Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජන

අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති මෛත්රී ඇතුළුවේ - ඉතාම අසුභ සලකුණක්

ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය බදාදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .

මෙම අවස්ථාවේදී ....මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .

කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්රධාන පුජක තුමන් වෙත දැනුම් දී ඇත .

පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්රතික්ෂේප කල බවත්ය .

පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .

තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.

පසුව පැය 24ක් යන්නට ප්රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්රියාත්මක වී ඇත.

මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි.ඒවගේම මෑත ඉතිහාසයේ කිසිදිනක් තිරුපති දේවාලයේ දොරෙහි අගුල වැඩ නොකරනවා හෝ රන් යතුර කැඩෙනවා තමන් අසා නොමැති බවත්ය ...

මහා විපතක් අත ලග බවත් මෙය ඉන්දියාවටත් අසුබ බව තවත් පිරිසකගේ අදහසයි

මෙම සිදුවීම වාර්තාකළ ඉන්දීය වෙබ් අඩවි සහ පුවත් පත් සදහා පහත සදහන් ලින්ක් හරහා සම්බන්ද විය හැක

http://timesofindia.indiatimes.com/…/articlesh…/46292875.cms

http://www.chennaitodaynews.com/tirumala-lock-broken-to-ensure-darshan-for-sri-lankan-president

[QUOTE="Dilwaale, post: 17941958, member: 520020"] [b]අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජන[/b] [LEFT][COLOR=#141823][FONT=Helvetica] [SIZE=7][COLOR=Blue][B]අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති මෛත්රී ඇතුළුවේ - ඉතාම අසුභ සලකුණක් [/B][/COLOR][/SIZE][/FONT][/COLOR] [IMG]http://timesofindia.indiatimes.com/thumb/msid-46293743,width-300,resizemode-4/Tirumala.jpg[/IMG] [COLOR=#141823][FONT=Helvetica][COLOR=Blue][B][SIZE=5] ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය බදාදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .[/SIZE][/B][/COLOR][/FONT][/COLOR][/LEFT] [COLOR=Blue][B][SIZE=5] මෙම අවස්ථාවේදී ....මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්රධාන පුජක තුමන් වෙත දැනුම් දී ඇත .[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්රතික්ෂේප කල බවත්ය .[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] පසුව පැය 24ක් යන්නට ප්රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්රියාත්මක වී ඇත.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි.ඒවගේම මෑත ඉතිහාසයේ කිසිදිනක් තිරුපති දේවාලයේ දොරෙහි අගුල වැඩ නොකරනවා හෝ රන් යතුර කැඩෙනවා තමන් අසා නොමැති බවත්ය ...[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] මහා විපතක් අත ලග බවත් මෙය ඉන්දියාවටත් අසුබ බව තවත් පිරිසකගේ අදහසයි[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] මෙම සිදුවීම වාර්තාකළ ඉන්දීය වෙබ් අඩවි සහ පුවත් පත් සදහා පහත සදහන් ලින්ක් හරහා සම්බන්ද විය හැක[/SIZE][/B][/COLOR] [URL="http://timesofindia.indiatimes.com/india/Tirumala-lock-broken-to-ensure-darshan-for-Sri-Lankan-president/articleshow/46292875.cms"]http://timesofindia.indiatimes.com/…/articlesh…/46292875.cms[/URL] [URL]http://www.chennaitodaynews.com/tirumala-lock-broken-to-ensure-darshan-for-sri-lankan-president[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom