Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිශය ප්‍රසිද්ධියට පත් අලි නින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස 15 කට පමණ ඉහත දී අසාමාන්‍ය සංචාරයක් ඇරඹි චීනයේ මෙම අලි රංචුව කිලෝමීටර් 500 කට ආසන්න දුරක් ගමනේ යෙදෙමින් ෂියැං නගරය අසල ගමක විවේක ගනිමින් සිටින මෙම ඡායාරූපය චීන බලධාරීන් විසින් ලබාගෙන තිබේ. මෙම අසාමාන්‍ය සංචාරයත් සමග බලධාරීන් මෙම අලි ඇතුන් නැවත ආපසු හැරවීමට උත්සාහ කලත් එය සාර්ථක නොවී ඇති අතර නිරිතදිග ප්‍රදේශයට ඔවුන්ගේ ගමන බාධාවකින් තොරව සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබේ. ඒ අනුව ඩ්‍රෝන කැමරා 14 ක් , නිළධාරීන් 500 ක් යොදවා තිබේ . ප්‍රධාන මාර්ග වසා දමමින් නිරුපද්‍රිත ගමනාන්තයක් වෙත උදෙසා යුනාන් වනසංරක්ෂණ නිළධාරීන් නිරීක්ෂණ කටයුතු සිදුකරන අතර ඩොලර් මිලියන ගණනක දේපළ වලට මෙම අලි රංචුව හානි පමුණුවා ඇත. කෙසේ වුවද ඒෂාන් හි ප්‍රධාන මාර්ගයක් හරහා ගමන්ගත් මෙම අලි රංචුව , විශාල ජනගහනයක් වාසය කරනා කුන්මින් නගරයට ඇතුල් වීම පුවත් මැවීමට හේතු වී තිබේ .

ආසියානු විශේෂයේ ඉන්දියානු උප විශේෂයට අයත් මෙම අලි ඇතුන්ගෙන් දැනට චීනයේ ඉතිරිව සිටින ප්‍රමාණය 300 කට ආසන්න බව ගණන් බලා තිබේ. කෙසේ වුවද සංරක්ෂණවේදීන් විසින් මෙම සංචරණය පිළිබඳව නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති අතර , නව වාසස්ථානයක් සොයා යෑමක් ලෙස සමහර පිරිස් දක්වා තිබේ. එහෙත් ලි ඇතුන් නිජබ්ම් සංකල්පය මත ජීවත්වෙන සතුන් බැවින් එම අදහස ද විවාදාත්මකය .

දැඩි වෙහෙසක දී හා විවේක ගැනීමේ දී බිම වැතිරී නිදා ගැනීම චර්යා රටාවේ අංගයක් වුවද , එය පියවි ඇසින් දැකීමට දුලබය. එයට හේතුව අතිශය ආරක්ෂිත යැයි හැඟෙන පරිසරයක දී පමණක් ඔවුන් වැතිර නිදා ගන්නා බැවිනි . කෙසේ වුවද හීලෑ අලි ඇතුන්ද මෙසේ නින්දට පත්වන අතර , " ශබ්ද නගා ගොරවමින් " නිදන හීලෑ අලින් ලියුම්කරු නිරීක්ෂණය කර තිබේ . . .

Shashikalana Ratwatte.

( ඡායාරූප අන්තර්ජාලයෙනි )

[ATTACH=full]129871[/ATTACH]

[ATTACH=full]129872[/ATTACH]

[MEDIA=youtube]ivel6AtjWkk[/MEDIA]

[QUOTE="Bitter Truth, post: 26524996, member: 555686"] [SIZE=5]මාස 15 කට පමණ ඉහත දී අසාමාන්‍ය සංචාරයක් ඇරඹි චීනයේ මෙම අලි රංචුව කිලෝමීටර් 500 කට ආසන්න දුරක් ගමනේ යෙදෙමින් ෂියැං නගරය අසල ගමක විවේක ගනිමින් සිටින මෙම ඡායාරූපය චීන බලධාරීන් විසින් ලබාගෙන තිබේ. මෙම අසාමාන්‍ය සංචාරයත් සමග බලධාරීන් මෙම අලි ඇතුන් නැවත ආපසු හැරවීමට උත්සාහ කලත් එය සාර්ථක නොවී ඇති අතර නිරිතදිග ප්‍රදේශයට ඔවුන්ගේ ගමන බාධාවකින් තොරව සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබේ. ඒ අනුව ඩ්‍රෝන කැමරා 14 ක් , නිළධාරීන් 500 ක් යොදවා තිබේ . ප්‍රධාන මාර්ග වසා දමමින් නිරුපද්‍රිත ගමනාන්තයක් වෙත උදෙසා යුනාන් වනසංරක්ෂණ නිළධාරීන් නිරීක්ෂණ කටයුතු සිදුකරන අතර ඩොලර් මිලියන ගණනක දේපළ වලට මෙම අලි රංචුව හානි පමුණුවා ඇත. කෙසේ වුවද ඒෂාන් හි ප්‍රධාන මාර්ගයක් හරහා ගමන්ගත් මෙම අලි රංචුව , විශාල ජනගහනයක් වාසය කරනා කුන්මින් නගරයට ඇතුල් වීම පුවත් මැවීමට හේතු වී තිබේ . ආසියානු විශේෂයේ ඉන්දියානු උප විශේෂයට අයත් මෙම අලි ඇතුන්ගෙන් දැනට චීනයේ ඉතිරිව සිටින ප්‍රමාණය 300 කට ආසන්න බව ගණන් බලා තිබේ. කෙසේ වුවද සංරක්ෂණවේදීන් විසින් මෙම සංචරණය පිළිබඳව නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති අතර , නව වාසස්ථානයක් සොයා යෑමක් ලෙස සමහර පිරිස් දක්වා තිබේ. එහෙත් ලි ඇතුන් නිජබ්ම් සංකල්පය මත ජීවත්වෙන සතුන් බැවින් එම අදහස ද විවාදාත්මකය . දැඩි වෙහෙසක දී හා විවේක ගැනීමේ දී බිම වැතිරී නිදා ගැනීම චර්යා රටාවේ අංගයක් වුවද , එය පියවි ඇසින් දැකීමට දුලබය. එයට හේතුව අතිශය ආරක්ෂිත යැයි හැඟෙන පරිසරයක දී පමණක් ඔවුන් වැතිර නිදා ගන්නා බැවිනි . කෙසේ වුවද හීලෑ අලි ඇතුන්ද මෙසේ නින්දට පත්වන අතර , " ශබ්ද නගා ගොරවමින් " නිදන හීලෑ අලින් ලියුම්කරු නිරීක්ෂණය කර තිබේ . . . Shashikalana Ratwatte. ( ඡායාරූප අන්තර්ජාලයෙනි )[/SIZE] [ATTACH type="full" alt="FB_IMG_1623294437031.jpg"]129871[/ATTACH] [ATTACH type="full" alt="FB_IMG_1623294439202.jpg"]129872[/ATTACH] [MEDIA=youtube]ivel6AtjWkk[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom