Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත් බෙහෙත් හා කෙම් ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස උණ

1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට

අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.

2. සෙම්ප්‍රතිශ්‍යා උණට

අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)

3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට

තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.

4. සෙම සහිත කැස්සට

අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.

5. පපුවේ සෙමට

සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.

6. ප්‍රතිශ්‍යාව සමග අතපය සන්ධි වේදනාව පවතීනම්

I. වෙනිවැල්ගැට, හීං අරන්ත, ඉගුරු කොත්තමලිල් කටුවැල්බටු තම්බා සීනි දමා බොන්න.

II. දේවදාර, ඉගුරු කොත්තමල්ලි, කටුවැල්බටු එළබටු මුල් තම්බා සීනිදමා බොන්න.

7. සෙම් ගෙඬිවලට

I - නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.

II - මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.

III - ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.

8. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට

රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.

9. කැස්සට

I - කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.

II - වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.

10. වේලුම් කැස්සට

ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.

11. ප්‍රතිශ්‍යා කැස්සට

i. පාවාට්ටා කොළ, දලූ, මල්, පොතු සහ මුල් කටුවැල්බටු වැල්මී, ඉගුරු තම්බා බොන්න.

ii. පාවට්ටා දලූ අමු ඉගුරු කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් ඉස්මට ඇඹුල්දොඩම්, සීනි, මීපැණි දමා වරකට තේහැඳි 1x2 බැගින් ටික ටික දිව ගා ගිලින්න.

iii. ඇඹුල් දොඩම් ඉස්ම අමු ඉගුරු ඉස්ම මීපැණි මිශ්‍රකර ටික ටික දිව ගා ගිලින්න

12. උගුර බැරැණ්ඩියට

i. වැල්මී කැබැල්ලක් සහ යුෂ ගිලින්න.

ii. අරලූ සූකිරි මිශ්‍රකර යුෂ ගිලින්න

iii. .මද උණුසුම් වතුරට ලූණුකැට කීපයක් දමා දියකර වරින්වර උගුර සෝදන්න. වේගයෙන් කාරාදැමීම සුදුසු නොවේ.

iv. ඇඹුල් දොඩම් ඉස්ම, අමු ඉගුරු ඉස්ම මීපැණි, තල සූකිරි මිශ්‍රකර ටික ටික දිව ගා ගිලින්න.

13. පීනසයට

අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)

14. ඇදුමට

I - කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )

II - පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.

15. සිරුරේ දැවිල්ල සමග පිපාසය සහිත උණට

i. රසකිඳ, පත්පාඩගම්, කොත්තමල්ලි තම්බා සීනි දමා බොන්න.

මෙම බෙහෙත් උණුසුම්ව දවසට තුන් හතරවතාවක් බී ඇඳ විවේක ගැනීමෙන් හා දිරවීමට පහසු සැහැල්ලූ ආහාර ගැනීමෙන්, පැඟිරි කොලවර්ග තම්බා දුම් ඇල්ලීමෙන්ද, ඒවා පලතුරු යුෂවීමෙන්ද අතුරු උපද්‍රව වලින් තොරව විශේෂයෙන් කැස්සෙන් පීඩා ඇති නොවී ප්‍රතිශ්‍යා උණ සුවවේ.

[QUOTE="nimbreeze, post: 20101622, member: 528661"] [SIZE="5"][INDENT][INDENT][INDENT][B][COLOR="DarkOrchid"]සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස උණ[/COLOR][/B] 1. [B][I]සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට[/I][/B] [INDENT][INDENT]අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි. [/INDENT][/INDENT] [B][I]2. [B][I]සෙම්ප්‍රතිශ්‍යා උණට[/I][/B][/I][/B] [INDENT][INDENT]අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)[/INDENT][/INDENT] [B][I]3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට[/I][/B] [INDENT][INDENT]තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.[/INDENT][/INDENT] [B][I]4. සෙම සහිත කැස්සට[/I][/B] [INDENT][INDENT]අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.[/INDENT][/INDENT] [B][I] 5. පපුවේ සෙමට[/I][/B] [INDENT][INDENT]සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න. [/INDENT][/INDENT] [B][I]6. ප්‍රතිශ්‍යාව සමග අතපය සන්ධි වේදනාව පවතීනම්[/I][/B] [INDENT][INDENT]I. වෙනිවැල්ගැට, හීං අරන්ත, ඉගුරු කොත්තමලිල් කටුවැල්බටු තම්බා සීනි දමා බොන්න. II. දේවදාර, ඉගුරු කොත්තමල්ලි, කටුවැල්බටු එළබටු මුල් තම්බා සීනිදමා බොන්න.[/INDENT][/INDENT] [B][I]7. සෙම් ගෙඬිවලට[/I][/B] [INDENT][INDENT]I - නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න. II - මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න. III - ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.[/INDENT][/INDENT] [B][I]8. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට[/I][/B] [INDENT][INDENT]රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න. [/INDENT][/INDENT] [B][I]9. කැස්සට[/I][/B] [INDENT][INDENT]I - කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න. II - වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.[/INDENT][/INDENT] [B][I]10. වේලුම් කැස්සට[/I][/B] [INDENT][INDENT]ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.[/INDENT][/INDENT] [B][I]11. ප්‍රතිශ්‍යා කැස්සට[/I][/B] [INDENT][INDENT]i. පාවාට්ටා කොළ, දලූ, මල්, පොතු සහ මුල් කටුවැල්බටු වැල්මී, ඉගුරු තම්බා බොන්න. ii. පාවට්ටා දලූ අමු ඉගුරු කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් ඉස්මට ඇඹුල්දොඩම්, සීනි, මීපැණි දමා වරකට තේහැඳි 1x2 බැගින් ටික ටික දිව ගා ගිලින්න. iii. ඇඹුල් දොඩම් ඉස්ම අමු ඉගුරු ඉස්ම මීපැණි මිශ්‍රකර ටික ටික දිව ගා ගිලින්න[/INDENT][/INDENT] [B][I]12. උගුර බැරැණ්ඩියට[/I][/B] [INDENT][INDENT]i. වැල්මී කැබැල්ලක් සහ යුෂ ගිලින්න. ii. අරලූ සූකිරි මිශ්‍රකර යුෂ ගිලින්න iii. .මද උණුසුම් වතුරට ලූණුකැට කීපයක් දමා දියකර වරින්වර උගුර සෝදන්න. වේගයෙන් කාරාදැමීම සුදුසු නොවේ. iv. ඇඹුල් දොඩම් ඉස්ම, අමු ඉගුරු ඉස්ම මීපැණි, තල සූකිරි මිශ්‍රකර ටික ටික දිව ගා ගිලින්න.[/INDENT][/INDENT] [B][I]13. පීනසයට[/I][/B] [INDENT][INDENT]අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)[/INDENT][/INDENT] [B][I]14. ඇදුමට[/I][/B] [INDENT][INDENT]I - කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් ) II - පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.[/INDENT][/INDENT] [B][I]15. සිරුරේ දැවිල්ල සමග පිපාසය සහිත උණට[/I][/B] [INDENT][INDENT]i. රසකිඳ, පත්පාඩගම්, කොත්තමල්ලි තම්බා සීනි දමා බොන්න. මෙම බෙහෙත් උණුසුම්ව දවසට තුන් හතරවතාවක් බී ඇඳ විවේක ගැනීමෙන් හා දිරවීමට පහසු සැහැල්ලූ ආහාර ගැනීමෙන්, පැඟිරි කොලවර්ග තම්බා දුම් ඇල්ලීමෙන්ද, ඒවා පලතුරු යුෂවීමෙන්ද අතුරු උපද්‍රව වලින් තොරව විශේෂයෙන් කැස්සෙන් පීඩා ඇති නොවී ප්‍රතිශ්‍යා උණ සුවවේ.[/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom