Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
අත් වැඩ (.)(.)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියට නව මානය ගෙන ..............එන්න

තනිකඩ කොල්ලෝ අද එනවා දින .......වන්න

මහතුන් ලෙසින් ආවත් ඔබ රව ..........ටන්න

දෙන්නට එපා කොම්රසයට ඔඛේ .......ඡන්ද

වැඩ පිළිවෙලක් ඇතුවයි තනිකඩ ........එන්නේ

එළකිරියටයි ඉන් ප්‍රතිඵල ලැබ ............දෙන්නේ

අවලාදමයි මහතුන් දැන් පව ..............සන්නේ

වැඩ පිළිවලක් නෑ උන් දැන් ................දන්නේ

එළකිරියේ මොලකැටි බව වඩ ...........වන්න

මිහිලිය ඇසුර තව තව මෙහි වැඩි ......වන්න

ක්‍රමවත් බවක් එළකිරියට ලැබ ..........දෙන්න

තනිකඩ කොල්ලෝ එනවා දැන් ඉඩ ....දෙන්න

කිඹුල් මාමාගෙන් තව හොඳ හොඳ වැඩ ...ගන්න

එළකිරියේ දොස්තරලට ඉඩ ..................දෙන්න

අලුතෙන් යමක් සිතලා ඉන් වැඩ ............ගන්න

එළකිරි කොල්ලෝ පැමිණෙයි දැන් රැක ...ගන්න

එළකිරි රේඩියෝවේ දැන් හඩ .................වැහිලා

තාරුණ්‍යයේ අපගේ හඩ .......................අඩුවීලා

නග්ගලා ගන්න එළකිරියට ...................පණ දීලා

තනිකඩ කොල්ලෝ දිනනවා සටනක් .......දීලා

පුස්ථකාලේ ඇත දැන් අබලන් ................වීලා

මකුණු දැලෙන් එය ඇත දැන් යට ...........වීලා

දූවිලි ගසා ගනිමූ දැන් පේ .....................වීලා

කිරියට කදිම කොල්ලන් ඇත මතු ..........වීලා

කිරියට අවැසි කණ්ඩායම තනි .................කඩය

උන්ගේ දක්ෂතා දැන්නම් මන ...................හරය

මහතුන්ගේ නිරුවත දැන් පැහැ ................දිලිය

කියවන්නව දෙයක් උන් හට තව නැති .......හැඩය

කවියෙන් ලියමි සඳමෝලගේ ................සිතිවිල්ල

කියවා බලන්නට අයදිමි ......................ලියවිල්ල

අපලග නෑ බොරුවට ඔය ....................කියවිල්ල

කිරියට වටිනවා මෝලගේ ...................පැමිණිල්ල

එළකිරියට නව පෙනුමක් ගෙන .............දෙන්න

චැට් එක අලුත් ලෙසකින් ලැබ ...............දෙන්න

කෙල්ලන් හට සමතැන ගෙන ................දෙන්න

තනිකඩ කොල්ලෝ හට ඔබ ජය ............දෙන්න

සිව් වසරක් ගතවී ඇත ඡන්දය ..............තියලා

කී කිසිවක් නැත මහතුන් දැන් ..............කරලා

තවත් වරක් පැමිණිලා ඇත බොරු .........කරලා

තනිකඩ කොල්ලෝ දිනනවා උන් පච ......කරලා

රැල්ලෙන් රැල්ල ලෙස ගගුලේ දිය ...........රැල්ල

වැල්ලෙන් වැල්ල ලෙස සයුරේ සුදු ...........වැල්ල

තනිකඩයන්ට අද කැරකී ඇත ...............රැල්ල

බඹකර කැරකෙනවා අද අපගේ සුදු .......වැල්ල

බොරුවෙන් වහසි බස් දෙඩුයේ ..........මහතුන්ය

අවලාදමයි නගනේ උන් ....................බිහිසුනුය

කරනට යමක් දන්නේ නැති ..............බියගුන්ය

තනිකඩ කොල්ලෝ දැන් කඩිසර ........විහගුන්ය

එළකිරියට නව පෙනුමක් ගෙන .........දෙන්න

එළකිරි රේඩියෝවට යලි පන ............දෙන්න

කිරියට අවැසි නායකයා ලැබ ............දෙන්න

සඳමෝලා වෙත ඔඛේ ඡන්දය ...........දෙන්න

ඡන්දය දෙන්න මෙතනින්

තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු

එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය

එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

[QUOTE="sadamol buwa, post: 24965157, member: 556899"] [CENTER][IMG]http://drive.google.com/uc?id=1-tAvmLfSoL6d3LZOY0Cx9XyIXP8vSzR5[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkSlateGray"]එළකිරියට නව මානය ගෙන ..............එන්න තනිකඩ කොල්ලෝ අද එනවා දින .......වන්න මහතුන් ලෙසින් ආවත් ඔබ රව ..........ටන්න දෙන්නට එපා කොම්රසයට ඔඛේ .......ඡන්ද වැඩ පිළිවෙලක් ඇතුවයි තනිකඩ ........එන්නේ එළකිරියටයි ඉන් ප්‍රතිඵල ලැබ ............දෙන්නේ අවලාදමයි මහතුන් දැන් පව ..............සන්නේ වැඩ පිළිවලක් නෑ උන් දැන් ................දන්නේ එළකිරියේ මොලකැටි බව වඩ ...........වන්න මිහිලිය ඇසුර තව තව මෙහි වැඩි ......වන්න ක්‍රමවත් බවක් එළකිරියට ලැබ ..........දෙන්න තනිකඩ කොල්ලෝ එනවා දැන් ඉඩ ....දෙන්න කිඹුල් මාමාගෙන් තව හොඳ හොඳ වැඩ ...ගන්න එළකිරියේ දොස්තරලට ඉඩ ..................දෙන්න අලුතෙන් යමක් සිතලා ඉන් වැඩ ............ගන්න එළකිරි කොල්ලෝ පැමිණෙයි දැන් රැක ...ගන්න එළකිරි රේඩියෝවේ දැන් හඩ .................වැහිලා තාරුණ්‍යයේ අපගේ හඩ .......................අඩුවීලා නග්ගලා ගන්න එළකිරියට ...................පණ දීලා තනිකඩ කොල්ලෝ දිනනවා සටනක් .......දීලා පුස්ථකාලේ ඇත දැන් අබලන් ................වීලා මකුණු දැලෙන් එය ඇත දැන් යට ...........වීලා දූවිලි ගසා ගනිමූ දැන් පේ .....................වීලා කිරියට කදිම කොල්ලන් ඇත මතු ..........වීලා කිරියට අවැසි කණ්ඩායම තනි .................කඩය උන්ගේ දක්ෂතා දැන්නම් මන ...................හරය මහතුන්ගේ නිරුවත දැන් පැහැ ................දිලිය කියවන්නව දෙයක් උන් හට තව නැති .......හැඩය කවියෙන් ලියමි සඳමෝලගේ ................සිතිවිල්ල කියවා බලන්නට අයදිමි ......................ලියවිල්ල අපලග නෑ බොරුවට ඔය ....................කියවිල්ල කිරියට වටිනවා මෝලගේ ...................පැමිණිල්ල එළකිරියට නව පෙනුමක් ගෙන .............දෙන්න චැට් එක අලුත් ලෙසකින් ලැබ ...............දෙන්න කෙල්ලන් හට සමතැන ගෙන ................දෙන්න තනිකඩ කොල්ලෝ හට ඔබ ජය ............දෙන්න සිව් වසරක් ගතවී ඇත ඡන්දය ..............තියලා කී කිසිවක් නැත මහතුන් දැන් ..............කරලා තවත් වරක් පැමිණිලා ඇත බොරු .........කරලා තනිකඩ කොල්ලෝ දිනනවා උන් පච ......කරලා රැල්ලෙන් රැල්ල ලෙස ගගුලේ දිය ...........රැල්ල වැල්ලෙන් වැල්ල ලෙස සයුරේ සුදු ...........වැල්ල තනිකඩයන්ට අද කැරකී ඇත ...............රැල්ල බඹකර කැරකෙනවා අද අපගේ සුදු .......වැල්ල බොරුවෙන් වහසි බස් දෙඩුයේ ..........මහතුන්ය අවලාදමයි නගනේ උන් ....................බිහිසුනුය කරනට යමක් දන්නේ නැති ..............බියගුන්ය තනිකඩ කොල්ලෝ දැන් කඩිසර ........විහගුන්ය එළකිරියට නව පෙනුමක් ගෙන .........දෙන්න එළකිරි රේඩියෝවට යලි පන ............දෙන්න කිරියට අවැසි නායකයා ලැබ ............දෙන්න සඳමෝලා වෙත ඔඛේ ඡන්දය ...........දෙන්න[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920779"][SIZE="5"][COLOR="DarkSlateGray"]ඡන්දය දෙන්න මෙතනින්[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920667"][SIZE="5"][COLOR="darkslategray"]තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920389"][SIZE="5"][COLOR="darkslategray"]එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920269"][SIZE="5"][COLOR="darkslategray"]එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920169"][SIZE="5"][COLOR="darkslategray"]එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom