Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්හැරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ

විමුක්තිය පතා - තණ්හාව නසා

නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක.

එක්තරා දවසක් - ගෝලයෝ පිරිසක්

ඇසුවෝය හිමිගෙන් - එක්තරා පැණයක්

තණ්හාව හල විගස - සැණෙකින්ම අප දකින

ඔබ කියන ඔය නිවන - කෙබඳුඳැයි කියනු මැන?

එවිට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත.

බඹ ලොවට පිවිසීම - වාගේද නිවන් සැප?

ඉර මුදුන් වෙලාවේ - විලක් මැද තනිවෙලා

කුසීතව පාවෙමින් - සිටින්නා වාගේද?

නිදි ලොවට මගසොයා - අතරමංවූ අයෙකු

එක් සැණින් නිදිලොවට - පිවිසියා වාගේද?

ඔබ කියන ඔය නිවන - පැහැපත්ද? පියකරුද?

නො එසේ නම් එය - සිත නැති කය නැති

කිසිම දෙයක් නැති - දෙයක්ද? ස්වාමීනි

මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක්

ගත කර නිහඬව - පැවසීය මෙසේ

“ඔබ ඇසු පැනයට - පිළිතුරු නැත මට”

එහෙත් එම දිනයේ - සැන්දෑ සමයේ

පැන ඇසු සිය සිසු - පිරිස ගිය පසු

බෝරුක් සෙවණේ - වැඩ සිටි සමිඳා

එහි සිටි සෙසු - දන සැම අමතාලා

දෙසූහ මේ - සුළු කතාව උපමා.

දවසක් මම ගෙයක් දුටිමි

එය ගින්නට හසුව තිබුණි

රත් පැහැ ගත් ගිනි ජාලා

එහි පියසෙන් උසට නැගුණි

ගේ තුළ මම දනන් දුටිමි

දොර හැර ඔවුනට හඬගා

පිටවෙන්නැයි මම කීවෙමි

එහෙත් එදන සැලුණේ නැත

හදිසි බවක් පෙන්වුවෙ නැත

එක් අයෙකුගෙ රැවුල පවා

පිළිස්සෙද්දි ඔහු ඇසුවේ

ගෙයින් පිටත මීට හොඳද?

වැසි වසීද? සුළං තදද?

දැවෙන නිවස දමා ගොසින්

ඉන්නගෙයක් තිබෙනවාද?

මෙවැනි ප්‍රශ්න රාශියක්ය.

මම පිළිතුරු නොදී ඔහුට

නැවතවරක් වුනෙමි නිහඬ

මට සිතුණා මේ දරුවා

නගන ප්‍රශ්න නවත්වන්නෙ

ගින්නෙන් නැසුනාම කියා

සත්තකින්ම ප්‍රිය දරුවෙනි,

යම් මිනිසකු පොළෝතලේ

තැබූ දෙපා දැවෙන තුරා

වෙන තැනකට නොයාවි නම්

ඒ දනහට සරණ වෙන්න

බණක් නැතිය මට කියන්න

එලෙසයි අප හිමි ගෞතම

පිළිතුරු දුන්නේ පෙර කල

කෙසේද? මේ දෙය

කෙසේද? අර දෙය

කුමක් වේද? මා රැස් කළ ගිණුමට

මා සතු අගනා පණ මෙන් රකිනා

අක්කර පනහේ කුමක්ද ඉරණම?

යනුවෙන් පෙරළා අසන දනන්හට

තොපට දෙසන්නට අපට බණක් නැත."

ලොව ප්‍රකට නාට්‍යකරුවක වන බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත කවියකි.

සිංහලට පරිවර්තනය මහාචාර්ය කාලෝ ෆොන්සේකා.

[QUOTE="MAHESH80, post: 24839237, member: 569474"] [SIZE="5"]"තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ විමුක්තිය පතා - තණ්හාව නසා නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක. එක්තරා දවසක් - ගෝලයෝ පිරිසක් ඇසුවෝය හිමිගෙන් - එක්තරා පැණයක් තණ්හාව හල විගස - සැණෙකින්ම අප දකින ඔබ කියන ඔය නිවන - කෙබඳුඳැයි කියනු මැන? එවිට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත. බඹ ලොවට පිවිසීම - වාගේද නිවන් සැප? ඉර මුදුන් වෙලාවේ - විලක් මැද තනිවෙලා කුසීතව පාවෙමින් - සිටින්නා වාගේද? නිදි ලොවට මගසොයා - අතරමංවූ අයෙකු එක් සැණින් නිදිලොවට - පිවිසියා වාගේද? ඔබ කියන ඔය නිවන - පැහැපත්ද? පියකරුද? නො එසේ නම් එය - සිත නැති කය නැති කිසිම දෙයක් නැති - දෙයක්ද? ස්වාමීනි මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක් ගත කර නිහඬව - පැවසීය මෙසේ “ඔබ ඇසු පැනයට - පිළිතුරු නැත මට” එහෙත් එම දිනයේ - සැන්දෑ සමයේ පැන ඇසු සිය සිසු - පිරිස ගිය පසු බෝරුක් සෙවණේ - වැඩ සිටි සමිඳා එහි සිටි සෙසු - දන සැම අමතාලා දෙසූහ මේ - සුළු කතාව උපමා. [COLOR="DarkOrange"]දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබුණි රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසෙන් උසට නැගුණි ගේ තුළ මම දනන් දුටිමි දොර හැර ඔවුනට හඬගා පිටවෙන්නැයි මම කීවෙමි එහෙත් එදන සැලුණේ නැත හදිසි බවක් පෙන්වුවෙ නැත එක් අයෙකුගෙ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද? වැසි වසීද? සුළං තදද? දැවෙන නිවස දමා ගොසින් ඉන්නගෙයක් තිබෙනවාද? මෙවැනි ප්‍රශ්න රාශියක්ය. මම පිළිතුරු නොදී ඔහුට නැවතවරක් වුනෙමි නිහඬ මට සිතුණා මේ දරුවා නගන ප්‍රශ්න නවත්වන්නෙ ගින්නෙන් නැසුනාම කියා සත්තකින්ම ප්‍රිය දරුවෙනි, යම් මිනිසකු පොළෝතලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවි නම් ඒ දනහට සරණ වෙන්න බණක් නැතිය මට කියන්න එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල[/COLOR] කෙසේද? මේ දෙය කෙසේද? අර දෙය කුමක් වේද? මා රැස් කළ ගිණුමට මා සතු අගනා පණ මෙන් රකිනා අක්කර පනහේ කුමක්ද ඉරණම? යනුවෙන් පෙරළා අසන දනන්හට තොපට දෙසන්නට අපට බණක් නැත." ලොව ප්‍රකට නාට්‍යකරුවක වන බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත කවියකි. සිංහලට පරිවර්තනය මහාචාර්ය කාලෝ ෆොන්සේකා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom