Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිගරු රාජිත සෞඛ්‍ය ඇමතිතුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් එකඟ වූ කාරණා මිස අලුත් කිසිදු ඉල්ලීමකට එකඟ නොවී රාජිත GMOව දණ ගස්සයි: වර්ජනය නිමයි; සයිටම් සිසුන්ටත් විසඳුමක්; GMOවත් එකඟයි

වත්මන් රජයේ දැවැන්ත චරිතයක් ලෙස ඉදිරියට ආ සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා අද තවත් සුවිශේෂ වාර්තාවක් පිහිටුවමින් තමන් රටේ බලවත්ම වෘත්තීය සමිතිය යැයි පාරම්බාන දොස්තර පාදෙනියගේ GMOව තම දෙපා මුළ දණ ගස්වන ලදී. ඒ චන්ඩි කමෙන් නොව සාධාරණත්වය මත පදනම් වෙමිනි.

අද (30) උදෑසන GMOව වැඩ වර්ජනයකට ගියේ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් රාශියක් මුල්කරගනිමිනි. එම කිසිදු ඉල්ලීමකට එකඟ නොවී සවස 1 වනවිට වැඩවර්ජනය ක්‍රියාවිරහිත කරදැමීමට රාජිත ඇමතිවරයා සමත්විය.

සෞඛ්‍ය ලේකම්වරයාගේම අත්සනින් නිකුත් කර ඇති ලිපියට (ඇමුණුම බලන්න) අනුව ඊයේ දින (29) එනම් දොස්තර වැඩ වර්ජනයට පෙර දින GMOව හා ඇමතිවරයා අතර සාකච්ඡාවේදී ඇතිවූ එකඟතා පමණක් පදනම් කරගනිමින් වර්ජනය නිමාකර ඇත. දොස්තර වැටුප්, දීමනා, වාහන බලපත්‍ර ආදිය සඳහා කිසිදු නව එකඟතාවයකට එළඹි නැති අතර 2017 අයවැය යෝජනා පරිදි 2018 වර්ෂයේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධනය වන පරිමාණයෙන්ම පමණක් දොස්තර වරප්‍රසාද සශෝධනය වනු ඇත.

මෙහිදී රාජිත ඇමතිවරයා ලැබූ සුවිශේෂී ජයග්‍රහණය වන්නේ මෙතෙක් කල් මාලබේ සයිටම් වෛද්‍ය සිසුන් හට රජය පාර්ශවයෙන් සාධාරණයක් ඉටුකරගැනීමට තිබූ ප්‍රධාන බාධකයක් ඉවත්කර ගැනීමයි.

සියළුම සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට අනුබද්ධකොට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් වෛද්‍ය උපාධියක් ලබා දිය යුතු බව GMO පාර්ශවයෙන් යෝජනා වී තිබෙන අතර රාජිත ඇමතිතුමා ඊට පූර්ණ එකඟතාවය පළකර ඇත.ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ මුදල් ගෙවා හෝ අවැසි අයෙකුට වෛද්‍ය උපාධිය හැදෑරීමේ පූර්ණ නිදහස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය හරහා ලැබෙනු ඇත. මෙය ගෝත්රවාදි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට දැඩි කණේ පහරක් එල්ල කරවන ජනතාවාදී තීන්දුවකි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අභිනවයෙන් තේරී පත්වූ වෛද්‍ය පාදෙනිය ඇතුලු GMO සාමාජිකයන් හතරදෙනා සයිටම් ගැටලුව විසඳීමට වෛද්‍ය සභාව තුළ සිට ඇමතිවරයාට පූර්ණ සහය දැක්වීමට එකඟ වී ඇත. ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට කිසිදු විරෝධයක් නොදක්වන බවට ඔවුන් ඇමතිවරයාට සහතික වී ඇත. මෙම සාර්ථක හමුව සම්බන්ධීකරණය කරනලද්දේ අග්‍රාමාත්‍ය උපදේශක දිනේශ් වීරක්කොඩි මහතා විසිනි.

(29 දා වැඩ වර්ජනය පෙර ඇමැති සහ වර්ජිත සංවිධාන එකඟ වූ ලියැවිල්ල මෙහි දැක්වේ)

- https://www.facebook.com/lankaenews/posts/1755563861175438

http://www.lankaenews.com/news/7035/si

[QUOTE="monson, post: 22790683, member: 30005"] [B][SIZE="5"]කලින් එකඟ වූ කාරණා මිස අලුත් කිසිදු ඉල්ලීමකට එකඟ නොවී රාජිත GMOව දණ ගස්සයි: වර්ජනය නිමයි; සයිටම් සිසුන්ටත් විසඳුමක්; GMOවත් එකඟයි[/SIZE][/B] [SIZE="4"] වත්මන් රජයේ දැවැන්ත චරිතයක් ලෙස ඉදිරියට ආ සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා අද තවත් සුවිශේෂ වාර්තාවක් පිහිටුවමින් තමන් රටේ බලවත්ම වෘත්තීය සමිතිය යැයි පාරම්බාන දොස්තර පාදෙනියගේ GMOව තම දෙපා මුළ දණ ගස්වන ලදී. ඒ චන්ඩි කමෙන් නොව සාධාරණත්වය මත පදනම් වෙමිනි. අද (30) උදෑසන GMOව වැඩ වර්ජනයකට ගියේ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් රාශියක් මුල්කරගනිමිනි. එම කිසිදු ඉල්ලීමකට එකඟ නොවී සවස 1 වනවිට වැඩවර්ජනය ක්‍රියාවිරහිත කරදැමීමට රාජිත ඇමතිවරයා සමත්විය. සෞඛ්‍ය ලේකම්වරයාගේම අත්සනින් නිකුත් කර ඇති ලිපියට (ඇමුණුම බලන්න) අනුව ඊයේ දින (29) එනම් දොස්තර වැඩ වර්ජනයට පෙර දින GMOව හා ඇමතිවරයා අතර සාකච්ඡාවේදී ඇතිවූ එකඟතා පමණක් පදනම් කරගනිමින් වර්ජනය නිමාකර ඇත. දොස්තර වැටුප්, දීමනා, වාහන බලපත්‍ර ආදිය සඳහා කිසිදු නව එකඟතාවයකට එළඹි නැති අතර 2017 අයවැය යෝජනා පරිදි 2018 වර්ෂයේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධනය වන පරිමාණයෙන්ම පමණක් දොස්තර වරප්‍රසාද සශෝධනය වනු ඇත. මෙහිදී රාජිත ඇමතිවරයා ලැබූ සුවිශේෂී ජයග්‍රහණය වන්නේ මෙතෙක් කල් මාලබේ සයිටම් වෛද්‍ය සිසුන් හට රජය පාර්ශවයෙන් සාධාරණයක් ඉටුකරගැනීමට තිබූ ප්‍රධාන බාධකයක් ඉවත්කර ගැනීමයි. සියළුම සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට අනුබද්ධකොට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් වෛද්‍ය උපාධියක් ලබා දිය යුතු බව GMO පාර්ශවයෙන් යෝජනා වී තිබෙන අතර රාජිත ඇමතිතුමා ඊට පූර්ණ එකඟතාවය පළකර ඇත.ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ මුදල් ගෙවා හෝ අවැසි අයෙකුට වෛද්‍ය උපාධිය හැදෑරීමේ පූර්ණ නිදහස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය හරහා ලැබෙනු ඇත. මෙය ගෝත්රවාදි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට දැඩි කණේ පහරක් එල්ල කරවන ජනතාවාදී තීන්දුවකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අභිනවයෙන් තේරී පත්වූ වෛද්‍ය පාදෙනිය ඇතුලු GMO සාමාජිකයන් හතරදෙනා සයිටම් ගැටලුව විසඳීමට වෛද්‍ය සභාව තුළ සිට ඇමතිවරයාට පූර්ණ සහය දැක්වීමට එකඟ වී ඇත. ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට කිසිදු විරෝධයක් නොදක්වන බවට ඔවුන් ඇමතිවරයාට සහතික වී ඇත. මෙම සාර්ථක හමුව සම්බන්ධීකරණය කරනලද්දේ අග්‍රාමාත්‍ය උපදේශක දිනේශ් වීරක්කොඩි මහතා විසිනි. (29 දා වැඩ වර්ජනය පෙර ඇමැති සහ වර්ජිත සංවිධාන එකඟ වූ ලියැවිල්ල මෙහි දැක්වේ)[/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/27072420_1755563444508813_827660143726768027_n.jpg?oh=4a53e39c1189ac0303ec822a8cb3200c&oe=5B1E2A3D[/IMG] - [url]https://www.facebook.com/lankaenews/posts/1755563861175438[/url] [url]http://www.lankaenews.com/news/7035/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom