Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
අතිවිශිෂ්ඨ ස්නයිපර් මෙහෙයුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිවිශිෂ්ඨ ස්නයිපර් මෙහෙයුම්

Sniper: Inside the Crosshairs (2009) ඉතිහාසයේ අතිවිශිෂ්ඨ ස්නයිපර් මෙහෙයුම්

History නාලිකාවේ 2009 වර්ෂයේ ලෝක යුද ඉතිහාසයේ විශ්ෂ්ඨතම ස්නයිපර් මෙහෙයුම් අලලා සැකසුනු මෙම වාර්තා වැඩසටහනට IMDB Ranking වල 7.4/10ක් තරම් ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා. මෙම වැඩසටහන තුල අදාළ මෙහෙයුම් සිදුවූ ආකාරය සහ වර්තමානයේදී ඒවා අත්හදා බලන ආකාරය පවා තිබෙනවා. ඒ වගේම අදාළ ක්රියාවලිය විද්යාත්මකව පැහැදිලි කිරීමද සිදුකරනවා.

ෆිල්ම් එකක් සබ් කරනවට වැඩිය වාර්තා වැඩසටහනක් සබ් කරන එක කොච්චර අමාරුද කියල මම තේරුම් ගත්තේ මේකෙන් තමයි. මේ වැඩසටහනේ අඩංගු සමහරක් වචන ස්නයිපර්ලටම ආවේනික වචන නිසා ගොඩක් තැන්වලදී මට Wikipedia සහය ගන්න සිදු වුනා. සමහර වචන වලට සිංහල තේරුම් ඇත්තෙත් නැ. උදහාරණයක් විදියට දුරදක්නයේ හරස් ඉරිමත තියන දුර මනින තිත් හඳුන්වන්නේ මිල් එකක් කියල. ඒත් එකට සරල කෙටි වචනයක් නැති නිසා මට ඒක ඒ විදියටම යොදන්න වුනා.

ඉතින් මම හිතනවා. මේ සබ් ඒක ගැනත් ඔයාලගේ අදහස් ඔයාල කියයි කියලා. අලුත් සබ් එකකින් හමුවෙනකන් ඔබට ජය!

සිංහල උපසිරස සහ ටොරෙන්ට් ලබා ගන්න මෙතනින්

bump එකක් වත් දාගෙන යමු නේ

[QUOTE="wiki, post: 18770093, member: 142606"] [b]අතිවිශිෂ්ඨ ස්නයිපර් මෙහෙයුම්[/b] [SIZE="4"][B]Sniper: Inside the Crosshairs (2009) [COLOR="SeaGreen"]ඉතිහාසයේ අතිවිශිෂ්ඨ ස්නයිපර් මෙහෙයුම්[/COLOR] [/B] History නාලිකාවේ 2009 වර්ෂයේ ලෝක යුද ඉතිහාසයේ විශ්ෂ්ඨතම ස්නයිපර් මෙහෙයුම් අලලා සැකසුනු මෙම වාර්තා වැඩසටහනට IMDB Ranking වල 7.4/10ක් තරම් ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා.:rolleyes: මෙම වැඩසටහන තුල අදාළ මෙහෙයුම් සිදුවූ ආකාරය සහ වර්තමානයේදී ඒවා අත්හදා බලන ආකාරය පවා තිබෙනවා. ඒ වගේම අදාළ ක්රියාවලිය විද්යාත්මකව පැහැදිලි කිරීමද සිදුකරනවා. ෆිල්ම් එකක් සබ් කරනවට වැඩිය වාර්තා වැඩසටහනක් සබ් කරන එක කොච්චර අමාරුද කියල මම තේරුම් ගත්තේ මේකෙන් තමයි. මේ වැඩසටහනේ අඩංගු සමහරක් වචන ස්නයිපර්ලටම ආවේනික වචන නිසා ගොඩක් තැන්වලදී මට Wikipedia සහය ගන්න සිදු වුනා. සමහර වචන වලට සිංහල තේරුම් ඇත්තෙත් නැ. උදහාරණයක් විදියට දුරදක්නයේ හරස් ඉරිමත තියන දුර මනින තිත් හඳුන්වන්නේ මිල් එකක් කියල. ඒත් එකට සරල කෙටි වචනයක් නැති නිසා මට ඒක ඒ විදියටම යොදන්න වුනා. ඉතින් මම හිතනවා. මේ සබ් ඒක ගැනත් ඔයාලගේ අදහස් ඔයාල කියයි කියලා. අලුත් සබ් එකකින් හමුවෙනකන් ඔබට ජය![/SIZE] [SIZE="5"]සිංහල උපසිරස සහ ටොරෙන්ට් ලබා ගන්න [URL="http://goo.gl/9XYxGE"]මෙතනින් [/URL][/SIZE]:) [img]http://www.dl.ir-dl.com/user2/April.2012/pic/HC.Sniper.Inside.The.Crosshairs.2009.C.www.IR-DL.com.jpg[/img] [img]http://media9.fast-torrent.ru/media/files/s3/tt/zt/snajper-samyie-opasnyie-zadani.jpg[/img] [img]http://img.rp.vhd.me/4739539_l3.jpg[/img] [SIZE="4"][COLOR="Red"]bump එකක් වත් දාගෙන යමු නේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom