Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අති දක්ෂ ගීත රචකයෙක්, නිවේදකයෙක් - කේ.ඩි. කේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකුලු, හසුන්, බිඟු, මීවිත, සුරත් වැනි වදන් සුලභව තම ගී රචනාවල යොදාගැනීමත්, අදර, මලවිකරලිය, විලිකුන්, ලෙවන්, පුන්කුඹු, මතඟන වැනි යෙදුම් සිංහල ගීයට හඳුන්වාදීමත්, සෘංගාර රසය හෙළ ගී සාහිත්‍යය තුලට මැනවින් මුහුකිරීමත් නිසා අනන්‍යතාවයක් දිනූ ගීත රචකයෙකි කේ.ඩී.කේ ධර්මවර්ධන.

පහළින් දක්වා ඇති ගී අනුඛණ්ඩ කිහිපයම ප්‍රමාණවත් වේවි ඔහු කෙතරම් විදග්ධව, සුන්දරව සෘංගාරාත්මක රසය ගීයට මුහුකල සාහිත්යධරයෙක්දැයි තේරුම්ගැනීමට.

“උකුල ලැමහස මලවිකරලිය

මුවා කළ ඇගෙ දුහුල් සළුතිර

විවර කෙරුවා මනස් සළෙලුන්

උමතු වූ දෙනුවන් රැහැන් මැද

මා අබියස මැවුණු තුසිතය

සුරන් නැල වූ සුයාමය”

“දෙඅදර විලිකුන් සුරත් ඵලේ

පෙම් මදිරා අයදිමින් සැලේ”

“නීල බිඟු කැළ තාමරස පෙළ

ආදරෙන් සනසාලා

තිසර තුඩු මුදු තඹර පහසින්

මෝහනය වීලා”

"ළැම විල පියකරු හසුන් රකින්නී

සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී

මන්මද නර්තන රංගන කළ මැන"

“විතක් මදු පෙරා ගෙනැල්ලා

සුරන් රවටලා

ඇසක් ඉඟිමරා රැඟුම්පා

මුවට යා කලා"

"උපුල් කොපුල් වෙහෙසී ඇතේ

සුරත් නුවන් පියවී යතේ

තොලේ අමා ගෑවේ

එහා ලොවේ පාවේ"

“රන්බඳ රන්කුඹු රන්සළු වෙලා

චන්දන අංජන දෙනෙතේ උලා

සිහින විමානේ ආදර මතඟන

මා වෙත ඈ එනවා"

කේ.ඩී.කේ ඉතිරිකර සමුගත් රසයෙන් කොටසක් ලැයිස්තුගත කලොත්.....

මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා

කුමරියක පා සළඹ සැළුනා

මා සනසා මා නළවා

රන් මීවිත පුරවා

නිලුපුල් යුවලේ

රණඹර ඉඳු දුනු

මගෙ හිත පිරී තිබෙන්නේ

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි

රන් මසු නැහැ කියා

ඇගෙ සිනහව තහනම්

බිඟු වැලපීලා මල් පරවීලා

ඝන අඳුරේ රළ පතරේ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

සිටු කුමාරියේ ඔබේ සිනා

උපුල් කොපුල් වෙහෙසී ඇතේ

සුවඳ දෙන මල් වනේ

දිනෙක හිරු බැස යන වෙලාවක

හද පතුලේ

හඬන්නෙපා දැන්

ඉවුරු තලා ගංඟා බැස යනවා

කවුදෝ කවුදෝ මා සෙව්වේ

සතුටු සුළං රැළි හමා ගියා

මගෙ සිත වෙනතක

රන් තැල්ලක් ගෙළ බැන්දේ

කොහේ සිට ඔබ පැමිණියේදෝ

මා හා එදා ප්‍රිය සාදයේ

ඔබට සිත ආදරේ කරයි

කලේ පැන් ඇත

අද හවසට මා හමුවනු මැනවි

පෙම් බැන්ද සිත් බැන්ද

නීල බිඟු කැල

පැරදීලා පලා ගියේ නෑ

සයුරු තෙරේදී

වෙන්වෙන්නවාදෝ ළං වූයේ

අද හෙට ඔබ මා අතහැර යනබව

ආදරේ රන් බිඟුන් නැසූ

කෙසේ කියන්නද ඔබ මා අතහැර

හෝපලු වනපෙත කම්පිත කරවන

හඬන පණ නල

ආදර සීනුව

අමකර කුරවි සරින්

සිනහ වෙනු මැන වේදනා පිසදා

රිදී නිම්නය කඳුළු නිම්නය

සීතාවනි ඔබ හැඩ රුව ඇති බව

බිඟු බමා බමා

ගම මහ නුවරයි

සුරඟන වෙස් වලා

හවසට පායා අරුණේ සැඟවෙන

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙළට නෑ

සඳ හිරු තරු පවතිනතුරු

උපුටා ගැනීම : පාලිත ඉද්දමල්ගොඩ

මට නිකමට හිතෙනවා ප්‍රේම් නිසා කේඩීකේ වැසිලා ගියාදෝ කියලා. එතරම් මනරම් ප්‍රේම ගීතාවලියක් ඔහු සතුයි.. ඒනිසාම මේක උපුටන්න සිතුනා.

(Copied - fb)

[MEDIA=imgur]2kK33Es[/MEDIA]

[QUOTE="saturn, post: 27280170, member: 529032"] මේකුලු, හසුන්, බිඟු, මීවිත, සුරත් වැනි වදන් සුලභව තම ගී රචනාවල යොදාගැනීමත්, අදර, මලවිකරලිය, විලිකුන්, ලෙවන්, පුන්කුඹු, මතඟන වැනි යෙදුම් සිංහල ගීයට හඳුන්වාදීමත්, සෘංගාර රසය හෙළ ගී සාහිත්‍යය තුලට මැනවින් මුහුකිරීමත් නිසා අනන්‍යතාවයක් දිනූ ගීත රචකයෙකි කේ.ඩී.කේ ධර්මවර්ධන. පහළින් දක්වා ඇති ගී අනුඛණ්ඩ කිහිපයම ප්‍රමාණවත් වේවි ඔහු කෙතරම් විදග්ධව, සුන්දරව සෘංගාරාත්මක රසය ගීයට මුහුකල සාහිත්යධරයෙක්දැයි තේරුම්ගැනීමට. “උකුල ලැමහස මලවිකරලිය මුවා කළ ඇගෙ දුහුල් සළුතිර විවර කෙරුවා මනස් සළෙලුන් උමතු වූ දෙනුවන් රැහැන් මැද මා අබියස මැවුණු තුසිතය සුරන් නැල වූ සුයාමය” “දෙඅදර විලිකුන් සුරත් ඵලේ පෙම් මදිරා අයදිමින් සැලේ” “නීල බිඟු කැළ තාමරස පෙළ ආදරෙන් සනසාලා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා” "ළැම විල පියකරු හසුන් රකින්නී සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී මන්මද නර්තන රංගන කළ මැන" “විතක් මදු පෙරා ගෙනැල්ලා සුරන් රවටලා ඇසක් ඉඟිමරා රැඟුම්පා මුවට යා කලා" "උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ" “රන්බඳ රන්කුඹු රන්සළු වෙලා චන්දන අංජන දෙනෙතේ උලා සිහින විමානේ ආදර මතඟන මා වෙත ඈ එනවා" කේ.ඩී.කේ ඉතිරිකර සමුගත් රසයෙන් කොටසක් ලැයිස්තුගත කලොත්..... මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා කුමරියක පා සළඹ සැළුනා මා සනසා මා නළවා රන් මීවිත පුරවා නිලුපුල් යුවලේ රණඹර ඉඳු දුනු මගෙ හිත පිරී තිබෙන්නේ සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි රන් මසු නැහැ කියා ඇගෙ සිනහව තහනම් බිඟු වැලපීලා මල් පරවීලා ඝන අඳුරේ රළ පතරේ වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සිටු කුමාරියේ ඔබේ සිනා උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුවඳ දෙන මල් වනේ දිනෙක හිරු බැස යන වෙලාවක හද පතුලේ හඬන්නෙපා දැන් ඉවුරු තලා ගංඟා බැස යනවා කවුදෝ කවුදෝ මා සෙව්වේ සතුටු සුළං රැළි හමා ගියා මගෙ සිත වෙනතක රන් තැල්ලක් ගෙළ බැන්දේ කොහේ සිට ඔබ පැමිණියේදෝ මා හා එදා ප්‍රිය සාදයේ ඔබට සිත ආදරේ කරයි කලේ පැන් ඇත අද හවසට මා හමුවනු මැනවි පෙම් බැන්ද සිත් බැන්ද නීල බිඟු කැල පැරදීලා පලා ගියේ නෑ සයුරු තෙරේදී වෙන්වෙන්නවාදෝ ළං වූයේ අද හෙට ඔබ මා අතහැර යනබව ආදරේ රන් බිඟුන් නැසූ කෙසේ කියන්නද ඔබ මා අතහැර හෝපලු වනපෙත කම්පිත කරවන හඬන පණ නල ආදර සීනුව අමකර කුරවි සරින් සිනහ වෙනු මැන වේදනා පිසදා රිදී නිම්නය කඳුළු නිම්නය සීතාවනි ඔබ හැඩ රුව ඇති බව බිඟු බමා බමා ගම මහ නුවරයි සුරඟන වෙස් වලා හවසට පායා අරුණේ සැඟවෙන රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙළට නෑ සඳ හිරු තරු පවතිනතුරු උපුටා ගැනීම : පාලිත ඉද්දමල්ගොඩ මට නිකමට හිතෙනවා ප්‍රේම් නිසා කේඩීකේ වැසිලා ගියාදෝ කියලා. එතරම් මනරම් ප්‍රේම ගීතාවලියක් ඔහු සතුයි.. ඒනිසාම මේක උපුටන්න සිතුනා. (Copied - fb) [MEDIA=imgur]2kK33Es[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom