Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අති පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අසෘතවත් පෘතග්ජනයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මුලික හැඳින්වීමක් කරනවා. ආර්යයන් නොදැක්ක, ආර්ය ධර්මයෙහි අදක්ෂ, ආර්ය ධර්මයෙහි නොහික්මුණු, සත්පුරුෂයන් නොදැක්ක, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනු කෙනා අසෘතවත් පෘතග්ජනයා.

සෘතවත්ආර්ය ශ්රාවකයා ගැන උන්වහන්සේ දේශනා කරනවා ආර්යයන් දකින ආර්ය ධර්මයෙහි දක්ෂ, ආර්ය ධර්මයෙහි හික්මුණු, සත්පුරුෂයන් දකින ඇසුරුකරන, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු කෙනා සෘතවත්ආර්ය ශ්රාවකයා. හැබැයි සත්පුරුෂයෝ ළඟ හිටි පමණින් ඒ සත්පුරුෂ ධර්මය ඇසුරු කල පමණකින් සෘතවත්ආර්ය ශ්‍රාවක භාවය ලැබෙන්නේ නැහැ. ඔබට මතක ඇති මහා කාශ්‍යප හාමුදුරුවෝ ළඟ හිටපු ගෝලයා ගැන. මහා කාශ්‍යප හාමුදුරුවෝ නිරන්තරයෙන්ම වැඩ සිටියේ වනාන්තරයේ. උන්වහන්හන්සේ ධුතංග ධාරීන් අතරින් අගතැන්පත් බව ලබපු උත්තමයන් වහන්සේ. උන් වහන්සේ නිරන්තරවම ආරණ්‍ය වාසයේ ගතකරන ඒ ධුතංගය සමාදන් වෙමිනුයි හිටියේ. උන්වහන්සේ රෝගී වූ අවස්ථාවක උන්වහන්සේට උපස්ථානයට ගම් වැසියෙක් තමන්ගේ දරුවන් දෙදෙනෙක් පැවිදි කරලා උන්වහන්සේගේ උපස්ථානයට තැබුවා. මේ එක හාමුදුරු කෙනෙක් හරි දක්ෂයි. මහා කාශ්‍යප හාමුදුරුවන්ට හරිම හිතවත්. උන් වහන්සේගේ ඕනේ එපාකම් සොයල බලල කටයුතු කරනවා. අනිත් හාමුදුරුවෝ හරි කම්මේලියි අලසයි. හැබැයි අර හාමුදුරුඋවෝ වැඩ කරනකල් ඉඳලා නම දාගන්න දක්ෂයි ඒ හාමුදුරුවෝ. අර පොඩි හාමුදුරුවෝ වතුර ටික ලිපේ තියල උණු පැන් හදලා වතුර මුට්ටිය පැහෙන තරමට එනකොට ගිහින් කියනවා කාශ්‍යප හාමුදුරුවනේ උණු පැන් හදල තියෙන්නේ වඩින්න නාන්න කියල. ඉතින් අර හාමුදුරුවෝ කතාකරන්න යන්නේ නැහැ, නිහඬවෙලා පැත්තකට වෙලා ඉන්නවා .ඉතින් බොහොම මහන්සිවෙලා පැන් උනුකලා වගේ අර හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවන්ව එක්කරගෙන ඇවිල්ල නාන්න දෙනවා. ඉතින් ඔහොම කාලයක් යනකොට අර හාමුදුරුවෝ කල්පනාකලා මේ හාමුදුරුවන්ට පාඩමක් උගන්නන්න. දවසක් මොකද කලේ මුට්ටිය නිකන් ලිපේ තියල වතුර දාන්නේ නැතිව ගින්දර ටිකක් ලං කරලා තිබ්බා. අර හාමුදුරුවෝ නිදාගැන ඉඳල නැගිටලා බැලුව වෙනදා වෙලාවට හරි වතුර මුට්ටිය ලිපේ. ඉක්මනින් දුවල ගිහිල්ල කිවුව මහා කාශ්‍යප හාමුදුරුවන්ට උණු පැන් හැදුව හරි මහන්සි වෙලා නිවෙන්න ඉස්සෙල්ල වඩිමු හාමුදුරුවනේ. හාමුදුරුවෝ වැඩල බලනොකොට කෝ පැන් නෑනේ. ඉතීම් මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ ගැන දැනගෙන මේ හාමුදුරුවන්ට තදින් අවවාද කළා. ඉතින් මේ හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවන්ට, ගුරු හාමුදුරුවන් සමඟ කිපුනා. පස්සේ දවසක මේ හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවොයි අනිත් හාමුදුරුවරුයි පිණ්ඩපාතේ යනකම් ඉඳලා ගමේ වෙනත් පැත්තකට ගිහින් කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ ටිකක් අද අසනීපෙන් පින්ඩපාතේ වඩින්නේ නැහැ. උන්වහන්සේටත් එක්ක දානේ ගෙනියන්න ඕනේ අද. මහා කාශ්‍යප හාමුදුරුවන්ට අසනීපයි කියල කිවුවහම රසවත් දේ ප්‍රනීත දේ හොඳ දේ පිළියෙළ කරලා මේ පොඩි හාමුදුරුවන්ට දෙනවා. මේ හාමුදුරුවෝ පැත්තකට ගිහින් මේක හොඳින් වළඳලා ටිකක් නිදාගන්නවා. පස්සේ කාලෙක මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ පැත්තට පිණ්ඩපාතේ වැඩියහම ගම්වැසියෝ මහාකාශ්‍යප හාමුදුරුවන්ගෙන් අහනවා, අනේ ස්වාමිනි ඔබ වහන්සේ අසනීප වෙලා හිටියලු නේද? උන් වහන්සේ කියනවා නෑ නෑ මට එහෙම අසනීපයක් තිබුනේ නැහැ. අර පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේට අසනීපයි කියල දානේ අරගන ගියානේ. එදත් ඇවිදිල්ල උන් වහන්සේ තදින් අවවාද කලා. එහෙම කරන්න එපා මහණෙනි, මේ ශාසනය තුල අපි හැදෙන්න ඕනේ හික්මෙන්න ඕනේ මේ දුක ගෙවාගන්න ඕනේ කියල ආවවාද කළා. මී අවවාදය සත පුරුෂයන්ට නම් හොඳයි, අසත්පුරුෂයෝ කිපෙනවමහාකාශ්යප හාමුදුරුවොයි අනිත් හාමුදුරුවොයි පිණ්ඩපාතේ වඩිනකල් ඉඳල මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙයි අනිත් හාමුදුරුවන්ගෙයි රෙදි ඔක්කොම ගිනි තියාම පැනලා ගියා .

අන්න සත්පුරුෂ ආස්ශ්රයේ හිටිය සත්පුරුෂයන් ඇසුරු කළා. සත් පුරුෂයන් ළඟ හිටියා. නමුත් අසත්පුරුෂකම එහෙම්මම තිබුනා.ඒ නිසා සත්පුරුෂයන් දකින පමණකින්, සත්පුරුෂයන් ළඟ හිටිය පමණකින් සෘතවත්ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. සෘතවත්ආර්ය ශ්‍රාවකයෙක් උනාද නැද්ද කියන එක මනින්නේ ඊළඟට බුදුරජානන් වහන්සේ දේශනා කල තැනින්. මේ අසෘතවත් කෙනා ආර්යයන් සත්පුරුෂයන් නොදකින ඒ ධර්මයෙහි අධක්ෂ නොහික්මුණු බව සනාථ වෙන්නේ ඔහු දන්නේ නැහැ මෙනෙහි කල යුතුදේ. මෙනෙහි නොකළයුතු දේ දන්නෙත් නැහැ. යම් ධර්මයක් මේනෙහි නොකළයුතු නම් ඒ ධර්මය ඔහු මෙනෙහි කරනවා. යම් ධර්මයක් මෙනෙහි කලයුතු නම් ඒ ධර්මය මෙනෙහි කරන්නේ නැහැ. ඔන්න අසෘතවත් භාවයේ ප්‍රථිපලය. සෘතවත් භාවයට පත් වෙනකොට අර සැබෑ ඇසුරට පත් වෙනකොට සත්පුරුෂයන් ආර්යයන් අපට ලැබුනොත් ඒ ඇසුරට පත්උනොත් ඒ ධර්මය ශ්‍රවනය කලොත් එහි දක්ෂ උනොත් එහි හික්මෙනකොට අපි හඳුනාගන්නවා.

[QUOTE="dammamuditha, post: 9426895, member: 124561"] [SIZE=3][FONT=Arial][COLOR=#000000]ඔන්න අසෘතවත් පෘතග්ජනයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මුලික හැඳින්වීමක් කරනවා. ආර්යයන් නොදැක්ක, ආර්ය ධර්මයෙහි අදක්ෂ, ආර්ය ධර්මයෙහි නොහික්මුණු, සත්පුරුෂයන් නොදැක්ක, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනු කෙනා අසෘතවත් පෘතග්ජනයා. [/COLOR][/FONT] [FONT=Arial][COLOR=#000000]සෘතවත්ආර්ය ශ්රාවකයා ගැන උන්වහන්සේ දේශනා කරනවා ආර්යයන් දකින ආර්ය ධර්මයෙහි දක්ෂ, ආර්ය ධර්මයෙහි හික්මුණු, සත්පුරුෂයන් දකින ඇසුරුකරන, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු කෙනා සෘතවත්ආර්ය ශ්රාවකයා. හැබැයි සත්පුරුෂයෝ ළඟ හිටි පමණින් ඒ සත්පුරුෂ ධර්මය ඇසුරු කල පමණකින් සෘතවත්ආර්ය ශ්‍රාවක භාවය ලැබෙන්නේ නැහැ. ඔබට මතක ඇති මහා කාශ්‍යප හාමුදුරුවෝ ළඟ හිටපු ගෝලයා ගැන. මහා කාශ්‍යප හාමුදුරුවෝ නිරන්තරයෙන්ම වැඩ සිටියේ වනාන්තරයේ. උන්වහන්හන්සේ ධුතංග ධාරීන් අතරින් අගතැන්පත් බව ලබපු උත්තමයන් වහන්සේ. උන් වහන්සේ නිරන්තරවම ආරණ්‍ය වාසයේ ගතකරන ඒ ධුතංගය සමාදන් වෙමිනුයි හිටියේ. උන්වහන්සේ රෝගී වූ අවස්ථාවක උන්වහන්සේට උපස්ථානයට ගම් වැසියෙක් තමන්ගේ දරුවන් දෙදෙනෙක් පැවිදි කරලා උන්වහන්සේගේ උපස්ථානයට තැබුවා. මේ එක හාමුදුරු කෙනෙක් හරි දක්ෂයි. මහා කාශ්‍යප හාමුදුරුවන්ට හරිම හිතවත්. උන් වහන්සේගේ ඕනේ එපාකම් සොයල බලල කටයුතු කරනවා. අනිත් හාමුදුරුවෝ හරි කම්මේලියි අලසයි. හැබැයි අර හාමුදුරුඋවෝ වැඩ කරනකල් ඉඳලා නම දාගන්න දක්ෂයි ඒ හාමුදුරුවෝ. අර පොඩි හාමුදුරුවෝ වතුර ටික ලිපේ තියල උණු පැන් හදලා වතුර මුට්ටිය පැහෙන තරමට එනකොට ගිහින් කියනවා කාශ්‍යප හාමුදුරුවනේ උණු පැන් හදල තියෙන්නේ වඩින්න නාන්න කියල. ඉතින් අර හාමුදුරුවෝ කතාකරන්න යන්නේ නැහැ, නිහඬවෙලා පැත්තකට වෙලා ඉන්නවා .ඉතින් බොහොම මහන්සිවෙලා පැන් උනුකලා වගේ අර හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවන්ව එක්කරගෙන ඇවිල්ල නාන්න දෙනවා. ඉතින් ඔහොම කාලයක් යනකොට අර හාමුදුරුවෝ කල්පනාකලා මේ හාමුදුරුවන්ට පාඩමක් උගන්නන්න. දවසක් මොකද කලේ මුට්ටිය නිකන් ලිපේ තියල වතුර දාන්නේ නැතිව ගින්දර ටිකක් ලං කරලා තිබ්බා. අර හාමුදුරුවෝ නිදාගැන ඉඳල නැගිටලා බැලුව වෙනදා වෙලාවට හරි වතුර මුට්ටිය ලිපේ. ඉක්මනින් දුවල ගිහිල්ල කිවුව මහා කාශ්‍යප හාමුදුරුවන්ට උණු පැන් හැදුව හරි මහන්සි වෙලා නිවෙන්න ඉස්සෙල්ල වඩිමු හාමුදුරුවනේ. හාමුදුරුවෝ වැඩල බලනොකොට කෝ පැන් නෑනේ. ඉතීම් මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ ගැන දැනගෙන මේ හාමුදුරුවන්ට තදින් අවවාද කළා. ඉතින් මේ හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවන්ට, ගුරු හාමුදුරුවන් සමඟ කිපුනා. පස්සේ දවසක මේ හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවොයි අනිත් හාමුදුරුවරුයි පිණ්ඩපාතේ යනකම් ඉඳලා ගමේ වෙනත් පැත්තකට ගිහින් කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ ටිකක් අද අසනීපෙන් පින්ඩපාතේ වඩින්නේ නැහැ. උන්වහන්සේටත් එක්ක දානේ ගෙනියන්න ඕනේ අද. මහා කාශ්‍යප හාමුදුරුවන්ට අසනීපයි කියල කිවුවහම රසවත් දේ ප්‍රනීත දේ හොඳ දේ පිළියෙළ කරලා මේ පොඩි හාමුදුරුවන්ට දෙනවා. මේ හාමුදුරුවෝ පැත්තකට ගිහින් මේක හොඳින් වළඳලා ටිකක් නිදාගන්නවා. පස්සේ කාලෙක මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ පැත්තට පිණ්ඩපාතේ වැඩියහම ගම්වැසියෝ මහාකාශ්‍යප හාමුදුරුවන්ගෙන් අහනවා, අනේ ස්වාමිනි ඔබ වහන්සේ අසනීප වෙලා හිටියලු නේද? උන් වහන්සේ කියනවා නෑ නෑ මට එහෙම අසනීපයක් තිබුනේ නැහැ. අර පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේට අසනීපයි කියල දානේ අරගන ගියානේ. එදත් ඇවිදිල්ල උන් වහන්සේ තදින් අවවාද කලා. එහෙම කරන්න එපා මහණෙනි, මේ ශාසනය තුල අපි හැදෙන්න ඕනේ හික්මෙන්න ඕනේ මේ දුක ගෙවාගන්න ඕනේ කියල ආවවාද කළා. මී අවවාදය සත පුරුෂයන්ට නම් හොඳයි, අසත්පුරුෂයෝ කිපෙනවමහාකාශ්යප හාමුදුරුවොයි අනිත් හාමුදුරුවොයි පිණ්ඩපාතේ වඩිනකල් ඉඳල මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙයි අනිත් හාමුදුරුවන්ගෙයි රෙදි ඔක්කොම ගිනි තියාම පැනලා ගියා . [/COLOR][/FONT] [FONT=Arial][COLOR=#000000]අන්න සත්පුරුෂ ආස්ශ්රයේ හිටිය සත්පුරුෂයන් ඇසුරු කළා. සත් පුරුෂයන් ළඟ හිටියා. නමුත් අසත්පුරුෂකම එහෙම්මම තිබුනා.ඒ නිසා සත්පුරුෂයන් දකින පමණකින්, සත්පුරුෂයන් ළඟ හිටිය පමණකින් සෘතවත්ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. සෘතවත්ආර්ය ශ්‍රාවකයෙක් උනාද නැද්ද කියන එක මනින්නේ ඊළඟට බුදුරජානන් වහන්සේ දේශනා කල තැනින්. මේ අසෘතවත් කෙනා ආර්යයන් සත්පුරුෂයන් නොදකින ඒ ධර්මයෙහි අධක්ෂ නොහික්මුණු බව සනාථ වෙන්නේ ඔහු දන්නේ නැහැ මෙනෙහි කල යුතුදේ. මෙනෙහි නොකළයුතු දේ දන්නෙත් නැහැ. යම් ධර්මයක් මේනෙහි නොකළයුතු නම් ඒ ධර්මය ඔහු මෙනෙහි කරනවා. යම් ධර්මයක් මෙනෙහි කලයුතු නම් ඒ ධර්මය මෙනෙහි කරන්නේ නැහැ. ඔන්න අසෘතවත් භාවයේ ප්‍රථිපලය. සෘතවත් භාවයට පත් වෙනකොට අර සැබෑ ඇසුරට පත් වෙනකොට සත්පුරුෂයන් ආර්යයන් අපට ලැබුනොත් ඒ ඇසුරට පත්උනොත් ඒ ධර්මය ශ්‍රවනය කලොත් එහි දක්ෂ උනොත් එහි හික්මෙනකොට අපි හඳුනාගන්නවා.[/COLOR][/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom