නිවුස් වලට නීතිඤ සංගමේ මහ එකා කියනව ජාතික ආරක්ෂාව අනතුරේ මහපාරෙ වෙඩි තියනව කියල.
ඉතින් ඔය වෙඩි තියන උනුයි ප්ලෑන් කරපු උනුයි අල්ලල හිරේ දැම්ම හැමපාරකම ඔය ලෝයර් හැත්තමනෙ උන්ව නිදහස් කරන්න ඇපදෙන්න දැගලුවෙ සල්ලිවලට.
ඉස්සරහට වෙන්නෙත් ඕකම තමයි.
ඕකුන් උසාවියෙ වගේ මයික් එක ඉස්සරහ තර්ක කරාට ප්‍රායෝගික යතාර්ථය ඕක තමයි.