Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]187953[/ATTACH]

මාත් පොඩි කාලෙ ඉදන්ම watch වලට පට්ට ආසයි. හැබැයි මුලින්ම watch එකක් ඇන්දෙ මට වයස 11දි තාත්තගෙන් හම්බුන gift එකක්. ශිෂ්‍යත්වය pass උනාම තාත්තා මගෙන් ඇහුවා මොනවද ඔනේ කියලා ඉතින් මන් කිව්වා මට වතුර යන් නැති watch එකක් ඔනේ කියලා. එතකොට තමයි මේක හම්බුනේ. එදා ඉදන් ඕක ගැලෙව්වේ නිදාගද්දි විතරමයි. හැමදාම ඉස්කෝලෙ ඇදන් ගියත් එක්ක. නානකොට උනත් දාගෙනමයි නෑවෙ. ඒ කාලේ interval එකේ පිස්සු කෙලලා ආයෙ පන්තියට යන්න කලින් අපි සෙට් එකම යන්නෙ tap එක ලගට පොඩ්ඩක් මූන අත පය හොදන්න. අනිත් එවුන් අත හොදද්දි මන් වැලමිටේ ඉදන්ම හොදනව watch එකට වතුර යන් න කියන එක පෙන්නන්න. පුදුම ආදරයක් තිබ්බෙ මෙ watch එකට. අවුරුදු 4 වගේ ඕක දැම්මා. දෙපාරක් battery මාරු කලා. පලවෙනි පාර මාරු කලේ තාත්තටම දීලා, ඉතින් එයා එක ගත්ත place එකෙන්ම ලස්සනට මාරු කරන් ආවා. දෙවෙනි පාර මන් තනියම නුගෙගොඩ තිබ්බ සරසවි book shop එකට opposite side ශොප් එකකින් මාරු කරගත්තා. එකේ හිටපු uncle ඉක්මනට මාරු කරල දුන්නා. පහුවෙනිද තමයි දැනගත්තේ uncle හරියට මාරු කරල නෑ කියල. නාලා අවට පස්සේ watch එකට බඩු බනිස් උනා වතුර ගිහින්. පට්ටම දුකයි, කියගන්න බැරි තරම් දුකයි, ඇඩෙනවත් එක්ක. තාත්තා කිව්වා අලුත් එකක් අරන් දෙන්නම් කියලත් but මට අලුත් එවා වලින් වැඩක් නෑ, ඊට වඩා කොච්චර හොද එකක් අරන් දුන්නත් මට මේ watch එකත් එක්ක තිබ්බ එ feeling එක ගන්න බෑ කියලා තෙරුනා. පට්ට දුකෙන් මන් මගේ first love එකට සමු දුන්නා.

ඔය තියෙන්නෙ watch එක. first job එකේ salary එකෙන් අයෙත් ඒකම ebay එකෙන් ගත්තා. දැන් අදින්නෙ නම් නෑ.

අදටත් watch එකක් එක්ක එ හැදන බැදීම මට වචන වලින් කියන්න තෙරෙන් නෑ.

ආයෙ free වෙලාවක් උනාම ඉතුරු ටික කොටන්නම්…

[QUOTE="rudayas, post: 28294137, member: 27455"] [ATTACH type="full" alt="3B8B74EA-BB11-4A43-BDC6-D4039B02473C.jpeg"]187953[/ATTACH] මාත් පොඩි කාලෙ ඉදන්ම watch වලට පට්ට ආසයි. හැබැයි මුලින්ම watch එකක් ඇන්දෙ මට වයස 11දි තාත්තගෙන් හම්බුන gift එකක්. ශිෂ්‍යත්වය pass උනාම තාත්තා මගෙන් ඇහුවා මොනවද ඔනේ කියලා ඉතින් මන් කිව්වා මට වතුර යන් නැති watch එකක් ඔනේ කියලා. එතකොට තමයි මේක හම්බුනේ. එදා ඉදන් ඕක ගැලෙව්වේ නිදාගද්දි විතරමයි. හැමදාම ඉස්කෝලෙ ඇදන් ගියත් එක්ක. නානකොට උනත් දාගෙනමයි නෑවෙ. ඒ කාලේ interval එකේ පිස්සු කෙලලා ආයෙ පන්තියට යන්න කලින් අපි සෙට් එකම යන්නෙ tap එක ලගට පොඩ්ඩක් මූන අත පය හොදන්න. අනිත් එවුන් අත හොදද්දි මන් වැලමිටේ ඉදන්ම හොදනව watch එකට වතුර යන් න කියන එක පෙන්නන්න. පුදුම ආදරයක් තිබ්බෙ මෙ watch එකට. අවුරුදු 4 වගේ ඕක දැම්මා. දෙපාරක් battery මාරු කලා. පලවෙනි පාර මාරු කලේ තාත්තටම දීලා, ඉතින් එයා එක ගත්ත place එකෙන්ම ලස්සනට මාරු කරන් ආවා. දෙවෙනි පාර මන් තනියම නුගෙගොඩ තිබ්බ සරසවි book shop එකට opposite side ශොප් එකකින් මාරු කරගත්තා. එකේ හිටපු uncle ඉක්මනට මාරු කරල දුන්නා. පහුවෙනිද තමයි දැනගත්තේ uncle හරියට මාරු කරල නෑ කියල. නාලා අවට පස්සේ watch එකට බඩු බනිස් උනා වතුර ගිහින්. පට්ටම දුකයි, කියගන්න බැරි තරම් දුකයි, ඇඩෙනවත් එක්ක. තාත්තා කිව්වා අලුත් එකක් අරන් දෙන්නම් කියලත් but මට අලුත් එවා වලින් වැඩක් නෑ, ඊට වඩා කොච්චර හොද එකක් අරන් දුන්නත් මට මේ watch එකත් එක්ක තිබ්බ එ feeling එක ගන්න බෑ කියලා තෙරුනා. පට්ට දුකෙන් මන් මගේ first love එකට සමු දුන්නා. ඔය තියෙන්නෙ watch එක. first job එකේ salary එකෙන් අයෙත් ඒකම ebay එකෙන් ගත්තා. දැන් අදින්නෙ නම් නෑ. අදටත් watch එකක් එක්ක එ හැදන බැදීම මට වචන වලින් කියන්න තෙරෙන් නෑ. ආයෙ free වෙලාවක් උනාම ඉතුරු ටික කොටන්නම්… [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom