Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලය

[ATTACH]61578[/ATTACH]

බුදෙධාප්පාදොච දුල්ලභො බුද්ධ ක්ෂෙත්රය හා අභීණීහාරය

ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමකගේ ලෝකයේ පහළවීම අතිශය දුර්ලභ කරුණකි. එසේම බුදුවරයන් වහන්සේලාගේ පහළවීම ලොවට සැපයකි. අනන්ත සසර දුක් විඳින සත්ත්වයා ඉන් මුදාගෙන නිවන් මග සාක්ෂාත් කරගැනීමට මග පාදා දෙනුවස් බුදුවරු ලොව පහළ වෙති. අනවරාග්ර සසර සැරිසරමින් බුදුබව සඳහා පාරමී පිරූ මහ බෝධි සත්ත්වයන්ගේ ඒ මහා ප්රණිධානය පණිවිඩය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණයි.

මහා බෝධි සත්ත්වයෝ අනවරාග්ර සසර සැරිසරමින් බාහිර නිදානය, අතිදුරේ නිදානය, දූරේ නිදානය, අවිදුරේ නිදානය, සන්තිකේ නිදානයයි. සිව්වැදෑරුම් නිදානයක් සම්පූර්ණ කළහ.

බුදුබව සඳහා ගතවන කාලය ගනිනු ලබන්නේ කල්ප වශයෙනි. බුදුන් වහන්සේ නමක් නූපදිනා කාලය ශුන්‍ය අසංඛ්‍ය නම් වේ. මහා කල්පය, අසංක කල්පය, අන්තඞ කල්පයයි. කල්ප විභාගය දැක්වේ. එක් මහා කල්පයක් අසංඛ කල්ප හතරකි. එනම් සම්වර්තය, සංවර්තස්ථායිය, විචර්ථය, විචරතස්ථයීය යනුවෙනි.

තවද සාර කල්පය මණ්ඩකල්පය, වරකල්පය, සාර මණ්ඩකල්පය, භද්‍ර කල්පයයි කල්පයෝ පස් දෙනෙක් වෙති. එයින් එක් කල්පයක එක්බුදු කෙනෙකුන් වහන්සේ නමක් උපදින සේක් නම් එම කල්පය සෙසු කල්පවලට වඩා සාර ගුණ ජනක වන බැවින් සාර කල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේ දෙනමක් පහළ වන්නේ නම් කර්ණාභරණ යුගළක් සේ බබලනා බැවින් පළමු උපන් බුදුරජාණන් වහන්සේ පහළ කළ ගුණය පහදවා දෙවන බුදුන් වහන්සේ උපදින බැවින් මණ්ඩකල්ප නම් වේ.

යම් කල්පයක බුදුවරයන් වහන්සේලා තුන් නමක් පහළවන සේක් නම් පළමුව බුදු වූ බුදුවරුන් දෙවැනිව උපදින බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශ කරන සේක. දෙවැනිව උපන් බුදුරජුන් තුන්වෙනි බුදුරජුන්ගේ ගුණ මහිම වදාරන සේක. එකල සත්ත්වයෝ අතිශය ප්‍රමුදිත වූ සිත් ඇතිව තම තමන් විසින් කරන ප්‍රාර්ථනා නිසා මතු බුදුවන බුදුරජුන් දකිමියි ප්‍රාර්ථනා කරන බැවින් ඒ කල්පය වර කල්ප නම් වේ.

යම් කල්පයක බුදුවරයන් වහන්සේලා සතර නමක් පහළ වන්නේ නම් එය විශිෂ්ඨ හෙයින් සරු බව හා ප්‍රසන්න බව ඇති හෙයින් සාරමණ්ඩ කල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළ වන්නේ නම් ඒ කල්පය බොහෝ දෙනාට අභිවෘද්ධි කරණ හෙයින් මහා භද්‍ර කල්ප නම් වේ. එය ඉතා දුර්ලභය. මේ එබඳු කල්පයේ උපදින සත්ත්වයෝ බුදු පසේ බුදු මහරහත් ආය්‍ය¡ ශ්‍රාවක කළ්‍යාණ මිත්‍ර සේවනයෙහි ලබන ලද්දා වූ සැපය බහුල කොට වෙති.

සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාර මණ්ඛකල්පය, භද්‍ර කල්පයයි පස් ආකාර වූ කල්පයන් අතුරෙන් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම , මෛත්‍රිය යන පස් බුදුවරයන් වහන්සේගෙන් සෝභමාන වූ හෙයින් උතුම් වන හෙයින් භද්‍ර වන හෙයින් භද්‍ර කල්පය යනුවෙන් නම් ලද මෙම මහා භද්‍ර කල්පයට පෙර කල්ප අසංඛයක් යන තුරු බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයේ නූපදුන සේක. මෙකල ආය්‍ය¡ පුද්ගලයෝ අනාගාමි ආදී මග ඵල ලබා බඹලොව, දෙව්ලොව ඉපදී සිටියහ.

ත්‍රිහේතුක සත්ත්වයෝ කෙලෙස් දුරු කොට නිවන් දකින්නාහ. දුහේතුක සත්ත්වයෝ සප්ත විධ කාම ස්වර්ගයේ උපදින්නාහ. අහේතුක සත්ත්වයෝ හේතු සම්පත් ලබන්නාහ. අප බුදුරජාණන් වහන්සේ මෙම මහා භද්‍ර කල්පයේ උපන් බැවින් මෙම බුද්ධොත්පාද කාලයේ උපන් අය කොපමණ වාසනාවන්තද, දුර්ලභ කරුණු අතරද අතිශය දුර්ලභ කාරණාවකි.

අප මහා බෝධි සත්ත්වයන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධාන වශයෙන්, වාග් ප්‍රනිධාණ වශයෙන්, නියත විවරණ වශයෙන් බුදු බව පිණිස පෙරුම් දම් පිරූහ. තම මෑණියන් වහන්සේ සමඟ නැව් නැගී වෙළඳාමේ යන විට නැව අනතුරට පත් වූ කල්හි මහ සයුර මැද තම ජීවිත ආලය හැර දමා මහත් විය්ය¡යෙන් මෑණියන් කරපිට හොවා මහ මුහුද පීනා රැකගත් අවස්ථාවේ ඒ මහා වීරයන් වහන්සේගේ චිත්තාන්යන්තයට බුදුබව ප්‍රාර්ථනා කරන සේ මහා බ්‍රහ්මයා විසින් සිත් සතන් යොමු කරවීමෙන් බුදුබව පිළිබඳව මනෝ ප්රනිධාණය පහළ විය. පුතේ ඔබ බුදු වේවා යන මවගේ මුවින් පිටවීමෙන් මාතෘ සෙනෙහස තුළින් සියළු අභිමතාර්ථ සාධනය වන බව පසක් වෙයි.

බුදෙධාහං බෝධ යිස්සාම්, මුතෙතාහං මෝචයේ පරේ

තිණෙණාහං තාර යිස්සාමි, සංසාරෝඝා මහම්භයා

මෙසේ මහ බෝසතුන් වහන්සේ තමන් බුදුව සසර දුක් විඳින සත්ත්වයාද සසරින් එතෙර කරමි. අධිෂ්ඨාන කොට අනන්ත සසර සැරි සරමින් මහා රාජ්‍ය අඹු දරුවන් ඇස් ඉස් මස් ලේ තම සිරුර පවා දන් දෙමින් පාරමීදම් පිරූහ.

සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි

මෙරුං පරාදිය සමං සමදාසි දානං

මෙරුපප මාන මදිකංච සමෝල සිසං

කේතාරකාදික සමං නයනං අදාසි

මනෝ ප්‍රණිධාන වශයෙන් පාරමී පුරන කල්හී නන්ද නම් අසංඛයේ ලොව පළ වූ පන්දහසක් සර්වඥයන් වහන්සේලා දෙවන සුනන්ද නම් අසංඛයේ නව දහසක්පමණ සර්වඥයන් ද තුන්වන පෘථිවි නම් අසංඛයේ දස දහසක් සර්වඥයන් වහන්සේලා සතර වන මණ්ඩා නම් අසංඛයේ එකොළොස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා පස්වන ධරනි නම් අසංඛයේ විසිදහසක් පමණ සර්වඥයන් වහන්සේලා සවන සාගර නම් අසංඛයේ තිස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා හත්වන පුණඩරිත නම් අසංඛයේ හතළිස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා මෙසේ සත් අසංඛ්‍ය ඇතුලත ලොව පහළ වී වදාළ එක් ලක්ෂ විසිදහසක් පමණ සර්වඥයන් වහන්සේලා හැම දෙනා වහන්සේ දැක බුදු බව පතා මහදන් දී මනෝ ප්රණිධානය මස්තකප්රාප්ත කළහ.

සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති පුරාණ ගෞතම නම් ශාක්‍ය බුදුරජාණන් වහන්සේ සර්ව භද්‍ර නම් අසංඛයේ සාර මණ්ඩ නම් කල්පයේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ සිරිනිවාස නුවර ඉපිද බුදුව දම්සක් පැවතුම් සුතුර දෙසු කල්හි, බුදුරජුන්ගේ ධර්ම චක්‍රයේ තේජසින් දස දහසක් සක්වල එක පැහැර ගිගුම් දුන්හ. එකල අප මහ බෝසතාණෝ සාගර කුමාර නමින් සක්විති රජව දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරන්නාහ.

මෙම බුද්ධ තේජසින් සක්විති රජුගේ චක්රරත්නයද වෙවුලා ගියේ ය. රජුද අහසින් බටහ. මාගේ කුසල බලයෙන් පහළ වූ චක්‍රරත්නය කෙසේ සෙලවී ගියේ දැයි කරුණු විමසා බලත් නිමිති දත් බමුණෝ මහරජතුමනි, සක්විති රජුගේ අභාවය ආසන්න වීමෙන් සක්විති රජු මහණවීමෙන් බුදුන් ලෝකයේ පහළ වීමෙන් චක්‍රරත්නය අන්තර්ධාන වන්නේ ය.

ගෞතම නම් ශාක්‍ය බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයේ උපන් සේක. ඒ බුද්ධානුභාව බලයෙන් චක්රරත්නයේ බල බිඳින එවිට එම සක්විති රජතුමා බුදුන් ලෝකයේ උපන්නා යන වදන අසත්ම පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගිය ශරීර ඇතිව සාදු සාදු දැන් ඒ බුදුන් කොහි වැඩ සිටිත් දැයි විමසා ධඤඤවතී නුවර මීතාවිත වන නම් උයනට වැඩි බව අසා බොහෝ පූජා භාණ්ඩ ගෙන්වා ගෙන මහ සෙනඟ පිරිවරාගෙන බුදුරජුන් වැඩ සිටි තැනට ගොස්් ඒ මහා බුද්ධශ්‍රීය දැක සිත උපන් පී‍්‍රති වේගයෙන් බුදුරජුන් ප්රදක්ෂිනා කොට පසඟ පිහිටුවා වැඳ අවසර ගෙන නුවරට අවුත් දේවතාවුන් ලවා හිමාල වනයෙන් රත් හඳුන් හර ගෙන්වා ප්‍රසාද කූටාගාර සක්මන් මළු ආදිය ලක්ෂය බැගින් මනරම් විහාරයක් කරවා නැවත ඒ බුදුරජුන් කරා ගොස් තමා විසින් කළ විහාරය අනුකම්පා කොට පිළිගන්නා මෙන් අයැද සිටියේ ය.

මහත් පුද පෙළහරින් තම නුවරට බුදුරජුන් වැඩමවා විහාරය පිළිගන්වා නොයෙක් රත්නයෙන් බුදුරජුන්ට පූජාකොට ශ්‍රී පාද මූලය අසල දොහොත් මුදුන් දී ස්වාමිනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ශාක්‍ය වංශයේ ගෞතම නම් බුදුව සූවිසි අසංඛයක් සත්ත්වයන් අමා මහ නිවන් දක්වා ලොවට මහත් අනුග්‍රහයක් සිදුකළ සේකද? එසේම මමත් මතු මේ කුශල බලයෙන් ශාඛ්‍ය රාජ වංශයේ ඉපිද ගෞතම නමින් බුදු බව ලබා සත්ත්වයන් සසර දුකින් එතෙර කරවන්නෙමියි වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කළහ. එවිට එම බුදුරජුන් මහ රජ බුද්ධ කාරක ධර්ම පුරා බුදු බව ලැබීම මහත් දුෂ්කර කටයුත්තෙකැයි නොයෙක් උපමා ගෙන හැර දක්වා ප්‍රකාශ කළහ.

යම් ලෙසකින් අප්‍රමාණ වීය¸ වඩා අෂ්ඨ ධර්ම සමෝධානයෙන් (එනම් මිනිසත් බව, ලිඬග සම්පත්තිය, රහත් බවට හේතු සම්පත් ඇති බවය, සජීව බුදුන් දැකීමය, මහණ වූ බවය, ධ්‍යානලාභී බවය,බුදුන්ට දිවි පිදූ බවය, බුද්ධකාරක ධර්ම පිරීමේ උත්සාහ විය¸යෙන් යුක්ත බවය) විවරණ ලබා දාන ශීලාදී වූ දශවිධ පාරමි ධර්ම පුරන්නේ නම් මා සේ ලොව්තුරා බුදුවිය හැකි යැයි අනියත විවරණ දුන්හ.

මෙසේ එම බුදුරජුන්ගෙන් අනියත විවරණ ලබා එම දවසේම ලැබෙන බුදු පදවියක් සේ අතිශය සන්තෝෂයට පැමිණි මහ බෝසතුන් චක්‍රවර්ති සම්පත් බුදුරජුන්ට පුදා සසුන්හි පැවිදිව ධ්‍යාන වඩා බඹලොව උපන්හ. මෙසේ සංසාර ගතව ඇවිදින්නා වූ එතුමෝ සර්වභද්ර කල්පයේ සිට නවා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ ලොව පහළ වූ තුන්ලක්ෂ අසූ හත් දහසක් (387000) බුදුවරයන් වහන්සේලා දැක, බුදු බව පතා වාක් ප්‍රණිධාය සම්පූර්ණ කළහ.

මෙසේ අප මහ බෝසතාණන් වහන්සේ මනෝ ප්රණිධායෙන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් හා වාක් ප්‍රණිධාය පිරීමෙන් නවා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ලෙසින් කල්ප දහසයක් ඇතුළත ලොව පහළ වූ හයලක්ෂ දොළොස් දහසක් (612000) සර්වඥයන් වහන්සේලා දැක පින්පුරා දීපංකර පාද මූලයේදී නියත විවරණ ලබා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ලොව පහළ වූ සුවිසි බුදු කෙනෙකුන් දැක සූවීසි ප්‍රාර්ථනාවක් කොට සූවිසි විවරණ ලබා ගෞතම නමින් මෙයට වසර 2600 කට පෙර ලොවට සෙත සලසමින් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළහ. එම මහා බුද්ධ මංගල්‍යය ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සිහිපත් කරමු.

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං

(සම්මා සම්බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා)

Source : DhammaDana

www.facebook.com/dhammadana.page

[QUOTE="cool-sasika, post: 19076611, member: 353431"] [b]අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලය[/b] [CENTER][ATTACH]61578._xfImport[/ATTACH] [SIZE="5"][COLOR="Indigo"]බුදෙධාප්පාදොච දුල්ලභො බුද්ධ ක්ෂෙත්රය හා අභීණීහාරය . ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමකගේ ලෝකයේ පහළවීම අතිශය දුර්ලභ කරුණකි. එසේම බුදුවරයන් වහන්සේලාගේ පහළවීම ලොවට සැපයකි. අනන්ත සසර දුක් විඳින සත්ත්වයා ඉන් මුදාගෙන නිවන් මග සාක්ෂාත් කරගැනීමට මග පාදා දෙනුවස් බුදුවරු ලොව පහළ වෙති. අනවරාග්ර සසර සැරිසරමින් බුදුබව සඳහා පාරමී පිරූ මහ බෝධි සත්ත්වයන්ගේ ඒ මහා ප්රණිධානය පණිවිඩය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණයි. මහා බෝධි සත්ත්වයෝ අනවරාග්ර සසර සැරිසරමින් බාහිර නිදානය, අතිදුරේ නිදානය, දූරේ නිදානය, අවිදුරේ නිදානය, සන්තිකේ නිදානයයි. සිව්වැදෑරුම් නිදානයක් සම්පූර්ණ කළහ. බුදුබව සඳහා ගතවන කාලය ගනිනු ලබන්නේ කල්ප වශයෙනි. බුදුන් වහන්සේ නමක් නූපදිනා කාලය ශුන්‍ය අසංඛ්‍ය නම් වේ. මහා කල්පය, අසංක කල්පය, අන්තඞ කල්පයයි. කල්ප විභාගය දැක්වේ. එක් මහා කල්පයක් අසංඛ කල්ප හතරකි. එනම් සම්වර්තය, සංවර්තස්ථායිය, විචර්ථය, විචරතස්ථයීය යනුවෙනි. තවද සාර කල්පය මණ්ඩකල්පය, වරකල්පය, සාර මණ්ඩකල්පය, භද්‍ර කල්පයයි කල්පයෝ පස් දෙනෙක් වෙති. එයින් එක් කල්පයක එක්බුදු කෙනෙකුන් වහන්සේ නමක් උපදින සේක් නම් එම කල්පය සෙසු කල්පවලට වඩා සාර ගුණ ජනක වන බැවින් සාර කල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේ දෙනමක් පහළ වන්නේ නම් කර්ණාභරණ යුගළක් සේ බබලනා බැවින් පළමු උපන් බුදුරජාණන් වහන්සේ පහළ කළ ගුණය පහදවා දෙවන බුදුන් වහන්සේ උපදින බැවින් මණ්ඩකල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේලා තුන් නමක් පහළවන සේක් නම් පළමුව බුදු වූ බුදුවරුන් දෙවැනිව උපදින බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශ කරන සේක. දෙවැනිව උපන් බුදුරජුන් තුන්වෙනි බුදුරජුන්ගේ ගුණ මහිම වදාරන සේක. එකල සත්ත්වයෝ අතිශය ප්‍රමුදිත වූ සිත් ඇතිව තම තමන් විසින් කරන ප්‍රාර්ථනා නිසා මතු බුදුවන බුදුරජුන් දකිමියි ප්‍රාර්ථනා කරන බැවින් ඒ කල්පය වර කල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේලා සතර නමක් පහළ වන්නේ නම් එය විශිෂ්ඨ හෙයින් සරු බව හා ප්‍රසන්න බව ඇති හෙයින් සාරමණ්ඩ කල්ප නම් වේ. යම් කල්පයක බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළ වන්නේ නම් ඒ කල්පය බොහෝ දෙනාට අභිවෘද්ධි කරණ හෙයින් මහා භද්‍ර කල්ප නම් වේ. එය ඉතා දුර්ලභය. මේ එබඳු කල්පයේ උපදින සත්ත්වයෝ බුදු පසේ බුදු මහරහත් ආය්‍ය¡ ශ්‍රාවක කළ්‍යාණ මිත්‍ර සේවනයෙහි ලබන ලද්දා වූ සැපය බහුල කොට වෙති. සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාර මණ්ඛකල්පය, භද්‍ර කල්පයයි පස් ආකාර වූ කල්පයන් අතුරෙන් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම , මෛත්‍රිය යන පස් බුදුවරයන් වහන්සේගෙන් සෝභමාන වූ හෙයින් උතුම් වන හෙයින් භද්‍ර වන හෙයින් භද්‍ර කල්පය යනුවෙන් නම් ලද මෙම මහා භද්‍ර කල්පයට පෙර කල්ප අසංඛයක් යන තුරු බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයේ නූපදුන සේක. මෙකල ආය්‍ය¡ පුද්ගලයෝ අනාගාමි ආදී මග ඵල ලබා බඹලොව, දෙව්ලොව ඉපදී සිටියහ. ත්‍රිහේතුක සත්ත්වයෝ කෙලෙස් දුරු කොට නිවන් දකින්නාහ. දුහේතුක සත්ත්වයෝ සප්ත විධ කාම ස්වර්ගයේ උපදින්නාහ. අහේතුක සත්ත්වයෝ හේතු සම්පත් ලබන්නාහ. අප බුදුරජාණන් වහන්සේ මෙම මහා භද්‍ර කල්පයේ උපන් බැවින් මෙම බුද්ධොත්පාද කාලයේ උපන් අය කොපමණ වාසනාවන්තද, දුර්ලභ කරුණු අතරද අතිශය දුර්ලභ කාරණාවකි. අප මහා බෝධි සත්ත්වයන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධාන වශයෙන්, වාග් ප්‍රනිධාණ වශයෙන්, නියත විවරණ වශයෙන් බුදු බව පිණිස පෙරුම් දම් පිරූහ. තම මෑණියන් වහන්සේ සමඟ නැව් නැගී වෙළඳාමේ යන විට නැව අනතුරට පත් වූ කල්හි මහ සයුර මැද තම ජීවිත ආලය හැර දමා මහත් විය්ය¡යෙන් මෑණියන් කරපිට හොවා මහ මුහුද පීනා රැකගත් අවස්ථාවේ ඒ මහා වීරයන් වහන්සේගේ චිත්තාන්යන්තයට බුදුබව ප්‍රාර්ථනා කරන සේ මහා බ්‍රහ්මයා විසින් සිත් සතන් යොමු කරවීමෙන් බුදුබව පිළිබඳව මනෝ ප්රනිධාණය පහළ විය. පුතේ ඔබ බුදු වේවා යන මවගේ මුවින් පිටවීමෙන් මාතෘ සෙනෙහස තුළින් සියළු අභිමතාර්ථ සාධනය වන බව පසක් වෙයි. බුදෙධාහං බෝධ යිස්සාම්, මුතෙතාහං මෝචයේ පරේ තිණෙණාහං තාර යිස්සාමි, සංසාරෝඝා මහම්භයා මෙසේ මහ බෝසතුන් වහන්සේ තමන් බුදුව සසර දුක් විඳින සත්ත්වයාද සසරින් එතෙර කරමි. අධිෂ්ඨාන කොට අනන්ත සසර සැරි සරමින් මහා රාජ්‍ය අඹු දරුවන් ඇස් ඉස් මස් ලේ තම සිරුර පවා දන් දෙමින් පාරමීදම් පිරූහ. සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි මෙරුං පරාදිය සමං සමදාසි දානං මෙරුපප මාන මදිකංච සමෝල සිසං කේතාරකාදික සමං නයනං අදාසි මනෝ ප්‍රණිධාන වශයෙන් පාරමී පුරන කල්හී නන්ද නම් අසංඛයේ ලොව පළ වූ පන්දහසක් සර්වඥයන් වහන්සේලා දෙවන සුනන්ද නම් අසංඛයේ නව දහසක්පමණ සර්වඥයන් ද තුන්වන පෘථිවි නම් අසංඛයේ දස දහසක් සර්වඥයන් වහන්සේලා සතර වන මණ්ඩා නම් අසංඛයේ එකොළොස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා පස්වන ධරනි නම් අසංඛයේ විසිදහසක් පමණ සර්වඥයන් වහන්සේලා සවන සාගර නම් අසංඛයේ තිස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා හත්වන පුණඩරිත නම් අසංඛයේ හතළිස් දහසක් පමණ සර්වඥයන් වහන්සේලා මෙසේ සත් අසංඛ්‍ය ඇතුලත ලොව පහළ වී වදාළ එක් ලක්ෂ විසිදහසක් පමණ සර්වඥයන් වහන්සේලා හැම දෙනා වහන්සේ දැක බුදු බව පතා මහදන් දී මනෝ ප්රණිධානය මස්තකප්රාප්ත කළහ. සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති පුරාණ ගෞතම නම් ශාක්‍ය බුදුරජාණන් වහන්සේ සර්ව භද්‍ර නම් අසංඛයේ සාර මණ්ඩ නම් කල්පයේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ සිරිනිවාස නුවර ඉපිද බුදුව දම්සක් පැවතුම් සුතුර දෙසු කල්හි, බුදුරජුන්ගේ ධර්ම චක්‍රයේ තේජසින් දස දහසක් සක්වල එක පැහැර ගිගුම් දුන්හ. එකල අප මහ බෝසතාණෝ සාගර කුමාර නමින් සක්විති රජව දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරන්නාහ. මෙම බුද්ධ තේජසින් සක්විති රජුගේ චක්රරත්නයද වෙවුලා ගියේ ය. රජුද අහසින් බටහ. මාගේ කුසල බලයෙන් පහළ වූ චක්‍රරත්නය කෙසේ සෙලවී ගියේ දැයි කරුණු විමසා බලත් නිමිති දත් බමුණෝ මහරජතුමනි, සක්විති රජුගේ අභාවය ආසන්න වීමෙන් සක්විති රජු මහණවීමෙන් බුදුන් ලෝකයේ පහළ වීමෙන් චක්‍රරත්නය අන්තර්ධාන වන්නේ ය. ගෞතම නම් ශාක්‍ය බුදු කෙනෙකුන් වහන්සේ ලෝකයේ උපන් සේක. ඒ බුද්ධානුභාව බලයෙන් චක්රරත්නයේ බල බිඳින එවිට එම සක්විති රජතුමා බුදුන් ලෝකයේ උපන්නා යන වදන අසත්ම පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගිය ශරීර ඇතිව සාදු සාදු දැන් ඒ බුදුන් කොහි වැඩ සිටිත් දැයි විමසා ධඤඤවතී නුවර මීතාවිත වන නම් උයනට වැඩි බව අසා බොහෝ පූජා භාණ්ඩ ගෙන්වා ගෙන මහ සෙනඟ පිරිවරාගෙන බුදුරජුන් වැඩ සිටි තැනට ගොස්් ඒ මහා බුද්ධශ්‍රීය දැක සිත උපන් පී‍්‍රති වේගයෙන් බුදුරජුන් ප්රදක්ෂිනා කොට පසඟ පිහිටුවා වැඳ අවසර ගෙන නුවරට අවුත් දේවතාවුන් ලවා හිමාල වනයෙන් රත් හඳුන් හර ගෙන්වා ප්‍රසාද කූටාගාර සක්මන් මළු ආදිය ලක්ෂය බැගින් මනරම් විහාරයක් කරවා නැවත ඒ බුදුරජුන් කරා ගොස් තමා විසින් කළ විහාරය අනුකම්පා කොට පිළිගන්නා මෙන් අයැද සිටියේ ය. මහත් පුද පෙළහරින් තම නුවරට බුදුරජුන් වැඩමවා විහාරය පිළිගන්වා නොයෙක් රත්නයෙන් බුදුරජුන්ට පූජාකොට ශ්‍රී පාද මූලය අසල දොහොත් මුදුන් දී ස්වාමිනි බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ශාක්‍ය වංශයේ ගෞතම නම් බුදුව සූවිසි අසංඛයක් සත්ත්වයන් අමා මහ නිවන් දක්වා ලොවට මහත් අනුග්‍රහයක් සිදුකළ සේකද? එසේම මමත් මතු මේ කුශල බලයෙන් ශාඛ්‍ය රාජ වංශයේ ඉපිද ගෞතම නමින් බුදු බව ලබා සත්ත්වයන් සසර දුකින් එතෙර කරවන්නෙමියි වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කළහ. එවිට එම බුදුරජුන් මහ රජ බුද්ධ කාරක ධර්ම පුරා බුදු බව ලැබීම මහත් දුෂ්කර කටයුත්තෙකැයි නොයෙක් උපමා ගෙන හැර දක්වා ප්‍රකාශ කළහ. යම් ලෙසකින් අප්‍රමාණ වීය¸ වඩා අෂ්ඨ ධර්ම සමෝධානයෙන් (එනම් මිනිසත් බව, ලිඬග සම්පත්තිය, රහත් බවට හේතු සම්පත් ඇති බවය, සජීව බුදුන් දැකීමය, මහණ වූ බවය, ධ්‍යානලාභී බවය,බුදුන්ට දිවි පිදූ බවය, බුද්ධකාරක ධර්ම පිරීමේ උත්සාහ විය¸යෙන් යුක්ත බවය) විවරණ ලබා දාන ශීලාදී වූ දශවිධ පාරමි ධර්ම පුරන්නේ නම් මා සේ ලොව්තුරා බුදුවිය හැකි යැයි අනියත විවරණ දුන්හ. මෙසේ එම බුදුරජුන්ගෙන් අනියත විවරණ ලබා එම දවසේම ලැබෙන බුදු පදවියක් සේ අතිශය සන්තෝෂයට පැමිණි මහ බෝසතුන් චක්‍රවර්ති සම්පත් බුදුරජුන්ට පුදා සසුන්හි පැවිදිව ධ්‍යාන වඩා බඹලොව උපන්හ. මෙසේ සංසාර ගතව ඇවිදින්නා වූ එතුමෝ සර්වභද්ර කල්පයේ සිට නවා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ ලොව පහළ වූ තුන්ලක්ෂ අසූ හත් දහසක් (387000) බුදුවරයන් වහන්සේලා දැක, බුදු බව පතා වාක් ප්‍රණිධාය සම්පූර්ණ කළහ. මෙසේ අප මහ බෝසතාණන් වහන්සේ මනෝ ප්රණිධායෙන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් හා වාක් ප්‍රණිධාය පිරීමෙන් නවා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ලෙසින් කල්ප දහසයක් ඇතුළත ලොව පහළ වූ හයලක්ෂ දොළොස් දහසක් (612000) සර්වඥයන් වහන්සේලා දැක පින්පුරා දීපංකර පාද මූලයේදී නියත විවරණ ලබා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ලොව පහළ වූ සුවිසි බුදු කෙනෙකුන් දැක සූවීසි ප්‍රාර්ථනාවක් කොට සූවිසි විවරණ ලබා ගෞතම නමින් මෙයට වසර 2600 කට පෙර ලොවට සෙත සලසමින් සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළහ. එම මහා බුද්ධ මංගල්‍යය ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සිහිපත් කරමු. . චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං (සම්මා සම්බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා) .[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Red"]Source : [/COLOR][/SIZE][URL="www.facebook.com/dhammadana.page"]DhammaDana [/URL] [SIZE="5"][SIZE="4"][COLOR="Purple"] [url]www.facebook.com/dhammadana.page[/url][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom