Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත් වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘මොකක්ද ටොම්සන් මහත්තයා ඔය පරණ පොතක් පෙරළාගෙන... කොහෙන්ද ඕක හම්බ වුණේ ? ’’ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘‘ පරණ පොතක් තමයි... මේක මේ අවුරුදු පණහක් හැටක් විතර පරණ පොතක්... ඒ වුණාට මේක හරියට වටිනවා... මට මේ අහම්බෙන් තමයි පොත් රාක්කේ තිබිලා හම්බ වුණේ...’’ කියා ටොම්සන් මහත්තයා කීවේ පොත පෙරළන ගමන්මය.

‘‘ මොකක්ද ටොම්සන් මහත්තයා... ඔය ඩබ්.ඒ. සිල්වා මහත්තයාගේ පරණ නවකතාවක්ද ? නැත්නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පරණ නවකතාවක්ද? ’’ කියා අසමින් උන්නැහේද එතනට ආවේය.

‘‘මේක නම් එහෙම දෙයක් නෙවෙයි. ඒ වුණාට උන්නැහේ ප්රශ්නය අහපු විදිහ නම් වැරදියි.’’ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ ඒ මොකද ටොම්සන් මහත්තයා...? ප්‍රශ්න අහන හරි ක්‍රමේකුත් තියෙනවාද? ’’ කියා උන්නැහේ ඇසුවේය.

‘‘ තියෙනවා... තියෙනවා... ඒ කියන්නේ ඔය අහපු ලේඛකයන්ගේ පොත් කවදාවත් පරණ වෙන්නේ නැති ඒවා නේ. ඉතින් ප්‍රශ්නේ අහපු විදිහම වැරදියි.. ඒ කොහොම වුණත් මේක එහෙම එකක් නෙවෙයි. මේක මේ ගිය ශත වර්ෂයේ අග භාගයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවක්.... උන්නැහේ මේක කියවන්නකෝ... ඔය ඇම්බන් මහත්තයාටත් ඇහෙන්න..’’ කියා ටොම්සන් මහත්තයා අතේ තිබූ පොත උන්නැහේ අතට දුන්නේය.

උන්නැහේ පොත අතට ගෙන ටොම්සන් මහත්තයා ඇඟිල්ලෙන් පෙන්නා දීපු කොටස කියවන්නට පටන් ගත්තේය.

අත්වැඩ

ලී වැඩ - 266

ලෝහ වැඩ - 51

පේෂ කර්මය - 254

ලාක්ෂා කර්මය - 16

කුඹල් කර්මාන්තය 98

පිත්තල වැඩ 1

කොහු වැඩ 13

ඉඳිකොල පෙට්ටි විවීම 19

වේවැල් වැඩ 2

‘‘මොකක්ද ටොම්සන් මහත්තයා මේ ලැයිස්තුව? ’’ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘‘මේක නේ ඇම්බන් මහත්තයා.. ඔය හැට ගණන්වල ලංකාවේ ඉස්කෝලවල අත්වැඩ කියලා විෂයයක් ඉගැන්නුවා නේ.. ඒකට ඉගැන්නුවා කියන්නත් බෑ.. පුහුණු කළා නේ..

‘‘ඇත්තට ටොම්සන් මහත්තයා... මේ අපේ රටේ ඉස්කෝලවල ඔහොම වැඩ පුහුණු කළාද අපේ ළමයින්ට ?’’ කියා ඇම්බන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය.

‘‘පුහුණු කළා තමයි.. ඒවා තමයි දේශීය කර්මාන්ත... ඕවාට අපූරුවට නවීන තාක්ෂණය එකතු කරන්න පුළුවන්... අනික තමයි ඒ මොකක් හරි දේශීය කර්මාන්තයක් පුහුණු වුණාම දේශීය චින්තනයක් ඇති වෙනවා.. දේශීය රෙදි පිළි ගැන හැඟීමක් ඇල්මක් ඇති වෙනවා.. පන් මල්ලක්... වේවැල් වට්ටියක් ගැන ඇල්මක් ඇති වෙනවා... ඒවා තමන්ගේ ජිවිකා වෘත්තිය කර ගන්නත් පුළුවන්.. අනික තමයි.. ඒවායින් ඇති වෙන වැඩ කිරීමේ කුසලතාව නවීන ලෝකයට ගැළපෙන විදිහට ඉදිරියේදී වෙනස් කර ගන්නත් පුළුවන්.. අපට වැරදුණ තැන තමයි ඔය...’’ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ටොම්සන් මහත්තයා කියන එක ඇත්ත තමයි.. දැන් ඔය වගේ දේශීය අත්කම් වැඩ ඔය පහළ පන්තිවල දී පුහුණු කරන්නට පුළුවන් නේ.. අනික මං දන්න හැටියට ඉස්කෝලවල ඔය මෝටර් කාර්මික ශිල්පය, වඩු වැඩ, මේසන් වැඩ වගේ ඒවා වුණත් තිබුණා නේද එක කාලෙක.. දැන් ඒවා මොකද නැත්තේ....?’’

‘‘නැත්තේ.... ඒ මොකද කියලා ඔය විෂය නිර්දේශ හදන පණ්ඩිතයන්ගෙන්ම අහලා බලන්න ඕනෑ.... පිට රට තියෙන දේ නේ ඉස් මුදුනින් තියලා ගේන්නේ.. ඒවා අපේ රටේ සමාජ සංස්කෘතික ආර්ථික අවශ්‍යතාවලට කොයි විදිහට ගැළපෙනවද කියලා බලන්න ඕනැ නෑ.... මං දැක්කා ඔය විෂය මාලා ප්‍රතිපත්තියක් කියලා එකක් හදලා තිබුණා පහු ගිය කාලේ ඔය කොමිෂන් සභාවකින්... පාසල් අධ්‍යාපනය ගැන කිසිම දර්ශනයක් නැතිව.. එංගලන්තේ, සිංගප්පූරුවේ වගේ රටවල විෂය නිර්දේශ ආදර්ශයට අරන්... එතකොට අපේ රටේ දේවල් කවුද ආදර්ශයට ගන්නේ? ’’

‘‘ඉතින් ටොම්සන් මහත්තයා... අපි කාටද මේක කියන්නේ....?’’ කියා උන්නැහේ ඇසුවේය.

‘‘කියලා වැඩක් නෑ උන්නැහේ... අර විෂය මාලා හදන පණ්ඩිතයෝ කියා ගත්ත උදවිය ඉන්න තැනක් තියෙනවා නේ.. ඒක වටලන්න ඕනෑ මේ රටේ ජනතාව... තමන්ගේ දූ දරුවන්ට වැඩකට නැති විෂය නිර්දේශ හදලා දෙනවාට... ’’ කියා ටොම්සන් මහත්තයා උන්නැහේ අතේ තිබුණු පොත අතට ගත්තේය.

බන්දුල පී දයාරත්න

bandulapdaya@hotmail.com

http://www.dinamina.lk/

[QUOTE="chathuranirmal, post: 24120561, member: 563563"] . [COLOR="White"]. . .. .[/COLOR] [SIZE="5"] ‘‘මොකක්ද ටොම්සන් මහත්තයා ඔය පරණ පොතක් පෙරළාගෙන... කොහෙන්ද ඕක හම්බ වුණේ ? ’’ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය. ‘‘ පරණ පොතක් තමයි... මේක මේ අවුරුදු පණහක් හැටක් විතර පරණ පොතක්... ඒ වුණාට මේක හරියට වටිනවා... මට මේ අහම්බෙන් තමයි පොත් රාක්කේ තිබිලා හම්බ වුණේ...’’ කියා ටොම්සන් මහත්තයා කීවේ පොත පෙරළන ගමන්මය. ‘‘ මොකක්ද ටොම්සන් මහත්තයා... ඔය ඩබ්.ඒ. සිල්වා මහත්තයාගේ පරණ නවකතාවක්ද ? නැත්නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පරණ නවකතාවක්ද? ’’ කියා අසමින් උන්නැහේද එතනට ආවේය. ‘‘මේක නම් එහෙම දෙයක් නෙවෙයි. ඒ වුණාට උන්නැහේ ප්රශ්නය අහපු විදිහ නම් වැරදියි.’’ කියා ටොම්සන් මහත්තයා කීවේය. ‘‘ ඒ මොකද ටොම්සන් මහත්තයා...? ප්‍රශ්න අහන හරි ක්‍රමේකුත් තියෙනවාද? ’’ කියා උන්නැහේ ඇසුවේය. ‘‘ තියෙනවා... තියෙනවා... ඒ කියන්නේ ඔය අහපු ලේඛකයන්ගේ පොත් කවදාවත් පරණ වෙන්නේ නැති ඒවා නේ. ඉතින් ප්‍රශ්නේ අහපු විදිහම වැරදියි.. ඒ කොහොම වුණත් මේක එහෙම එකක් නෙවෙයි. මේක මේ ගිය ශත වර්ෂයේ අග භාගයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවක්.... උන්නැහේ මේක කියවන්නකෝ... ඔය ඇම්බන් මහත්තයාටත් ඇහෙන්න..’’ කියා ටොම්සන් මහත්තයා අතේ තිබූ පොත උන්නැහේ අතට දුන්නේය. උන්නැහේ පොත අතට ගෙන ටොම්සන් මහත්තයා ඇඟිල්ලෙන් පෙන්නා දීපු කොටස කියවන්නට පටන් ගත්තේය. අත්වැඩ ලී වැඩ - 266 ලෝහ වැඩ - 51 පේෂ කර්මය - 254 ලාක්ෂා කර්මය - 16 කුඹල් කර්මාන්තය 98 පිත්තල වැඩ 1 කොහු වැඩ 13 ඉඳිකොල පෙට්ටි විවීම 19 වේවැල් වැඩ 2 ‘‘මොකක්ද ටොම්සන් මහත්තයා මේ ලැයිස්තුව? ’’ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය. ‘‘මේක නේ ඇම්බන් මහත්තයා.. ඔය හැට ගණන්වල ලංකාවේ ඉස්කෝලවල අත්වැඩ කියලා විෂයයක් ඉගැන්නුවා නේ.. ඒකට ඉගැන්නුවා කියන්නත් බෑ.. පුහුණු කළා නේ.. ‘‘ඇත්තට ටොම්සන් මහත්තයා... මේ අපේ රටේ ඉස්කෝලවල ඔහොම වැඩ පුහුණු කළාද අපේ ළමයින්ට ?’’ කියා ඇම්බන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය. ‘‘පුහුණු කළා තමයි.. ඒවා තමයි දේශීය කර්මාන්ත... ඕවාට අපූරුවට නවීන තාක්ෂණය එකතු කරන්න පුළුවන්... අනික තමයි ඒ මොකක් හරි දේශීය කර්මාන්තයක් පුහුණු වුණාම දේශීය චින්තනයක් ඇති වෙනවා.. දේශීය රෙදි පිළි ගැන හැඟීමක් ඇල්මක් ඇති වෙනවා.. පන් මල්ලක්... වේවැල් වට්ටියක් ගැන ඇල්මක් ඇති වෙනවා... ඒවා තමන්ගේ ජිවිකා වෘත්තිය කර ගන්නත් පුළුවන්.. අනික තමයි.. ඒවායින් ඇති වෙන වැඩ කිරීමේ කුසලතාව නවීන ලෝකයට ගැළපෙන විදිහට ඉදිරියේදී වෙනස් කර ගන්නත් පුළුවන්.. අපට වැරදුණ තැන තමයි ඔය...’’ කියා ටොම්සන් මහත්තයා කීවේය. ‘‘ටොම්සන් මහත්තයා කියන එක ඇත්ත තමයි.. දැන් ඔය වගේ දේශීය අත්කම් වැඩ ඔය පහළ පන්තිවල දී පුහුණු කරන්නට පුළුවන් නේ.. අනික මං දන්න හැටියට ඉස්කෝලවල ඔය මෝටර් කාර්මික ශිල්පය, වඩු වැඩ, මේසන් වැඩ වගේ ඒවා වුණත් තිබුණා නේද එක කාලෙක.. දැන් ඒවා මොකද නැත්තේ....?’’ ‘‘නැත්තේ.... ඒ මොකද කියලා ඔය විෂය නිර්දේශ හදන පණ්ඩිතයන්ගෙන්ම අහලා බලන්න ඕනෑ.... පිට රට තියෙන දේ නේ ඉස් මුදුනින් තියලා ගේන්නේ.. ඒවා අපේ රටේ සමාජ සංස්කෘතික ආර්ථික අවශ්‍යතාවලට කොයි විදිහට ගැළපෙනවද කියලා බලන්න ඕනැ නෑ.... මං දැක්කා ඔය විෂය මාලා ප්‍රතිපත්තියක් කියලා එකක් හදලා තිබුණා පහු ගිය කාලේ ඔය කොමිෂන් සභාවකින්... පාසල් අධ්‍යාපනය ගැන කිසිම දර්ශනයක් නැතිව.. එංගලන්තේ, සිංගප්පූරුවේ වගේ රටවල විෂය නිර්දේශ ආදර්ශයට අරන්... එතකොට අපේ රටේ දේවල් කවුද ආදර්ශයට ගන්නේ? ’’ ‘‘ඉතින් ටොම්සන් මහත්තයා... අපි කාටද මේක කියන්නේ....?’’ කියා උන්නැහේ ඇසුවේය. ‘‘කියලා වැඩක් නෑ උන්නැහේ... අර විෂය මාලා හදන පණ්ඩිතයෝ කියා ගත්ත උදවිය ඉන්න තැනක් තියෙනවා නේ.. ඒක වටලන්න ඕනෑ මේ රටේ ජනතාව... තමන්ගේ දූ දරුවන්ට වැඩකට නැති විෂය නිර්දේශ හදලා දෙනවාට... ’’ කියා ටොම්සන් මහත්තයා උන්නැහේ අතේ තිබුණු පොත අතට ගත්තේය. බන්දුල පී දයාරත්න [email]bandulapdaya@hotmail.com[/email] [url]http://www.dinamina.lk/[/url][/SIZE] [IMG]http://www.dinamina.lk/sites/default/files/news/2018/02/26/coltomson211241655_6694362_23022018_FNI.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom