Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි threads?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් හැම දේකම දෙපැත්තක් තියනව මචන්.

උබ මිනියක් මැරුවොත් ඒක උබේ ආත්මාරක්ශාවට වෙන්ඩත් පුලුවන් නැත්තන් පලිගන්ඩ වෙන්ඩත් පුලුවන්.

ලින්ගික අධයාපනය කියන්නෙත් මචන් මම දකින විදියට උබේ ඔය කියන වයස පරතරයෙ ලමයි දැනගන්ඩ ඕන දෙයක්.

මොකද මට මතක විදියට අපේ කාලෙත් 10 වසරෙද කොහෙද ඕව ගැන පොතේ තිබුන හරියට ඉගැන්නුවෙ නැති උනාට.

ලමයින්ට දෙමවුපියන් වශයෙන් හරි දේ තේරුම් කරන එක දෙමවුපියන්ගෙ වගකීම. ලමයින්ට පොඩි කාලෙ ඉදලම හරි දේ සහ වැරදි දේ දෙමවුපියො කියල දෙන්ඩ ඕනා.

මට තාම ලමයි නැහැ මචන්. තාම බැදලත් නෑ. ඒ උනාට මගේ ලමයෙක්ව මම කවදාවත් හිර කරන්නෙ නෑ උබ උසස් සමාජයෙ මිනිස්සු විතරක් ආශ්රය කරපන් කියල.

මගේ මතය මචන් හැම තරාතිරමකම මිනිස්සු එක්ක ආශ්රය කරන්ඩ ඕනා.

ලමයින්ව කොටු කරන්ඩ ඕන නම් ඉතින් කරන්ඩ තියෙන්නෙ අර උඩ එකෙක් කියල තිබුන වගේ කැලේට හරි කාත් කවුරුවත් නැති දුපතකට හරි ගිහින් දාන්න වෙනවා.

[QUOTE="Help?, post: 20946221, member: 514230"] [SIZE="4"] මචන් හැම දේකම දෙපැත්තක් තියනව මචන්. උබ මිනියක් මැරුවොත් ඒක උබේ ආත්මාරක්ශාවට වෙන්ඩත් පුලුවන් නැත්තන් පලිගන්ඩ වෙන්ඩත් පුලුවන්. ලින්ගික අධයාපනය කියන්නෙත් මචන් මම දකින විදියට උබේ ඔය කියන වයස පරතරයෙ ලමයි දැනගන්ඩ ඕන දෙයක්. මොකද මට මතක විදියට අපේ කාලෙත් 10 වසරෙද කොහෙද ඕව ගැන පොතේ තිබුන හරියට ඉගැන්නුවෙ නැති උනාට. ලමයින්ට දෙමවුපියන් වශයෙන් හරි දේ තේරුම් කරන එක දෙමවුපියන්ගෙ වගකීම. ලමයින්ට පොඩි කාලෙ ඉදලම හරි දේ සහ වැරදි දේ දෙමවුපියො කියල දෙන්ඩ ඕනා. මට තාම ලමයි නැහැ මචන්. තාම බැදලත් නෑ. ඒ උනාට මගේ ලමයෙක්ව මම කවදාවත් හිර කරන්නෙ නෑ උබ උසස් සමාජයෙ මිනිස්සු විතරක් ආශ්රය කරපන් කියල. මගේ මතය මචන් හැම තරාතිරමකම මිනිස්සු එක්ක ආශ්රය කරන්ඩ ඕනා. ලමයින්ව කොටු කරන්ඩ ඕන නම් ඉතින් කරන්ඩ තියෙන්නෙ අර උඩ එකෙක් කියල තිබුන වගේ කැලේට හරි කාත් කවුරුවත් නැති දුපතකට හරි ගිහින් දාන්න වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom