Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවතට

ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමේ අවදානමේ තිබෙන ඖෂධ

■ අලිමිටා මිලි ග්‍රෑම් 100 සහ 500 එන්නත් - ඊලයි ලිලි (ප්‍රංශ) - පෙනහලු පිළිකා ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

■ වොල්ටේරන් එස්ආර් මි.ග්රෑ100 - නෝවැරිටිස් (ස්විට්සර්ලන්තය) - ප්‍රදාහයන් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

■ ජනුවියා මි.ග්රෑ100 - එම්එස්ඩී (ඉතාලිය) - දියවැඩියාව පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

■ රොසෙපින් මි.ග්රෑ1 එන්නත් - රෝෂේ (ස්විට්සර්ලන්තය) - මෙනින්ජයිටිස් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ප්‍රතිජීවක ඖෂධයක්

■ හරබෙසෙර් මි.ග්රෑ30, 60, සහ 90. - ටනාබෙල් (ජපානය) - හෘද රෝග සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

■ දියවැඩියාව පාලනය කිරීම සදහා අත්‍යාවශ්‍යම හෝමෝනයක් වන ඉන්සියුලින් අනුසාරයෙන් නිපදවා තිබෙන ඖෂධ වර්ග කිහිපයක්ම නුදුරේදීම මෙරටින් ඉවත් කර ගැනෙනු ඇති බවද දැනගනත හැකිවිය

■ මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම් මෙරට වෙළදපලින් ඔවුන්ගේ නිශ්පාදන ඉවත් කරගෙන නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශ්වාසයෙන් යුතුව කියා සිටිය ද, පසුගිය වසරේ දී පහත සදහන් ඖෂධ වර්ග මෙරටින් ඉවත් කරගෙන තිබේ.

■ ටෙනොර්මින් මි.ග්රෑ 25, 50, සහ 100, පෙති - ඇස්ට්‍රා සෙනේකා (ස්විට්සර්ලන්තය)

■ කොසාර් මි.ග්රෑ 50 පෙති - මර්ක් ෂාර්ප් සහ ඩෝම් (එක්සත් රාජධානිය)

■ හයිසාර් පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි)

■ ෆොසාමැක්ස් මි.ග්රෑ 70 පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි)

■ බෙන්සොයිට් මි.ග්රෑ250 පෙති සහ කුඩු - සැන්ඩොස් (බංගලාදේශය)

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනවා තිබෙන මිල කප්පාදු කිරීම් නිසා අත්‍යාවශ්‍ය ඖෂධ බොහෝමයක් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට නියමිත බව වාර්තාවේ. දැනටමත් එවැනි ඖෂධ වර්ග කිහිපයක්ම දිවයිනෙන් ඉවත් කරගෙන තිබෙන බවත් දැනගන්නට ලැබේ.

අත්විය හැකි අනිසි ප්‍රතිඵලයන්ට බියෙන් මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම් මාධ්‍ය හා අදහස් දැක්වීමට මහත් භීතියක් දක්වයි. ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්රයේ මේ වන විට ඇතිව තිබෙන සංවාදය වන්නේ උද්ගතව තිබෙන තත්ත්වය යටතේ තත්ත්වයෙන් පහළ මට්ටමකින් යුතු සහ පරීක්ෂණයට ලක් නොකළ ඖෂධ වර්ග ශ්‍රී ලංකා වෙළදපලට පැමිණීමේ අවදානමක් පවතින බවයි. එවැනි ඖෂධ භාවිතයෙන් රෝගාබාධ පමණක් නොව මරණ සංඛ්‍යාව ද ඉහළ යෑමට තිබෙන බරපතල වාතාවරණයයි.

“පසුගිය වසරේදීම ඇතැම් නිෂ්පාදනයන් ඉවත් කර ගැනුනා. තවත් ඒවා පවතින්නේ ඉවත් කර ගැනෙනු ඇති තත්ත්වයක. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට සහ ගෝලීය වශයෙන් නිශ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබීමට ගැලපෙන ලෙස ඖෂධ මිල තීරණය කිරීමට යාන්ත්‍රණයක් නොමැති වීමයි මෙම තත්ත්වයට ප්‍රධානම හේතුවයි” යැයි එක්තරා ආරංචි මාර්ගයක් වැඩිදුරටත් කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිතුමතයට මිල තීන්දු කිරීම් අනුව කටයුතු කිරීමට විදේශයන්හි සිට ක්‍රියාත්මක වන මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම්වලට හැකියාවක් නොමැති බවය.

ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමේ අවදානමේ තිබෙන ඖෂධ

■ අලිමිටා මිලි ග්‍රෑම් 100 සහ 500 එන්නත් - ඊලයි ලිලි (ප්‍රංශ) - පෙනහලු පිළිකා ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

■ වොල්ටේරන් එස්ආර් මි.ග්රෑ100 - නෝවැරිටිස් (ස්විට්සර්ලන්තය) - ප්‍රදාහයන් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

■ ජනුවියා මි.ග්රෑ100 - එම්එස්ඩී (ඉතාලිය) - දියවැඩියාව පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

■ රොසෙපින් මි.ග්රෑ1 එන්නත් - රෝෂේ (ස්විට්සර්ලන්තය) - මෙනින්ජයිටිස් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ප්‍රතිජීවක ඖෂධයක්

■ හරබෙසෙර් මි.ග්රෑ30, 60, සහ 90. - ටනාබෙල් (ජපානය) - හෘද රෝග සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

■ දියවැඩියාව පාලනය කිරීම සදහා අත්‍යාවශ්‍යම හෝමෝනයක් වන ඉන්සියුලින් අනුසාරයෙන් නිපදවා තිබෙන ඖෂධ වර්ග කිහිපයක්ම නුදුරේදීම මෙරටින් ඉවත් කර ගැනෙනු ඇති බවද දැනගනත හැකිවිය

■ මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම් මෙරට වෙළදපලින් ඔවුන්ගේ නිශ්පාදන ඉවත් කරගෙන නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශ්වාසයෙන් යුතුව කියා සිටිය ද, පසුගිය වසරේ දී පහත සදහන් ඖෂධ වර්ග මෙරටින් ඉවත් කරගෙන තිබේ.

■ ටෙනොර්මින් මි.ග්රෑ 25, 50, සහ 100, පෙති - ඇස්ට්‍රා සෙනේකා (ස්විට්සර්ලන්තය)

■ කොසාර් මි.ග්රෑ 50 පෙති - මර්ක් ෂාර්ප් සහ ඩෝම් (එක්සත් රාජධානිය)

■ හයිසාර් පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි)

■ ෆොසාමැක්ස් මි.ග්රෑ 70 පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි)

■ බෙන්සොයිට් මි.ග්රෑ250 පෙති සහ කුඩු - සැන්ඩොස් (බංගලාදේශය)

ටෙනොර්මින් හෘද රෝග ප්‍රතිකාර සදහා යොදා ගැනෙන ඖෂධයක් වන අතර, කොසාර් සහ හයිසාර් ආතතිය පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධ වර්ගයන්ය. බෙන්සොයිට් පෙති සහ කුඩු දෙවර්ගයම ප්රතිජීවකයන්ය.

ස්නායු රෝග, දියවැඩියා ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන ඖෂධ සහ අන්තශ්ශෛකික ප්‍රතිජීවක ඇතුලු පිළිකා මර්දන ඖෂධ වර්ග 10ක මිල කප්පාදු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත්තේය. 2016 ඔක්තෝබර් මාසයේ දී ඖෂධ වර්ග 48ක මිල සංශෝධනය කෙරිණ.

දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, ඇදුම, උදරාබාධ, හෝමෝනමය ආබාධ සහ සාමාන්‍ය මානසික ව්‍යාකූලතා සදහා ප්‍රතිකාර ලෙස යොදා ගැනෙන ඖෂධ ඒ අතර විය.

මිල සංශෝධනය සිදුවූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදුන්වාදෙන ලද උපරිම සිල්ලර මිල නියාමනය කිරීමේ මිල සූත්‍රයක් යටතේය. නමුත් එම මිල සූත්‍රය සකස් කර තිබෙන්නේ කෙසේදැයි යන්න කිසිවෙකුත් නොදන්නා බව බොහෝ දෙනාගේ අදහස වන අතර, විවිධ අවස්ථාවල දී විවිධ මිල සූත්‍රයන් භාවිතා කර තිබෙන බවටද මතයක් පවතී.

නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ වෛද්‍යවරු කිහිපදෙනෙක්ම කියා සිටියේ මෙම ඖෂධ ඉවත් කරගැනුනහොත් රටේ ජනතාව අනතුරේ වැටෙනු ඇති බවයි. ඖෂධ නිශ්පාදන සමාගම්වලට ජනතාව සූරා කෑමට ඉඩ නොතබා, ඖෂධවල මිල තීරණය කිරීමට නියමාකාර මිල සූත්‍රයක් පැවැතිය යුතු බව අවධාරණය කළ ඔවුහු, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ ලබාගැනීමට ශ්‍රී ලංකා පුරවැසියන්ට අයිතියක් තිබෙන බවද කියා සිටියහ.

රෝගීන් බොහෝමයක් සාමාන්‍ය තත්ත්වයේ ඖෂධ වර්ගවලට යහපත් ප්‍රතිචාර නොදැක්වූවද, නියම තත්ත්වයෙන් යුතුව නිශ්පාදනය කරන ලද ඖෂධ වර්ගය ලබාදුන් වහාම මරණයේ දොරකඩින් නැවත ජීවිතයට පැමිණි අවස්ථා එමට තිබෙන බවද ඔවුහු පෙන්වා දුන්හ.

ඇත්තය. මෙය අසන නිලධාරීහු මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම්වලින් වෛද්‍යවරුන්ගේ සාක්කු තරවන නිසා මෙවැනි ප්‍රකාශයන් කරන බව කියනු ඇත. නමුත් එය සත්‍යයම නොවේ.

“එහෙම කරන සමහර අය ඇති. නමුත් අපි බහුතරයක් රෝගීන්ගේ සුබසාධනය ඉතාම ඉහළින් සළකනවා.” යයි නම සඳහන් කිරීමට අකමැති අයෙක් පැවසුවේය.

අවශ්‍ය වන්නේ ඖෂධ වර්ග පරීක්ෂා කිරීම සදහා හැකියාව හොඳ මට්ටමේ රසායනාගාර ඇති කිරීමෙන් රටට නිසි ඖෂධ ලබාගැනීම මිස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය වර්තමානයේ සිදුකරමින් සිටින ආකාරයට ඖෂධ වර්ගවල මිල කපා හැරියේයැයි නැවත නැවතත් ප්‍රචාරය කිරීම නොවන බව ඇතැම්හු පවසති. මිල කප්පාදු කිරීමක් සිදුව ඇතත්, එය රෝගියා වෙත කෙසේ බලපාන්නේදැයි කිසිවෙකුටත් දැනුමත් නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

තමන්ට ලබාදෙන ඖෂධ ක්‍රියාත්මක වන්නේ දැයි හෝ නොවන්නේදැයි යන්න රෝගීන් නොදන්නා බව කියා සිටි තවත් වෛද්‍යවරු පිරිසක් වැඩිදුරටත් සදහන් කළේ මිල අඩුකර ඇති බවට කුමන ප්‍රචාරයන් සිදු කෙරුනද, ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලියේ දී හිටිහැටියේම තමන් ලබාගන්නා ඖෂධ වර්ගය වෙනස් කිරීමට රෝගියාට සිදුවන බවය. එවැනි අවස්ථාවලදී රෝගියාට අත්වන්නේ කුමන ප්‍රතිලාභයක් ද? ඔවුහු විමසූහ.

ඇතැම් ඖෂධ වර්ග ලබාගැනීමේ දී පෙර භාවිතා කරමින් සිටි ඖෂධ වර්ගයට වඩා සුවයක් ලැබුණු බව සනාථ කළ රෝගීන් කිහිපදෙනක් ද වූහ.

ඩොලරයේ ඉහළ යාම, උසස් තත්ත්වයේ ඖෂධ වර්ග බොහෝමයක් ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමට මං පාදන්නක් වනු ඇති බවට අනතුරු අගවන ඖෂධ නිශ්පාදන ක්ෂේත්රය දිගු කාලීන අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත්, කෙටි කාලීනව ගතහොත් හදිසි ඖෂධ හිගයන් ඇතිවනු ඇති බවත්, පෙන්වා දේ. එම අවස්ථා මගහරවා ගැනීමට නම් විදෙස් ඖෂධ නිශ්පාදන සමාගම්වල නියෝජිත දේශීය සමාගම්වලට එම සමාගම් හා වැඩිදුර සාකච්ඡාවල නිරතවීමට සිදුවනු ඇත. රුපියලේ වටිනාකම දිගින් දිගටම පහත යමින් තිබෙන අවස්ථාවක එය අභියෝගයකි.

“කුඩා වෙළදපලක් තිබෙන රටක, මිල පිළිබඳ නිශ්චිත අගයක් නොපවතින වාතාවරණයක, අනයනකරුවන් හැටියට අපට සිදුවන්නේ මහා පරිමාන සමාගම් හා නිතර සාකච්ඡා කරන්නටයි. නමුත් එය ටිකෙන් ටික දුෂ්කර වෙමින් පවතිනවා. මිල පාලනයේ සහ තත්ත්වයෙන් උසස් ඖෂධ වර්ග ගෙන ඒම අතර පැහැදිලි සමතුලිතතාවයක් පැවතිය යුතුමයි.” යයි ඖෂණ ක්ෂේත්රයේ ඇති තතු දන්නා තවත් අයෙක් පැවසීය.

“ඔව්. මිල වැදගත්”

“නමුත් මිල වැඩි සියලුම ඖෂධ තත්ත්වයෙන් පහළ බව සිතීම අප කිසිසේත්ම නොකළ යුතු දෙයක්. මේ නිසාම ඖෂධයක තත්ත්වය කියන දෙය අන්තිමට නොසළකා හැරෙන තත්ත්වයකටම යන්න පුලුවන්”

“අද බොහෝමයක් නිශ්පාදනවලට ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරගන්නට පුලුවන්කම තිබෙන නිසා, තත්ත්ව පරීක්ෂාව මනාව සිදුවිය යුතුමයි. එය අදාළ සමාගම ලබාදෙන ඖෂධ සාම්පලය පරීක්ෂා කිරීමට පමණක් කිසිසේත්ම සීමා නොවිය යුතුයි. මොකද සාම්පල පරීක්ෂාව සදහා ඔවුන් ලබාදෙන්නේ හොදම සාම්පල නිසා. ඒ නිසා අහඹු ලෙස තෝරා ගන්නා සාම්පලයන්ද පරීක්ෂා කළ යුතුයි”

“ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග අපි පැවැත්වූ සාකච්ඡා මේ තිබෙන යථාර්ථය දෙස බැලීමේ දී දැන් එතැනින් ඔබ්බට යා යුතුව තිබෙනවා. අනෙක ඇයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධයක් ලියාපදිංචි කිරීම සදහා වන ගාස්තුව ඩොලර්වලින් අය කරන්නේ ? එහෙම නම් ඒ ඖෂධයේ මිලත් තිබෙන්නේ ඕනේ ඩොලර්වලින්මයි” තවත් අයෙක් පැවසුවේ ය.

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%96%E0%B7%82%E0%B6%B0-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7/1-538481

[QUOTE="MaxFunMan, post: 23746628, member: 519712"] [b]අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවතට[/b] [SIZE=4][B][B][COLOR=#FF0000]ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමේ අවදානමේ තිබෙන ඖෂධ[/COLOR][/B][/B][/SIZE] [SIZE=4][B][B] ■ අලිමිටා මිලි ග්‍රෑම් 100 සහ 500 එන්නත් - ඊලයි ලිලි (ප්‍රංශ) - පෙනහලු පිළිකා ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන ඖෂධයක්[/B] [/B][/SIZE] [B]■ වොල්ටේරන් එස්ආර් මි.ග්රෑ100 - නෝවැරිටිස් (ස්විට්සර්ලන්තය) - ප්‍රදාහයන් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක්[/B] [B]■ ජනුවියා මි.ග්රෑ100 - එම්එස්ඩී (ඉතාලිය) - දියවැඩියාව පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක් ■ රොසෙපින් මි.ග්රෑ1 එන්නත් - රෝෂේ (ස්විට්සර්ලන්තය) - මෙනින්ජයිටිස් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ප්‍රතිජීවක ඖෂධයක්[/B] [B]■ හරබෙසෙර් මි.ග්රෑ30, 60, සහ 90. - ටනාබෙල් (ජපානය) - හෘද රෝග සදහා භාවිතා කෙරෙන ඖෂධයක් ■ දියවැඩියාව පාලනය කිරීම සදහා අත්‍යාවශ්‍යම හෝමෝනයක් වන ඉන්සියුලින් අනුසාරයෙන් නිපදවා තිබෙන ඖෂධ වර්ග කිහිපයක්ම නුදුරේදීම මෙරටින් ඉවත් කර ගැනෙනු ඇති බවද දැනගනත හැකිවිය[/B] [B]■ මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම් මෙරට වෙළදපලින් ඔවුන්ගේ නිශ්පාදන ඉවත් කරගෙන නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශ්වාසයෙන් යුතුව කියා සිටිය ද, පසුගිය වසරේ දී පහත සදහන් ඖෂධ වර්ග මෙරටින් ඉවත් කරගෙන තිබේ. ■ ටෙනොර්මින් මි.ග්රෑ 25, 50, සහ 100, පෙති - ඇස්ට්‍රා සෙනේකා (ස්විට්සර්ලන්තය) ■ කොසාර් මි.ග්රෑ 50 පෙති - මර්ක් ෂාර්ප් සහ ඩෝම් (එක්සත් රාජධානිය) ■ හයිසාර් පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි) ■ ෆොසාමැක්ස් මි.ග්රෑ 70 පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි) ■ බෙන්සොයිට් මි.ග්රෑ250 පෙති සහ කුඩු - සැන්ඩොස් (බංගලාදේශය)[/B] [SIZE=4][B]ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනවා තිබෙන මිල කප්පාදු කිරීම් නිසා අත්‍යාවශ්‍ය ඖෂධ බොහෝමයක් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට නියමිත බව වාර්තාවේ. දැනටමත් එවැනි ඖෂධ වර්ග කිහිපයක්ම දිවයිනෙන් ඉවත් කරගෙන තිබෙන බවත් දැනගන්නට ලැබේ.[/B][/SIZE] [SIZE=4]අත්විය හැකි අනිසි ප්‍රතිඵලයන්ට බියෙන් මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම් මාධ්‍ය හා අදහස් දැක්වීමට මහත් භීතියක් දක්වයි. ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්රයේ මේ වන විට ඇතිව තිබෙන සංවාදය වන්නේ උද්ගතව තිබෙන තත්ත්වය යටතේ තත්ත්වයෙන් පහළ මට්ටමකින් යුතු සහ පරීක්ෂණයට ලක් නොකළ ඖෂධ වර්ග ශ්‍රී ලංකා වෙළදපලට පැමිණීමේ අවදානමක් පවතින බවයි. එවැනි ඖෂධ භාවිතයෙන් රෝගාබාධ පමණක් නොව මරණ සංඛ්‍යාව ද ඉහළ යෑමට තිබෙන බරපතල වාතාවරණයයි.[/SIZE] [SIZE=4]“පසුගිය වසරේදීම ඇතැම් නිෂ්පාදනයන් ඉවත් කර ගැනුනා. තවත් ඒවා පවතින්නේ ඉවත් කර ගැනෙනු ඇති තත්ත්වයක. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට සහ ගෝලීය වශයෙන් නිශ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබීමට ගැලපෙන ලෙස ඖෂධ මිල තීරණය කිරීමට යාන්ත්‍රණයක් නොමැති වීමයි මෙම තත්ත්වයට ප්‍රධානම හේතුවයි” යැයි එක්තරා ආරංචි මාර්ගයක් වැඩිදුරටත් කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිතුමතයට මිල තීන්දු කිරීම් අනුව කටයුතු කිරීමට විදේශයන්හි සිට ක්‍රියාත්මක වන මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම්වලට හැකියාවක් නොමැති බවය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#FF0000]ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමේ අවදානමේ තිබෙන ඖෂධ[/COLOR] ■ අලිමිටා මිලි ග්‍රෑම් 100 සහ 500 එන්නත් - ඊලයි ලිලි (ප්‍රංශ) - පෙනහලු පිළිකා ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන ඖෂධයක්[/B][/SIZE] [SIZE=4][B]■ වොල්ටේරන් එස්ආර් මි.ග්රෑ100 - නෝවැරිටිස් (ස්විට්සර්ලන්තය) - ප්‍රදාහයන් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක්[/B][/SIZE] [SIZE=4][B]■ ජනුවියා මි.ග්රෑ100 - එම්එස්ඩී (ඉතාලිය) - දියවැඩියාව පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක් ■ රොසෙපින් මි.ග්රෑ1 එන්නත් - රෝෂේ (ස්විට්සර්ලන්තය) - මෙනින්ජයිටිස් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ප්‍රතිජීවක ඖෂධයක්[/B][/SIZE] [SIZE=4][B]■ හරබෙසෙර් මි.ග්රෑ30, 60, සහ 90. - ටනාබෙල් (ජපානය) - හෘද රෝග සදහා භාවිතා කෙරෙන ඖෂධයක් ■ දියවැඩියාව පාලනය කිරීම සදහා අත්‍යාවශ්‍යම හෝමෝනයක් වන ඉන්සියුලින් අනුසාරයෙන් නිපදවා තිබෙන ඖෂධ වර්ග කිහිපයක්ම නුදුරේදීම මෙරටින් ඉවත් කර ගැනෙනු ඇති බවද දැනගනත හැකිවිය[/B][/SIZE] [SIZE=4][B]■ මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම් මෙරට වෙළදපලින් ඔවුන්ගේ නිශ්පාදන ඉවත් කරගෙන නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශ්වාසයෙන් යුතුව කියා සිටිය ද, පසුගිය වසරේ දී පහත සදහන් ඖෂධ වර්ග මෙරටින් ඉවත් කරගෙන තිබේ. ■ ටෙනොර්මින් මි.ග්රෑ 25, 50, සහ 100, පෙති - ඇස්ට්‍රා සෙනේකා (ස්විට්සර්ලන්තය) ■ කොසාර් මි.ග්රෑ 50 පෙති - මර්ක් ෂාර්ප් සහ ඩෝම් (එක්සත් රාජධානිය) ■ හයිසාර් පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි) ■ ෆොසාමැක්ස් මි.ග්රෑ 70 පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි) ■ බෙන්සොයිට් මි.ග්රෑ250 පෙති සහ කුඩු - සැන්ඩොස් (බංගලාදේශය)[/B][/SIZE] [SIZE=4] ටෙනොර්මින් හෘද රෝග ප්‍රතිකාර සදහා යොදා ගැනෙන ඖෂධයක් වන අතර, කොසාර් සහ හයිසාර් ආතතිය පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධ වර්ගයන්ය. බෙන්සොයිට් පෙති සහ කුඩු දෙවර්ගයම ප්රතිජීවකයන්ය.[/SIZE] [SIZE=4]ස්නායු රෝග, දියවැඩියා ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන ඖෂධ සහ අන්තශ්ශෛකික ප්‍රතිජීවක ඇතුලු පිළිකා මර්දන ඖෂධ වර්ග 10ක මිල කප්පාදු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත්තේය. 2016 ඔක්තෝබර් මාසයේ දී ඖෂධ වර්ග 48ක මිල සංශෝධනය කෙරිණ.[/SIZE] [SIZE=4]දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, ඇදුම, උදරාබාධ, හෝමෝනමය ආබාධ සහ සාමාන්‍ය මානසික ව්‍යාකූලතා සදහා ප්‍රතිකාර ලෙස යොදා ගැනෙන ඖෂධ ඒ අතර විය.[/SIZE] [SIZE=4]මිල සංශෝධනය සිදුවූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදුන්වාදෙන ලද උපරිම සිල්ලර මිල නියාමනය කිරීමේ මිල සූත්‍රයක් යටතේය. නමුත් එම මිල සූත්‍රය සකස් කර තිබෙන්නේ කෙසේදැයි යන්න කිසිවෙකුත් නොදන්නා බව බොහෝ දෙනාගේ අදහස වන අතර, විවිධ අවස්ථාවල දී විවිධ මිල සූත්‍රයන් භාවිතා කර තිබෙන බවටද මතයක් පවතී.[/SIZE] [SIZE=4]නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ වෛද්‍යවරු කිහිපදෙනෙක්ම කියා සිටියේ මෙම ඖෂධ ඉවත් කරගැනුනහොත් රටේ ජනතාව අනතුරේ වැටෙනු ඇති බවයි. ඖෂධ නිශ්පාදන සමාගම්වලට ජනතාව සූරා කෑමට ඉඩ නොතබා, ඖෂධවල මිල තීරණය කිරීමට නියමාකාර මිල සූත්‍රයක් පැවැතිය යුතු බව අවධාරණය කළ ඔවුහු, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ ලබාගැනීමට ශ්‍රී ලංකා පුරවැසියන්ට අයිතියක් තිබෙන බවද කියා සිටියහ.[/SIZE] [SIZE=4]රෝගීන් බොහෝමයක් සාමාන්‍ය තත්ත්වයේ ඖෂධ වර්ගවලට යහපත් ප්‍රතිචාර නොදැක්වූවද, නියම තත්ත්වයෙන් යුතුව නිශ්පාදනය කරන ලද ඖෂධ වර්ගය ලබාදුන් වහාම මරණයේ දොරකඩින් නැවත ජීවිතයට පැමිණි අවස්ථා එමට තිබෙන බවද ඔවුහු පෙන්වා දුන්හ.[/SIZE] [SIZE=4]ඇත්තය. මෙය අසන නිලධාරීහු මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම්වලින් වෛද්‍යවරුන්ගේ සාක්කු තරවන නිසා මෙවැනි ප්‍රකාශයන් කරන බව කියනු ඇත. නමුත් එය සත්‍යයම නොවේ.[/SIZE] [SIZE=4]“එහෙම කරන සමහර අය ඇති. නමුත් අපි බහුතරයක් රෝගීන්ගේ සුබසාධනය ඉතාම ඉහළින් සළකනවා.” යයි නම සඳහන් කිරීමට අකමැති අයෙක් පැවසුවේය.[/SIZE] [SIZE=4]අවශ්‍ය වන්නේ ඖෂධ වර්ග පරීක්ෂා කිරීම සදහා හැකියාව හොඳ මට්ටමේ රසායනාගාර ඇති කිරීමෙන් රටට නිසි ඖෂධ ලබාගැනීම මිස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය වර්තමානයේ සිදුකරමින් සිටින ආකාරයට ඖෂධ වර්ගවල මිල කපා හැරියේයැයි නැවත නැවතත් ප්‍රචාරය කිරීම නොවන බව ඇතැම්හු පවසති. මිල කප්පාදු කිරීමක් සිදුව ඇතත්, එය රෝගියා වෙත කෙසේ බලපාන්නේදැයි කිසිවෙකුටත් දැනුමත් නොමැති බව ඔවුහු පෙන්වා දෙති.[/SIZE] [SIZE=4]තමන්ට ලබාදෙන ඖෂධ ක්‍රියාත්මක වන්නේ දැයි හෝ නොවන්නේදැයි යන්න රෝගීන් නොදන්නා බව කියා සිටි තවත් වෛද්‍යවරු පිරිසක් වැඩිදුරටත් සදහන් කළේ මිල අඩුකර ඇති බවට කුමන ප්‍රචාරයන් සිදු කෙරුනද, ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලියේ දී හිටිහැටියේම තමන් ලබාගන්නා ඖෂධ වර්ගය වෙනස් කිරීමට රෝගියාට සිදුවන බවය. එවැනි අවස්ථාවලදී රෝගියාට අත්වන්නේ කුමන ප්‍රතිලාභයක් ද? ඔවුහු විමසූහ.[/SIZE] [SIZE=4]ඇතැම් ඖෂධ වර්ග ලබාගැනීමේ දී පෙර භාවිතා කරමින් සිටි ඖෂධ වර්ගයට වඩා සුවයක් ලැබුණු බව සනාථ කළ රෝගීන් කිහිපදෙනක් ද වූහ.[/SIZE] [SIZE=4]ඩොලරයේ ඉහළ යාම, උසස් තත්ත්වයේ ඖෂධ වර්ග බොහෝමයක් ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමට මං පාදන්නක් වනු ඇති බවට අනතුරු අගවන ඖෂධ නිශ්පාදන ක්ෂේත්රය දිගු කාලීන අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත්, කෙටි කාලීනව ගතහොත් හදිසි ඖෂධ හිගයන් ඇතිවනු ඇති බවත්, පෙන්වා දේ. එම අවස්ථා මගහරවා ගැනීමට නම් විදෙස් ඖෂධ නිශ්පාදන සමාගම්වල නියෝජිත දේශීය සමාගම්වලට එම සමාගම් හා වැඩිදුර සාකච්ඡාවල නිරතවීමට සිදුවනු ඇත. රුපියලේ වටිනාකම දිගින් දිගටම පහත යමින් තිබෙන අවස්ථාවක එය අභියෝගයකි.[/SIZE] [SIZE=4]“කුඩා වෙළදපලක් තිබෙන රටක, මිල පිළිබඳ නිශ්චිත අගයක් නොපවතින වාතාවරණයක, අනයනකරුවන් හැටියට අපට සිදුවන්නේ මහා පරිමාන සමාගම් හා නිතර සාකච්ඡා කරන්නටයි. නමුත් එය ටිකෙන් ටික දුෂ්කර වෙමින් පවතිනවා. මිල පාලනයේ සහ තත්ත්වයෙන් උසස් ඖෂධ වර්ග ගෙන ඒම අතර පැහැදිලි සමතුලිතතාවයක් පැවතිය යුතුමයි.” යයි ඖෂණ ක්ෂේත්රයේ ඇති තතු දන්නා තවත් අයෙක් පැවසීය.[/SIZE] [SIZE=4]“ඔව්. මිල වැදගත්” “නමුත් මිල වැඩි සියලුම ඖෂධ තත්ත්වයෙන් පහළ බව සිතීම අප කිසිසේත්ම නොකළ යුතු දෙයක්. මේ නිසාම ඖෂධයක තත්ත්වය කියන දෙය අන්තිමට නොසළකා හැරෙන තත්ත්වයකටම යන්න පුලුවන්” “අද බොහෝමයක් නිශ්පාදනවලට ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරගන්නට පුලුවන්කම තිබෙන නිසා, තත්ත්ව පරීක්ෂාව මනාව සිදුවිය යුතුමයි. එය අදාළ සමාගම ලබාදෙන ඖෂධ සාම්පලය පරීක්ෂා කිරීමට පමණක් කිසිසේත්ම සීමා නොවිය යුතුයි. මොකද සාම්පල පරීක්ෂාව සදහා ඔවුන් ලබාදෙන්නේ හොදම සාම්පල නිසා. ඒ නිසා අහඹු ලෙස තෝරා ගන්නා සාම්පලයන්ද පරීක්ෂා කළ යුතුයි”[/SIZE] [SIZE=4]“ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග අපි පැවැත්වූ සාකච්ඡා මේ තිබෙන යථාර්ථය දෙස බැලීමේ දී දැන් එතැනින් ඔබ්බට යා යුතුව තිබෙනවා. අනෙක ඇයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධයක් ලියාපදිංචි කිරීම සදහා වන ගාස්තුව ඩොලර්වලින් අය කරන්නේ ? එහෙම නම් ඒ ඖෂධයේ මිලත් තිබෙන්නේ ඕනේ ඩොලර්වලින්මයි” තවත් අයෙක් පැවසුවේ ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%96%E0%B7%82%E0%B6%B0-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7/1-538481 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom