Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම (use trail period software
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම (use trail period software

අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම

ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්.අපිට බොහෝ වෙලාවට නොමිලේ මෘදුකාංග අන්තර්ජාලයෙන් බාගන්න ලැබෙන්නේ අත්හදා බැලීමේ කාලයක් එක්ක.අනේ ඉතිං මේ අත්හදා බැලීමේ කාලය ඉවර උනාම අපිට ඒක සල්ලි දීලා ගන්න කියලා කියනවා.එහෙම කලේ නැත්නම් ඊට පස්සේ අපිට ඒ මෘදුකාංගය භාවිතා කරන්න බැරිවෙනවා.මෙන්න ඒකට නියම විසඳුම.

බොහොමයක් මෘදුකාංග අපි පරිගණකයට දාපු වෙලාව,දිනය වගේ තව ගොඩක් දේවල් සටහන් කර ගන්නවා.ඊට පස්සේ අපි ඒ මෘදුකාංගය අපි විවෘත කරන හැම වෙලාවෙම වෙලාව හා දිනය සටහන් කර ගන්නවා.මෙහෙම තමයි එයා අත්හදා බැලීමේ කාලය ඉකුත් වන දිනය හොයා ගන්නේ.

මේකට අපි සාමාන්‍ය වෙලාවයි දිනයයි වෙනස් කලාට වැඩක් නෑ.එක නිසා තමයි මම මේ කුඩා මෘදුකාංගය ඔයාලට හදුන්වලා දෙන්නේ.මේකේ නම තමයි Run As Date.

මේක Windows 2000 , Xp , 2003 & Vista වල නම් හොදට වැඩ කරනවා.

1)පියවර-ඔබට අත්හදා බැලීමේ කාලය ඉකුත් වූ පසුත් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපිත කරගත් වෙලාව හා දිනය සටහන් කර ගන්න.

2)පියවර- අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු ඔබ එම මෘදුකාංගය විවෘත කල යුත්තේ Run As Date මෘදුකාංගය හරහාමය.

3)පියවර-අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු කිසි විටෙකත් කෙලින්ම ඔබට අවශ්‍ය මෘදුකාංගය විවෘත නොකිරීමට වග බලාගන්න.ඒසේ සිදු වුවහොත් බොහෝ දුරට මෙයින් ප්‍රයෝජනයක් නැතිවේවි.

4)පියවර-මෙසේ අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු Run As Date හරහා ඔබේ මෘදුකාංගය විවෘත කිරීමේදී දිනය වශයෙන් එය කල් ඉකුත් වීමේ දිනයට පෙර දිනය යේදීම ඉතාමත් සාර්ථකය.

උදාහරනයක් වශයෙන් 2008.11.25 කල් ඉකුත් වන මෘදුකාංගයක් Run As Date භාවිතයෙන් විවෘත කිරීමේදී Run As Date හි දිනය වශයෙන් 2008.11.24 ලබා දීම ඉතා සාර්ථකය.

5)පියවර-Run As Date මෘදුකාංගය බාගැනීමට මෙතන ඔබන්න.

මොනවාහරි ප්‍රශ්ණ තියෙනවනම් Comments වල දාන්න.මම බලන්නම්.

තච rep ඹනෙ මචං

need rep please

[QUOTE="bokasimon, post: 6911165, member: 257245"] [b]අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම (use trail period software[/b] [B] [FONT=Comic Sans MS][SIZE=5]අත්හදා බැලීමේ කාලය හැමදාටම තබා ගැනීම [/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] [URL="http://2.bp.blogspot.com/_ZDzJvDwwBlI/SxygUFYbcKI/AAAAAAAAADU/yVnZaX8_5Fw/s1600-h/blogggg.png"][IMG]http://2.bp.blogspot.com/_ZDzJvDwwBlI/SxygUFYbcKI/AAAAAAAAADU/yVnZaX8_5Fw/s200/blogggg.png[/IMG][/URL][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] ඔන්න අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්.අපිට බොහෝ වෙලාවට නොමිලේ මෘදුකාංග අන්තර්ජාලයෙන් බාගන්න ලැබෙන්නේ අත්හදා බැලීමේ කාලයක් එක්ක.අනේ ඉතිං මේ අත්හදා බැලීමේ කාලය ඉවර උනාම අපිට ඒක සල්ලි දීලා ගන්න කියලා කියනවා.එහෙම කලේ නැත්නම් ඊට පස්සේ අපිට ඒ මෘදුකාංගය භාවිතා කරන්න බැරිවෙනවා.මෙන්න ඒකට නියම විසඳුම.[/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] බොහොමයක් මෘදුකාංග අපි පරිගණකයට දාපු වෙලාව,දිනය වගේ තව ගොඩක් දේවල් සටහන් කර ගන්නවා.ඊට පස්සේ අපි ඒ මෘදුකාංගය අපි විවෘත කරන හැම වෙලාවෙම වෙලාව හා දිනය සටහන් කර ගන්නවා.මෙහෙම තමයි එයා අත්හදා බැලීමේ කාලය ඉකුත් වන දිනය හොයා ගන්නේ.[/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] මේකට අපි සාමාන්‍ය වෙලාවයි දිනයයි වෙනස් කලාට වැඩක් නෑ.එක නිසා තමයි මම මේ කුඩා මෘදුකාංගය ඔයාලට හදුන්වලා දෙන්නේ.මේකේ නම තමයි Run As Date.[/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] මේක Windows 2000 , Xp , 2003 & Vista වල නම් හොදට වැඩ කරනවා. 1)පියවර-ඔබට අත්හදා බැලීමේ කාලය ඉකුත් වූ පසුත් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපිත කරගත් වෙලාව හා දිනය සටහන් කර ගන්න.[/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] 2)පියවර- අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු ඔබ එම මෘදුකාංගය විවෘත කල යුත්තේ Run As Date මෘදුකාංගය හරහාමය.[/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] 3)පියවර-අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු කිසි විටෙකත් කෙලින්ම ඔබට අවශ්‍ය මෘදුකාංගය විවෘත නොකිරීමට වග බලාගන්න.ඒසේ සිදු වුවහොත් බොහෝ දුරට මෙයින් ප්‍රයෝජනයක් නැතිවේවි.[/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] 4)පියවර-මෙසේ අත්හදා බැලීමේ කාලය ඉකුත් පසු Run As Date හරහා ඔබේ මෘදුකාංගය විවෘත කිරීමේදී දිනය වශයෙන් එය කල් ඉකුත් වීමේ දිනයට පෙර දිනය යේදීම ඉතාමත් සාර්ථකය.[/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] උදාහරනයක් වශයෙන් 2008.11.25 කල් ඉකුත් වන මෘදුකාංගයක් Run As Date භාවිතයෙන් විවෘත කිරීමේදී Run As Date හි දිනය වශයෙන් 2008.11.24 ලබා දීම ඉතා සාර්ථකය. 5)පියවර-Run As Date මෘදුකාංගය බාගැනීමට [/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5][URL="http://www.4shared.com/file/167045739/55b6284a/Run_As_Date.html"]මෙතන ඔබන්න.[/URL] මොනවාහරි ප්‍රශ්ණ තියෙනවනම් Comments වල දාන්න.මම බලන්නම්.[/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=5] තච rep ඹනෙ මචං [/SIZE][/FONT][/B] [FONT=Comic Sans MS][B][SIZE=7]need rep please[/SIZE][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom