Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිශයින්ම ලස්සනට ඉන්න කැමති අය සදහා පමණය&#3538

[FONT=&quot]අපි කවුරුත් කැමතිනේ ලස්සනට ඉන්න.... ගොඩක්ම ගැනුළමයි....ලංකාවේ විතරක් නෙමේ ලෝකේ වුනත් ගොඩක්ම රුපලාවන්‍ය නිෂ්පාදන තියෙන්නේ තියෙන්නේ ගැනුළමයින්ට ...හැබැයි එකෙන් කියන්නේ නැහැ පිරිමි පාර්ශවය ලස්සනට ඉන්න ඕන නැහැ කියලා... [/FONT]

[FONT=&quot]කොහොම වුනත් මේ දෙගොල්ලන්ටම ගෙදරදී කොහොමද [/FONT]full Body Pack [FONT=&quot]එකක් හදාගන්නේ කියලා තමයි කියලා දෙන්න යන්නේ....[/FONT]

Pack[FONT=&quot] කියන්නේ සමට ලැබෙන ස්භාවික පිරිසිදුකාරකයක් වගේම ඉතාම හොද පෝෂණීය සත්කාරයක්....[/FONT]

[FONT=&quot]වැදගත්ම දේ තමයි මම මේ සදහන් කරන්නේ 100% ස්වාභාවිකයි pack එකක් පිලිබදව වීම....[/FONT]

[FONT=&quot]මුලින්ම ඔයගොල්ලන්ගේ සම පිලිබදව හොද වැටහීමක් තියෙන්න ඕන...... තමන්ට තියෙන්නේ මොන වගේ සමක් ද කියලා දන්න අයට නම් ප්‍රශ්නයක් නැහැ..අනිත් අයට පුළුවන් මෙන්න මේ විදිහට ඒක හොයාගන්න....[/FONT]

[FONT=&quot]උදෙන්ම නැගිට්ට ගමන් පොඩි ටිෂු එකක් අරන් ඒක හොදට දිග ඇරලා මුළු මුනම වැහෙන විදිහට හොදට වහන්න...ඊට පස්සේ ටිෂු එක ටිකක් තද කරන්න.....ටික වෙලාවකින් බලන්න ටිෂු එකේ කොතනද වැඩි පුර තෙල් තියෙන්නේ කියලා....[/FONT]

[FONT=&quot]ටිෂු එක මුනටම ඇලිලා ගලවගන්න බැරිව කෑලි කෑලි තෙත් වෙලා ගැලවෙනවා නම් ඉතිං ආයේ කථා දෙකක් නැහැ ඔයාට තියෙන්නේ හොදම එකෙන් තෙල් සහිත සමක්.... .මෙහෙම අය ගොඩක් වෙලාවට අවුවේ එහෙම යද්දී දිලිසෙනවා.....නහය දෙපැත්තේ පපඩම් බදින්න වගේ තෙල් මතුවෙනවා හැම වෙලේම...[/FONT]

[FONT=&quot]ටිෂු එකේ නහය හරියේ ටිකක් ටිෂු එකේ තෙල් ගතිය තියෙනවා නම් වැඩියම ටිෂු එකේ අවුලක් නැත්නම් බොහෝ දුරට තියෙන්නේ සාමාන්‍ය හමක්.....තෙල් සහිත සමක වගේ නිතරම කුරුලෑ එහෙම නැහැ මෙයාලගේ....[/FONT]

[FONT=&quot]ටිෂු එකේ තිබ්බා වගේම ගනිද්දීත් තියෙනවා නම් ඉතින් වියලි හමක් තමයි......මෙයාලා ගොඩක් වෙලාවට පියරු බබාලා වගේ තමයි ඉන්නේ හැමවෙලේම......[/FONT]

[FONT=&quot]හරි දැන් එහෙනම් මුලින්ම බලමු මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා...[/FONT]

[FONT=&quot]කස්තුරි කහ[/FONT]

[FONT=&quot]හාල් පිටි[/FONT]

[FONT=&quot]මුන් ඇට පිටි හෝ කඩල පිටි[/FONT]

[FONT=&quot]ස්වභාවික මී පැණි[/FONT]

[FONT=&quot]අලි ගැට පේර මදය(වියළි සමක් සදහා)[/FONT]

[FONT=&quot]දෙහි බිංදු කිහිපයක්(තෙල් සහිත සමක් සදහා)[/FONT]

[FONT=&quot]දැන් කට්ටියට පොඩි ප්‍රශ්නයක් ඇති ස්වභාවික මී පැණි හොයා ගන්නේ කොහොමද කියල....ගෙදර මී වද තියෙන පෙට්ටියක් තියෙනවා නම් ඉතින් කොහොමත් ප්‍රශ්නයක් නැහැනේ... එහෙම නැති අය මෙන්න මේ විදිහට හොද මී පැණි ද කියලා බලා ගන්න පුළුවන්..[/FONT]

[FONT=&quot]මී පැණි බිංදුවක් කුඩා විනිවිද පේන වතුර වීදුරුවකට දාලා බලන්න.. හොද මී පැණි නම් යටට යනවා....සාමාන්‍යයෙන් හොද මී පැණි මෙහෙම වෙනවා කියලයි පිළිගන්නේ.එහෙම නැත්නම් උඩ පාවෙනවා....උඩ පාවෙන මීපැණි නම් මේ වැඩේට හරියන්නේ නැහැ ඔන්න.....[/FONT]

[FONT=&quot]ඊට අමතරම හොද කස්තුරි කහ නම් ආයුර්වේද බඩු තියෙන කඩේකින් අහලා බලලා ගන්න පුළුවන්......මේකේ හොදම එක තෝරාගන්න විදිහ නම් ත්‍රෙඩ් එක දාන මම වත් දන්නේ නැහැ.....ඔන්න මේ ගැන දන්නා අයට පුළුවන් ඒක හොයාගන්න විදිහ කියන්න....[/FONT]

[FONT=&quot]ඊට අමතරව හාල් පිටි , මුo ඇට හා කඩල පිටි කියන ඒවා පොඩ්ඩක් බ්‍රෙන්ඩර් කරලා ගෙදරදීම හදාගන්න පුළුවන්...ස්වභාවික බව වැඩි වන තරමට ඔයගොල්ලන්ට මේකෙන් ලැබෙන ප්‍රයෝජනය ඉහලයි.....[/FONT]

[FONT=&quot] හරි දැන් අපි වැඩේට බහිමු....සාමාන්‍යයෙන් අපි දන්නවනේ අපේ සම විවිධාකාරයි කියලයි....මේ එක එක සමට දාන pack එකත් ටිකක් වෙනස්....[/FONT]

[FONT=&quot]හරි මුලින්ම මන් පටන් ගන්නම් සාමාන්‍ය සමෙන්....[/FONT]

[FONT=&quot]හාල් , කඩල සහ මුo කියන පිටි වර්ග තුනෙන් ඕනම පිටි වර්ගයක් සමග කස්තුරි කහ සහ මී පැණි එකට අරගෙන හොදට මිශ්‍ර කරගෙන pack ඒක හදාගන්න ඕන.....[/FONT]

[FONT=&quot]වියළි සමක් නම්[/FONT]

[FONT=&quot]කස්තුරි කහ ,මුo ඇට පිටි සමග අලි ගැට පේර මදයෙන් ස්වල්පයක් ගෙන හොදින් මිශ්‍ර කර pack එක හදාගන්න පුළුවන්.....[/FONT]

[FONT=&quot]දැන් තෙල් සහිත සම[/FONT]

[FONT=&quot]කස්තුරි කහ සමග මුo ඇට පිටි හා දෙහි බිංදු කිහිපයක් එක් කරලා හොදට මිශ්‍ර කරලා pack එක හදාගන්න....[/FONT]

[FONT=&quot]හරි දැන් ඉතිo pack එක ගාන්න පටන් ගන්නයි තියෙන්නේ...තමන්ට ගැලපෙන pack ඒක හදාගත්ත අය මෙන්න මේ විදිහට මේක ගාන්න ඕන....[/FONT]

[FONT=&quot]මේකට ඔයාගේ අතේ ඇගිලි තුඩු තමයි උපකාරී වෙන්නේ....මේ හදාගත්ත pack ඒක සමේ උඩු අතට රවුමට ගාන්න පටන් ගන්න ඕන.....[/FONT]

[FONT=&quot]මුණේ නම් ඈස් දෙක වටේ කට වටේ ටිකක් ඇතින් ගෑවොත් තමයි හොද....මේ තැන් ටිකක් සංවේදී වැඩියි කියලා තමයි පිළිගන්නේ.....ඇගේ අනිත් තැන් නම් ප්‍රශ්නයක් නැහැ....(එහෙම ප්‍රශ්න තියෙන අනිත් තැන් ගැන මට වඩා හොදට දන්න මේකේ ඉන්න දොස්තර මහත්වරු ටික කිවුවොත් තමයි ඉතිං වටින්නේ) හරියට මෙන්න මේ වගේ...

[/FONT]

[FONT=&quot]ඕන ඕන තැන ටිකේ ගාලා දැන් විනාඩි 20 ඉන්න ඕන...ඒක නිසා ගාලා මතක ඇතිව වෙලාව බලන්න....[/FONT]

[FONT=&quot]මෙහෙම ඉද්දි ඔයාටම දැනෙයි ගාපු pack එක වේලෙනවා කියලා...තව දෙයක් මේක ගාපුවම ගල් වෙනවා.....කථා කරන්න යන්න එපා හෝදන කම්.....නැත්නම් සම එල්ලා වැටෙන්න බලනවා[/FONT]

[FONT=&quot]pack ඒක ඉවත් කිරිම[/FONT]

[FONT=&quot]මෙහෙම විනාඩි 20 ගියාට පස්සේ මේ ගාපු ඔක්කොම ඇල් ජලයෙන් භාවිතයෙන් ඉවත් කල යුතුය...ක්ලෝරීන් හෝ වෙනත් ආම්ලික දේවල් මිශ්‍ර වුනේ නැති ජලය නම් වඩාත්ම යෝග්‍යයි.....නළ ජලය භාවිතයට ගන්න අය උදේ පාන්දරින්ම හරි හවස හරි මේ pack එක දාන එක හොදයි....[/FONT]

[FONT=&quot]මේ pack එක අයින් කිරීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන සබන් හරි බොඩි වොෂ් භාවිතයට නොගන්න....එහෙම නැත්නම් මෙතෙක් වුන මහන්සියෙන් වැඩක් නැහැ...මොකද කිවොත් ස්භාවික ගතිය නැති වෙන හින්ද....[/FONT]

[FONT=&quot]දැන් බලමු Full Body pack භාවිතා නොකළ යුතු අවස්ථා මොනාද කියලා....[/FONT]

1. [FONT=&quot]සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇති විටක හා වැස්ස සහිත දිනයන් වල[/FONT]

2. [FONT=&quot]සම විවිද ආසාදනයන්ට ලක්ව ඇති විට[/FONT]

3. [FONT=&quot] සම මත තුවාල ඇති විට[/FONT]

[FONT=&quot]ඔයාලට මෙහෙම ප්‍රශ්න තියෙනවා නම් මේක ගාන්න යන්න එපා...ඉස්සරලම ඒ ප්‍රශ්න ටික නිරාකරණය කරගෙන ඉන්න ඕන.....එහෙම නැතිව ගාලා මොනා හරි වුනොත් මට නම් බනින්න එපා.....[/FONT]

[FONT=&quot]සතියට දින 2 වත් මේ පෝෂණීය සත්කාරය ඔයගොල්ලන්ට කර ගන්න පුළුවන් නම් ලස්සන වෙන එක කාටවත් නවතන්න බැරි වෙයි......කට්ටිය කරලා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ හොදද......[/FONT]

Copyrights @ chamali2009 [FONT=&quot]වන මා සතුය..... [/FONT]

[QUOTE="chamali2009, post: 17051775, member: 248151"] [b]අතිශයින්ම ලස්සනට ඉන්න කැමති අය සදහා පමණයි[/b] [LEFT] [SIZE=4][FONT="]අපි කවුරුත් කැමතිනේ ලස්සනට ඉන්න....:rofl::rofl: ගොඩක්ම ගැනුළමයි....ලංකාවේ විතරක් නෙමේ ලෝකේ වුනත් ගොඩක්ම රුපලාවන්‍ය නිෂ්පාදන තියෙන්නේ තියෙන්නේ ගැනුළමයින්ට ...හැබැයි එකෙන් කියන්නේ නැහැ පිරිමි පාර්ශවය ලස්සනට ඉන්න ඕන නැහැ කියලා... :dull::dull:[/FONT][/SIZE] [SIZE=4][FONT="]කොහොම වුනත් මේ දෙගොල්ලන්ටම ගෙදරදී කොහොමද [/FONT]full Body Pack [FONT="]එකක් හදාගන්නේ කියලා තමයි කියලා දෙන්න යන්නේ....:yes::yes:[/FONT][/SIZE] [SIZE=4]Pack[FONT="] කියන්නේ සමට ලැබෙන ස්භාවික පිරිසිදුකාරකයක් වගේම ඉතාම හොද පෝෂණීය සත්කාරයක්....[/FONT][/SIZE] [SIZE=4][FONT="]වැදගත්ම දේ තමයි මම මේ සදහන් කරන්නේ 100% ස්වාභාවිකයි pack එකක් පිලිබදව වීම....[/FONT][/SIZE] [/LEFT] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQi5wh31GnOrBpn516xOqmImo2H249eFQ66_ce9aQ2XEE3agu8i[/IMG][LEFT] [SIZE=4][FONT="]මුලින්ම ඔයගොල්ලන්ගේ සම පිලිබදව හොද වැටහීමක් තියෙන්න ඕන...... තමන්ට තියෙන්නේ මොන වගේ සමක් ද කියලා දන්න අයට නම් ප්‍රශ්නයක් නැහැ..අනිත් අයට පුළුවන් මෙන්න මේ විදිහට ඒක හොයාගන්න....[/FONT][/SIZE] [SIZE=4][FONT="]උදෙන්ම නැගිට්ට ගමන් පොඩි ටිෂු එකක් අරන් ඒක හොදට දිග ඇරලා මුළු මුනම වැහෙන විදිහට හොදට වහන්න...ඊට පස්සේ ටිෂු එක ටිකක් තද කරන්න.....ටික වෙලාවකින් බලන්න ටිෂු එකේ කොතනද වැඩි පුර තෙල් තියෙන්නේ කියලා....[/FONT][/SIZE] [SIZE=4][FONT="]ටිෂු එක මුනටම ඇලිලා ගලවගන්න බැරිව කෑලි කෑලි තෙත් වෙලා ගැලවෙනවා නම් ඉතිං ආයේ කථා දෙකක් නැහැ ඔයාට තියෙන්නේ හොදම එකෙන් තෙල් සහිත සමක්....:sorry::sorry::sorry: .මෙහෙම අය ගොඩක් වෙලාවට අවුවේ එහෙම යද්දී දිලිසෙනවා.....නහය දෙපැත්තේ පපඩම් බදින්න වගේ තෙල් මතුවෙනවා හැම වෙලේම...:eek::eek::eek:[/FONT][/SIZE] [SIZE=4][FONT="]ටිෂු එකේ නහය හරියේ ටිකක් ටිෂු එකේ තෙල් ගතිය තියෙනවා නම් වැඩියම ටිෂු එකේ අවුලක් නැත්නම් බොහෝ දුරට තියෙන්නේ සාමාන්‍ය හමක්.....තෙල් සහිත සමක වගේ නිතරම කුරුලෑ එහෙම නැහැ මෙයාලගේ....:D:D[/FONT][/SIZE] [SIZE=4][FONT="]ටිෂු එකේ තිබ්බා වගේම ගනිද්දීත් තියෙනවා නම් ඉතින් වියලි හමක් තමයි......මෙයාලා ගොඩක් වෙලාවට පියරු බබාලා වගේ තමයි ඉන්නේ හැමවෙලේම......:rolleyes::rolleyes::rolleyes:[/FONT][/SIZE] [SIZE=4][FONT="]හරි දැන් එහෙනම් මුලින්ම බලමු මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා...[/FONT][/SIZE] [/LEFT] [LIST=1] [*][SIZE=4][COLOR=DarkRed][FONT="]කස්තුරි කහ[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed][FONT="]හාල් පිටි[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed][FONT="]මුන් ඇට පිටි හෝ කඩල පිටි[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed][FONT="]ස්වභාවික මී පැණි[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed][FONT="]අලි ගැට පේර මදය(වියළි සමක් සදහා)[/FONT][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed][FONT="]දෙහි බිංදු කිහිපයක්(තෙල් සහිත සමක් සදහා)[/FONT][/COLOR][/SIZE] [/LIST] [LEFT] [SIZE=4][FONT="]දැන් කට්ටියට පොඩි ප්‍රශ්නයක් ඇති ස්වභාවික මී පැණි හොයා ගන්නේ කොහොමද කියල....ගෙදර මී වද තියෙන පෙට්ටියක් තියෙනවා නම් ඉතින් කොහොමත් ප්‍රශ්නයක් නැහැනේ... එහෙම නැති අය මෙන්න මේ විදිහට හොද මී පැණි ද කියලා බලා ගන්න පුළුවන්..:cool::cool::cool:[/FONT][/SIZE] [SIZE=4][FONT="]මී පැණි බිංදුවක් කුඩා විනිවිද පේන වතුර වීදුරුවකට දාලා බලන්න.. හොද මී පැණි නම් යටට යනවා....සාමාන්‍යයෙන් හොද මී පැණි මෙහෙම වෙනවා කියලයි පිළිගන්නේ.එහෙම නැත්නම් උඩ පාවෙනවා....උඩ පාවෙන මීපැණි නම් මේ වැඩේට හරියන්නේ නැහැ ඔන්න.....:confused::confused:[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඊට අමතරම හොද කස්තුරි කහ නම් ආයුර්වේද බඩු තියෙන කඩේකින් අහලා බලලා ගන්න පුළුවන්......මේකේ හොදම එක තෝරාගන්න විදිහ නම් ත්‍රෙඩ් එක දාන මම වත් දන්නේ නැහැ.....ඔන්න මේ ගැන දන්නා අයට පුළුවන් ඒක හොයාගන්න විදිහ කියන්න....[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඊට අමතරව හාල් පිටි , මුo ඇට හා කඩල පිටි කියන ඒවා පොඩ්ඩක් බ්‍රෙන්ඩර් කරලා ගෙදරදීම හදාගන්න පුළුවන්...ස්වභාවික බව වැඩි වන තරමට ඔයගොල්ලන්ට මේකෙන් ලැබෙන ප්‍රයෝජනය ඉහලයි.....[/FONT][/SIZE] [SIZE=4][FONT="] හරි දැන් අපි වැඩේට බහිමු....සාමාන්‍යයෙන් අපි දන්නවනේ අපේ සම විවිධාකාරයි කියලයි....මේ එක එක සමට දාන pack එකත් ටිකක් වෙනස්....[/FONT][/SIZE] [SIZE=4][FONT="]හරි මුලින්ම මන් පටන් ගන්නම් [COLOR=Blue]සාමාන්‍ය සමෙන්....[/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT="]හාල් , කඩල සහ මුo කියන පිටි වර්ග තුනෙන් ඕනම පිටි වර්ගයක් සමග කස්තුරි කහ සහ මී පැණි එකට අරගෙන හොදට මිශ්‍ර කරගෙන pack ඒක හදාගන්න ඕන.....[/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]වියළි සමක් නම්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]කස්තුරි කහ ,මුo ඇට පිටි සමග අලි ගැට පේර මදයෙන් ස්වල්පයක් ගෙන හොදින් මිශ්‍ර කර pack එක හදාගන්න පුළුවන්.....[/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]දැන් තෙල් සහිත සම[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="]කස්තුරි කහ සමග මුo ඇට පිටි හා දෙහි බිංදු කිහිපයක් එක් කරලා හොදට මිශ්‍ර කරලා pack එක හදාගන්න....[/FONT][/SIZE] [SIZE=4][FONT="]හරි දැන් ඉතිo pack එක ගාන්න පටන් ගන්නයි තියෙන්නේ...තමන්ට ගැලපෙන pack ඒක හදාගත්ත අය මෙන්න මේ විදිහට මේක ගාන්න ඕන....[/FONT][/SIZE] [SIZE=4][FONT="]මේකට ඔයාගේ අතේ ඇගිලි තුඩු තමයි උපකාරී වෙන්නේ....මේ හදාගත්ත pack ඒක සමේ උඩු අතට රවුමට ගාන්න පටන් ගන්න ඕන.....[/FONT][/SIZE][/LEFT] [IMG]http://cdn2.dealnyou.in/img/original/1shutterstock_4908043.jpg?w=433&h=416[/IMG][LEFT] [SIZE=4][FONT="]මුණේ නම් ඈස් දෙක වටේ කට වටේ ටිකක් ඇතින් ගෑවොත් තමයි හොද....මේ තැන් ටිකක් සංවේදී වැඩියි කියලා තමයි පිළිගන්නේ.....ඇගේ අනිත් තැන් නම් ප්‍රශ්නයක් නැහැ....(එහෙම ප්‍රශ්න තියෙන අනිත් තැන් ගැන මට වඩා හොදට දන්න මේකේ ඉන්න දොස්තර මහත්වරු ටික කිවුවොත් තමයි ඉතිං වටින්නේ) හරියට මෙන්න මේ වගේ... [/FONT][/SIZE] [/LEFT] [IMG]http://cdn3.dealnyou.in/img/original/AWDF.jpg[/IMG] [SIZE=4][FONT="]ඕන ඕන තැන ටිකේ ගාලා දැන් විනාඩි 20 ඉන්න ඕන...ඒක නිසා ගාලා මතක ඇතිව වෙලාව බලන්න....[/FONT][/SIZE] [LEFT] [SIZE=4][FONT="]මෙහෙම ඉද්දි ඔයාටම දැනෙයි ගාපු pack එක වේලෙනවා කියලා...තව දෙයක් මේක ගාපුවම ගල් වෙනවා.....කථා කරන්න යන්න එපා හෝදන කම්.....නැත්නම් සම එල්ලා වැටෙන්න බලනවා:dull::dull:[/FONT][/SIZE] [SIZE=5][COLOR=Blue][U][FONT="]pack ඒක ඉවත් කිරිම[/FONT][/U][/COLOR][/SIZE] [SIZE=4][FONT="]මෙහෙම විනාඩි 20 ගියාට පස්සේ මේ ගාපු ඔක්කොම ඇල් ජලයෙන් භාවිතයෙන් ඉවත් කල යුතුය...ක්ලෝරීන් හෝ වෙනත් ආම්ලික දේවල් මිශ්‍ර වුනේ නැති ජලය නම් වඩාත්ම යෝග්‍යයි.....නළ ජලය භාවිතයට ගන්න අය උදේ පාන්දරින්ම හරි හවස හරි මේ pack එක දාන එක හොදයි....[/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ pack එක අයින් කිරීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන සබන් හරි බොඩි වොෂ් භාවිතයට නොගන්න....එහෙම නැත්නම් මෙතෙක් වුන මහන්සියෙන් වැඩක් නැහැ...මොකද කිවොත් ස්භාවික ගතිය නැති වෙන හින්ද....[/FONT][/SIZE] [SIZE=4][SIZE=5][COLOR=Blue][B][U][FONT="]දැන් බලමු Full Body pack භාවිතා නොකළ යුතු අවස්ථා මොනාද කියලා....[/FONT][/U][/B][/COLOR][/SIZE][/SIZE] [SIZE=4][B][FONT=Calibri]1. [/FONT][/B][FONT="]සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇති විටක හා වැස්ස සහිත දිනයන් වල[/FONT][/SIZE] [SIZE=4][B][FONT=Calibri]2. [/FONT][/B][FONT="]සම විවිද ආසාදනයන්ට ලක්ව ඇති විට[/FONT][/SIZE] [SIZE=4][B][FONT=Calibri]3. [/FONT][/B][FONT="] සම මත තුවාල ඇති විට[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔයාලට මෙහෙම ප්‍රශ්න තියෙනවා නම් මේක ගාන්න යන්න එපා...ඉස්සරලම ඒ ප්‍රශ්න ටික නිරාකරණය කරගෙන ඉන්න ඕන.....එහෙම නැතිව ගාලා මොනා හරි වුනොත් මට නම් බනින්න එපා.....[/FONT][/SIZE]:no::no: [SIZE=4][FONT="]සතියට දින 2 වත් මේ පෝෂණීය සත්කාරය ඔයගොල්ලන්ට කර ගන්න පුළුවන් නම් ලස්සන වෙන එක කාටවත් නවතන්න බැරි වෙයි......කට්ටිය කරලා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ හොදද......[/FONT][/SIZE]:love::love: [SIZE=4]Copyrights @ chamali2009 [FONT="]වන මා සතුය..... [/FONT][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom