Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතිෂයියින්ම 18++අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතිෂයියින්ම 18++අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්#

අතිෂයියින්ම 18++අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්ද.....

මෙය මාගේ නිර්මානයක් නොවන බව ප්රථමයෙන් ැවසිය යුතුය.ඔබගේ රස වින්දනය උදෙසා මෙය කොපි කරණ ලදී.අයිති වාසි කම් කතෘ සතුය(මා කතෘ නොවේ)

ආවේ වැඩ ඇරී හොඳටම පමා වෙලා...

මැ එනතුරු බලා සිටියා ඇය මගට වෙලා....

එනවිට අපි දෙදෙන ඇතුලුට තුරුළු වෙලා...

අම්මා හිටියේ ඇස් කොනකින් බැළුම් හෙලා....

කසාද බැන්ඳේ මුල කාලේ තරුණවියේ....

අම්මයි තාත්තයි මා ලඟමයි සිටියේ....

අම්මා මාවෙතම අවධානෙන් සිටියේ...

දෙන්නා මැද ඈ නිතරම එන සැටියේ....

ඉඳිනෙමි බලාගෙන සැම නිදයන තුරැම....

නිකමට නැහැ ඉඩක් ඉන්නට තිනිතනිව...

සාලේ රෑපවාහිනියේ හඬ අඩුව...

තිබුනත් බලන්නට බැහැ කිසිවක් හිත දැඩිව....

ලේට් නයිට් චිත්තර පටි බලන කල...

අම්මා ඇවිත් කැරකෙයි නිරතුරු අසල....

නොනිදා ඉන්නේ, නිවාඩු දැයි අසන කල.....

උත්තර දෙන්න නැහැ කට නැත දොඩමළුව....

අවේ පමා වී ඇති වැඩ නිමකරලා....

ඇඟපත සොදලා සරමක් ගෙන ඇඳලා...

දාගෙන පොඩි එකක් මම සැන් පව්ඩර් ගාලා....

එන විට ඉඳී මා එනතුරු ඇඳට වෙලා.....

තුරුළුව එකිනෙකා ඇගටම එකට ඇලී....

සිටිනා කලට ගත සිත තව යයි ඉපිලී....

දානා කලට මම එක එක වැඩ කෑලී....

කට තදකරන් හිටියත් ගෑවෙයි කෙඳිරී....

මට බැහැ තවත් නම් ඉන්නට මෙය ඉවසා....

අදට මේ ඇතිය ඇය කිව්වා පවසා.....

මෙය නම් නවත්වනු බැහැ තව ඉවසනු කෙලෙසා....

අම්මා ඇහැරිලා ඉන්නට ඇයිබැරි ඉවසා....

දාගෙන කකුල ඇඟ වෙත ඇය ගේ මත්තේ....

පෙරළුනි හිරකරන් පපුවට ඇය මත්තේ....

තෙරපෙන කරට ගත සිත අවදිව ඇත්තේ....

ඉවසා දරාගෙන ඉනු බැහැ මේ තත්තේ....

මගේ ස්පර්ශයට ඇය ටික ටික මත්වෙන්නේ....

කෙඳිරිය ඇගේ දැන් ටික ටික වැඩි වෙන්නේ....

කට තද කරන් හිටියත් නැහැ අඩු වෙන්නේ....

“ලොකු පුතා“ මොකද... ඇයි ඔය කෙඳිරිගාන්නේ....

කිව්වම අහලා මේ දේ අපි නවතමුද....

අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්ද.....

කියනා සිංහලේ තේරෙන්නේ නැද්ද....

අරගෙන වෙන ගෙයක් යන්න බැරි ඇයිද....

ගන්නට ගෙයක් පුලුවන් නම් මට හෙටම....

නොගෙන ඉඳියි කියලා ඔබ හිතවද....

නිදහස අපට කොයි තරමට වටිනවද....

පුලුවන් කමක් තිබුනා නම් නොකරයිද....

මහා රෑ ජාමේ ඇහැරුනු එලාම් තියලා....

ඇයි මේ වදේ නිදිනැද්දයි ඇය ඇසුවා....

අවදිවු හැඟුම් තවමත් සැනසුනේ නැතුවා....

නවතමු තැනින් අරඹමු දැයි මම ඇසුවා...

නිදිගැට කඩා හැර මා හට තුරුළු වෙලා...

ඇය මා මත් කලා පපුවට තුරුළු වෙලා....

පමා නොවී යන්නට පෙම ඉහ වහලා....

අල්ලා හිර කලා යන්නට බැමි බිඳලා....

කරස් කරස් සද්දෙන් ඇඳ හෙලවෙනවා....

ඔංචිලි වාරම වගේ එය දැන් පැද්දෙනවා....

නවතනු හිතක් නැහැ තව ඉක්මන් වෙනවා....

හොලවන පාරකට දෙවරක් හෙලවෙනවා....

ආසාව ද සතුට එක ලෙස දෝර ගලා....

බැඳි බැමි ලිහිල් කොට මැද්දෙන් ගමන් කලා....

අවසන් මොහොත ලං වෙනකොට අකුල් හෙලා....

“දඩාස්“ අපිටම හොරෙන් එක කකුලක් බුරුල් වෙලා....

දෙදෙනා කඩා වැටුනා මහා සද්දෙන් බිමට.....

ඇඳ පළු මෙට්ටේ හරහට කැඩිලා දෙකට.....

මොනවද ළමයිනේ මහ රෑ මහ හඬට....

අම්මා අසන විට උත්තර නැහැ අපට...

හුටා..

උපුටා ගැනීමකි..කොපි සහ පේස්ියකි.

හොඳ නම් සලකන්න.

[QUOTE="iresh041, post: 13390972, member: 55798"] [b]අතිෂයියින්ම 18++අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්#[/b] [CENTER][B][SIZE="6"][U]අතිෂයියින්ම 18++අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්ද.....[/U][/SIZE][/B] [B][CENTER][SIZE="6"][COLOR="RoyalBlue"]මෙය මාගේ නිර්මානයක් නොවන බව ප්රථමයෙන් ැවසිය යුතුය.ඔබගේ රස වින්දනය උදෙසා මෙය කොපි කරණ ලදී.අයිති වාසි කම් කතෘ සතුය(මා කතෘ නොවේ)[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="6"][COLOR="DarkRed"]ආවේ වැඩ ඇරී හොඳටම පමා වෙලා... මැ එනතුරු බලා සිටියා ඇය මගට වෙලා.... එනවිට අපි දෙදෙන ඇතුලුට තුරුළු වෙලා... අම්මා හිටියේ ඇස් කොනකින් බැළුම් හෙලා.... කසාද බැන්ඳේ මුල කාලේ තරුණවියේ.... අම්මයි තාත්තයි මා ලඟමයි සිටියේ.... අම්මා මාවෙතම අවධානෙන් සිටියේ... දෙන්නා මැද ඈ නිතරම එන සැටියේ.... ඉඳිනෙමි බලාගෙන සැම නිදයන තුරැම.... නිකමට නැහැ ඉඩක් ඉන්නට තිනිතනිව... සාලේ රෑපවාහිනියේ හඬ අඩුව... තිබුනත් බලන්නට බැහැ කිසිවක් හිත දැඩිව.... ලේට් නයිට් චිත්තර පටි බලන කල... අම්මා ඇවිත් කැරකෙයි නිරතුරු අසල.... නොනිදා ඉන්නේ, නිවාඩු දැයි අසන කල..... උත්තර දෙන්න නැහැ කට නැත දොඩමළුව.... අවේ පමා වී ඇති වැඩ නිමකරලා.... ඇඟපත සොදලා සරමක් ගෙන ඇඳලා... දාගෙන පොඩි එකක් මම සැන් පව්ඩර් ගාලා.... එන විට ඉඳී මා එනතුරු ඇඳට වෙලා..... තුරුළුව එකිනෙකා ඇගටම එකට ඇලී.... සිටිනා කලට ගත සිත තව යයි ඉපිලී.... දානා කලට මම එක එක වැඩ කෑලී.... කට තදකරන් හිටියත් ගෑවෙයි කෙඳිරී.... මට බැහැ තවත් නම් ඉන්නට මෙය ඉවසා.... අදට මේ ඇතිය ඇය කිව්වා පවසා..... මෙය නම් නවත්වනු බැහැ තව ඉවසනු කෙලෙසා.... අම්මා ඇහැරිලා ඉන්නට ඇයිබැරි ඉවසා.... දාගෙන කකුල ඇඟ වෙත ඇය ගේ මත්තේ.... පෙරළුනි හිරකරන් පපුවට ඇය මත්තේ.... තෙරපෙන කරට ගත සිත අවදිව ඇත්තේ.... ඉවසා දරාගෙන ඉනු බැහැ මේ තත්තේ.... මගේ ස්පර්ශයට ඇය ටික ටික මත්වෙන්නේ.... කෙඳිරිය ඇගේ දැන් ටික ටික වැඩි වෙන්නේ.... කට තද කරන් හිටියත් නැහැ අඩු වෙන්නේ.... “ලොකු පුතා“ මොකද... ඇයි ඔය කෙඳිරිගාන්නේ.... කිව්වම අහලා මේ දේ අපි නවතමුද.... අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්ද..... කියනා සිංහලේ තේරෙන්නේ නැද්ද.... අරගෙන වෙන ගෙයක් යන්න බැරි ඇයිද.... ගන්නට ගෙයක් පුලුවන් නම් මට හෙටම.... නොගෙන ඉඳියි කියලා ඔබ හිතවද.... නිදහස අපට කොයි තරමට වටිනවද.... පුලුවන් කමක් තිබුනා නම් නොකරයිද.... මහා රෑ ජාමේ ඇහැරුනු එලාම් තියලා.... ඇයි මේ වදේ නිදිනැද්දයි ඇය ඇසුවා.... අවදිවු හැඟුම් තවමත් සැනසුනේ නැතුවා.... නවතමු තැනින් අරඹමු දැයි මම ඇසුවා... නිදිගැට කඩා හැර මා හට තුරුළු වෙලා... ඇය මා මත් කලා පපුවට තුරුළු වෙලා.... පමා නොවී යන්නට පෙම ඉහ වහලා.... අල්ලා හිර කලා යන්නට බැමි බිඳලා.... කරස් කරස් සද්දෙන් ඇඳ හෙලවෙනවා.... ඔංචිලි වාරම වගේ එය දැන් පැද්දෙනවා.... නවතනු හිතක් නැහැ තව ඉක්මන් වෙනවා.... හොලවන පාරකට දෙවරක් හෙලවෙනවා.... ආසාව ද සතුට එක ලෙස දෝර ගලා.... බැඳි බැමි ලිහිල් කොට මැද්දෙන් ගමන් කලා.... අවසන් මොහොත ලං වෙනකොට අකුල් හෙලා.... “දඩාස්“ :baffled:අපිටම හොරෙන් එක කකුලක් බුරුල් වෙලා.... දෙදෙනා කඩා වැටුනා මහා සද්දෙන් බිමට..... ඇඳ පළු මෙට්ටේ හරහට කැඩිලා දෙකට..... මොනවද ළමයිනේ මහ රෑ මහ හඬට.... අම්මා අසන විට උත්තර නැහැ අපට...:shocked:[/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-zV-rtUqNNX4/UEQfqMHeleI/AAAAAAAAAuo/w53O5KkR70Y/s400/images.jpg[/IMG] [SIZE="7"][COLOR="DarkRed"]හුටා..[/COLOR][/SIZE][/CENTER] [B][CENTER][COLOR="DeepSkyBlue"][SIZE="5"]උපුටා ගැනීමකි..කොපි සහ පේස්ියකි.[/SIZE][/COLOR][/CENTER][/B] [CENTER][COLOR="Blue"][B]හොඳ නම් සලකන්න.:yes:[/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom