Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අති පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බලන්න මෙන්න මේ නිදර්ශනය හොඳට. ආලෝකය උපදවනවා කියන කාරණාව ලැබුනේ කාටද? සතර දැනුමකින් යුක්ත කෙනාට. බැලිය යුත්තක් තියෙනවා කියන දැනුම තිබුන. පෙන්නේ නැත්තේ අඳුර නිසා කියන දැනුම තිබුන. අඳුර නැතිකරන්න පුළුවන් ආලෝකයෙන් කියන දැනුම තිබුන. ආලෝකය උපදවන්නේ මෙහෙමයි කියන දැනුම තිබුන.ඒ සතර දැනුමම එකතු වෙච්ච කෙනා තමයි ආලෝකය උපද්දවනවා කියන ක්‍රියාවට ගියේ. අඳුරේ නමුත් පටන් ගත්තේ එයා.පටන්ගෙන එයා අඳුරේම හරි තැන හොයාගන ආලෝකය උපදවගත්තා. අඳුර දුරු කළා. දැකිය යුත්ත දැක්කා. ඔබටත් මටත් මේ සාසනයෙහි මේ ආශ්‍රව ක්ෂය කරනවා කියන මාර්ගය ප්‍රතිපදාව වඩනවා කියන්න නම් මෙන්න මේ වගේම සතර දැනුමක් ඕනේ. අර සරල ක්‍රියාවේදීත් සතර දැනුමක් මුලික වෙලා තියෙනවනම් මේ අනන්ත දුක්විඳින මේ සංසාර ගමන නිමා කරන මේ වැඩපිළිවෙලට ඒ සතර දැනුමෙන් තොරව කටයුත්තක් හම්බවෙන්නේ නැහැ.

දැන් අපි හුඟාක් දෙනෙකුට දුක කියල තේරෙනවා. අපි කෙනා කෙනා හඳුනාගත්තා දුකක් තියෙනවා. සංසාර දුකක් තියෙනවා. දුකට හේතුවත් හඳුනාගැන තියෙනවා තන්හාව වෙන්න ඇති කියල. තන්හාව නැතිකලොත් මේ දුක ගෙවෙනවා කියලත් දන්නවා. හැබැයි අපි තන්හාව නැතිකරනහැටි දන්නේ නැහැ. අපි තන්හාව නැති කරගන්න කියල එක උත්තරයක් අරගන තියෙනවා. භාවනා කරන්න ඕනේ. ඒනිසා අපි තරඟෙට භාවනා කරනවා. නානාවිධ ගුරුවරුන් හොයාගෙන යමින් භාවනා කරනවා. අර කාමරේට අතුල්වෙච්ච කෙනා විදුලිය උපදවගන්නේ මෙහෙමයි කියල දැනගෙන නොසිටියානම් නොසිටිකෙනා ආලෝකය උපදවගන්න ලෝකයේ කරන දේ විවිධයි. ඒවගේ ලෝකයේ ඔබත් මමත් දුක ගැන යම්කිසි දැනුමක් තිබුනත්, සමුදය තණ්හාවයි කියල දැනගෙන තිබුනත් තන්හාව ක්ෂය කිරීම නිවනයි කියල දැනගෙන තිබුනත් හැබැයි තන්හාව නැතිකරන ක්‍රමය මෙහෙමයි කියල අපිට හම්බ උනේ නැහැ. ඒ නිසා අපි තන්හාව නැතිකරන්න අඳුර නැතිකරන්න එලිය උපදවන්න එක එක දේවල් කළා. මේ පිරිස අතරේ අපි ප්‍රශ්න කලොත් ඒ එලිය උපදවන්න කරන ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස්. එකිනෙකට ප්‍රතිවිරුද්ධයි.

හැමෝම මේ අඳුර දුරුකරන්න ආලෝකය උපදවන්න මොනවහරි යමක් කරනවා. එහෙම කරලා බැහැ පින්වතුනි. මේ අඳුර දුරු කරලා ආලෝකය උපද්දවන්න දුකට හේතුව නැති කරලා දුක නැතිකරන්න ඕනේ. ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමය ලැබෙන්නේ සතර දැනුමක් එක්ක. ඒකයි සම්මාදිට්ටිය කියන මාර්ගය උපදිනකොට සම්මාදිට්ටිය උපන්නොත් සම්මාසංකප්පය ,සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගය උපදිනවා. ඒ කියන්නේ ත්රිශික්ෂාව හම්බවෙනවා. සම්මාදිට්ටිය උපන්නා කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛනිරෝධගාමිණීපටිපදාය ඥානං. මේ සතර දැනුමට නේද සම්මා දිට්ටිය කිවුවේ. මේ සතර දැනුමටයි සම්මා දිට්ටිය කිව්වේ. එහෙනම් අපි මාර්ගය වඩනවා කියන්නනම්, මේ සතර දැනුම අර්ථවත් වෙලා තියෙන්න ඕනේ එතන. මොකක්ද සතර දැනුම? දුක දැනගෙන ඉන්න ඕනේ. දුකට හේතුව දැනගන්න ඕනේ. දුක නැතිකිරීම දැනගන්න ඕනේ. නැතිකරන්නේ මෙන්න මෙහෙමයි කියලත් දැනගන්න ඕනේ. අන්න ඒ දැනුමට එන ආපු තැන තමයි දර්ශන භුමිය කියල පෙන්වුයේ. අපි මෙන්න මේ සතර දැනුමට එනකල් දර්ශන භූමියට ආවේ නැහැ. මාර්ගයට ආවේ නැහැ. ඒ නිසා අපිට කියන්න අයිතියක් නැහැ අපි මාර්ගය වඩනවා කියල. මාර්ගය වඩනවා කියලා කියන්න නම් සම්මාදිට්ටිය ඉපදිලා තියෙන්න ඕනේ. සම්මා දිට්ටිය ඉපදිලා නම් එතන අර්ථවත් වෙලා තියෙන්න ඕනේ දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියන සතර නුවන. අන්න එතන වැටහුනානම් එතන ලැබුණානම් ඒ ලැබුනේ කාටද නොලැබුනේ කාටද කියන එක නිවැරදිව සැක නැතිව මේ සුත්‍රය තුලින් අපට බුදුරජානන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. උන් වහන්සේ ඒ ටික දේශනා කරන්නේ මේ ශාසනය තුල පුද්ගල භාවයෙන් දෙදෙනෙකු පිළිබඳව අපට පැහැදිලි කරලා දෙනවා. අසෘතවත් පෘතග්ජනයා සහ සෘතවත්ආර්ය ශ්රාවකයා. කවුද අසෘතවත් පෘතග්ජනයා? කවුද සෘතවත්ආර්ය ශ්රාවකයා? උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දර්ශනයෙන් දුරුකලයුතු ආශ්‍රව කියන ක්‍රමය යටතේ පැහැදිලි කරනවා.

[QUOTE="dammamuditha, post: 9426235, member: 124561"] [SIZE=3][FONT=Arial][COLOR=#000000]දැන් බලන්න මෙන්න මේ නිදර්ශනය හොඳට. ආලෝකය උපදවනවා කියන කාරණාව ලැබුනේ කාටද? සතර දැනුමකින් යුක්ත කෙනාට. බැලිය යුත්තක් තියෙනවා කියන දැනුම තිබුන. පෙන්නේ නැත්තේ අඳුර නිසා කියන දැනුම තිබුන. අඳුර නැතිකරන්න පුළුවන් ආලෝකයෙන් කියන දැනුම තිබුන. ආලෝකය උපදවන්නේ මෙහෙමයි කියන දැනුම තිබුන.ඒ සතර දැනුමම එකතු වෙච්ච කෙනා තමයි ආලෝකය උපද්දවනවා කියන ක්‍රියාවට ගියේ. අඳුරේ නමුත් පටන් ගත්තේ එයා.පටන්ගෙන එයා අඳුරේම හරි තැන හොයාගන ආලෝකය උපදවගත්තා. අඳුර දුරු කළා. දැකිය යුත්ත දැක්කා. ඔබටත් මටත් මේ සාසනයෙහි මේ ආශ්‍රව ක්ෂය කරනවා කියන මාර්ගය ප්‍රතිපදාව වඩනවා කියන්න නම් මෙන්න මේ වගේම සතර දැනුමක් ඕනේ. අර සරල ක්‍රියාවේදීත් සතර දැනුමක් මුලික වෙලා තියෙනවනම් මේ අනන්ත දුක්විඳින මේ සංසාර ගමන නිමා කරන මේ වැඩපිළිවෙලට ඒ සතර දැනුමෙන් තොරව කටයුත්තක් හම්බවෙන්නේ නැහැ. [/COLOR][/FONT] [FONT=Arial][COLOR=#000000]දැන් අපි හුඟාක් දෙනෙකුට දුක කියල තේරෙනවා. අපි කෙනා කෙනා හඳුනාගත්තා දුකක් තියෙනවා. සංසාර දුකක් තියෙනවා. දුකට හේතුවත් හඳුනාගැන තියෙනවා තන්හාව වෙන්න ඇති කියල. තන්හාව නැතිකලොත් මේ දුක ගෙවෙනවා කියලත් දන්නවා. හැබැයි අපි තන්හාව නැතිකරනහැටි දන්නේ නැහැ. අපි තන්හාව නැති කරගන්න කියල එක උත්තරයක් අරගන තියෙනවා. භාවනා කරන්න ඕනේ. ඒනිසා අපි තරඟෙට භාවනා කරනවා. නානාවිධ ගුරුවරුන් හොයාගෙන යමින් භාවනා කරනවා. අර කාමරේට අතුල්වෙච්ච කෙනා විදුලිය උපදවගන්නේ මෙහෙමයි කියල දැනගෙන නොසිටියානම් නොසිටිකෙනා ආලෝකය උපදවගන්න ලෝකයේ කරන දේ විවිධයි. ඒවගේ ලෝකයේ ඔබත් මමත් දුක ගැන යම්කිසි දැනුමක් තිබුනත්, සමුදය තණ්හාවයි කියල දැනගෙන තිබුනත් තන්හාව ක්ෂය කිරීම නිවනයි කියල දැනගෙන තිබුනත් හැබැයි තන්හාව නැතිකරන ක්‍රමය මෙහෙමයි කියල අපිට හම්බ උනේ නැහැ. ඒ නිසා අපි තන්හාව නැතිකරන්න අඳුර නැතිකරන්න එලිය උපදවන්න එක එක දේවල් කළා. මේ පිරිස අතරේ අපි ප්‍රශ්න කලොත් ඒ එලිය උපදවන්න කරන ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස්. එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. [/COLOR][/FONT] [FONT=Arial][COLOR=#000000]හැමෝම මේ අඳුර දුරුකරන්න ආලෝකය උපදවන්න මොනවහරි යමක් කරනවා. එහෙම කරලා බැහැ පින්වතුනි. මේ අඳුර දුරු කරලා ආලෝකය උපද්දවන්න දුකට හේතුව නැති කරලා දුක නැතිකරන්න ඕනේ. ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමය ලැබෙන්නේ සතර දැනුමක් එක්ක. ඒකයි සම්මාදිට්ටිය කියන මාර්ගය උපදිනකොට සම්මාදිට්ටිය උපන්නොත් සම්මාසංකප්පය ,සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගය උපදිනවා. ඒ කියන්නේ ත්රිශික්ෂාව හම්බවෙනවා. සම්මාදිට්ටිය උපන්නා කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛනිරෝධගාමිණීපටිපදාය ඥානං. මේ සතර දැනුමට නේද සම්මා දිට්ටිය කිවුවේ. මේ සතර දැනුමටයි සම්මා දිට්ටිය කිව්වේ. එහෙනම් අපි මාර්ගය වඩනවා කියන්නනම්, මේ සතර දැනුම අර්ථවත් වෙලා තියෙන්න ඕනේ එතන. මොකක්ද සතර දැනුම? දුක දැනගෙන ඉන්න ඕනේ. දුකට හේතුව දැනගන්න ඕනේ. දුක නැතිකිරීම දැනගන්න ඕනේ. නැතිකරන්නේ මෙන්න මෙහෙමයි කියලත් දැනගන්න ඕනේ. අන්න ඒ දැනුමට එන ආපු තැන තමයි දර්ශන භුමිය කියල පෙන්වුයේ. අපි මෙන්න මේ සතර දැනුමට එනකල් දර්ශන භූමියට ආවේ නැහැ. මාර්ගයට ආවේ නැහැ. ඒ නිසා අපිට කියන්න අයිතියක් නැහැ අපි මාර්ගය වඩනවා කියල. මාර්ගය වඩනවා කියලා කියන්න නම් සම්මාදිට්ටිය ඉපදිලා තියෙන්න ඕනේ. සම්මා දිට්ටිය ඉපදිලා නම් එතන අර්ථවත් වෙලා තියෙන්න ඕනේ දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියන සතර නුවන. අන්න එතන වැටහුනානම් එතන ලැබුණානම් ඒ ලැබුනේ කාටද නොලැබුනේ කාටද කියන එක නිවැරදිව සැක නැතිව මේ සුත්‍රය තුලින් අපට බුදුරජානන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. උන් වහන්සේ ඒ ටික දේශනා කරන්නේ මේ ශාසනය තුල පුද්ගල භාවයෙන් දෙදෙනෙකු පිළිබඳව අපට පැහැදිලි කරලා දෙනවා. අසෘතවත් පෘතග්ජනයා සහ සෘතවත්ආර්ය ශ්රාවකයා. කවුද අසෘතවත් පෘතග්ජනයා? කවුද සෘතවත්ආර්ය ශ්රාවකයා? උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දර්ශනයෙන් දුරුකලයුතු ආශ්‍රව කියන ක්‍රමය යටතේ පැහැදිලි කරනවා.[/COLOR][/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom