Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්හැරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින කිහිපයකට ඉහතදී මට මා පදිංචිව සිටින නිවසින් වෙනත් නිවසකට යාමට සිදුවිය .

සෑහෙන දිගු කලක් මා පදිංචිව සිටි මගේ නවාතැන හැර යාම මා සිතුවාට වඩා අපහසු කටයුත්තක් විය.කාලයක් තිස්සේ එකතු කරගත් බඩු භාණ්ඩ සියල්ල මා අළුත් නවාතැනට ගෙනයා යුතුය .සමහර දේ ඉවත හල යුතුය. අවශ්‍ය ප්‍රමාණයටද වඩා දේවල් ගොඩ ගසා ගෙන ඇත්තෙමි.ඉක්මනටම නොසිතු මොහොතක තවත් තැනකට යන්නට වේ යැයි මට නිකමටවත් සිතුණාද ?මගේ පරණ ලිපින වෙනස්වේ.අළුත් ලිපිනය හැම කෙනෙකුටම දන්වා යැවිය යුතුය .නවාතැන මාරු කිරීමට නිවාඩු ගත යුතුව ඇත.Moving Service එකක සේවාව ලබා ගත යුතුය .සිතට අස්වැසිල්ලක් නැත.ගතටද විඩාවක් දැනෙනු ඇත .

මේ එක් ගෙදරකින් තවත් ගෙදරකට යාමේදී සිතුනු දේයි.ජීවිතය හැර යාමට සිදුවන බව දැනගෙන සිටීමට මට සිදුවුවහොත්?ඉඳුරාම එය කල් නොතියා සිදුවනවාට මම කැමතිය.ඒ මක් නිසාද යත් කටුක යථාර්තයට මුහුණ දීමට තරම් මා ශක්තිමත් නොවන නිසාය .

දිනක් එක්තරා රූපවාහිනි නාළිකාවකට පැමිණි වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ ඇඳුරුතුමා පැවසුවේ කෙනෙකුට තම දෑස් වසා ගෙන තමන් සතු සියළු දේ අතහැරී යනු සිතින් දකින්නට පුළුවන් නම් ඔහු ඒ මොහොතට හෝ “නිවන” අත් දකින බවය .මාද දිනක් එසේ කිරීමට උත්සාහ කලෙමි .මා සතු දේ අපරිමාණය .ඒ තරම් දේවල් දමා මා කෙසේ සමු දෙන්නද ? මිනිසකු ලෙස අපි අපරිමාණ තරම් වූ දේ රැස් කරමු .රණ්ඩු සරුවල් කරමු .අහස උසට බලාපොරොත්තු සහගත වෙමු .බෞද්ධ දර්ශනය බාලාංශයේ පටන් උගත්තද අපි අත් හැරීම නම්වූ හරය අවබෝධකරගෙන සිටිම්ද ? එසේ නම් සමාජයක් මේ තරම් සංකීර්ණ වන්නේ කෙසේද ?

අප ආ අයුරු අපි නොදනිමු .යන දිනද නොදනිමු .එහෙත් ජීවත් වන නොදන්නා දින කිහිපයද අතිශය මහන්සිවී මිරිඟු පසු පස දුවන්නෙමු . ලෙඩ රෝග ,ස්වභාවික විපත් ,ලාභ අලාභ ,නින්දා ,ප්‍රශංසා ,යස ,අයස ඔය හැම දේම අතරතුර අඩමින් ,සතුටු වෙමින් ඔහේ දුවන්නෙමු .සියළු දේ නැති වන බව අවබෝධ කරගෙන ජීවත් විය යුතුය .බෞද්ධ දර්ශනය එයයි .එහෙත් අවංකවම මට මරණය තව දින කිහිපයකින් බව දැනුනහොත් ඉතා අධික දුකක් හා පසු තැවීමක් හිතට එනු නොඅනුමානය.ඒ අතහැර යාමට ඇති බිය නිසාය.

මගේ ලෙයින් ඉපදුණු දරුවන්,මා මළපසු බිරිඳ,දරුවන්,දෙමව්පියන් ජීවත් වන්නේ කෙසේද ?

අත්හැරීම නම් වූ දෙය එතරම්ම දුෂ්කරය.අප එකිනෙකාට අත් හැරීමට අපහසුම දේ ඇසුවහොත් සිතා ගැනීමටවත් නොහැකි ලැයිස්තුවක් ඇත .සසර යනු ඉතාම භයානක දෙයක් බව මා අසා ඇත .ජීවිතය යනු ආටෝප වලින් පිරුණු ඉතාම නිස්සාර දෙයකි.අත්හැරීම ප්‍රගුණ කල තරමට සතුට මිනිසකුට උරුමය.ඔනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත .දුක, සතුට ,ලාභ අලාභ ,නින්දා ,ප්‍රශංසා ,යස ,අයස ඔය හැම දෙයම එසේමය . මගේ දිනය හෙට විය හැකිය තව වසර කීපයකින් විය හැකිය .මා එතෙක් අත්හැරීම හැකි උපරිමයෙන් ප්‍රගුණ කල යුතුය .ඒ මා පොළව යට මා රැස්කළ කිසිවක්ම නැතුව යටවන දිනය මට නොදන්වා ලංව එන බැවිනි .

[QUOTE="sanjaya22, post: 20695107, member: 440978"] [SIZE="4"]දින කිහිපයකට ඉහතදී මට මා පදිංචිව සිටින නිවසින් වෙනත් නිවසකට යාමට සිදුවිය . සෑහෙන දිගු කලක් මා පදිංචිව සිටි මගේ නවාතැන හැර යාම මා සිතුවාට වඩා අපහසු කටයුත්තක් විය.කාලයක් තිස්සේ එකතු කරගත් බඩු භාණ්ඩ සියල්ල මා අළුත් නවාතැනට ගෙනයා යුතුය .සමහර දේ ඉවත හල යුතුය. අවශ්‍ය ප්‍රමාණයටද වඩා දේවල් ගොඩ ගසා ගෙන ඇත්තෙමි.ඉක්මනටම නොසිතු මොහොතක තවත් තැනකට යන්නට වේ යැයි මට නිකමටවත් සිතුණාද ?මගේ පරණ ලිපින වෙනස්වේ.අළුත් ලිපිනය හැම කෙනෙකුටම දන්වා යැවිය යුතුය .නවාතැන මාරු කිරීමට නිවාඩු ගත යුතුව ඇත.Moving Service එකක සේවාව ලබා ගත යුතුය .සිතට අස්වැසිල්ලක් නැත.ගතටද විඩාවක් දැනෙනු ඇත . මේ එක් ගෙදරකින් තවත් ගෙදරකට යාමේදී සිතුනු දේයි.ජීවිතය හැර යාමට සිදුවන බව දැනගෙන සිටීමට මට සිදුවුවහොත්?ඉඳුරාම එය කල් නොතියා සිදුවනවාට මම කැමතිය.ඒ මක් නිසාද යත් කටුක යථාර්තයට මුහුණ දීමට තරම් මා ශක්තිමත් නොවන නිසාය . දිනක් එක්තරා රූපවාහිනි නාළිකාවකට පැමිණි වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ ඇඳුරුතුමා පැවසුවේ කෙනෙකුට තම දෑස් වසා ගෙන තමන් සතු සියළු දේ අතහැරී යනු සිතින් දකින්නට පුළුවන් නම් ඔහු ඒ මොහොතට හෝ “නිවන” අත් දකින බවය .මාද දිනක් එසේ කිරීමට උත්සාහ කලෙමි .මා සතු දේ අපරිමාණය .ඒ තරම් දේවල් දමා මා කෙසේ සමු දෙන්නද ? මිනිසකු ලෙස අපි අපරිමාණ තරම් වූ දේ රැස් කරමු .රණ්ඩු සරුවල් කරමු .අහස උසට බලාපොරොත්තු සහගත වෙමු .බෞද්ධ දර්ශනය බාලාංශයේ පටන් උගත්තද අපි අත් හැරීම නම්වූ හරය අවබෝධකරගෙන සිටිම්ද ? එසේ නම් සමාජයක් මේ තරම් සංකීර්ණ වන්නේ කෙසේද ? අප ආ අයුරු අපි නොදනිමු .යන දිනද නොදනිමු .එහෙත් ජීවත් වන නොදන්නා දින කිහිපයද අතිශය මහන්සිවී මිරිඟු පසු පස දුවන්නෙමු . ලෙඩ රෝග ,ස්වභාවික විපත් ,ලාභ අලාභ ,නින්දා ,ප්‍රශංසා ,යස ,අයස ඔය හැම දේම අතරතුර අඩමින් ,සතුටු වෙමින් ඔහේ දුවන්නෙමු .සියළු දේ නැති වන බව අවබෝධ කරගෙන ජීවත් විය යුතුය .බෞද්ධ දර්ශනය එයයි .එහෙත් අවංකවම මට මරණය තව දින කිහිපයකින් බව දැනුනහොත් ඉතා අධික දුකක් හා පසු තැවීමක් හිතට එනු නොඅනුමානය.ඒ අතහැර යාමට ඇති බිය නිසාය. මගේ ලෙයින් ඉපදුණු දරුවන්,මා මළපසු බිරිඳ,දරුවන්,දෙමව්පියන් ජීවත් වන්නේ කෙසේද ? අත්හැරීම නම් වූ දෙය එතරම්ම දුෂ්කරය.අප එකිනෙකාට අත් හැරීමට අපහසුම දේ ඇසුවහොත් සිතා ගැනීමටවත් නොහැකි ලැයිස්තුවක් ඇත .සසර යනු ඉතාම භයානක දෙයක් බව මා අසා ඇත .ජීවිතය යනු ආටෝප වලින් පිරුණු ඉතාම නිස්සාර දෙයකි.අත්හැරීම ප්‍රගුණ කල තරමට සතුට මිනිසකුට උරුමය.ඔනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැත .දුක, සතුට ,ලාභ අලාභ ,නින්දා ,ප්‍රශංසා ,යස ,අයස ඔය හැම දෙයම එසේමය . මගේ දිනය හෙට විය හැකිය තව වසර කීපයකින් විය හැකිය .මා එතෙක් අත්හැරීම හැකි උපරිමයෙන් ප්‍රගුණ කල යුතුය .ඒ මා පොළව යට මා රැස්කළ කිසිවක්ම නැතුව යටවන දිනය මට නොදන්වා ලංව එන බැවිනි .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom