Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
අතිශයෙන්ම බයික් පිස්සන්ට .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිශයෙන්ම බයික් පිස්සන්ට .

අතිශයෙන්ම බයික් පිස්සන්ට .

මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න ප්‍රදානම හේතුව ලංකාවේ සමහරුන්ගේ මාර්කටින් වලට බඩේ පාර දෙන්න නෙමෙයි .

බයික් වලට ඇම්ම තියෙන කොල්ලන්ට අන්දෙවෙන්නේ නැතුව බයික් එකක් ගන්නකොට වැඩේ දැනගෙන බොරු වලට ඇද්දෙනේ නැතුව වැඩේ කර ගන්න .

මේකත් කියන්න ඕනේ , මන් මහ ලොකු බයික් දැනුමක් තියෙන බයික් කාපර් කෙනෙකුත් නෙමේ .

ඒත් දන්නා දේවල් ටික හරි පුළුවන් විධියට කොටනවා .

අන්දවිල්ලි අංක 1

ගොඩක්ම මේක කරන්නේ ගම්පහ , කුරුණෑගල , හලාවත පැතිවල .[ ගමේ නමට මඩ නොවන බව කරුණාවෙන් සලකන්න ].

මේකයි සීන් එක ලංකාවේ ඔය පරණ වෙන බයික් තියෙනවනේ අන්න ඒවා .. ඔය දැන් පරණ number තියෙන හොර්න්ට් එහෙම දැකගනවත් නැහැනේ [,M ,T, u ] අන්න එක වෙන්නේ ඔය පරණ බයික් මිලට ගන්න කොටෝරුවෝ දෙන වැඩ වලට පින් සිද්ද වෙන්න

ඇත්තම කිව්වොත් දැනට ලංකාවේ තියෙන මාර්කට් ම බයික් වලට 2 ක් 3ක් වත් කොටෝරුවෝ විදලා තියෙන්නේ. ඉතින් පරණ චැසි number එක වෙනුවට අලුත් number එකක් කොටනවා . පස්සේ අලුතින් රේගිස්ටර් දානවා .

මෙහෙමත් වෙන වෙලාවල් තියෙනවා ජපන් ගෙනාපු ඒවටත් කොටන්න සෙට් වෙන වෙලාවල් තියෙනවා ,

මොකද එකේ තියෙන number එකට දැනට රේගිස්ටර් දාපු බයික් එකක් තිබුනොත්. එක වෙනුවට අලුත් number එකක් කොටනවා .

දැන් කොහොමද මේවා අදුනන ගන්නේ

එක ඉතින් දක්ෂ තාවය මත , කොටපු එකා වැඩ කරු නම් මලාට හොයනවා බොරු

හැබයි ඔවා කරන්න ගිහිල්ලා හත් පොලේ ගා ගත්ත ඒවත් තියෙනවා .

තව හේතු මත ඔය කෙටිල්ල වෙනවා

eg ch 100 හොර්නෙට් එකක් ch 115 වෙන විධියට .

මේකෙන් වෙන්නෙත් මාර්කටින් එක වගේම වැළුව් එක වැඩි කර ගන්න එක . මේ විදිය නිසා රේග්ස්ටර් නම්බෙර් මත කවදාවත් මර්කෙට් එක අඩු වෙන්නේ නැහැ

අනික පරණ වෙන්න වෙන්න මර්කෙට් අඩු වෙන්නෙත් නැහැ , මොකද ඊට කලින් කොටෝරුවා කොටනවා

මේ නිසා ගොඩක් දුරට නියත වෙළද පොළ වටිනාකමක් ඇතිව තියෙනවා . මොකද මේවා කොහොමත් නිෂ්පාදනය කරපු අව්රුද්ද ඊට වඩා පරණ නිසා .

ඇත්තම කිවොත් උස්සපු ඒවාට කරනෙත් ඔය ටිකම තමා .ඒ නිසා පරිසමත් වැදගත් . මන් නම් ගොඩක් දුරට බයික් එකක් ගන්නේ අයති කෙනාගෙන් ඒ වගේම

අනන් මනම් මාර්ක් වෙලා තියෙන දේවලුත් බලනවා.

අන්දවිල්ලි අංක 2

මේකනම් ටිකක් වෙනස් විදියට වෙන්නේ සමහර පුද්ගලොයෝ වගේම ෂොප් කාරයොත් සමහරවෙලාවට මේ අන්දවිල්ල කරනවා ,

1000cc , 600cc 400cc වගේ [ලංකාවට අනුව ] අදී බල යතුරු පැදි . රේගිස්ටර් කරලා දෙනවා කියලා , කරනවා කියල විකිණීම .

ලංකාවේ නීතියට අනුව 250cc දාරිතාව සහිත යතුරුපැදි පමණයි ගානක් දීලා උනත් රේගිස්ටර් කර ගන්න පුළුවන් .

1000cc ,600cc ,400cc එකක් 250 cc කියලා රේගිස්ටර් කරලා තියෙන එකක් ගනවන්ම් , ටින් කිරි කන්නත් ලැහැස්ති වෙලා ඉන්න .

දැන් ඉන්න පොලිසියේ ගොඩක් දෙනෙක් cb 400 එක දැක්ක ගමන් අදුර ගන්නවා .

මේවායෙන් එකක් පැදලා කෙස් එකක් උනොත් එතනදීම වැඩේ ගොඩ දාගෙන ෂේප් වෙන එක තමා හොද .

අනිත් එක ගමේම එකෙක් හරි ට්‍රිප් එක දුන්නොත් මේකා 400cc එක 250 දාගෙන පදිනවා කියලා , එත් ටින් කිරි ..

කලින් කෙස් වැටිලා තිබුණ එකක නම් අරගෙන තියෙන්න , පස්සෙන් පන්න පන්න සල්ලි කඩා ගන්න පුළුවන් උල්පත් හදා ගත්තා පොලිස් කරෝයොත් සෙට් වෙන්න බැරි නැහැ .

2013 මුල් කාර්තුවේ රේගිස්ටර් කරපු ඒවා නම් තියෙනවා ඔරගිනේල්ම [ ba - xxx ]

1000cc , 600cc ,400cc ට්‍රාන්සේර් කරන්න බැහැ කියලා තිබුනට හරියට ලිපි ලේකන තියෙනවනම් අඋලක් නැහැ ,

මන් නම් කියන්නේ ගන්න එකේ 250ක් ම ගනින් කියලා එක එකාට *ක දෙන්නේ නැතුව .

අන්දවිල්ලි අංක 3

ගෙන්නවන හැම මගුලක්ම made in japan

ලංකාවට ජපානයෙන් හෝ ඉතාලියෙන් නැව් ගත කරන සැම යතුරුපැදියක්ම එම රට තුලම නිෂ්පාදන කරන ඒවා නොවේ ,

වෙනත් රටක නිෂ්පාදනය කර එහි වෙළද පොලට ඇතුලත් කරන ලද ඒවත් තියනවා .

හැබයි ලංකාවේ ෂොප් කරෝයෝන්ම් ඕව දැන දැනම කියන්නේ මේවා ජපන් බඩු කියලා ..හ්හ්හ් .

මේ තියෙන්නේ එහෙම අන්දවන බයික් ටිකක්.

කවසාකි ට්‍රැකර් 250 උල් තට්ට

කවසාකි ට්‍රැකර් 250 efi

කවසාකි නින්ජා 250

හොන්ඩා crf 250

හොන්ඩා cbr 250 efi

හොන්ඩා vtr 250 efi

හොන්ඩා pcx 125

හොන්ඩා pcx 150

හොන්ඩා msx 125

මෙම සියලුම යතුරු පැදි ජපානයේ නිෂ්පාදනය කරන්නේ නැහැ , තායිලන්ඩ් වල නිෂ්පාදනය

බොහෝ දුරට ජපන් නිෂ්පාදනය කරන කැලි තියෙන ඒවා පෙන්නලා ජපන් කතාව දානවා .

බොහෝ දුරට ජපානයේ නිෂ්පදිද්ත කැලි ටික පෙනන්නේ මාර්කට් වැඩි කර ගන්න

මේ වගේම කතාවක් දැම්ම fz 150 එකටත් company කාරයෝ ඒ දවස් වල fz විකුණා ගන්නත් .ජපන් fz හ්හ්හ් .

මේ තියෙන්නේ තවත් එවැනි යතුරු පැදි කිහිපයක් .

සුසුකි gn 125

සුසුකි ඉනසුමා 250

මේ චීන රටේ නිපනුමක් , සමහරු කියන්නේ ජපන් කැලි ටික චිනේ හයි කරනවා කියලා ..හ්හ්හ්

මේකත් ජපන් නිෂ්පාදනය කරන කැලි තියෙන ඒවා පෙන්නලා ජපන් කතාව දානවා ...

ktm duke 125

ktm duke 200

ktm duke 250

අසල්වැසි රටේ ගහන්නේ , කියන්නේ ඔස්ට්ර්ය්න් නිෂ්පාදනය කියලා .

මේකත් ජර්මන් නිෂ්පාදනය කරන කැලි තියෙන ඒවා පෙන්නලා ජර්මන් කතාව දානවා ...

අන්දවිල්ලි අංක 4

මේකත් ඔක්කොම ඔරජ්නල් කැලි ,ඔරජිනල් පේන්ට් 10000km දුවපු එන්ගින් .. හ්හ්හ් .

වැඩිපුරම අන්දවන විධියක්, ඔරජිනල් පේන්ට් , ඔරජිනල් කැලි කියන්නේ . 5000km 10000km දුවපුවා

මෙවටන්ම් කවදාවත් පරණ නොවන පේන්ට්, කවදාවත් ගෙවන්නේ නැති වෙන කැලි තමා තියෙන්නේ . .හ්හ්හ් .

විස්වාස කරයිද දන්නේ නැහැ ගොඩක්ම උන් අන්දවෙන්නේ මේවට , වැඩිපුරම ගේම් එක දෙන්නේ හොර්නෙට් , ජේඩ් ,

ට්‍රැකර් ,tw වගේ ඒවාට .

ජපන්නු අපි වගේ හැම රෙද්දටම බයික් එක පදින්නේ නැති උනාට පරණ වෙන්න වෙන්න දුවපු km ගාන වැඩි`

වෙනවා ,තොපිලා හිතනවා වගේ 10000km ගන්නනම් අල්මාරියේ දාපු එකක්ම හොයලා ගනින්.හ්හ්හ් .

ගනවන්ම් අපු විධියට කැලි ටික අරගෙන උබලම කන්ඩිෂන් කර ගනින් , කව්රුත් අන්දපුවා ගන්නේ නැතිව ,

කැලි ටික විතරක් ගනවන්ම් ලොකු ගානක් අඩුවෙන් ගන්නත් පුළුවන් අනිවා .

කැලි ටික දැකලා බය වෙන්නේ නැතුව .

අන්දවිල්ලි අංක 5

ජපන් ෆෙල් බයික් ටික .

ගනවන්ම් වැඩි අවදානයක් දෙන්න ඕනේ බයික් සෙට් එකකුත් මේ අතර තියෙනවා

මේවා ජපන් උනාට ජපන් පාවිචි කරපුවා උනත් ගන්නවන්ම් ටිකක් බලන්න ඕනේ ඒවා

tw 200

වෝල්ටි 250

vtr 250 [ efi මොඩෙල් එක නෙමේ ]

මලදාන ගනයේ ඒවා ..

යමහා සිල් 250

සුසුකි බෙන්ඩිට්

කවසකි zzr

තවමත් හොද තත්වයේ පවතින නමුත් සැලකිලිමත් විය යුතු .

හොන්ඩා ax 1

හොන්ඩා jade .

2නි කොටසින් හමුවෙමු

රේප් ,බූම්ප් , ගල් , මුල් බාරගනු ලැබේ ...

[QUOTE="nuwan iddamalgoda, post: 19756188, member: 556473"] [b]අතිශයෙන්ම බයික් පිස්සන්ට .[/b] [SIZE=3][B]අතිශයෙන්ම බයික් පිස්සන්ට .[/B][/SIZE] [B][SIZE=3][COLOR=Blue]මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න ප්‍රදානම හේතුව ලංකාවේ සමහරුන්ගේ මාර්කටින් වලට බඩේ පාර දෙන්න නෙමෙයි . බයික් වලට ඇම්ම තියෙන කොල්ලන්ට අන්දෙවෙන්නේ නැතුව බයික් එකක් ගන්නකොට වැඩේ දැනගෙන බොරු වලට ඇද්දෙනේ නැතුව වැඩේ කර ගන්න . [/COLOR][/SIZE][/B] [SIZE=3]මේකත් කියන්න ඕනේ , මන් මහ ලොකු බයික් දැනුමක් තියෙන බයික් කාපර් කෙනෙකුත් නෙමේ . ඒත් දන්නා දේවල් ටික හරි පුළුවන් විධියට කොටනවා . [/SIZE] [SIZE=3]අන්දවිල්ලි අංක 1 [/SIZE] [IMG]http://i.imgur.com/3eYFj3e.png[/IMG][SIZE=3]ගොඩක්ම මේක කරන්නේ ගම්පහ , කුරුණෑගල , හලාවත පැතිවල .[ ගමේ නමට මඩ නොවන බව කරුණාවෙන් සලකන්න ]. මේකයි සීන් එක ලංකාවේ ඔය පරණ වෙන බයික් තියෙනවනේ අන්න ඒවා .. ඔය දැන් පරණ number තියෙන හොර්න්ට් එහෙම දැකගනවත් නැහැනේ [,M ,T, u ] අන්න එක වෙන්නේ ඔය පරණ බයික් මිලට ගන්න කොටෝරුවෝ දෙන වැඩ වලට පින් සිද්ද වෙන්න . ඇත්තම කිව්වොත් දැනට ලංකාවේ තියෙන මාර්කට් ම බයික් වලට 2 ක් 3ක් වත් කොටෝරුවෝ විදලා තියෙන්නේ. ඉතින් පරණ චැසි number එක වෙනුවට අලුත් number එකක් කොටනවා . පස්සේ අලුතින් රේගිස්ටර් දානවා . මෙහෙමත් වෙන වෙලාවල් තියෙනවා ජපන් ගෙනාපු ඒවටත් කොටන්න සෙට් වෙන වෙලාවල් තියෙනවා , මොකද එකේ තියෙන number එකට දැනට රේගිස්ටර් දාපු බයික් එකක් තිබුනොත්. එක වෙනුවට අලුත් number එකක් කොටනවා . දැන් කොහොමද මේවා අදුනන ගන්නේ එක ඉතින් දක්ෂ තාවය මත , කොටපු එකා වැඩ කරු නම් මලාට හොයනවා බොරු හැබයි ඔවා කරන්න ගිහිල්ලා හත් පොලේ ගා ගත්ත ඒවත් තියෙනවා . [/SIZE] [SIZE=3]තව හේතු මත ඔය කෙටිල්ල වෙනවා eg ch 100 හොර්නෙට් එකක් ch 115 වෙන විධියට . මේකෙන් වෙන්නෙත් මාර්කටින් එක වගේම වැළුව් එක වැඩි කර ගන්න එක . මේ විදිය නිසා රේග්ස්ටර් නම්බෙර් මත කවදාවත් මර්කෙට් එක අඩු වෙන්නේ නැහැ අනික පරණ වෙන්න වෙන්න මර්කෙට් අඩු වෙන්නෙත් නැහැ , මොකද ඊට කලින් කොටෝරුවා කොටනවා මේ නිසා ගොඩක් දුරට නියත වෙළද පොළ වටිනාකමක් ඇතිව තියෙනවා . මොකද මේවා කොහොමත් නිෂ්පාදනය කරපු අව්රුද්ද ඊට වඩා පරණ නිසා . ඇත්තම කිවොත් උස්සපු ඒවාට කරනෙත් ඔය ටිකම තමා .ඒ නිසා පරිසමත් වැදගත් . මන් නම් ගොඩක් දුරට බයික් එකක් ගන්නේ අයති කෙනාගෙන් ඒ වගේම අනන් මනම් මාර්ක් වෙලා තියෙන දේවලුත් බලනවා. අන්දවිල්ලි අංක 2 [/SIZE] [IMG]http://i.imgur.com/0liJynF.png[/IMG] [IMG]http://i.imgur.com/4XoInIy.png[/IMG] [IMG]http://i.imgur.com/KlbYFSl.png[/IMG] [SIZE=3]මේකනම් ටිකක් වෙනස් විදියට වෙන්නේ සමහර පුද්ගලොයෝ වගේම ෂොප් කාරයොත් සමහරවෙලාවට මේ අන්දවිල්ල කරනවා , 1000cc , 600cc 400cc වගේ [ලංකාවට අනුව ] අදී බල යතුරු පැදි . රේගිස්ටර් කරලා දෙනවා කියලා , කරනවා කියල විකිණීම . ලංකාවේ නීතියට අනුව 250cc දාරිතාව සහිත යතුරුපැදි පමණයි ගානක් දීලා උනත් රේගිස්ටර් කර ගන්න පුළුවන් . 1000cc ,600cc ,400cc එකක් 250 cc කියලා රේගිස්ටර් කරලා තියෙන එකක් ගනවන්ම් , ටින් කිරි කන්නත් ලැහැස්ති වෙලා ඉන්න . දැන් ඉන්න පොලිසියේ ගොඩක් දෙනෙක් cb 400 එක දැක්ක ගමන් අදුර ගන්නවා . මේවායෙන් එකක් පැදලා කෙස් එකක් උනොත් එතනදීම වැඩේ ගොඩ දාගෙන ෂේප් වෙන එක තමා හොද . අනිත් එක ගමේම එකෙක් හරි ට්‍රිප් එක දුන්නොත් මේකා 400cc එක 250 දාගෙන පදිනවා කියලා , එත් ටින් කිරි .. කලින් කෙස් වැටිලා තිබුණ එකක නම් අරගෙන තියෙන්න , පස්සෙන් පන්න පන්න සල්ලි කඩා ගන්න පුළුවන් උල්පත් හදා ගත්තා පොලිස් කරෝයොත් සෙට් වෙන්න බැරි නැහැ . 2013 මුල් කාර්තුවේ රේගිස්ටර් කරපු ඒවා නම් තියෙනවා ඔරගිනේල්ම [ ba - xxx ] 1000cc , 600cc ,400cc ට්‍රාන්සේර් කරන්න බැහැ කියලා තිබුනට හරියට ලිපි ලේකන තියෙනවනම් අඋලක් නැහැ , මන් නම් කියන්නේ ගන්න එකේ 250ක් ම ගනින් කියලා එක එකාට *ක දෙන්නේ නැතුව . අන්දවිල්ලි අංක 3 ගෙන්නවන හැම මගුලක්ම made in japan ලංකාවට ජපානයෙන් හෝ ඉතාලියෙන් නැව් ගත කරන සැම යතුරුපැදියක්ම එම රට තුලම නිෂ්පාදන කරන ඒවා නොවේ , වෙනත් රටක නිෂ්පාදනය කර එහි වෙළද පොලට ඇතුලත් කරන ලද ඒවත් තියනවා . හැබයි ලංකාවේ ෂොප් කරෝයෝන්ම් ඕව දැන දැනම කියන්නේ මේවා ජපන් බඩු කියලා ..හ්හ්හ් . මේ තියෙන්නේ එහෙම අන්දවන බයික් ටිකක්. [/SIZE] [IMG]http://i.imgur.com/8dsST8Z.png[/IMG][SIZE=3]කවසාකි ට්‍රැකර් 250 උල් තට්ට [/SIZE] [IMG]http://i.imgur.com/MDhrBD4.png[/IMG][SIZE=3]කවසාකි ට්‍රැකර් 250 efi [/SIZE] [IMG]http://i.imgur.com/HDGj1Pw.png[/IMG][SIZE=3]කවසාකි නින්ජා 250 [/SIZE] [IMG]http://i.imgur.com/OsNvVd8.png[/IMG][SIZE=3]හොන්ඩා crf 250 [/SIZE][IMG]http://i.imgur.com/vggsXOs.png[/IMG] [SIZE=3]හොන්ඩා cbr 250 efi [/SIZE] [IMG]http://i.imgur.com/PpsYf6n.png[/IMG][SIZE=3]හොන්ඩා vtr 250 efi [/SIZE] [IMG]http://i.imgur.com/2y7w1SM.png[/IMG][SIZE=3]හොන්ඩා pcx 125 හොන්ඩා pcx 150 [/SIZE] [IMG]http://i.imgur.com/91lv5Ov.png[/IMG][SIZE=3]හොන්ඩා msx 125 මෙම සියලුම යතුරු පැදි ජපානයේ නිෂ්පාදනය කරන්නේ නැහැ , තායිලන්ඩ් වල නිෂ්පාදනය බොහෝ දුරට ජපන් නිෂ්පාදනය කරන කැලි තියෙන ඒවා පෙන්නලා ජපන් කතාව දානවා . බොහෝ දුරට ජපානයේ නිෂ්පදිද්ත කැලි ටික පෙනන්නේ මාර්කට් වැඩි කර ගන්න මේ වගේම කතාවක් දැම්ම fz 150 එකටත් company කාරයෝ ඒ දවස් වල fz විකුණා ගන්නත් .ජපන් fz හ්හ්හ් . මේ තියෙන්නේ තවත් එවැනි යතුරු පැදි කිහිපයක් . [/SIZE] [IMG]http://i.imgur.com/BABFX8E.png[/IMG][SIZE=3]සුසුකි gn 125 [/SIZE] [IMG]http://i.imgur.com/UbLmO1u.png[/IMG][SIZE=3]සුසුකි ඉනසුමා 250 මේ චීන රටේ නිපනුමක් , සමහරු කියන්නේ ජපන් කැලි ටික චිනේ හයි කරනවා කියලා ..හ්හ්හ් මේකත් ජපන් නිෂ්පාදනය කරන කැලි තියෙන ඒවා පෙන්නලා ජපන් කතාව දානවා ... [/SIZE] [IMG]http://i.imgur.com/JYxx7nY.png[/IMG][SIZE=3]ktm duke 125 ktm duke 200 ktm duke 250 අසල්වැසි රටේ ගහන්නේ , කියන්නේ ඔස්ට්ර්ය්න් නිෂ්පාදනය කියලා . මේකත් ජර්මන් නිෂ්පාදනය කරන කැලි තියෙන ඒවා පෙන්නලා ජර්මන් කතාව දානවා ... අන්දවිල්ලි අංක 4 [/SIZE] [IMG]http://i.imgur.com/uzoMjBP.png[/IMG][SIZE=3]මේකත් ඔක්කොම ඔරජ්නල් කැලි ,ඔරජිනල් පේන්ට් 10000km දුවපු එන්ගින් .. හ්හ්හ් . වැඩිපුරම අන්දවන විධියක්, ඔරජිනල් පේන්ට් , ඔරජිනල් කැලි කියන්නේ . 5000km 10000km දුවපුවා මෙවටන්ම් කවදාවත් පරණ නොවන පේන්ට්, කවදාවත් ගෙවන්නේ නැති වෙන කැලි තමා තියෙන්නේ . .හ්හ්හ් . විස්වාස කරයිද දන්නේ නැහැ ගොඩක්ම උන් අන්දවෙන්නේ මේවට , වැඩිපුරම ගේම් එක දෙන්නේ හොර්නෙට් , ජේඩ් , ට්‍රැකර් ,tw වගේ ඒවාට . ජපන්නු අපි වගේ හැම රෙද්දටම බයික් එක පදින්නේ නැති උනාට පරණ වෙන්න වෙන්න දුවපු km ගාන වැඩි` වෙනවා ,තොපිලා හිතනවා වගේ 10000km ගන්නනම් අල්මාරියේ දාපු එකක්ම හොයලා ගනින්.හ්හ්හ් . ගනවන්ම් අපු විධියට කැලි ටික අරගෙන උබලම කන්ඩිෂන් කර ගනින් , කව්රුත් අන්දපුවා ගන්නේ නැතිව , කැලි ටික විතරක් ගනවන්ම් ලොකු ගානක් අඩුවෙන් ගන්නත් පුළුවන් අනිවා . කැලි ටික දැකලා බය වෙන්නේ නැතුව . අන්දවිල්ලි අංක 5 ජපන් ෆෙල් බයික් ටික . ගනවන්ම් වැඩි අවදානයක් දෙන්න ඕනේ බයික් සෙට් එකකුත් මේ අතර තියෙනවා මේවා ජපන් උනාට ජපන් පාවිචි කරපුවා උනත් ගන්නවන්ම් ටිකක් බලන්න ඕනේ ඒවා tw 200 වෝල්ටි 250 vtr 250 [ efi මොඩෙල් එක නෙමේ ] මලදාන ගනයේ ඒවා .. යමහා සිල් 250 සුසුකි බෙන්ඩිට් කවසකි zzr තවමත් හොද තත්වයේ පවතින නමුත් සැලකිලිමත් විය යුතු . හොන්ඩා ax 1 හොන්ඩා jade . 2නි කොටසින් හමුවෙමු [COLOR=Red] රේප් ,බූම්ප් , ගල් , මුල් බාරගනු ලැබේ ...[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom