Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 09 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික දවසකට පස්සේ ආයෙත් අපි හමුවෙද්දි මේ ලිපි මාලාවේ කලින් කොටස් කියවලා නැත්නම් මෙන්න මෙතනින් ඒ සේරම කියවන්න පුළුවන්. අද කතාකරන්න හදන්නේ බොහොම වැදගත් වගේම ටිකක් විතර සීරියස් හිතන්න ඕන දෙයක් ගැන. සමහරුන්ට මේක කිව්වම ටිකක් වැරදි දේවල් වුනත් හිතෙන්න පුළුවන්, ඒත් අපි මේ ගැන කාන්තාවෝ විදිහට දැනගෙන ඉන්න එක වගේම අවබෝධයෙන් ඉන්න එකත් වැදගත්.

මෙහෙම හිතන්නකෝ. ඔන්න සඳුනි කියලා ගෑණු ළමයෙක් ඉන්නවා, ඉතින් සඳුනි ආදර සම්බන්ධයකින් හරි නැත්නම් යෝජනාවකින් හරි විවාහ දිවියට එළඹෙනවා හර්ෂ එක්ක. විවාහයෙන් පස්සේ සඳුනි තමන්ගේ සැමියා හර්ෂ එක්ක මධුසමයේ සතුට උපරිමයෙන්ම විඳිමින් ඉන්න අතරේ හර්ෂ සඳුනි එක්ක ලිංගිකව එක්වෙනවා. ලිංගික රස සාගරයේ ගිලිලා මත්වෙලා ඉන්න සඳුනි තමන්ට දැනෙන හැඟීම් හිරකරගෙන ආශ්වාදය විඳිමින් ඉන්න අතරේ නොදැනුවත්වම වගේ කෑගැහෙනවා

“ආදරෙයි..රයන්..පැලෙන්න..’ කියලා

පොඩ්ඩක් ඉන්න..’රයන්’ කියලා නේද කියවුනේ. ඒත් සඳුනිගේ හස්බන්ඩ් ‘හර්ෂ’ නේද? පොඩි පටලැවිල්ලක් වගේ තේරෙන්න ඇති නේද. හරි මෙන්න මේකයි වුනේ. සඳුනිට කලින් සම්බන්ධයක් තිබුණා රයන් එක්ක. සඳුනි රයන් එක්ක සමහරවිට ලිංගිකව එකතුවෙන්න එහෙමත් ඇති. කොහොමහරි මේ සම්බන්ධය කැඩිලා ගිහින් සඳුනි හර්ෂ එක්ක විවාහ වෙනවා. ඉතින් මෙහෙම ලිංගිකව එකතුවෙමින් හිටිද්දි සඳුනිට හදිස්සියේම තමන්ගේ කලින් පෙම්වතාගේ නම කියවෙනවා..! මෙතනින් එහාට මධුසමයට මොනවා වෙන්න ඇතිද? ඔබට හිතාගන්න පුළුවන්ද මොනවගේ ඉරණමකට ඒ සම්බන්ධයට මුහුණ දෙන්න වෙයිද කියලා.

අපි මොහොතකට හිතමු සඳුනි හර්ෂට තමන්ගේ කලින් පෙම්වතා රයන් ගැන කිසිම දෙයක් කියලා නෑ කියලා. එතකොට සඳුනිගේ ලිංගික ඉතිහාසය ගැන කිසිම දෙයක් නොදැන හිටිද්දි එකපාරටම මෙහෙම නමක් ඇහුණම අනිවාර්යයෙන්ම එතනින් එහාට ඇතිවෙන්නේ අර්බුදයක් කියන එක අමුතු දෙයක් නෙවෙයි. මොකද කිසිම කාන්තාවක් හෝ පිරිමියෙක් විවාහ වෙද්දි රහත් වෙන්නේ නැති නිසා. පෘතග්ජන මිනිස්සු විදිහට හර්ෂට ගැටළු ගණනාවක් හිතට ඇවිත් ඒවා ගැන හාර හාර අහද්දි පිළිතුරු නොදීම්, බොරුකීම් වගේ දේවල් එක්ක මධුසමය ගිනිගන්නා තැනකට පත්වෙන්න පුළුවන්.

අනිත් පැත්තෙන් අපි හිතුවොත් හර්ෂ කියන්නේ කන්‍යාභාවය වගේ පටු සංකල්ප ගැන වැඩිය නොහිතන, ටිකක් විවෘතව සබඳතා දිහා බලන කෙනෙක් වුනොත් නම් අඩුම තරමේ මේ වගේ තත්ත්වයකදි ටිකක් නැවතිල්ලේ කතා කරලා ඇත්තම කියලා සිද්ධිය බේරුමක් කරගෙන ඉදිරියට යහතින් පවුල් ජීවිතය ගතකරන්න පුළුවන් වෙයි. ඒත් ලංකාව වගේ රටක තියන අධ්‍යාපනික රටාව සහ සංස්කෘතික කාරණා එක්ක ලිංගික ඉතිහාසය හෝ සබඳතා ඉතිහාසය ගැන විවෘතව කතාකරලා ඒවා විවෘතව බාරගෙන පවුල් ජීවිතයක් ගතකරන්න කැමති කෙනෙක් හොයාගන්නවා කියන එක අතිශයින්ම අමාරු කාරණයක්.

සමහරක් උදවිය විවෘතයි සහ නිදහස් වගේ ලෝකයට පෙන්නගෙන හිටියට ඇතුලෙන් හද්දා ගෝත්‍රිකයි සහ සංස්කෘතිකයි. ඒ නිසා ලිංගිකව එකතුවෙන මොහොතකදි කාන්තාවකට තමන්ගේ පූර්ව ලිංගික සහකාරයෙක්ගේ නම කියවුණොත් ඉතින් එතනින් එහාට පවුල් ජීවිතය ගතකරන්න ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට. මෙතනදි පිරිමියෙක්ගෙ පැත්තෙන් බැලුවොත්, ලිංගිකව එකතුවෙන අතරේ පිරිමියෙක්ගේ මුවින් පූර්ව ලිංගික සහකාරියෙක්ගේ නම කියවිලා ඒකට කාන්තාව විරෝධතාවය දක්වලා රණ්ඩුවක් ඇතිවුනොත් පිරිමියා බොහෝ වෙලාවට තමන්ගේ ශාරීරික සහ මානසික ශක්තිය භාවිතා කරලා කාන්තාව අඩපණ කරලා ගැටළුවෙන් පලායන අවස්ථා තමයි සුලභ.

හැබැයි ඉහත කියපු සිද්ධි දෙකෙන්ම වෙන හානිය නම් එකයි. ඒ නිසා හොඳම දේ තමයි තමන් කසාද බඳින්න තෝරගන්න කෙනා විවෘත,යමක් කතාකරලා තේරුම්කරන්න පුළුවන්, හද්දා ගෝත්‍රික විදිහට නොහිතන, මහ පොළවේ පයගහලා ඉන්න කෙනෙක් බව හොයලා බලලා තෝරගන්න එක. එහෙම කෙනෙක් තෝරගන්න ලැබුණොත් කාලයක් ආශ්‍රිය කරද්දි ඒ කෙනා ඇතුලේ ඇත්තටම අර කියපු දේවල් තියද කියන එක බලාගන්නත් පුළුවන්. ඒකට හොඳම වෙලාව තමයි ප්‍රශ්න ඇතිවෙන වෙලාව. ඒ වගේ වෙලාවකදි අතීතයේ සුළු සුළු වැරදි පවා ඇදලා අරගෙන දමලා ගහන කෙනෙක්නම් ඉතින් ආයෙත් හෝදලා,වේලලා,ඔබලා බලන්න දෙයක් නෑ ඒ කෙනා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කෙනෙක් තමයි.

හැබැයි ටික කාලයක් ආශ්‍රය කරද්දි එහෙම නැති විවෘත,නිදහස් කෙනෙක් වගේ පේනවනම් හොඳම දේ තමයි තමන්ගේ සබඳතා සහ ලිංගික ඉතිහාසය විවෘතව කතාකරලා අදහස් හුවමාරු කරගන්න එක. සමහර විට තමන්ගේ සැමියා හෝ බිරිඳත් මේ වගේ තැනකදි එක්කෝ ඉතිහාසය කියාවි. එහොම වුනොත් ජීවිතය සාර්ථකව ගතකරන්න බොහොම පහසුයි. ඒත් අනිත් කෙනා ඔබේ ඉතිහාසය අහගෙන, තමන්ගේ ඉතිහාසය වහගෙන අවශ්‍ය වෙලාවකදි ඔබේ ඉතිහාසය තුරුම්පුවක් විදිහට පාවිච්චි කරන්න තියාගන්න කෙනෙක් නම් එතනින්ම ඒ බැඳීමත් හබක් තමයි.

මේ හැමදේටම හේතුව තමයි දකුණු ආසියාතික සමාජයේ ලිංගිකත්වය කියන එක අතිශය පුද්ගලික, අතිශ්‍ය සංවේදී සහ අතිශය ලෝබකමට භාජනය වෙන මාතෘකාවක් වීම. තමන්ගේ බිරිඳ හෝ සැමියා අන් ස්ත්‍රියගේ හෝ පුරුෂයකුගේ නෙත් මානයට හසුවෙනවාට පවා පෙරේතකමක් දක්වන ස්වාමි පුරුෂයන් සහ බිරින්දෑවරු විතරක් නෙවෙයි පෙම්වතුන්, පෙම්වතියන් පවා ඉන්න ලෝකේ ලිංගික ඉතිහාසය කියන දේ හදිසියේම නිදි යහනට කඩා පාත් වුනොත් දරුණුම තත්ත්වයක්.

ඒ නිසාම සමහර කාන්තාවන් වගේම පුරුෂයන් ඒවා සදාකාලික රහස් බවට පත්කරගෙන ඉන්නවා. එතනදි තමන්ගේ ලිංගික ඉතිහාසයේ අනිත් කොණ දන්න පරණ සහකරු හෝ සහකාරිය ඒකම දඩමීමා කරගෙන තමන්ව බ්ලැක්මේල් කරන්න උත්සහ කරන අවස්ථා කොච්චර නම් තියනවද. ඒ නිසා මේ ලිංගික ඉතිහාසය එක්ක ගනුදෙනු කරන එක හරියට කම්බියක් උඩ ඇවිදිනවා වගේ භයානක සහ සුක්ෂම වැඩක්. සබඳතාවල අතීතය නිරවුල්ව කියලා දාලා නිදහසේ ජීවත්වෙන්න පුළුවන් සමාජයක් අපිටත් තිබ්බානම් කියලා කොච්චර නම් වාරයක්, කීදෙනෙක්ට නම් හිතෙනවා ඇත්ද. ඒත් අපේ සමාජයේ යථාර්ථය තේරුම් අරගෙන අවශ්‍ය තැන්වලදි අවශ්‍ය විදිහට කටයුතු කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

කියන්න අමතක වුණු දෙයක් තියනවා. සමහරවෙලාවට මිනිස්සු මේ ලිංගික ඉතිහාසයට බය වෙන එකත් සාධාරණයි. මොකද ලිංගික එක්වීම් හා බැදුණු ඒඩ්ස් ඇතුළු සමාජ රෝග නිසා තවත් කෙනෙක්ගේ ජීවිතයට ඇතිවෙන්න පුළුවන් හානිය ඉතාම ඉහළයි. ඒ නිසා ලිංගික ඉතිහාසය හංඟගෙන ඉන්න එකෙන් ඒ වගේ දරුණු තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධවෙන්නත් පුළුවන්. ඒ නිසාම තමයි කියන්නේ තමන්ගේ ලිංගික බැඳීම විශ්වාසවන්ත එක් පුද්ගලයෙක්ට පමණක් සීමාකරගන්න කියලා කියන්නෙත්.

කොහොමින් කොහොමහරි කාන්තාවන් විදිහට මේක මතක තියාගන්න ඕන කරුණක්. ලිංගික ඉතිහාසය ඕනම කාන්තාවකට පොදු දෙයක් වෙන්න පුළුවන්. ඒ පොදු දෙය නිසා ජීවිතේ ලස්සන තැන් අසුන්දර කරගෙන, ජීවිතයම විනාශ කරගන්නවාට වඩා හොඳම දේ විවෘතවීම සහ නිදහස් තීරණවලට එළඹීම. එහෙම නැතිව හංඟගෙන සදාකාලිකවම ඉන්නවා කියන්නෙම වහක්.

උපුටා ගැනීම www.her.lk

[QUOTE="wijaindu, post: 26224761, member: 421102"] [B]ටික දවසකට පස්සේ ආයෙත් අපි හමුවෙද්දි මේ ලිපි මාලාවේ කලින් කොටස් කියවලා නැත්නම් [URL='https://her.lk/search?searchword=%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%20%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92&searchphrase=all']මෙන්න මෙතනින්[/URL] ඒ සේරම කියවන්න පුළුවන්. අද කතාකරන්න හදන්නේ බොහොම වැදගත් වගේම ටිකක් විතර සීරියස් හිතන්න ඕන දෙයක් ගැන. සමහරුන්ට මේක කිව්වම ටිකක් වැරදි දේවල් වුනත් හිතෙන්න පුළුවන්, ඒත් අපි මේ ගැන කාන්තාවෝ විදිහට දැනගෙන ඉන්න එක වගේම අවබෝධයෙන් ඉන්න එකත් වැදගත්.[/B] මෙහෙම හිතන්නකෝ. ඔන්න සඳුනි කියලා ගෑණු ළමයෙක් ඉන්නවා, ඉතින් සඳුනි ආදර සම්බන්ධයකින් හරි නැත්නම් යෝජනාවකින් හරි විවාහ දිවියට එළඹෙනවා හර්ෂ එක්ක. විවාහයෙන් පස්සේ සඳුනි තමන්ගේ සැමියා හර්ෂ එක්ක මධුසමයේ සතුට උපරිමයෙන්ම විඳිමින් ඉන්න අතරේ හර්ෂ සඳුනි එක්ක ලිංගිකව එක්වෙනවා. ලිංගික රස සාගරයේ ගිලිලා මත්වෙලා ඉන්න සඳුනි තමන්ට දැනෙන හැඟීම් හිරකරගෙන ආශ්වාදය විඳිමින් ඉන්න අතරේ නොදැනුවත්වම වගේ කෑගැහෙනවා “ආදරෙයි..රයන්..පැලෙන්න..’ කියලා පොඩ්ඩක් ඉන්න..’රයන්’ කියලා නේද කියවුනේ. ඒත් සඳුනිගේ හස්බන්ඩ් ‘හර්ෂ’ නේද? පොඩි පටලැවිල්ලක් වගේ තේරෙන්න ඇති නේද. හරි මෙන්න මේකයි වුනේ. සඳුනිට කලින් සම්බන්ධයක් තිබුණා රයන් එක්ක. සඳුනි රයන් එක්ක සමහරවිට ලිංගිකව එකතුවෙන්න එහෙමත් ඇති. කොහොමහරි මේ සම්බන්ධය කැඩිලා ගිහින් සඳුනි හර්ෂ එක්ක විවාහ වෙනවා. ඉතින් මෙහෙම ලිංගිකව එකතුවෙමින් හිටිද්දි සඳුනිට හදිස්සියේම තමන්ගේ කලින් පෙම්වතාගේ නම කියවෙනවා..! මෙතනින් එහාට මධුසමයට මොනවා වෙන්න ඇතිද? ඔබට හිතාගන්න පුළුවන්ද මොනවගේ ඉරණමකට ඒ සම්බන්ධයට මුහුණ දෙන්න වෙයිද කියලා. අපි මොහොතකට හිතමු සඳුනි හර්ෂට තමන්ගේ කලින් පෙම්වතා රයන් ගැන කිසිම දෙයක් කියලා නෑ කියලා. එතකොට සඳුනිගේ ලිංගික ඉතිහාසය ගැන කිසිම දෙයක් නොදැන හිටිද්දි එකපාරටම මෙහෙම නමක් ඇහුණම අනිවාර්යයෙන්ම එතනින් එහාට ඇතිවෙන්නේ අර්බුදයක් කියන එක අමුතු දෙයක් නෙවෙයි. මොකද කිසිම කාන්තාවක් හෝ පිරිමියෙක් විවාහ වෙද්දි රහත් වෙන්නේ නැති නිසා. පෘතග්ජන මිනිස්සු විදිහට හර්ෂට ගැටළු ගණනාවක් හිතට ඇවිත් ඒවා ගැන හාර හාර අහද්දි පිළිතුරු නොදීම්, බොරුකීම් වගේ දේවල් එක්ක මධුසමය ගිනිගන්නා තැනකට පත්වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපි හිතුවොත් හර්ෂ කියන්නේ කන්‍යාභාවය වගේ පටු සංකල්ප ගැන වැඩිය නොහිතන, ටිකක් විවෘතව සබඳතා දිහා බලන කෙනෙක් වුනොත් නම් අඩුම තරමේ මේ වගේ තත්ත්වයකදි ටිකක් නැවතිල්ලේ කතා කරලා ඇත්තම කියලා සිද්ධිය බේරුමක් කරගෙන ඉදිරියට යහතින් පවුල් ජීවිතය ගතකරන්න පුළුවන් වෙයි. ඒත් ලංකාව වගේ රටක තියන අධ්‍යාපනික රටාව සහ සංස්කෘතික කාරණා එක්ක ලිංගික ඉතිහාසය හෝ සබඳතා ඉතිහාසය ගැන විවෘතව කතාකරලා ඒවා විවෘතව බාරගෙන පවුල් ජීවිතයක් ගතකරන්න කැමති කෙනෙක් හොයාගන්නවා කියන එක අතිශයින්ම අමාරු කාරණයක්. සමහරක් උදවිය විවෘතයි සහ නිදහස් වගේ ලෝකයට පෙන්නගෙන හිටියට ඇතුලෙන් හද්දා ගෝත්‍රිකයි සහ සංස්කෘතිකයි. ඒ නිසා ලිංගිකව එකතුවෙන මොහොතකදි කාන්තාවකට තමන්ගේ පූර්ව ලිංගික සහකාරයෙක්ගේ නම කියවුණොත් ඉතින් එතනින් එහාට පවුල් ජීවිතය ගතකරන්න ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට. මෙතනදි පිරිමියෙක්ගෙ පැත්තෙන් බැලුවොත්, ලිංගිකව එකතුවෙන අතරේ පිරිමියෙක්ගේ මුවින් පූර්ව ලිංගික සහකාරියෙක්ගේ නම කියවිලා ඒකට කාන්තාව විරෝධතාවය දක්වලා රණ්ඩුවක් ඇතිවුනොත් පිරිමියා බොහෝ වෙලාවට තමන්ගේ ශාරීරික සහ මානසික ශක්තිය භාවිතා කරලා කාන්තාව අඩපණ කරලා ගැටළුවෙන් පලායන අවස්ථා තමයි සුලභ. හැබැයි ඉහත කියපු සිද්ධි දෙකෙන්ම වෙන හානිය නම් එකයි. ඒ නිසා හොඳම දේ තමයි තමන් කසාද බඳින්න තෝරගන්න කෙනා විවෘත,යමක් කතාකරලා තේරුම්කරන්න පුළුවන්, හද්දා ගෝත්‍රික විදිහට නොහිතන, මහ පොළවේ පයගහලා ඉන්න කෙනෙක් බව හොයලා බලලා තෝරගන්න එක. එහෙම කෙනෙක් තෝරගන්න ලැබුණොත් කාලයක් ආශ්‍රිය කරද්දි ඒ කෙනා ඇතුලේ ඇත්තටම අර කියපු දේවල් තියද කියන එක බලාගන්නත් පුළුවන්. ඒකට හොඳම වෙලාව තමයි ප්‍රශ්න ඇතිවෙන වෙලාව. ඒ වගේ වෙලාවකදි අතීතයේ සුළු සුළු වැරදි පවා ඇදලා අරගෙන දමලා ගහන කෙනෙක්නම් ඉතින් ආයෙත් හෝදලා,වේලලා,ඔබලා බලන්න දෙයක් නෑ ඒ කෙනා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කෙනෙක් තමයි. හැබැයි ටික කාලයක් ආශ්‍රය කරද්දි එහෙම නැති විවෘත,නිදහස් කෙනෙක් වගේ පේනවනම් හොඳම දේ තමයි තමන්ගේ සබඳතා සහ ලිංගික ඉතිහාසය විවෘතව කතාකරලා අදහස් හුවමාරු කරගන්න එක. සමහර විට තමන්ගේ සැමියා හෝ බිරිඳත් මේ වගේ තැනකදි එක්කෝ ඉතිහාසය කියාවි. එහොම වුනොත් ජීවිතය සාර්ථකව ගතකරන්න බොහොම පහසුයි. ඒත් අනිත් කෙනා ඔබේ ඉතිහාසය අහගෙන, තමන්ගේ ඉතිහාසය වහගෙන අවශ්‍ය වෙලාවකදි ඔබේ ඉතිහාසය තුරුම්පුවක් විදිහට පාවිච්චි කරන්න තියාගන්න කෙනෙක් නම් එතනින්ම ඒ බැඳීමත් හබක් තමයි. මේ හැමදේටම හේතුව තමයි දකුණු ආසියාතික සමාජයේ ලිංගිකත්වය කියන එක අතිශය පුද්ගලික, අතිශ්‍ය සංවේදී සහ අතිශය ලෝබකමට භාජනය වෙන මාතෘකාවක් වීම. තමන්ගේ බිරිඳ හෝ සැමියා අන් ස්ත්‍රියගේ හෝ පුරුෂයකුගේ නෙත් මානයට හසුවෙනවාට පවා පෙරේතකමක් දක්වන ස්වාමි පුරුෂයන් සහ බිරින්දෑවරු විතරක් නෙවෙයි පෙම්වතුන්, පෙම්වතියන් පවා ඉන්න ලෝකේ ලිංගික ඉතිහාසය කියන දේ හදිසියේම නිදි යහනට කඩා පාත් වුනොත් දරුණුම තත්ත්වයක්. ඒ නිසාම සමහර කාන්තාවන් වගේම පුරුෂයන් ඒවා සදාකාලික රහස් බවට පත්කරගෙන ඉන්නවා. එතනදි තමන්ගේ ලිංගික ඉතිහාසයේ අනිත් කොණ දන්න පරණ සහකරු හෝ සහකාරිය ඒකම දඩමීමා කරගෙන තමන්ව බ්ලැක්මේල් කරන්න උත්සහ කරන අවස්ථා කොච්චර නම් තියනවද. ඒ නිසා මේ ලිංගික ඉතිහාසය එක්ක ගනුදෙනු කරන එක හරියට කම්බියක් උඩ ඇවිදිනවා වගේ භයානක සහ සුක්ෂම වැඩක්. සබඳතාවල අතීතය නිරවුල්ව කියලා දාලා නිදහසේ ජීවත්වෙන්න පුළුවන් සමාජයක් අපිටත් තිබ්බානම් කියලා කොච්චර නම් වාරයක්, කීදෙනෙක්ට නම් හිතෙනවා ඇත්ද. ඒත් අපේ සමාජයේ යථාර්ථය තේරුම් අරගෙන අවශ්‍ය තැන්වලදි අවශ්‍ය විදිහට කටයුතු කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. කියන්න අමතක වුණු දෙයක් තියනවා. සමහරවෙලාවට මිනිස්සු මේ ලිංගික ඉතිහාසයට බය වෙන එකත් සාධාරණයි. මොකද ලිංගික එක්වීම් හා බැදුණු ඒඩ්ස් ඇතුළු සමාජ රෝග නිසා තවත් කෙනෙක්ගේ ජීවිතයට ඇතිවෙන්න පුළුවන් හානිය ඉතාම ඉහළයි. ඒ නිසා ලිංගික ඉතිහාසය හංඟගෙන ඉන්න එකෙන් ඒ වගේ දරුණු තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධවෙන්නත් පුළුවන්. ඒ නිසාම තමයි කියන්නේ තමන්ගේ ලිංගික බැඳීම විශ්වාසවන්ත එක් පුද්ගලයෙක්ට පමණක් සීමාකරගන්න කියලා කියන්නෙත්. කොහොමින් කොහොමහරි කාන්තාවන් විදිහට මේක මතක තියාගන්න ඕන කරුණක්. ලිංගික ඉතිහාසය ඕනම කාන්තාවකට පොදු දෙයක් වෙන්න පුළුවන්. ඒ පොදු දෙය නිසා ජීවිතේ ලස්සන තැන් අසුන්දර කරගෙන, ජීවිතයම විනාශ කරගන්නවාට වඩා හොඳම දේ විවෘතවීම සහ නිදහස් තීරණවලට එළඹීම. එහෙම නැතිව හංඟගෙන සදාකාලිකවම ඉන්නවා කියන්නෙම වහක්. උපුටා ගැනීම [URL='http://www.her.lk']www.her.lk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom