Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අති පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න සත්පුරුෂයන්ගේ ආර්යයන්ගේ ඇසුරට පත උනාම ලැබෙන ප්‍රතිපල, ප්‍රතිලාභය තමයි ලබන්න ඕනේ ප්‍රතිලාභය තමයි මෙනෙහි කලයුතු දේ දැනගන්න ඕනේ. මෙනෙහි නොකළයුතු දේද දැනගන්න ඕනේ. මෙනෙහි කලයුතු දේ දන්නවනම් මෙනෙහි නොකළයුතු දේ දන්නවනම් ඒ බව දන්නා කෙනා යමක් මෙනෙහි නොකළයුතු නම් ඒ දෙය මෙනෙහි කරන්නේ නැහැ. යම් ධර්මයක් මෙනෙහි කලයුතු නම් ඒ ධර්මය මෙනෙහි කරනවා. සෘතවත්ආර්ය ශ්රාවකයා කියන්නේ එතකොට මෙනෙහි කලයුතු දෙය දන්නා මෙනෙහි නොකළයුතු දෙය දන්න ඒ අනුව මෙනෙහි කලයුතු ධර්මයෝ මෙනෙහි කරන මෙනෙහි නොකලයුතු ධර්මයෝ මෙනෙහි නොකරන කෙනා. එතකොට අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට සත්පුරුෂ ආශ්‍රයට ආර්ය උත්තමයින්ගේ ඇසුරට ගිහිල්ල අපි ලබන්න ඕනේ ප්‍රතිඵලය තමයි මෙයින් කියවෙන්නේ. මෙන්න මේ හැකියාව අපිට ලැබෙන්න ඕනෙ සද්ධර්මය තුලින්. කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් සද්ධර්ම ශ්‍රවනයෙන් යෝනිසෝමනසිකාරයෙන්. අපි සෝතාපන්න අංග ගැන මතක කලොත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නැහැ, යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය නොහඳුනන කෙනෙකුට. යෝනිසොමනසිකාරය අයෝනිසෝමනසිකාරය හැඳිනීමක් නැහැ ඊට අදාළ සද්ධර්මය නොලැබුනොත්. ඒ අදාළ සද්ධර්මය ලැබෙන්නේ කාගෙන්ද අන්න එතන ආර්ය භාවය සත්පුරුෂ භාවය තියෙන්න ඕනේ. දැන් එහෙමනම් අපිට අර කියන දර්ශන භූමියට පැමිණෙන්න දුක්ඛ, සමුදය, නිරෝධය , මාර්ගය කියන සතර දැනුම ලබන්න මෙන්න මේ ආශ්රයෙන් එන මේ සද්ධර්මයෙන් ඉගෙනගන්න ඒ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය හඳුනාගැන තියෙන්න ඕනේ. දැන් අපි එක එක්කෙනාගෙන් කතාකරල බැලුවොත් මේ හැම කෙනෙක්ම යම් අයෝනිසෝමනසිකාරයක් හඳුනනවා. යම් ආකාරයක් යෝනිසෝමනසිකාරයක් හඳුනනවා. මේ ඇත්තෝ දන්නවා පව පින කුසලය අකුසලය. මේ හිත පහලවෙනකොට අකුසල් හිතක් කියල දන්නවා. මේ හිත පහල වෙනකොට කුසල් හිතක් කියල අඳුනන බවක් තියෙනවා. කුසල සිත අකුසල සිත හඳුනන බවක් තියෙනවා යම් දුරකට. එහෙත් එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ, ඒ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ මේ දර්ශන භූමියට පැමිණ සිටින්න. ඒ යෝනිසෝමනසිකාරය “ඉධං දුක්ඛන්ති යෝනිසොමනසිකරෝති". මේ දුකයි කියල දකින දෙයක් හම්බවෙන්න ඕනේ. මේ සමුදයයි කියල දකින දෙයක් හම්බවෙන්න ඕනේ. මේ නිරෝධයයි මේ මාර්ගයයි කියල දකින තැනකට අපි එන්න ඕනේ. එකයි දස්සනා කියල කියන්නේ. එතනට එන්න ඔය මනසිකාරය ප්‍රයෝජනවත්ද නැද්ද කියන එක අපි පෞද්ගලිකව දන්නේ නැහැ.අපි තේරුම් ගනිමු එක ප්‍රමාණවත්ද? අපි ළඟ එහෙම එකක් තියෙනවද? එහෙම නැත්නම් අපි හොයන්න ඕනෙද? කියල. මොකද ඒකත් මේ සුත්රයේම ඊළඟට අපට දේශනා කරනවා.

ඔන්න අසෘතවත් පෘතග්ජනයා මෙනෙහි නොකළයුතු දේ මෙනෙහි කරලා මෙනෙහි කලයුතු දේ මෙනෙහි නොකිරීමෙන් නුපන් ආශ්‍රව උපදවා ගන්නවා. උපන් ආශ්‍රව වැඩිදියුණු කරගන්නව. ඔහුගේ අයෝනිසෝමනසිකාරය කෙබඳුද කියල ඊළඟට අපිට දේශනා වෙනවා. මෙන්න මෙතන හරි වැදගත් පින්වතුනි අපිට අපිව හඳුනාගන්න. මට සත්පුරුෂ ආශ්‍රයක් කල්යානමිත්ර ආශ්‍රයක් ආර්ය දැක්මක් වෙලා ඇතිද මා ආර්ය ධර්මයෙහි සත්පුරුෂ ධර්මයෙහි දක්ෂද, මා ආර්ය ධර්මයෙහි සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු කෙනෙක්ද කියන සැබෑ අවබෝධය ලබන්න පුළුවන් වෙනවා තව කෙනෙකු කියන කරන දෙයක් නිසා නොවෙයි තමාට තමාවම හඳුනාගෙන.

උන්වහන්සේ මෙසේ දේශනා කරනවා. මෙසේ අයෝනිසෝමනසිකාරයෙන් යුක්ත කෙනාට මෙන්න මේ වගේ අදහස් ටිකක් එනවා. දං බලන්න ඔබත්, මම අතීතයේ හිටියද? මම අතීතයේ හිටියේ නැද්ද? මම පෙර කවුරු වෙලා ඉන්න ඇත්ද? මම කොහොම කෙනෙක් වෙන්න ඇත්ද? මොනවගේ වර්ණයෙන් මොනවගේ ගෝත්‍රයක මොනවගේ නමකින් ඉන්න ඇත්ද? මම කවුරු වෙලා කවුරු බවට පත් වෙන්න ඇත්ද? අතීත භාවය ඇසුරු කරගෙන මෙන්න මේ විදිහේ අදහසක් පහල වෙනවනම් ඒ අයෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය නොහඳුනනබවේ ප්‍රතිඵලයක්. තාමත් සෘතවත්ආර්ය ශ්‍රාවක භාවය ලැබිල නැහැ. අතීතය පිළිබඳව ඔබට මට එහෙම හිතෙනවනම්, මම අතීතයේ හිටියද, මම අතීතයේ හිටියේ නැද්ද කවුරු වෙලාද හිටියේ කොහොම කෙනෙක් වෙලා ඉන්න ඇත්ද, කවුරු වෙලා කවුරු බවට පත් වෙන්න ඇත්ද.

ඒ වගේම අනාගතය පිලිබඳව, මම අනාගතයේ උපදීද? මම නම අනාගතයේ උපදින්නේ නැහැ. මම අනාගතයේ කවුරුවෙලා මොකෙක් වෙලා උපදීද? තිරිසනෙක් වෙයිද? පෙරේතයෙක් වෙයිද, දෙවියෙක් වෙයිද මනුස්සයෙක්වෙයිද මොනවගේ වර්ණ ඇති කෙනෙක් මොනවගේ කෙනෙක්, මහේ ශාක්‍ය කෙනෙක් වෙයිද අල්පේශාක්‍ය කෙනෙක් වෙයිද, බඩගාන කෙනෙක් වෙයිද හතර පා ඇති කෙනෙක් වෙයිද අනාගතය පිළිබඳව හිතෙනවනම් කවුරු වෙලා කවුරු බවට පත්වේවිද කියල හිතෙනවනම් මෙන්න මේ අයෝනිසෝමනසිකාරයයි. දැන් බලන්න අපි මේවයින් මිදිලද කියල. අපි අතීතය පිළිබඳවත් හිතනවා, අනාගතය පිළිබඳවත් හිතනවා. අපි මාර්ගයට ආවනම් ඒවා හිතෙන්න බැහැ.

ඊළඟට වර්තමානය තුලත් තියෙනවා එහෙම. වර්තමානය තුලත් මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නෑනේ. මම කවුරුද? මම මොනවගේ කෙනෙක්ද? මේ සත්වයා කොහේ ඉඳලද ආවේ? කොහෙට යයිද? මෙන්න මේ කියන අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙහි මේ අදහස් ඇතිව ඉන්නවානම් එතන නැහැ සම්මා දිට්ඨිය. අපි හරි තැනට ඇවිත් නැහැ. දැන් සමහර වෙලාවට ඔය හරි තැනට ආව කියන අයත් ඉන්නේ මේ වැරදි අදහස්වලමයි. අපි සක්ඛාය දෘෂ්ටිය දුරුකලා කියල කියන්නේ මාර්ගය උපන්න කියන්නේ මම නැතිවෙන්න ඕනේ. මම ඉන්නකල් අතීතය පිළිබඳව අදහස් තියෙනවා. අනාගතය පිලිබඳව අදහස් එනවා. වර්තමානය පිලිබඳවත් අදහස් එනවා.මම මේ වගේ කෙනෙක් මම මේවගේ තත්වයට පත් වෙච්ච කෙනෙක්. මෙන්න මෙහෙම අඟවන අයගැන ටිකක් ප්‍රවේසම් වෙන්න. අද එහෙම අය හරියට ඉන්නවා. එහෙම කියා කියා තමයි මේ වැරදි පාරවල් කියල දෙන්නේ. අපි දැනගන්න ඕනේ, අපි තමුන්ව හඳුනගන්න ඕනේ අනුන්ව හඳුනාගන්න යන්න එපා.

ධර්මය අකාලිකයි. අකාලික තැනකට එන්න ඕනේ අපි. අපි මෙන්න මේ කාලත්‍රයෙහි මේ අදහස් පහල වෙනවනම් අපි දැන් තව ඉක්මන් කරන්න වීර්ය කරන්න උත්සාහවත් වෙන්න සත්පුරුෂ ඇසුරට යන්න සද්ධර්මයෙහි දක්ෂ වෙන්න මෙහි හික්මෙන්න ඉක්මන් වෙන්න ඕනේ. දැනුත් ප්‍රමාද නැහැ. ඊළඟට මෙන්න මේ කාලත්‍රයෙහි මේ සැක සංකා පහල වෙනවා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ අයෝනිසෝමනසිකාරයෙන් යුක්තවෙන කෙනා ඒකාන්තයෙන් මෙන්න මේ දෘෂ්ටි හයෙන් එකකට වැටෙනවා කියල දෘෂ්ටි හයක් පෙන්වනවා. අපි මේ කාලත්‍රයෙහි සැක සංකාවලින් ඒ දෘෂ්ටි වලට නොවැටී සම්මා දිට්ඨියට පැමිණෙන්නේ කොහොමද කියල බලමු.

http://daham-sithum.blogspot.com/

මෙතනටත් ගොඩවෙලා යන්න.

[QUOTE="dammamuditha, post: 9429098, member: 124561"] [SIZE=3][FONT=Arial][COLOR=#000000]ඔන්න සත්පුරුෂයන්ගේ ආර්යයන්ගේ ඇසුරට පත උනාම ලැබෙන ප්‍රතිපල, ප්‍රතිලාභය තමයි ලබන්න ඕනේ ප්‍රතිලාභය තමයි මෙනෙහි කලයුතු දේ දැනගන්න ඕනේ. මෙනෙහි නොකළයුතු දේද දැනගන්න ඕනේ. මෙනෙහි කලයුතු දේ දන්නවනම් මෙනෙහි නොකළයුතු දේ දන්නවනම් ඒ බව දන්නා කෙනා යමක් මෙනෙහි නොකළයුතු නම් ඒ දෙය මෙනෙහි කරන්නේ නැහැ. යම් ධර්මයක් මෙනෙහි කලයුතු නම් ඒ ධර්මය මෙනෙහි කරනවා. සෘතවත්ආර්ය ශ්රාවකයා කියන්නේ එතකොට මෙනෙහි කලයුතු දෙය දන්නා මෙනෙහි නොකළයුතු දෙය දන්න ඒ අනුව මෙනෙහි කලයුතු ධර්මයෝ මෙනෙහි කරන මෙනෙහි නොකලයුතු ධර්මයෝ මෙනෙහි නොකරන කෙනා. එතකොට අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට සත්පුරුෂ ආශ්‍රයට ආර්ය උත්තමයින්ගේ ඇසුරට ගිහිල්ල අපි ලබන්න ඕනේ ප්‍රතිඵලය තමයි මෙයින් කියවෙන්නේ. මෙන්න මේ හැකියාව අපිට ලැබෙන්න ඕනෙ සද්ධර්මය තුලින්. කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් සද්ධර්ම ශ්‍රවනයෙන් යෝනිසෝමනසිකාරයෙන්. අපි සෝතාපන්න අංග ගැන මතක කලොත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නැහැ, යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය නොහඳුනන කෙනෙකුට. යෝනිසොමනසිකාරය අයෝනිසෝමනසිකාරය හැඳිනීමක් නැහැ ඊට අදාළ සද්ධර්මය නොලැබුනොත්. ඒ අදාළ සද්ධර්මය ලැබෙන්නේ කාගෙන්ද අන්න එතන ආර්ය භාවය සත්පුරුෂ භාවය තියෙන්න ඕනේ. දැන් එහෙමනම් අපිට අර කියන දර්ශන භූමියට පැමිණෙන්න දුක්ඛ, සමුදය, නිරෝධය , මාර්ගය කියන සතර දැනුම ලබන්න මෙන්න මේ ආශ්රයෙන් එන මේ සද්ධර්මයෙන් ඉගෙනගන්න ඒ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය හඳුනාගැන තියෙන්න ඕනේ. දැන් අපි එක එක්කෙනාගෙන් කතාකරල බැලුවොත් මේ හැම කෙනෙක්ම යම් අයෝනිසෝමනසිකාරයක් හඳුනනවා. යම් ආකාරයක් යෝනිසෝමනසිකාරයක් හඳුනනවා. මේ ඇත්තෝ දන්නවා පව පින කුසලය අකුසලය. මේ හිත පහලවෙනකොට අකුසල් හිතක් කියල දන්නවා. මේ හිත පහල වෙනකොට කුසල් හිතක් කියල අඳුනන බවක් තියෙනවා. කුසල සිත අකුසල සිත හඳුනන බවක් තියෙනවා යම් දුරකට. එහෙත් එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ, ඒ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ මේ දර්ශන භූමියට පැමිණ සිටින්න. ඒ යෝනිසෝමනසිකාරය “ඉධං දුක්ඛන්ති යෝනිසොමනසිකරෝති". මේ දුකයි කියල දකින දෙයක් හම්බවෙන්න ඕනේ. මේ සමුදයයි කියල දකින දෙයක් හම්බවෙන්න ඕනේ. මේ නිරෝධයයි මේ මාර්ගයයි කියල දකින තැනකට අපි එන්න ඕනේ. එකයි දස්සනා කියල කියන්නේ. එතනට එන්න ඔය මනසිකාරය ප්‍රයෝජනවත්ද නැද්ද කියන එක අපි පෞද්ගලිකව දන්නේ නැහැ.අපි තේරුම් ගනිමු එක ප්‍රමාණවත්ද? අපි ළඟ එහෙම එකක් තියෙනවද? එහෙම නැත්නම් අපි හොයන්න ඕනෙද? කියල. මොකද ඒකත් මේ සුත්රයේම ඊළඟට අපට දේශනා කරනවා.[/COLOR][/FONT] [FONT=Arial][COLOR=#000000]ඔන්න අසෘතවත් පෘතග්ජනයා මෙනෙහි නොකළයුතු දේ මෙනෙහි කරලා මෙනෙහි කලයුතු දේ මෙනෙහි නොකිරීමෙන් නුපන් ආශ්‍රව උපදවා ගන්නවා. උපන් ආශ්‍රව වැඩිදියුණු කරගන්නව. ඔහුගේ අයෝනිසෝමනසිකාරය කෙබඳුද කියල ඊළඟට අපිට දේශනා වෙනවා. මෙන්න මෙතන හරි වැදගත් පින්වතුනි අපිට අපිව හඳුනාගන්න. මට සත්පුරුෂ ආශ්‍රයක් කල්යානමිත්ර ආශ්‍රයක් ආර්ය දැක්මක් වෙලා ඇතිද මා ආර්ය ධර්මයෙහි සත්පුරුෂ ධර්මයෙහි දක්ෂද, මා ආර්ය ධර්මයෙහි සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු කෙනෙක්ද කියන සැබෑ අවබෝධය ලබන්න පුළුවන් වෙනවා තව කෙනෙකු කියන කරන දෙයක් නිසා නොවෙයි තමාට තමාවම හඳුනාගෙන. [/COLOR][/FONT] [FONT=Arial][COLOR=#000000]උන්වහන්සේ මෙසේ දේශනා කරනවා. මෙසේ අයෝනිසෝමනසිකාරයෙන් යුක්ත කෙනාට මෙන්න මේ වගේ අදහස් ටිකක් එනවා. දං බලන්න ඔබත්, මම අතීතයේ හිටියද? මම අතීතයේ හිටියේ නැද්ද? මම පෙර කවුරු වෙලා ඉන්න ඇත්ද? මම කොහොම කෙනෙක් වෙන්න ඇත්ද? මොනවගේ වර්ණයෙන් මොනවගේ ගෝත්‍රයක මොනවගේ නමකින් ඉන්න ඇත්ද? මම කවුරු වෙලා කවුරු බවට පත් වෙන්න ඇත්ද? අතීත භාවය ඇසුරු කරගෙන මෙන්න මේ විදිහේ අදහසක් පහල වෙනවනම් ඒ අයෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය නොහඳුනනබවේ ප්‍රතිඵලයක්. තාමත් සෘතවත්ආර්ය ශ්‍රාවක භාවය ලැබිල නැහැ. අතීතය පිළිබඳව ඔබට මට එහෙම හිතෙනවනම්, මම අතීතයේ හිටියද, මම අතීතයේ හිටියේ නැද්ද කවුරු වෙලාද හිටියේ කොහොම කෙනෙක් වෙලා ඉන්න ඇත්ද, කවුරු වෙලා කවුරු බවට පත් වෙන්න ඇත්ද. [/COLOR][/FONT] [FONT=Arial][COLOR=#000000]ඒ වගේම අනාගතය පිලිබඳව, මම අනාගතයේ උපදීද? මම නම අනාගතයේ උපදින්නේ නැහැ. මම අනාගතයේ කවුරුවෙලා මොකෙක් වෙලා උපදීද? තිරිසනෙක් වෙයිද? පෙරේතයෙක් වෙයිද, දෙවියෙක් වෙයිද මනුස්සයෙක්වෙයිද මොනවගේ වර්ණ ඇති කෙනෙක් මොනවගේ කෙනෙක්, මහේ ශාක්‍ය කෙනෙක් වෙයිද අල්පේශාක්‍ය කෙනෙක් වෙයිද, බඩගාන කෙනෙක් වෙයිද හතර පා ඇති කෙනෙක් වෙයිද අනාගතය පිළිබඳව හිතෙනවනම් කවුරු වෙලා කවුරු බවට පත්වේවිද කියල හිතෙනවනම් මෙන්න මේ අයෝනිසෝමනසිකාරයයි. දැන් බලන්න අපි මේවයින් මිදිලද කියල. අපි අතීතය පිළිබඳවත් හිතනවා, අනාගතය පිළිබඳවත් හිතනවා. අපි මාර්ගයට ආවනම් ඒවා හිතෙන්න බැහැ.[/COLOR][/FONT][/SIZE] [SIZE=3][FONT=Arial][COLOR=#000000]ඊළඟට වර්තමානය තුලත් තියෙනවා එහෙම. වර්තමානය තුලත් මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නෑනේ. මම කවුරුද? මම මොනවගේ කෙනෙක්ද? මේ සත්වයා කොහේ ඉඳලද ආවේ? කොහෙට යයිද? මෙන්න මේ කියන අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙහි මේ අදහස් ඇතිව ඉන්නවානම් එතන නැහැ සම්මා දිට්ඨිය. අපි හරි තැනට ඇවිත් නැහැ. දැන් සමහර වෙලාවට ඔය හරි තැනට ආව කියන අයත් ඉන්නේ මේ වැරදි අදහස්වලමයි. අපි සක්ඛාය දෘෂ්ටිය දුරුකලා කියල කියන්නේ මාර්ගය උපන්න කියන්නේ මම නැතිවෙන්න ඕනේ. මම ඉන්නකල් අතීතය පිළිබඳව අදහස් තියෙනවා. අනාගතය පිලිබඳව අදහස් එනවා. වර්තමානය පිලිබඳවත් අදහස් එනවා.මම මේ වගේ කෙනෙක් මම මේවගේ තත්වයට පත් වෙච්ච කෙනෙක්. මෙන්න මෙහෙම අඟවන අයගැන ටිකක් ප්‍රවේසම් වෙන්න. අද එහෙම අය හරියට ඉන්නවා. එහෙම කියා කියා තමයි මේ වැරදි පාරවල් කියල දෙන්නේ. අපි දැනගන්න ඕනේ, අපි තමුන්ව හඳුනගන්න ඕනේ අනුන්ව හඳුනාගන්න යන්න එපා. [/COLOR][/FONT][/SIZE] [SIZE=3][FONT=Arial][COLOR=#000000]ධර්මය අකාලිකයි. අකාලික තැනකට එන්න ඕනේ අපි. අපි මෙන්න මේ කාලත්‍රයෙහි මේ අදහස් පහල වෙනවනම් අපි දැන් තව ඉක්මන් කරන්න වීර්ය කරන්න උත්සාහවත් වෙන්න සත්පුරුෂ ඇසුරට යන්න සද්ධර්මයෙහි දක්ෂ වෙන්න මෙහි හික්මෙන්න ඉක්මන් වෙන්න ඕනේ. දැනුත් ප්‍රමාද නැහැ. ඊළඟට මෙන්න මේ කාලත්‍රයෙහි මේ සැක සංකා පහල වෙනවා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ අයෝනිසෝමනසිකාරයෙන් යුක්තවෙන කෙනා ඒකාන්තයෙන් මෙන්න මේ දෘෂ්ටි හයෙන් එකකට වැටෙනවා කියල දෘෂ්ටි හයක් පෙන්වනවා. අපි මේ කාලත්‍රයෙහි සැක සංකාවලින් ඒ දෘෂ්ටි වලට නොවැටී සම්මා දිට්ඨියට පැමිණෙන්නේ කොහොමද කියල බලමු.[/COLOR][/FONT][/SIZE] [url]http://daham-sithum.blogspot.com/[/url] මෙතනටත් ගොඩවෙලා යන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom