Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Obviously මචං. GMT MOVEMENT වල extra parts තියෙන නිසා gmt movements expensive ඒ වගේම servicing expensive regular diver walata wada.

Gmt watch movement type 2ක් තියෙනවා.

1. Caller gmt / office GMT

2. True gmt

කියලා.

1. Caller gmt movements simple. Modify කරපු day wheel mechanism එකකට 4th hand එකක් හයි කරලා තමයි දුවන්නේ.

Seiko ssk කියන්නේ caller gmt එකක්.

2.true gmt වලට නම් වෙනම dedicated add කරපු 4th hand එකක් තමයි තියෙන්නේ.

Caller gmt වලට වඩා extra function එකක් විදියට minute hand එක එකතැන තියලා hour hand එක move කරන්න පුළුවන්.

Sellita sw 330, eta 2893-2 true GMTs

[MEDIA=youtube]hN2LFx8QW00[/MEDIA]

ඇත්තම කියනවනං ලංකාවෙ ඉන්න කෙනෙක්ට basic automatic gmt watches හරියන්නෑ.

(Sellita sw 330, eta 2893-2 ඒවත්)

Gmt වලට පෙන්නන්න පුළුවන් 12 time zones විතරයි 1,2,3,4,5,6..... වගේ.

ලංකාව තියෙන්නේ 5.30 time zone එකෙනේ.

30min time zone පෙන්නන්න පුළුවන් high horology movement වලට විතරයි.

Battrey powered ඒව නම් ඕනා තරම් තියෙනවා.

Automatics අඩුයි ගොඩක්.

හැබැයි gmt dive watch වල rotating brezel එක කරකවලා 5.30 හදා ගන්න පුළුවන්. 3rd time zone එක විදියට.

ඒත් Movement එකෙන් 2nd time zone එක විදියට බෑ.

[QUOTE="GHost_94, post: 29006854, member: 579814"] Obviously මචං. GMT MOVEMENT වල extra parts තියෙන නිසා gmt movements expensive ඒ වගේම servicing expensive regular diver walata wada. Gmt watch movement type 2ක් තියෙනවා. 1. Caller gmt / office GMT 2. True gmt කියලා. 1. Caller gmt movements simple. Modify කරපු day wheel mechanism එකකට 4th hand එකක් හයි කරලා තමයි දුවන්නේ. Seiko ssk කියන්නේ caller gmt එකක්. 2.true gmt වලට නම් වෙනම dedicated add කරපු 4th hand එකක් තමයි තියෙන්නේ. Caller gmt වලට වඩා extra function එකක් විදියට minute hand එක එකතැන තියලා hour hand එක move කරන්න පුළුවන්. Sellita sw 330, eta 2893-2 true GMTs [MEDIA=youtube]hN2LFx8QW00[/MEDIA] ඇත්තම කියනවනං ලංකාවෙ ඉන්න කෙනෙක්ට basic automatic gmt watches හරියන්නෑ. (Sellita sw 330, eta 2893-2 ඒවත්) Gmt වලට පෙන්නන්න පුළුවන් 12 time zones විතරයි 1,2,3,4,5,6..... වගේ. ලංකාව තියෙන්නේ 5.30 time zone එකෙනේ. 30min time zone පෙන්නන්න පුළුවන් high horology movement වලට විතරයි. Battrey powered ඒව නම් ඕනා තරම් තියෙනවා. Automatics අඩුයි ගොඩක්. හැබැයි gmt dive watch වල rotating brezel එක කරකවලා 5.30 හදා ගන්න පුළුවන්. 3rd time zone එක විදියට. ඒත් Movement එකෙන් 2nd time zone එක විදියට බෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom