අතිරේක ආදායමක් හොයන ලොස් සිංහලුන්ට පොඩි අදහසක් 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,713
    75,835
    113
    උඹලට අතිරේක ආදායමක් හොයනවානම් ඉන්ශුරන්ස් පැත්ත පොඩ්ඩක් බලපල්ල. පොලිසි එකේ කමිශන් එකෙන් සල්ලි හම්බෙන නිසා හොඳ portfolio එකක් හදාගත්තොත් හොඳ ආදායමක් හොයාගන්න පුලුවන්. වැඩේ පාර්ටයිම් කරන්නත් පුලුවන් ඉතින් මොකද sales i.e. insurance විකුඅනන ජොබක් නිසා. :yes::yes:

    හැබැයි ඕනම ජොබක් වගේ නිකන් හිටියා කියලා සල්ලි හම්බෙන්නෙ නෑ.

    final note: ඔය ජොබ ඇවිල්ලා ඉතින් පවුලේ උන්, යාලුවො, අඳුනන උන් නැතිවෙන ජොබක් ඉතින් මිනිසුන්ට වාතයක් නොවී කරගෙන යන්න බලපන්. ;) ;)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    අපෝ මම කලින් කෙල්ල අත ඇරියෙත් ඒකිගේ අම්මා ඔය ඉන්සුරංස් මගුල් නිසා
    එපාම කරපු ජොබ් එකක් ඕක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231

    Policy wikunanna ama danna ona, ama kanna modayek inna ona, kohomath middle class eka echcharata moda maha
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,908
    113
    Cenon
    cenon.com

    agreed, hithanawata wada mara time ekak yana and kalakanni wadak.
    again agreed!!!!!
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,835
    113
    Policy wikunanna ama danna ona, ama kanna modayek inna ona, kohomath middle class eka echcharata moda maha
    ලංකාවෙ බාගෙට බාගයක් බඩු ගන්නෙ මිනිහෙක්ට ඕන නිසාද? අනික ඉන්ශුරන්ස් කියන එක ඔය කියනතරම් නරක දෙයක් නෙවී. ගොඩක් වෙලාවට උඹෙන් යැපෙන සෙට් එක financially උඹ මත ගොඩක් dependent නම් හරි financially ගොඩක් vulnerable නම් හරි ඉන්ශුරන්ස් කියන්නෙ හොඳ risk mitigation/avoidance එකක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    ලංකාවෙ බාගෙට බාගයක් බඩු ගන්නෙ මිනිහෙක්ට ඕන නිසාද? අනික ඉන්ශුරන්ස් කියන එක ඔය කියනතරම් නරක දෙයක් නෙවී. ගොඩක් වෙලාවට උඹෙන් යැපෙන සෙට් එක financially උඹ මත ගොඩක් dependent නම් හරි financially ගොඩක් vulnerable නම් හරි ඉන්ශුරන්ස් කියන්නෙ හොඳ risk mitigation/avoidance එකක්.
    Insurance policy market karanneth ohoma kiyak
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ලස්සන කෙල්ලෙක් ඉන්නවා නම් ඕකෙන් හොයනවා වගේ 4-5 ගුණයක් එක රැයින් හොයන්න පුළුවන් xhamister එකේ live show පෙන්නලා .පෙන්නුවා කියල ගෙවෙනවා කියලද බන් .මුණට මාස්ක් 1ක් දාගෙන උනත් අව්ලක් නැහැ fun ගන්න ගමන් ගානකුත් අතට එනවා .දැන් කපල් ගොඩක් ඉන්නවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,835
    113
    Insurance policy market karanneth ohoma kiyak
    දැන් උඹ හිතන්නෙ ඒක වැරදි කියලද? ඒක බොරු කියලද හිතන්නෙ?

    ලස්සන කෙල්ලෙක් ඉන්නවා නම් ඕකෙන් හොයනවා වගේ 4-5 ගුණයක් එක රැයින් හොයන්න පුළුවන් xhamister එකේ live show පෙන්නලා .පෙන්නුවා කියල ගෙවෙනවා කියලද බන් .මුණට මාස්ක් 1ක් දාගෙන උනත් අව්ලක් නැහැ fun ගන්න ගමන් ගානකුත් අතට එනවා .දැන් කපල් ගොඩක් ඉන්නවා
    මෙහෙමයි මචන්, උඹලගෙ පවුල් පසුබිමේ හැටියට ඕක OK උනාට ගොඩක් ගෑනු කැමැතිනෑනේ ගනිකාවො වෙන්න. අනික ගොඩක් පිරිමි කැමැති නෑ උන්ගෙ ගෑනි වේසකමේ යවන්න. :yes: :yes:
    ------ Post added on Dec 10, 2025 at 12:02 PM
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    දැන් උඹ හිතන්නෙ ඒක වැරදි කියලද? ඒක බොරු කියලද හිතන්නෙ?
    Claim ganna gihama nam godak unta hambennema athin kala harak baluwa wage uththara
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    agreed, hithanawata wada mara time ekak yana and kalakanni wadak.
    again agreed!!!!!
    ඔය Insurance කරන ජොබ් එක නිසා අන්තිමට මිනිස්සුන්ට එපා වෙනවා බන්
    ඕනේ තැනයි නැති තැනයි හැම තැනම ඉන්සුවරන්ස් මගුල් කියවනවා පිස්සුවෙන් වගේ😂
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,908
    113
    Cenon
    cenon.com
    ඔය Insurance කරන ජොබ් එක නිසා අන්තිමට මිනිස්සුන්ට එපා වෙනවා බන්
    ඕනේ තැනයි නැති තැනයි හැම තැනම ඉන්සුවරන්ස් මගුල් කියවනවා පිස්සුවෙන් වගේ😂
    ekama benifit eka, salli dammoth etika save wenawa longterm, ekath hariyata damme nattam iwarai!
    biggest scam.
     
    • Wow
    Reactions: 2osama

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    දැන් උඹ හිතන්නෙ ඒක වැරදි කියලද? ඒක බොරු කියලද හිතන්නෙ?

    මෙහෙමයි මචන්, උඹලගෙ පවුල් පසුබිමේ හැටියට ඕක OK උනාට ගොඩක් ගෑනු කැමැතිනෑනේ ගනිකාවො වෙන්න. අනික ගොඩක් පිරිමි කැමැති නෑ උන්ගෙ ගෑනි වේසකමේ යවන්න. :yes: :yes:
    ------ Post added on Dec 10, 2025 at 12:02 PM
    ගැණු කැමති කර ගන්න මිනිහ දැන ගන්න ඕන ඉතින් .අනෙක ගොඩක් ගැනු කැමතිය් තමන්ගේ වැඩ පෙන්නන්න .අතටත් හොඳ ගානක් හම්බ වෙන එකේ උඩින්ම කැමති වෙනවා