එහෙත් අත්ලාන්තිසයේ කිසිම මිනිසෙකුට, මුළු ලෝකයේ කිසිම මිනිසෙකුට, මුහුදු-කදු ගෝත්‍රයේ කල් සමග දිව යාමට හැකියාවක් තිබුනේ නැත.

නිමි.

මෙම කෙටි කථාන්තරය, මින් අනතුරුව ලියවුනු "The Shadow Kingdom" නැමැති කෙටි කථාව සමග සම්බන්ධ වේ.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 24510732, member: 495054"] [SIZE=4]...තවත් සුළු වේලාවකින්, පූජකයා බිමට නැවී, තම වමතෙහි ඇති ගිනිහුලින් එම දර මිටි ගොඩට ගිනි තබනු ඇත. ඔහු දැන් සිටියේ තරුණිය අසලින් සිටගෙන ඈට කොඩිවින මන්ත්‍රයක් ජප කරමිනි. ඈව දඩුවට ගැටගසා තිබුනේ බරැති දැවමුවා දම්වැලකින් බව කල් හට පෙනී ගියේය. එය අත්ලාන්තිසයේ නිපදවන ලද අස්වාභාවික ස්වරූපයේ දම්වැලක් විය. ඔහුගේ මග හරස් කරමින් සිටි කල්ලිය පීරාගෙන තරුණිය සිටි තැනට ගියද, ඔහුට එම දම්වැල සිදිය නොහැකි බව කල් ට වැටහුනි. ඇගේ දෑස් ඔහු දෙස දැඩි ආයාචනයකින් යොමු වී පැවතිනි. ඔහු දරකෝටු ගොඩ දෙස බැලූ අතර, ඉන්පසු තම ඉග පටියේ ගසා තිබූ ගිනිගල් කිරිච්චියට අත තැබීය. ඈ ඔහු සිදු කිරීමට යන දෙය වටහාගත්තාය. ඈ හිස සැළූ අතර, ඇගේ දෑස් තුලින් සහනදායී බව ගලා හැලෙන්නට විය. කල් පහර දුන්නේ නාගයෙකු මෙන් හදිසියේම සහ අනපේක්ෂිත ලෙසය. ඔහු තම කිරිච්චිය ඉග පටියෙන් ගලවා ඉදිරියට වීසි කලේය. එය පියඹා ගොස් ඇගේ හදවත තුලට කිදා බැස්සේ ඈව ක්ෂණිකව මරණයට පත් කරමිනි. දැන් ඈට ගිනි ජාලාවලින් දැවෙමින් මරහඩ නගමින් දුක් විදීමේ අවශ්‍යතාවක් නැත. මිනිසුන් මායාවකට හසුව ගියාක් මෙන් තෘෂ්නිම්භූත ව ගියෝය. කල් බමරයක් මෙන් ආපසු කැරකුණු අතර, ජනකායෙන් ඉවතට පලා දුවන්නට වූයේය. ඔහු දිවගොස්, අසල තිබූ පර්වතයෙහි දැඩි බෑවුම සහිත පැත්ත දිගේ ඉහලට නැග ගියේ බළලෙකු මෙනි. ඔහු පර්වතය දිගේ අඩි විස්සක් පමණ දිවූයේය. මිනිසුන් විශ්මයෙන් භ්රාන්තව ගොස් ගල් ගැසී සිටියෝය. අවසානයේදී එකකු තම දුන්න සහ ඊතලය ඇදගෙන, මෘදු පර්වත බෑවුම දිගේ එය මානන්නට විය. කල් ප්‍රභල ශක්තියක් යොදමින් පර්වත හිස මතින් නැගී ගියේය. දුනුකරුගේ දෑස් සිහින් ව ගිය අතර, එවිටම අම්-රා පය පැටලී ගියාක් මෙන් ඔහු මත කඩා පැන්නේය. විදී ගිය ඊතලය සුළං හඩ නගමින් ඇදී ගියේ පර්වතයෙන් ඉවතටය. ඒ වන විට කල් අතුරුදන්ව ගොස් හමාරය. ඔහුට තමා පිටුපසින් නැගුනු ගෝෂාව කණ වැකිනි. ඔහුගේම ගෝත්‍රයෙහි මිනිසුන්, ලේ පිපාසාවෙන් ගිනිගෙන තිබිනි. ලේ තැවරුණු තම සදාචාරසම්පන්න දණ්ඩ නීතිය කඩ කිරීම හේතුවෙන්, ඔහුව ඝාතනය කිරීම පිනිස ඔවුන් ඔහු පසුපස දිව ඒමට තැත් කරමින් සිටියෝය. එහෙත් අත්ලාන්තිසයේ කිසිම මිනිසෙකුට, මුළු ලෝකයේ කිසිම මිනිසෙකුට, මුහුදු-කදු ගෝත්‍රයේ කල් සමග දිව යාමට හැකියාවක් තිබුනේ නැත. -- [SIZE=5]නිමි.[/SIZE] [COLOR=DarkRed]මෙම කෙටි කථාන්තරය, මින් අනතුරුව ලියවුනු "The Shadow Kingdom" නැමැති කෙටි කථාව සමග සම්බන්ධ වේ.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom