Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අත්_බෙහෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා ඉන්ටෙර්නෙට් එකේ සැරි සරනකොට දැක්ක දේවල් ටිකක්, වැදගත් වෙයි කියල හිතුන නිසා දානව.

අත් බෙහෙත්

හිස් හොරි වලට

1) ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩිකර හිසේ අතුල්ලා මඳ වේලාවකට පසු ස්නානය කරන්න.

2) කොහු කිරිල්ල ගෙඩි යුෂ අමු නෙල්ලි ගෙඩි යුෂ සමග මිශ්‍ර කර හිසේ ගා මඳ වේලාවකින් ස්නානය කරන්න.

3) දෙහි ගැට, උළුහාල්, අමුනෙල්ලි එකත තඹබා පොඩිකර හිසේ ගල්වා මඳවෙලාවකට පසු ස්නානය කරන්න.

උකුනන්ට

1) රාත්‍රි නින්දට පෙර දෙහි කොළ ඉස්ම හිසේ හොඳින් තවරා උදේට හිස සෝදන්න.

2) වෙරළු කොළ කොටා ඒ යුෂ හිසේ තවරා මඳ වේලාවකින් ස්නානය කරන්න.

අලුහම් වලට

1) කැකිරි ගෙඩියක ඇස්ස කපා එය අළුහම් ඇති තැන්වල ගලවන්න.

2) සුදු හඳුන් දෙහි ඇඹුලෙන් ගලගා අළුහම් වල ගල්වන්න.

3) කළුවා අල ඇඹුලෙන් ගලගා අළුහම් සහිත තැන්වල ගල්වන්න.

4) පේර කොල කොටා ඒ යුෂ අළුහම් වල ගල්වනන.

උඳු ගොව්වා කෑමට

1) සූදුරු සහ කළුදුරු යන දෙවර්ගය රසකිඳ යුෂයෙන් අඹරා උඳුගොව්වා කෑ තැන්වල ගාන්න.

2) නියඟලා අල, අචරිය කොළ යුෂයෙන් අඹරා ගාන්න.

3) උළුහාල් , වෙරළු කොළ , දෙහි ඇට මිට බැගින් ගෙන තම්බා ගත් වතුරෙන් හිස සෝදන්න.

4) කුඹුක් පොතු කුඩුකර ඒ යුෂ හිසේ උඳුගොව්වා කා ඇති තැන්වල ගලවන්න.

හිසරදයට

1) නිකදළු යුෂ හා තලතෙල් සමව ගෙන හොඳින් උතුරුවා නිවුනායින් පසු බ්න්දු පහක් පමණ නස්‍ය කරන්න.

2) කතුරු මුරුංංගා කොල සහ මල් අඹරා ඒ යුෂ බින්දු පහක් පමණ නස්‍ය කරන්න.

3) වියලි ඉඟුරු කුඩු ඇල් වතුරෙන් අඹරා තලපයක් සේ නළල දෙපස ගල්වන්න.

4) කහ කුඩු ස්වල්පයක් රෙදි කැබල්ලක දවටා වැටියක් සාදා තලතෙල්වල පොඟවා ගිනි දල්වා නිවා එයින් නැගෙන දුම් උරන්න.

සිද්ධිගුරු තනකිරෙන් අඹරවා නළලේ ගාන්න.

5) ගම්මිරිස් සහ සුදු සඳුන් තන කිරෙන් අඹරා නළලේ ගාන්න.

6) වදකහ,සුවඳ කොට්ටම් , දේවදාර , අබ , සිද්ධිගුරු , මිරිස් යන මේවා තන කිරෙන් අඹරා නළලෙහි ගල්වන්න.

7) වදකහ,මුරුංගා මල්, සුවඳ කොට්ටන් සිද්ධිගුරු , ගම්මිරිස් ආදිය උණුවතුරෙන් අඹරා නළලෙහි ගල්වන්න.

සුදු ළූණු පොතු, උඳු, අබ, යකුවනස්ස කොළ සමව ගෙන කුඩුකර කබලක දමා ගිනි අවුළුවා නිවා දුම් උරන්න.

9) සිද්ධිගුරු , දළුවමුල්, බෙලි, කසායට, සහිඳ ලුණු අනුපාන වශයෙන් දමා බොන්නට දෙන්න.

මුහුණේ පැහැපත් බවට

1) පුහුල් මදය සූරා දෙහි ඇඹුල් සමඟ මිශ්‍ර කොට නින්දට පෙර ගල්වා මඳ වේලාවකින් සෝදා හරින්න.

2) ඉදුණු බෙලි ගෙඩියක මදය සූරා එළකිරි තේ හැඳි දෙකක් පමණ මිශ්‍ර කොට තලපයක් සේ තවරා විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

මුහුණේ කළු ලප වලට

1) සියඹ්ලා දළු , එළකිරෙන් අඹරා ගාන්න.

2) කොහොඹ දළු යුෂ වලට එළකිරි යොදය එක්කොට මුහුණේ ගල්වන්න.

3) සුදුරු ඇල්දියෙන් අඹරා මුහුණේ ගල්වන්න.

4) කොහොඹ දළු මිටක් ඇල්දියෙන් අඹරා ගල්වනන.

****සමහරවිට ඉහත අත් බෙහෙත් මගින් සමහරුන්ට ආසාත්මිකතා ඇතිවිය හැකියි.

පාවිච්චියට පෙර සුලු ප්‍රමාණයක් සිරුරේ යම් තැනක - කණ පිටිපස වැනි- ආලේපකර පැය 24ක් බලන්න. එතන දැවිල්ලක්, රතුවීමක් හෝ යම් වෙනසක් ඇතිනම් එය භාවිතා කරන්න එපා.

[QUOTE="Tharanga81, post: 14239658, member: 427038"] [CENTER][SIZE=4][COLOR=yellow][B][COLOR=DarkRed]මචන්ලා ඉන්ටෙර්නෙට් එකේ සැරි සරනකොට දැක්ක දේවල් ටිකක්, වැදගත් වෙයි කියල හිතුන නිසා දානව. [/COLOR][/B][/COLOR][/SIZE] [SIZE=4][B][SIZE=5][COLOR=DarkRed]අත් බෙහෙත්[/COLOR][/SIZE][/B][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=yellow][B][COLOR=DarkRed] හිස් හොරි වලට[/COLOR][/B][/COLOR] 1) ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩිකර හිසේ අතුල්ලා මඳ වේලාවකට පසු ස්නානය කරන්න. 2) කොහු කිරිල්ල ගෙඩි යුෂ අමු නෙල්ලි ගෙඩි යුෂ සමග මිශ්‍ර කර හිසේ ගා මඳ වේලාවකින් ස්නානය කරන්න. 3) දෙහි ගැට, උළුහාල්, අමුනෙල්ලි එකත තඹබා පොඩිකර හිසේ ගල්වා මඳවෙලාවකට පසු ස්නානය කරන්න. [COLOR=DarkRed][B]උකුනන්ට[/B][/COLOR] 1) රාත්‍රි නින්දට පෙර දෙහි කොළ ඉස්ම හිසේ හොඳින් තවරා උදේට හිස සෝදන්න. 2) වෙරළු කොළ කොටා ඒ යුෂ හිසේ තවරා මඳ වේලාවකින් ස්නානය කරන්න. [COLOR=DarkRed] [B]අලුහම් වලට[/B][/COLOR] 1) කැකිරි ගෙඩියක ඇස්ස කපා එය අළුහම් ඇති තැන්වල ගලවන්න. 2) සුදු හඳුන් දෙහි ඇඹුලෙන් ගලගා අළුහම් වල ගල්වන්න. 3) කළුවා අල ඇඹුලෙන් ගලගා අළුහම් සහිත තැන්වල ගල්වන්න. 4) පේර කොල කොටා ඒ යුෂ අළුහම් වල ගල්වනන. [COLOR=DarkRed][B]උඳු ගොව්වා කෑමට[/B][/COLOR] 1) සූදුරු සහ කළුදුරු යන දෙවර්ගය රසකිඳ යුෂයෙන් අඹරා උඳුගොව්වා කෑ තැන්වල ගාන්න. 2) නියඟලා අල, අචරිය කොළ යුෂයෙන් අඹරා ගාන්න. 3) උළුහාල් , වෙරළු කොළ , දෙහි ඇට මිට බැගින් ගෙන තම්බා ගත් වතුරෙන් හිස සෝදන්න. 4) කුඹුක් පොතු කුඩුකර ඒ යුෂ හිසේ උඳුගොව්වා කා ඇති තැන්වල ගලවන්න. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B][COLOR=DarkRed]හිසරදයට[/COLOR] 1) නිකදළු යුෂ හා තලතෙල් සමව ගෙන හොඳින් උතුරුවා නිවුනායින් පසු බ්න්දු පහක් පමණ නස්‍ය කරන්න. 2) කතුරු මුරුංංගා කොල සහ මල් අඹරා ඒ යුෂ බින්දු පහක් පමණ නස්‍ය කරන්න. 3) වියලි ඉඟුරු කුඩු ඇල් වතුරෙන් අඹරා තලපයක් සේ නළල දෙපස ගල්වන්න. 4) කහ කුඩු ස්වල්පයක් රෙදි කැබල්ලක දවටා වැටියක් සාදා තලතෙල්වල පොඟවා ගිනි දල්වා නිවා එයින් නැගෙන දුම් උරන්න. සිද්ධිගුරු තනකිරෙන් අඹරවා නළලේ ගාන්න. 5) ගම්මිරිස් සහ සුදු සඳුන් තන කිරෙන් අඹරා නළලේ ගාන්න. 6) වදකහ,සුවඳ කොට්ටම් , දේවදාර , අබ , සිද්ධිගුරු , මිරිස් යන මේවා තන කිරෙන් අඹරා නළලෙහි ගල්වන්න. 7) වදකහ,මුරුංගා මල්, සුවඳ කොට්ටන් සිද්ධිගුරු , ගම්මිරිස් ආදිය උණුවතුරෙන් අඹරා නළලෙහි ගල්වන්න. [IMG]http://illiweb.com/fa/i/smiles/icon_cool.gif[/IMG] සුදු ළූණු පොතු, උඳු, අබ, යකුවනස්ස කොළ සමව ගෙන කුඩුකර කබලක දමා ගිනි අවුළුවා නිවා දුම් උරන්න. 9) සිද්ධිගුරු , දළුවමුල්, බෙලි, කසායට, සහිඳ ලුණු අනුපාන වශයෙන් දමා බොන්නට දෙන්න.[/B] [/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][B][COLOR=DarkRed]මුහුණේ පැහැපත් බවට[/COLOR] 1) පුහුල් මදය සූරා දෙහි ඇඹුල් සමඟ මිශ්‍ර කොට නින්දට පෙර ගල්වා මඳ වේලාවකින් සෝදා හරින්න. 2) ඉදුණු බෙලි ගෙඩියක මදය සූරා එළකිරි තේ හැඳි දෙකක් පමණ මිශ්‍ර කොට තලපයක් සේ තවරා විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. [COLOR=DarkRed] මුහුණේ කළු ලප වලට[/COLOR] 1) සියඹ්ලා දළු , එළකිරෙන් අඹරා ගාන්න. 2) කොහොඹ දළු යුෂ වලට එළකිරි යොදය එක්කොට මුහුණේ ගල්වන්න. 3) සුදුරු ඇල්දියෙන් අඹරා මුහුණේ ගල්වන්න. 4) කොහොඹ දළු මිටක් ඇල්දියෙන් අඹරා ගල්වනන. [SIZE=5][COLOR=DarkRed] ****සමහරවිට ඉහත අත් බෙහෙත් මගින් සමහරුන්ට ආසාත්මිකතා ඇතිවිය හැකියි. [/COLOR][/SIZE][/B][/SIZE][SIZE=5][COLOR=DarkRed] පාවිච්චියට පෙර සුලු ප්‍රමාණයක් සිරුරේ යම් තැනක - කණ පිටිපස වැනි- ආලේපකර පැය 24ක් බලන්න. එතන දැවිල්ලක්, රතුවීමක් හෝ යම් වෙනසක් ඇතිනම් එය භාවිතා කරන්න එපා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom