Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ නම් පුද්ගලික මතය පාසල් වල ලමයින්ට සෙක්ස් වල මූලික අද්යාපනය කියන එක දෙන්න ඕන...මොකද සෙක්ස් කියන්නෙ මිනිස් / සත්ව අවශ්‍ය තාවයක්..සත්තුන්ගෙන් අපි වෙනස් වෙන්නෙ ආචාරශීලී ලිංගික ක්‍රියාකාරකම් නිසා...අන්න ඒ ආචාරශීලී ලිංගික ක්‍රියා තව දුරටත් ආචාරශීලී වෙන්න නම් ලිංගික අද්යාපනය දෙන්න ඕන...ඒකට අපේ සංස්කෘතියට අදාලව පාඩම් මාලා සැකසෙන්න ඕන...මොකද ලමයෙක්ට ( ලමයෙක් යනු නීතියේ හැටියට ) සෙක්ස් කිරීම හෝ විවාහ වීම වලංගු වෙන කාලය දක්වා සෙක්ස් වලින් ඈත් වෙලා ඉන්න ඕන කියන කාරනේ ඉස්මතු කරන්න ඕන...ඊට පෙර සිදුවන ලිංගික ක්‍රියාවන් ගේ බරපතල කම ගැන දැනුවත් කරන්න ඕන...කොහොමද සේෆ් සෙක්ස් කරන්නෙ කියන එක ගැන දැනුවත් කරන්න ඕන...උපත්පාලනය ලිංගික ක්‍රියා කලමනාකරනය ගැන දැනුවත් කරන්න ඕන...විවාහ ජීවිතය සහ ලිංගිකත්වය ගැන දැනුවත් කරන්න ඕන...ලංකාවෙ අවාසනාවට සියළුම දෙනා ලිංගිකත්වය ගැන ඉගෙන ගන්නෙ එක්ස් හැමස්ටර් එකෙන්....එහෙම නැත්නම් බ්ලූ ෆිල්ම්ස් වලින්...නොදැනුවත් කමට කෙල්ලො සහ කොල්ලො කී දාහක් අනාත වෙනවද...බැදලා මාසෙන් ලමයි හම්බ වෙන්න එන එක කොයි තරම් අවාසනාවන්ත ක්‍රියාවක් ද...ඒ නොදැනුවත් කම නිසා...කොහොමද නිවැරදිව කාල ගණනය කරන්නෙ කොහොමද ක්‍රියාවන් සිද්ද කරන්නෙ කියන එක කිසි කෙනෙක් කියලා දෙන්නෙ නෑ...ඒ හැම දෙයක්ම ලමයින්ටම හොයාගෙන යන්න වෙලා...ඉතින් ඔවුන්ට ආදර්ශයක් වෙන්නෙ බ්ලූ ෆිල්ම්ස්....ඔනෑම කෙනෙක්ට අවශ්‍ය නම් සෙක්ස් කරන්න පුළුවන්..ඒක තමන්ගෙ අවශ්‍ය තාවය...තමන්ට ල්මයෙක් අවශ්‍ය නැත්නම් සෙක්ස්නුත් අවශ්‍ය නම් කොන්ඩම් බාවිතයට කැමතිත් නැත්නම් ඒ සzදහා ස්වාභාවිකවම සැකසුනු කාල වකවානු තියෙනවා...කීයෙන් කී දෙනාද ඒක දන්නෙ...අඩුම කිසිම ගෑනුලමයෙක් වත් ස්වාභාවික ආරක්ශා වෙන කාලය ගනණය කරන්න දන්නෙ නෑ...ඉතින් අමාරුවේ වැටෙනවා....නිවැරදි අද්යාපනය සමාජ රෝග වලට පවා වැට බඳීවි....

එලකිරියට සෙක්ස් අවශ්‍යයි....ඒක අපි හැමෝටම වැදගත් වෙයි....

[QUOTE="Underground, post: 20946077, member: 517030"] [SIZE="4"][COLOR="Purple"][B]මගේ නම් පුද්ගලික මතය පාසල් වල ලමයින්ට සෙක්ස් වල මූලික අද්යාපනය කියන එක දෙන්න ඕන...මොකද සෙක්ස් කියන්නෙ මිනිස් / සත්ව අවශ්‍ය තාවයක්..සත්තුන්ගෙන් අපි වෙනස් වෙන්නෙ ආචාරශීලී ලිංගික ක්‍රියාකාරකම් නිසා...අන්න ඒ ආචාරශීලී ලිංගික ක්‍රියා තව දුරටත් ආචාරශීලී වෙන්න නම් ලිංගික අද්යාපනය දෙන්න ඕන...ඒකට අපේ සංස්කෘතියට අදාලව පාඩම් මාලා සැකසෙන්න ඕන...මොකද ලමයෙක්ට ( ලමයෙක් යනු නීතියේ හැටියට ) සෙක්ස් කිරීම හෝ විවාහ වීම වලංගු වෙන කාලය දක්වා සෙක්ස් වලින් ඈත් වෙලා ඉන්න ඕන කියන කාරනේ ඉස්මතු කරන්න ඕන...ඊට පෙර සිදුවන ලිංගික ක්‍රියාවන් ගේ බරපතල කම ගැන දැනුවත් කරන්න ඕන...කොහොමද සේෆ් සෙක්ස් කරන්නෙ කියන එක ගැන දැනුවත් කරන්න ඕන...උපත්පාලනය ලිංගික ක්‍රියා කලමනාකරනය ගැන දැනුවත් කරන්න ඕන...විවාහ ජීවිතය සහ ලිංගිකත්වය ගැන දැනුවත් කරන්න ඕන...ලංකාවෙ අවාසනාවට සියළුම දෙනා ලිංගිකත්වය ගැන ඉගෙන ගන්නෙ එක්ස් හැමස්ටර් එකෙන්....එහෙම නැත්නම් බ්ලූ ෆිල්ම්ස් වලින්...නොදැනුවත් කමට කෙල්ලො සහ කොල්ලො කී දාහක් අනාත වෙනවද...බැදලා මාසෙන් ලමයි හම්බ වෙන්න එන එක කොයි තරම් අවාසනාවන්ත ක්‍රියාවක් ද...ඒ නොදැනුවත් කම නිසා...කොහොමද නිවැරදිව කාල ගණනය කරන්නෙ කොහොමද ක්‍රියාවන් සිද්ද කරන්නෙ කියන එක කිසි කෙනෙක් කියලා දෙන්නෙ නෑ...ඒ හැම දෙයක්ම ලමයින්ටම හොයාගෙන යන්න වෙලා...ඉතින් ඔවුන්ට ආදර්ශයක් වෙන්නෙ බ්ලූ ෆිල්ම්ස්....ඔනෑම කෙනෙක්ට අවශ්‍ය නම් සෙක්ස් කරන්න පුළුවන්..ඒක තමන්ගෙ අවශ්‍ය තාවය...තමන්ට ල්මයෙක් අවශ්‍ය නැත්නම් සෙක්ස්නුත් අවශ්‍ය නම් කොන්ඩම් බාවිතයට කැමතිත් නැත්නම් ඒ සzදහා ස්වාභාවිකවම සැකසුනු කාල වකවානු තියෙනවා...කීයෙන් කී දෙනාද ඒක දන්නෙ...අඩුම කිසිම ගෑනුලමයෙක් වත් ස්වාභාවික ආරක්ශා වෙන කාලය ගනණය කරන්න දන්නෙ නෑ...ඉතින් අමාරුවේ වැටෙනවා....නිවැරදි අද්යාපනය සමාජ රෝග වලට පවා වැට බඳීවි.... එලකිරියට සෙක්ස් අවශ්‍යයි....ඒක අපි හැමෝටම වැදගත් වෙයි....[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom