Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිශයින්ම කොල්ලන් සඳහා පමනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිශයින්ම කොල්ලන් සඳහා පමනි

මේක කාලෙකින් දැක්ක පට්ට කතාවක්...උබලත් කියවල බලපල්ලා......ලියපු කෙනා දන්නේ නෑ ..

=අතිශයින්ම කොල්ලන් සඳහා පමනි==

මම දන්නෙ නෑ උඹ දැන් මොනා කරනවද කියල...ජීවිතේ විඳිනවද විඳවනවද සතුටින් ඉන්නවද ජීවිතේ නරකම කාලෙද වසන්ත කාලය එනකම් බලන් ඉන්න්වද කියලවත් මම දන්නෙ නෑ මචං...අඩුම උඹ කවුද උඹෙ අම්ම අප්පච්චි කවුද උඹ ලබපු අත්දැකීම් කිසිම දෙයක් මම ද්න්නෙ නෑ බං...

ඒත් එක දෙයක් මං දන්නව...ඒ උඹටම කියල ස්තවරයක් හදාගෙන උඹ ආස දේවල් වලට කලින් උඹෙ අම්ම අප්පච්චිට සල්කන්න,උඹේ නංගිට මල්ලිට සලකන්න,අක්කගෙ අයිය්ගෙ නන්ගිගෙ වෙඩින් එක ලස්සනට ගන්න වගේම උඹේ අනාගතේ ගැනත් ඒ වගේම ලස්සන හීනයක් ඇති...ඒත් සමහරවිට ඒ හීන වල්ට ඕනු අඩුම කුඩුම හොයන්න ගිහිං උඹ සමාජෙම නොදන්න තැනක ජීවිතේ අතරමං වෙලා ඇති...සමහරවිට මේ වෙනකොට කාටවත්ම උඹව තේරුම් ගන්න බෑ කියන තැන ඉඳන් උඹ ජීවිතේ හිතනව ඇති...සමහරවිට ආදරේ නිසා කෙලවගෙන ඇනගෙන අනේ මගේ සතුට දීල යන්න කියල කෙල්ලෙක්ට චාටර් වෙනව ඇති...උඹේ අවංක කම හොයන්න උඹ ලැජ්ජ බය පෞරුෂය පැත්තකට දල උඹේ න්ථි වුනු සතුට හොයන්න දත කනව ඇති...කොහෙට හරි වෙලා ඈත බලාගෙන,නිදාගෙන උඹවම හොයාගන්න මහන්සි වෙනව ඇති...කාටවත්ම නොපෙනි තනියම අඬ අඬ හූල්ල හූල්ල උඹ ජීවිතේ හොයනව ඇති...අහිංසකයෙක් වගේ...තනියම...

++උඹට බෑ කාලකන්නියෙක් වගේ ඔහොම ඉන්න...උඹට බෑ පරදින්න...උඹට බෑ විනාස වෙන්න...උඹට බෑ උඹව නැති කරගන්න.++

මතක් කරපං අම්ම උඹේ ඔලුව අතගාපු හැටි...පොඩි වරකදි අප්පච්චි ගහපු හැටි...පන්ති යන්න ගෙදර කන්න බඩු ගන්න තිබ්බ සොච්චම උන්ඩි කරල අතට දුන්නු හැටි...මතක් කරපං...කෝ ඒ පුංචි ගෑනී මිනිහයි...තාම කරගැට එනකම් වැඩ කරනවද....තාමත් උඹ උස්මහත් උනත් කන්න දෙනව නේද....බලපං ඒ මහලු අතපය වල නහර ඉලිප්පිල...ඒ අතපය හීනි වෙලා...තව ඒ අතපය වලට හයිය නෑ...එයාල වියැකිල යද්දි උඹයි ලොකු උනේ උඹයි පෝශනය උනේ...

බැදුම් තාච්චියට දංකුඩේ දාගෙන අන්තිම ටික පිහදාගෙන කාල,රුපියල් දෙකේ කාසියක් තරමට හිල් හැදෙනකම් බාට දෙක ගෙවෙන්නම දාල කලිසම මහත් කර කර,වාටිය අල්ල අල්ල පැච් එකට බැජ් එකක් අල්ල අල්ල උඹ දන්නව සමාජෙ ඉස්සරහ උඹ හිටපු හැටි..

හොඳට මතක් කරපං...පන දෙන්න ආව කෙල්ලො අන්තිමට හේතුවක් නැතුවම වෙනස් උනේ අතේ පයේ පා කරන්න මොනරකොල නැති කමට...කෙල්ලො කියනව කීමට අයියෙ ජීවිතේ කියන්නෙ සල්ලි නෙවෙයි කියල...ඒත් උඹ තේරුම් ගනින් ජීවිතේ කියන්නෙ සල්ලි කියල...

කාගෙවත් දෙයක් හොරකම් නොකර,බලු වැඩක් වංචාවක් නොකර ජීවිතේ දිනන්න නම් සල්ලි ඕන...ඒ කොහෙවත් ඉන්න නැට්ටිච්චියකට තම්බන්න නෙවේ...ඒ උඹ වෙනුවෙ දහදුක් විඳපු උඹේ අර වියපත් පුංචි මිනිහයි ගෑනී වෙනුවෙන්...උඹෙ සහෝදරියො වෙනුවෙන්...උඹේ අහිංසක හීන වෙනුවෙන්....

ජීවිතේ වරදින හැම වෙලාවකම මතක තියාගනින්,,උඹව වැටෙන හැම වෙලාවකම මතක තියාගනින් අම්ම අප්පච්චිත් අපිව හදන්න මේ දුක මීට වඩා වින්ද කියල...අපිට කිරි නැතුව අඬන දවස්වල කඩේ මුදලාලිගේ රෙස්පට් බැලුව කියල...මතක් කරගනින් ජීවිතේ කරුමයක් කියල හිතෙන් හැම වෙලාවකම උඹ වෙනුවෙන් මීට වඩා අම්ම අප්පච්චි දුක් වින්ද කියල හිතේ කිසි කහටක් නැතුව

බාට දෙකක් දාගෙන එකම ඇඳුම ඇඳගෙන ජීවත් වෙච්චි කාල වගේම අතේ සතය්ක් නැතුව පන දෙන්නම් කියල ගිය එකියො ගාව චාටර්වුනු කාල වගේම දුක් විඳපු හැම කාලය්කටම හරියන්න උඹ නැගිටින්න ඕන...

හොඳම ඇඳුමක් ඇඳගෙන,හොඳම ෆෝන් එක අරගෙන හොඳම වාහනේක දවසක යන්න නම් උඹ දුක් වින්ද දේවල් වලට හරියන්න සතුටු වෙන්න නම් උඹ ඊගාව තත්පරේ ඉඳන් නැගිටින්න පටං ගන්න ඕන.උඹට දැනෙයි ජීවිතේ විනාස වෙලා කියල...උඹට දැනෙයි පටං ගන්න තැනක් නෑ කියල...ජීවිතේ හිස් පිටුවක් කියල...ඒත් උඹ ඉගෙන ගන්න ඕනි හිස් පිටුව උඹට ඕන තරම් පුරවන්න උඹට ඕන දේවල් වලින් ලියන්න තර්ම් පාඩම් ඉගෙන ගෙනයි උඹ උඹේම ජීවිතේ පාමුලට ඇදගෙන වැටුනෙ කියල...

==ඉතිං උඹ ආස දේවල් වලින් ලියන්න හොඳම කාලෙ තමයි උඹ වැටිල ඉන්න තැන==

ටික ටික ලියගෙන එද්දි උඹේ මූනට විතරක් නෙවේ උඹේ වටපිටාවත් ලස්සන වෙද්දී ස්මාජයේ උඹ උඩටම යාවි...ගොඩක් මිනිස්සු උඹ ගැන හොඳම කියාවි...හැබැයි මිත්ර්යා මතක් කරගනින් උඹේ අමාරු කාලෙ ප්රශ්න වල එක බිං කුන්ඩෙක් වත් උඹට නොහිටිය වගෙ...අමතක් කරන්න එපා ජීවිතේ අමාරු කාල වල හිටපු බල්ල පූසවත්...අම්තක කරන්න එපා ජීවිතේ අමාරු කාල වල උද්ව් කරපු පාරවල් සුද්ද කරන මනුස්සයව වත්...

#ඒත්_මේක_මතක_තියාගනින්

උඹ අහල ඇති හොඳම ඇපල් කන්නෙ පනුවො කියල....

ලස්සනට උඹේ වටපිටාව හැදෙද්දි උඹේ පර්ස් එකත් ආසාවෙන් හිනාවෙද්දි උඹට ඕපන් වෙයි චැට්කොන්වර්ශේශන්..කොහොමද දන්නවද...

#හායි මැට්ටො...

#ආ මැට්ටෝ...

#ඔයා හරි ලස්සනයි...

#අපෝ ඔයාගෙ තියන උඩඟුකම

ඔය වගේ කියාගෙන තව දුක කියාගෙන තව පාට උලාගෙන තව පොටෝ ෆිල්ටර්වලින් ෆිල්ටර් කරගෙන ආදර බිම්මල්...හරියට වැස්ස එනකොට මතුවෙන මෙරුවො වගේ...

උඹ හිතපං ඒ සොභාව ධර්මය උඹව පරීක්ෂා කරන්න හදනව කියල...හේතුව ආයෙමත් පාරක් උඹ බිමට වැටෙන්න තරම් මෝඩයිද කියල ටෙස්ට් කරන්න හදනව කියල හිතපන්...

දවසක විවාහය ආදරය කියන තැන උඹ ලස්සනටම ඉන්න ඕන...ඒ දවස විතරක් නෙවෙයි එතන ඉඳන් පවුලක් පන්සලක් වෙලා උඹ තව පරම්පරාවක් හදල මැරිල යන දවස වෙනකම්ම...

#හොඳට බලපම් මිත්රයා..උඹ වගේම කටු කාගෙන තමන්ගෙ එවුන්ටත් සලකන ගමන් තමන්ගෙ ජීවිතේ හදාගන්න දත කන උඹ වගේම කෙල්ලෙ උඹ හොයාගනින්...ලස්සන පොත්තෙ පාට හමේ පාට පස්සෙ ප්රමානය නෙවෙයි...හිතේ ලස්සන හිතේ පාට උඹ වෙනුවෙන් ඒ හිතේ තියන ප්රමානය හොයාගනින්...මම යන්නම් අර උඩින් කිව්ව හොඳම ඇපල් කන්නෙ පනුවො කියන කතාවට...

දැං සමහර කෙල්ලො ලෑස්ති වෙලා ඉන්නව යන්තම් ගැට ඉස්සුනු කාලෙ ඉඳන් කාගෙත් සුන්දරී වෙලා සායම් ගාගෙන ක්රීම් උලාගෙන කොල්ලන්ට ගනං උස්සල හොඳම සල්ලිකාරයන්ට අල්ලල පස්සෙ ආතක් පාතක් නැටි උනාම යන එනමන් නැති උනාම උඹ වගේ කට්ට කාල ජීවිතේ පරිනත කරගත්තු එකෙක්ගෙ ඇඟේ එල්ලෙන්න...ප්රවේසමෙන්..එහෙම උනොත් ජීවිතේ ම ගඟට කප්පු ඉනි ව්ගේ තියේවි...

ලස්සනට ඉන්න පිලිවෙලකට ඉන්න බුද්දිමත් තැනකට ගියහම ඉන්න දන්න ගෙදර තියල ය්න්න පුලුවන් ෆැශන් කරත් තම්න්ගෙ ගෞරවය තියං ඉන්න කෙල්ලෙක් හොයගනින්...උඹට ඒක ජීවිතේටම ආදරනීය ආයෝජනයක් වේවි.....

Rep++

[QUOTE="Rockstar Athelete, post: 22598509, member: 561016"] [b]අතිශයින්ම කොල්ලන් සඳහා පමනි[/b] [SIZE="5"][LEFT]මේක කාලෙකින් දැක්ක පට්ට කතාවක්...උබලත් කියවල බලපල්ලා......ලියපු කෙනා දන්නේ නෑ .. =අතිශයින්ම කොල්ලන් සඳහා පමනි== මම දන්නෙ නෑ උඹ දැන් මොනා කරනවද කියල...ජීවිතේ විඳිනවද විඳවනවද සතුටින් ඉන්නවද ජීවිතේ නරකම කාලෙද වසන්ත කාලය එනකම් බලන් ඉන්න්වද කියලවත් මම දන්නෙ නෑ මචං...අඩුම උඹ කවුද උඹෙ අම්ම අප්පච්චි කවුද උඹ ලබපු අත්දැකීම් කිසිම දෙයක් මම ද්න්නෙ නෑ බං... ඒත් එක දෙයක් මං දන්නව...ඒ උඹටම කියල ස්තවරයක් හදාගෙන උඹ ආස දේවල් වලට කලින් උඹෙ අම්ම අප්පච්චිට සල්කන්න,උඹේ නංගිට මල්ලිට සලකන්න,අක්කගෙ අයිය්ගෙ නන්ගිගෙ වෙඩින් එක ලස්සනට ගන්න වගේම උඹේ අනාගතේ ගැනත් ඒ වගේම ලස්සන හීනයක් ඇති...ඒත් සමහරවිට ඒ හීන වල්ට ඕනු අඩුම කුඩුම හොයන්න ගිහිං උඹ සමාජෙම නොදන්න තැනක ජීවිතේ අතරමං වෙලා ඇති...සමහරවිට මේ වෙනකොට කාටවත්ම උඹව තේරුම් ගන්න බෑ කියන තැන ඉඳන් උඹ ජීවිතේ හිතනව ඇති...සමහරවිට ආදරේ නිසා කෙලවගෙන ඇනගෙන අනේ මගේ සතුට දීල යන්න කියල කෙල්ලෙක්ට චාටර් වෙනව ඇති...උඹේ අවංක කම හොයන්න උඹ ලැජ්ජ බය පෞරුෂය පැත්තකට දල උඹේ න්ථි වුනු සතුට හොයන්න දත කනව ඇති...කොහෙට හරි වෙලා ඈත බලාගෙන,නිදාගෙන උඹවම හොයාගන්න මහන්සි වෙනව ඇති...කාටවත්ම නොපෙනි තනියම අඬ අඬ හූල්ල හූල්ල උඹ ජීවිතේ හොයනව ඇති...අහිංසකයෙක් වගේ...තනියම... ++උඹට බෑ කාලකන්නියෙක් වගේ ඔහොම ඉන්න...උඹට බෑ පරදින්න...උඹට බෑ විනාස වෙන්න...උඹට බෑ උඹව නැති කරගන්න.++ මතක් කරපං අම්ම උඹේ ඔලුව අතගාපු හැටි...පොඩි වරකදි අප්පච්චි ගහපු හැටි...පන්ති යන්න ගෙදර කන්න බඩු ගන්න තිබ්බ සොච්චම උන්ඩි කරල අතට දුන්නු හැටි...මතක් කරපං...කෝ ඒ පුංචි ගෑනී මිනිහයි...තාම කරගැට එනකම් වැඩ කරනවද....තාමත් උඹ උස්මහත් උනත් කන්න දෙනව නේද....බලපං ඒ මහලු අතපය වල නහර ඉලිප්පිල...ඒ අතපය හීනි වෙලා...තව ඒ අතපය වලට හයිය නෑ...එයාල වියැකිල යද්දි උඹයි ලොකු උනේ උඹයි පෝශනය උනේ... බැදුම් තාච්චියට දංකුඩේ දාගෙන අන්තිම ටික පිහදාගෙන කාල,රුපියල් දෙකේ කාසියක් තරමට හිල් හැදෙනකම් බාට දෙක ගෙවෙන්නම දාල කලිසම මහත් කර කර,වාටිය අල්ල අල්ල පැච් එකට බැජ් එකක් අල්ල අල්ල උඹ දන්නව සමාජෙ ඉස්සරහ උඹ හිටපු හැටි.. හොඳට මතක් කරපං...පන දෙන්න ආව කෙල්ලො අන්තිමට හේතුවක් නැතුවම වෙනස් උනේ අතේ පයේ පා කරන්න මොනරකොල නැති කමට...කෙල්ලො කියනව කීමට අයියෙ ජීවිතේ කියන්නෙ සල්ලි නෙවෙයි කියල...ඒත් උඹ තේරුම් ගනින් ජීවිතේ කියන්නෙ සල්ලි කියල... කාගෙවත් දෙයක් හොරකම් නොකර,බලු වැඩක් වංචාවක් නොකර ජීවිතේ දිනන්න නම් සල්ලි ඕන...ඒ කොහෙවත් ඉන්න නැට්ටිච්චියකට තම්බන්න නෙවේ...ඒ උඹ වෙනුවෙ දහදුක් විඳපු උඹේ අර වියපත් පුංචි මිනිහයි ගෑනී වෙනුවෙන්...උඹෙ සහෝදරියො වෙනුවෙන්...උඹේ අහිංසක හීන වෙනුවෙන්.... ජීවිතේ වරදින හැම වෙලාවකම මතක තියාගනින්,,උඹව වැටෙන හැම වෙලාවකම මතක තියාගනින් අම්ම අප්පච්චිත් අපිව හදන්න මේ දුක මීට වඩා වින්ද කියල...අපිට කිරි නැතුව අඬන දවස්වල කඩේ මුදලාලිගේ රෙස්පට් බැලුව කියල...මතක් කරගනින් ජීවිතේ කරුමයක් කියල හිතෙන් හැම වෙලාවකම උඹ වෙනුවෙන් මීට වඩා අම්ම අප්පච්චි දුක් වින්ද කියල හිතේ කිසි කහටක් නැතුව බාට දෙකක් දාගෙන එකම ඇඳුම ඇඳගෙන ජීවත් වෙච්චි කාල වගේම අතේ සතය්ක් නැතුව පන දෙන්නම් කියල ගිය එකියො ගාව චාටර්වුනු කාල වගේම දුක් විඳපු හැම කාලය්කටම හරියන්න උඹ නැගිටින්න ඕන... හොඳම ඇඳුමක් ඇඳගෙන,හොඳම ෆෝන් එක අරගෙන හොඳම වාහනේක දවසක යන්න නම් උඹ දුක් වින්ද දේවල් වලට හරියන්න සතුටු වෙන්න නම් උඹ ඊගාව තත්පරේ ඉඳන් නැගිටින්න පටං ගන්න ඕන.උඹට දැනෙයි ජීවිතේ විනාස වෙලා කියල...උඹට දැනෙයි පටං ගන්න තැනක් නෑ කියල...ජීවිතේ හිස් පිටුවක් කියල...ඒත් උඹ ඉගෙන ගන්න ඕනි හිස් පිටුව උඹට ඕන තරම් පුරවන්න උඹට ඕන දේවල් වලින් ලියන්න තර්ම් පාඩම් ඉගෙන ගෙනයි උඹ උඹේම ජීවිතේ පාමුලට ඇදගෙන වැටුනෙ කියල... ==ඉතිං උඹ ආස දේවල් වලින් ලියන්න හොඳම කාලෙ තමයි උඹ වැටිල ඉන්න තැන== ටික ටික ලියගෙන එද්දි උඹේ මූනට විතරක් නෙවේ උඹේ වටපිටාවත් ලස්සන වෙද්දී ස්මාජයේ උඹ උඩටම යාවි...ගොඩක් මිනිස්සු උඹ ගැන හොඳම කියාවි...හැබැයි මිත්ර්යා මතක් කරගනින් උඹේ අමාරු කාලෙ ප්රශ්න වල එක බිං කුන්ඩෙක් වත් උඹට නොහිටිය වගෙ...අමතක් කරන්න එපා ජීවිතේ අමාරු කාල වල හිටපු බල්ල පූසවත්...අම්තක කරන්න එපා ජීවිතේ අමාරු කාල වල උද්ව් කරපු පාරවල් සුද්ද කරන මනුස්සයව වත්... #ඒත්_මේක_මතක_තියාගනින් උඹ අහල ඇති හොඳම ඇපල් කන්නෙ පනුවො කියල.... ලස්සනට උඹේ වටපිටාව හැදෙද්දි උඹේ පර්ස් එකත් ආසාවෙන් හිනාවෙද්දි උඹට ඕපන් වෙයි චැට්කොන්වර්ශේශන්..කොහොමද දන්නවද... #හායි මැට්ටො... #ආ මැට්ටෝ... #ඔයා හරි ලස්සනයි... #අපෝ ඔයාගෙ තියන උඩඟුකම ඔය වගේ කියාගෙන තව දුක කියාගෙන තව පාට උලාගෙන තව පොටෝ ෆිල්ටර්වලින් ෆිල්ටර් කරගෙන ආදර බිම්මල්...හරියට වැස්ස එනකොට මතුවෙන මෙරුවො වගේ... උඹ හිතපං ඒ සොභාව ධර්මය උඹව පරීක්ෂා කරන්න හදනව කියල...හේතුව ආයෙමත් පාරක් උඹ බිමට වැටෙන්න තරම් මෝඩයිද කියල ටෙස්ට් කරන්න හදනව කියල හිතපන්... දවසක විවාහය ආදරය කියන තැන උඹ ලස්සනටම ඉන්න ඕන...ඒ දවස විතරක් නෙවෙයි එතන ඉඳන් පවුලක් පන්සලක් වෙලා උඹ තව පරම්පරාවක් හදල මැරිල යන දවස වෙනකම්ම... #හොඳට බලපම් මිත්රයා..උඹ වගේම කටු කාගෙන තමන්ගෙ එවුන්ටත් සලකන ගමන් තමන්ගෙ ජීවිතේ හදාගන්න දත කන උඹ වගේම කෙල්ලෙ උඹ හොයාගනින්...ලස්සන පොත්තෙ පාට හමේ පාට පස්සෙ ප්රමානය නෙවෙයි...හිතේ ලස්සන හිතේ පාට උඹ වෙනුවෙන් ඒ හිතේ තියන ප්රමානය හොයාගනින්...මම යන්නම් අර උඩින් කිව්ව හොඳම ඇපල් කන්නෙ පනුවො කියන කතාවට... දැං සමහර කෙල්ලො ලෑස්ති වෙලා ඉන්නව යන්තම් ගැට ඉස්සුනු කාලෙ ඉඳන් කාගෙත් සුන්දරී වෙලා සායම් ගාගෙන ක්රීම් උලාගෙන කොල්ලන්ට ගනං උස්සල හොඳම සල්ලිකාරයන්ට අල්ලල පස්සෙ ආතක් පාතක් නැටි උනාම යන එනමන් නැති උනාම උඹ වගේ කට්ට කාල ජීවිතේ පරිනත කරගත්තු එකෙක්ගෙ ඇඟේ එල්ලෙන්න...ප්රවේසමෙන්..එහෙම උනොත් ජීවිතේ ම ගඟට කප්පු ඉනි ව්ගේ තියේවි... ලස්සනට ඉන්න පිලිවෙලකට ඉන්න බුද්දිමත් තැනකට ගියහම ඉන්න දන්න ගෙදර තියල ය්න්න පුලුවන් ෆැශන් කරත් තම්න්ගෙ ගෞරවය තියං ඉන්න කෙල්ලෙක් හොයගනින්...උඹට ඒක ජීවිතේටම ආදරනීය ආයෝජනයක් වේවි.....[/LEFT][/SIZE] [IMG]https://image.ibb.co/g3qRUb/24899887_1263815623719150_5965804866571550236_n.jpg[/IMG] [CENTER][SIZE="7"][B][COLOR="Red"]Rep++[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom