අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිත්

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ae79049-jpg.183457


    @sanzilla jackcat අඩෝ මෙන්න අස්සයො ගහන එකක්.
    Me koheda, India?
     
    • Love
    Reactions: Candid-B

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රුකුලෙ පැදිම
    රුකුලෙ පැදිම නම් අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිතකි. මෙක නම් මොන අර්ථයෙන් බැලුවත් සදාචාර සම්පන්න ක්‍රමයක් නොවන බව කිව යුතුය .
    ගමෙ ගම්මුලාදැනියා හො ඊට සමාන ප්‍රභුන් විසින් ගමෙ ගැටිස්සියන් සමහර විට වැඩිවියට පත් නොවු ගැහැණු ලමයින් එක්කෙනෙක් හො කිහිප දෙනෙක් සමග ලිංගිකව එකතු විමට ගමෙ වනරොදට යැම රුකුලෙ පැදිම කියලා හදුන්වනවා.
    මෙක සත් රාග සිරිත් වලින් එකක් ලෙස හදුන්වා තිබෙනවා. මෙහිදි දැරියන් අකමැති වුවත් ගම්මුලාදැනියා හො ප්‍රභුවරයාට එකග වෙන්න වෙනවා.
    මෙක රුකුලෙ පැදිම ලෙස හැදින්වුවත් ඊටත් අතිතයෙ රුකුලෙ පැදිම කියන්නෙ ලිංගික ක්‍රියාකාරකම් සදහාම දෙදෙනෙක් වනයෙ හමු විම. සුනෙත්‍රා දෙවිය මලයාලම් කුමාරයෙක් සමග රුකුලෙ පැදිම නිසා උපන් කුමරා රුකුලෙ කුමරා ලෙස හැදින්වු පසුව අලකෙෂ්වර මරා කොට්ටෙ රජවු පරාක්‍රමබාහු රජුයි.

    පනාමුරේ මඩවන්වෙල මහ දිසාවෙ, වැඩිවියට පත් වෙච්චි ගෑනු ලමයි ගේ පලමු රාත්‍රිය,ගමේ වෙන ඕනෑම විවාහයක පලමු දින යහන්ගතවීම ඔහු සමග සිටීමට අණක් නිකුත්කර තිබුනා.

    මඩුවන්වෙල වලව්වෙ දිග්ගෙයි නැටුම
    මඩුවන්වෙල දිසාවෙ ගමේ කෙල්ලෙක් ලොකු උනාම රෙදි ගලවල එයා ඉස්සරහ නටන්න ඕන කියල නීතියක් තිබුනා .

    ගමන් දීගෙ
    ඉස්සර රටේ මහත්තය ආරච්චිගෙ වසම බලන්න එනකොට ... කන්න බොන්න දීල කන්‍යාවියක් දෙන්න ඕන සතුටු කරන්න.
    ඒකට කියන්නෙ ගමන් දීගෙ කියල රජ කාලෙ ඉදන් ආපු සිරිතක් ... ගෙදට්ට එන උසස් කුලවතෙක් ට කැමති නන් බිරිද දුව එක්ක ඉන්ඩ දෙන එක සම්ප්‍රදායක් ...ඒක ගෞරව යක් ලෙස සලකල තියෙන්නෙ

    හෙළ ජාතික අභිමානේ

    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්

    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
    හෙළ ජාතික අභිමානේ..


    වීර විකුම් පෑ පෙර දරුවෝ

    දෙස රැස මුර කෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොමවව් ණයකරුවෝ
    දැය දියුණට පැද යන නැවියා
    ගොවියා බිම දෙවියා
    සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
    අට ලෝ දම හුරු හෙළයා
    සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
    ඉස්සර ඉදන්ම අසහනෙ. අවුරුදු 2500 මෙව්වා එකේ ඈශ්චර්ය
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113


    https://getreal.forumotion.com/t801p20-topic
    ------ Post added on Sep 5, 2022 at 5:16 PM

    "මෙසේ සිංහල රජ කාලයේ සිට රදලවරුන්ට පවත්වා ගෙන ආ සත්කාර ඉංග්‍රීසි ආණ්ඩුවට උඩ රට අත් වූ විට, ඉංග්‍රීසි හමුදාවන්ගෙනුත් මෙයාකාර නො ලැබීම හේතුකොට ගෙන, වර්ෂ 1817, 1818 දී භයානක කැරැල්ලක් නැඟීම සිදු විය."

    පෙනව නෙද උඩරට රදල හැත්තගෙ කෙරුවාව? රට පවල දීල සැලකිලි නැති නිසා තමා කැරලි ගහල තියෙන්නෙ. 🤭
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    "මෙසේ සිංහල රජ කාලයේ සිට රදලවරුන්ට පවත්වා ගෙන ආ සත්කාර ඉංග්‍රීසි ආණ්ඩුවට උඩ රට අත් වූ විට, ඉංග්‍රීසි හමුදාවන්ගෙනුත් මෙයාකාර නො ලැබීම හේතුකොට ගෙන, වර්ෂ 1817, 1818 දී භයානක කැරැල්ලක් නැඟීම සිදු විය."

    පෙනව නෙද උඩරට රදල හැත්තගෙ කෙරුවාව? රට පවල දීල සැලකිලි නැති නිසා තමා කැරලි ගහල තියෙන්නෙ. 🤭
    waruna රාජසිංහ කියලා එකෙක් මතක් උනා :ROFLMAO:
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    waruna රාජසිංහ කියලා එකෙක් මතක් උනා :ROFLMAO:
    උ නං රදල වෙන බැ බං. කතාවෙ හැසිරීමෙ හැටියට රාදලුන්ට ගැනු දුන්න අඩුකුලේ එකෙක් වෙන්ඩ ඔනෙ.

    පරම්පරික trauma එක තමා ඔය අපෙ පිටින් යවන්න දගලන්නෙ 😅
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    උ නං රදල වෙන බැ බං. කතාවෙ හැසිරීමෙ හැටියට රාදලුන්ට ගැනු දුන්න අඩුකුලේ එකෙක් වෙන්ඩ ඔනෙ.

    පරම්පරික trauma එක තමා ඔය අපෙ පිටින් යවන්න දගලන්නෙ 😅
    රාජසිංහලා කොහොමත් දෙමල එවුන් නේද මචන්
    සිංහල නෙමෙයි නෙ? :eek:
     
    • Wow
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රාජසිංහලා කොහොමත් දෙමල එවුන් නේද මචන්
    සිංහල නෙමෙයි නෙ? :eek:
    ඔව් නෙද බං? න්‍යක්ක්ර් රාජාලාගේ අත මෙහෙවර පය මෙහෙව්ර් කරපු උන්.

    හරි නං මූත් කලු දෙමළ වෙන්ඩ ඔනෙ. එහෙම නොවි සුදු වෙලා තියෙන හැටි හිතාගන්ඩ පුළුවන් නෙද 🤣
     
    • Like
    Reactions: Mr.dark

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රාජසිංහලා කොහොමත් දෙමල එවුන් නේද මචන්
    සිංහල නෙමෙයි නෙ? :eek:
    දෙමල නෙමෙයි තෙලිඟු.. ඉන්දියාවෙ තෙලඟනා වලින් ආපු අය..

    ඔව් නෙද බං? න්‍යක්ක්ර් රාජාලාගේ අත මෙහෙවර පය මෙහෙව්ර් කරපු උන්.

    හරි නං මූත් කලු දෙමළ වෙන්ඩ ඔනෙ. එහෙම නොවි සුදු වෙලා තියෙන හැටි හිතාගන්ඩ පුළුවන් නෙද 🤣
    නායක්කර් කියන්නෙ තෙලඟනා වල රාජ වංශයක්. ලංකාවට ආවෙ ලංකාවෙ රජවරුන්ගෙ බිසෝවරුන්ගෙ සහෝදරයො නිසා. ලංකාවෙ රජවරු අග බිසව විදිහට ගොඩක් වෙලාවට ඉන්දියාවෙ සූර්ය වංශික කුමාරියො ගෙන්නගත්තෙ
    ------ Post added on Mar 21, 2024 at 7:13 AM