Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අති බිහිසුණු යුද අවියක් ඇමරිකාවේ!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාර්ප්

පෘථිවියේ මතුපිට සිට කිලෝ මීටර් අනූවක් පමණ දුරින් පෘථිවිය ආරක්ෂා කෙරෙන පවුරක් වැනි වූ ආරෝපිත අංශු හා පරමාණු වලින් සැදි ගෝලය අයන ගෝලය “Ionosphere” නමින් හැදින්වේ. ස්වභාවික විදුලිය ලබා ගැනීමේ ටෙස්ලාගේ සිහිනයට සැබෑකර දීමට සැදී පැහදී සිටියේ මේ ගෝලය හා ඒ මගින් නිකුත් වන අංශුයි. අයන ගෝලය නොමැති නම් හිරුගේ සිට පැමිණෙන ජීවීන්ට අහිතකර නොයෙකුත් විකිරණ වලට ලක්වී පෘථිවිය මතින් ජීවය අතුගෑ වී බොහෝ කල් වනු ඇත. එසේම අයන ගෝලයේ සිදුවන කැළඹීම් නිසා නිරතුරුව පෘථිවිය මත කාලගුණික විපර්යාස ඇති වේ. අකුණු ගැසීම් සුළි සුළං වර්ෂා ආදිය මෙයට උදාහරණ වේ.

ටෙස්ලා දුටු සිහින දැන් වෙනස් ආකාරයෙන් එම තාක්ෂණයම උපයෝගී කර ගනිමින් දැන් කරළියට පමිණ ඇති අතර එය හාප් (HAARP – High Frequency Active Auroral Research Project) ලෙස හැදින්වේ. හාර්ප් යනු අහසට යොමු වුණු දැවැන්ත ඇන්ටෙනා පෙළකි. 1990 ගණන් වල අමෙරිකානු නාවික හා ගුවන් හමුදා පාලනය යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියට මූලික වූයේ අයන ගෝලය පිළිඹද හැදෑරීම, සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීම, පොළව මත සැගවුණු ගෑස් නිධි සොයා ගැනීම ආදිය බව පැවසේ. අයන ගෝලයේ කැලඹීම් සිදු වන විට චන්ද්‍රිකා මගින් තොරතුරු හුවමාරු කර ගැනීමට අපහසු වේ. මෙම හාර්ප් ඇන්ටෙනා මගින් වෝල්ට් බිලියන ගණනක, අධි තරංග සංඛ්‍යාතයකින් යුත් රේඩියෝ තරංග පෙළක් මෙම අයන ගෝලය වෙත මුදා හරී. අයන ගෝලය වෙත පතිත කෙරෙන මෙම තරංග ධාරාවෙන් හිරු මගින් කෙරෙන ලෙසම අංශුවෙත ශක්තිය ලබා දෙමින් අයන ගෝලයේ උෂ්ණත්වය වැඩි කරන අතර එම නිසාම එම වන කොටස පෘථිවි තලයෙන් මදක් ඈත් කිරීමටද මෙමගින් හැක.

සාමාන්‍යයෙන් අයන ගෝලය මගින් සිදු කෙරෙන විද්‍යුත් චුම්බක පරාවර්තනය මෙම නිසා වැඩි දුරකට සිදු කිරීමට හැකි වීම නිසා සන්නිවේදනය වැඩි පරාසයක් තුළ සිදු කිරීමටද වෙනස් වෙනස් සංඛ්‍යාත වලින් යුත් තරංග මෙම අයන ගෝලය උපයෝගී කරගෙන නිර්මාණය කරගෙන ලොවපුරා යැවීමටත් හැක. නමුත් මෙම ක්‍රියාවලිය හා අයගෝලයේ සිදුවන වෙනස් කම් තවත් භයානක ක්‍රියාවන් රැසකට මුල පාදා දෙයි. ටෙස්ලා පැවසූ ලෙසම කාලගුණ පාලනය මින් එක් අවස්ථාවකි. ඇවැසි ලෙස සුළි සුළං, ගංවතුර ඇති කිරීම හෝ අයන ගෝලයේ සිට ඇවැසි ස්ථානයකට බිලියන ගණනක විදුලියක් පොළව වෙත පතිත කිරීම මෙමගින් සිදු කල හැක. සංඥා හුවමාරු කිරීමට නොහැකි කිරීමටද මෙමගින් හැක. එසේම එය උපයෝගී කර ගෙන පොළව වෙත පතිත කෙරෙන අඩු සංඛ්‍යාත තරංග ධාරා (VLF) මගින් භූමි කම්පා ගිනිකදු ක්‍රියාකාරීත්වය ආදිය ඇති කිරීම, අයන ගෝලය හරහා පරාවර්තය කෙරෙන තරංග මගින් මිසයිල හෝ අහස් යානා විනාශ කිරීම , කිසිවකට ගමන් කල නොහැකි ප්ලස්මා ඇති කිරීම, අයන ගෝලය තවත් ශක්තිය යොදා සිදුරු කිරීමෙන් පෘථිවියේ ඕනෑම නගරයක් හිරුගේ සිට පැමිණෙන අහිත කර විකිරණ වලට කෙළින්ම මුදා හැර සැණෙකින් ජීවයෙන් පහ කිරීම ආදී බොහෝ දේ කිරීමට එයට හැකියාව ඇති බව පැවසේ. මේ සියල්ල විද්‍යා ප්‍රබන්ධ නොව අයන ගෝලය පාලනය කිරීමෙන් සිදු කල හැකි දේය.
නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන අමෙරිකානු නිලාධාරීන් පවසා සිටින්නේ මෙම කිසිදු හානිකර ක්‍රියාවක් කිරීම මෙමගින් සිදු නොකරන බවයි. නමුත් මෑතකදී ජපානයට හා හයිටියට ඇතිවුණු භූමි කම්පා ආදියට හාර්ප් වග යුතු බව සමහරුන් ඉගි කරති. හාර්ප් වැඩසටහනේ නිශ්චිත අරමුණ තවමත් අපැහැදිලි වුවත් තවත් අය පවසන්නේ පෘථිවියේ ජීවය රැදී ඇති මෙම අයන ගෝලය සමග සෙල්ලම් කිරීමම අතිශයින් භායානක දෙයක් බවයි. දැනට ප්රවේශමින් තෝරාගත් ලොව පුරා ස්ථාන දොළොසක පමණ මෙම හාර්ප් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. කෙසේ වුවත් නිකොලා ටෙස්ලා ලෝකයේ යහපත උදෙසා කල නිර්මාණ වලින් වැඩි කොටසක් අද වන විට ලෝකයේ විනාශය සදහාම යොදා ගෙන ඇති බව නම් ඉතාමත් නිවැරදි කරුණකි.

[QUOTE="sebastian show, post: 12210236, member: 388298"] [b]හාර්ප්[/b] [B][SIZE=5]පෘථිවියේ මතුපිට සිට කිලෝ මීටර් අනූවක් පමණ දුරින් පෘථිවිය ආරක්ෂා කෙරෙන පවුරක් වැනි වූ ආරෝපිත අංශු හා පරමාණු වලින් සැදි ගෝලය අයන ගෝලය “[URL="http://en.wikipedia.org/wiki/Ionosphere"]Ionosphere[/URL]” නමින් හැදින්වේ. ස්වභාවික විදුලිය ලබා ගැනීමේ ටෙස්ලාගේ සිහිනයට සැබෑකර දීමට සැදී පැහදී සිටියේ මේ ගෝලය හා ඒ මගින් නිකුත් වන අංශුයි. අයන ගෝලය නොමැති නම් හිරුගේ සිට පැමිණෙන ජීවීන්ට අහිතකර නොයෙකුත් විකිරණ වලට ලක්වී පෘථිවිය මතින් ජීවය අතුගෑ වී බොහෝ කල් වනු ඇත. එසේම අයන ගෝලයේ සිදුවන කැළඹීම් නිසා නිරතුරුව පෘථිවිය මත කාලගුණික විපර්යාස ඇති වේ. අකුණු ගැසීම් සුළි සුළං වර්ෂා ආදිය මෙයට උදාහරණ වේ.[/SIZE][/B] [B][SIZE=5]ටෙස්ලා දුටු සිහින දැන් වෙනස් ආකාරයෙන් එම තාක්ෂණයම උපයෝගී කර ගනිමින් දැන් කරළියට පමිණ ඇති අතර එය හාප් ([URL="http://en.wikipedia.org/wiki/High_Frequency_Active_Auroral_Research_Program"]HAARP[/URL] – High Frequency Active Auroral Research Project) ලෙස හැදින්වේ. හාර්ප් යනු අහසට යොමු වුණු දැවැන්ත ඇන්ටෙනා පෙළකි. 1990 ගණන් වල අමෙරිකානු නාවික හා ගුවන් හමුදා පාලනය යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියට මූලික වූයේ අයන ගෝලය පිළිඹද හැදෑරීම, සන්නිවේදනය වැඩි දියුණු කර ගැනීම, පොළව මත සැගවුණු ගෑස් නිධි සොයා ගැනීම ආදිය බව පැවසේ. අයන ගෝලයේ කැලඹීම් සිදු වන විට චන්ද්‍රිකා මගින් තොරතුරු හුවමාරු කර ගැනීමට අපහසු වේ. මෙම හාර්ප් ඇන්ටෙනා මගින් වෝල්ට් බිලියන ගණනක, අධි තරංග සංඛ්‍යාතයකින් යුත් රේඩියෝ තරංග පෙළක් මෙම අයන ගෝලය වෙත මුදා හරී. අයන ගෝලය වෙත පතිත කෙරෙන මෙම තරංග ධාරාවෙන් හිරු මගින් කෙරෙන ලෙසම අංශුවෙත ශක්තිය ලබා දෙමින් අයන ගෝලයේ උෂ්ණත්වය වැඩි කරන අතර එම නිසාම එම වන කොටස පෘථිවි තලයෙන් මදක් ඈත් කිරීමටද මෙමගින් හැක.[/SIZE][/B] [LEFT][COLOR=#000000][B][SIZE=5]සාමාන්‍යයෙන් අයන ගෝලය මගින් සිදු කෙරෙන විද්‍යුත් චුම්බක පරාවර්තනය මෙම නිසා වැඩි දුරකට සිදු කිරීමට හැකි වීම නිසා සන්නිවේදනය වැඩි පරාසයක් තුළ සිදු කිරීමටද වෙනස් වෙනස් සංඛ්‍යාත වලින් යුත් තරංග මෙම අයන ගෝලය උපයෝගී කරගෙන නිර්මාණය කරගෙන ලොවපුරා යැවීමටත් හැක. නමුත් [B]මෙම ක්‍රියාවලිය හා අයගෝලයේ සිදුවන වෙනස් කම් තවත් භයානක ක්‍රියාවන් රැසකට මුල පාදා දෙයි. ටෙස්ලා පැවසූ ලෙසම කාලගුණ පාලනය මින් එක් අවස්ථාවකි. ඇවැසි ලෙස සුළි සුළං, ගංවතුර ඇති කිරීම හෝ අයන ගෝලයේ සිට ඇවැසි ස්ථානයකට බිලියන ගණනක විදුලියක් පොළව වෙත පතිත කිරීම මෙමගින් සිදු කල හැක. සංඥා හුවමාරු කිරීමට නොහැකි කිරීමටද මෙමගින් හැක. එසේම එය උපයෝගී කර ගෙන පොළව වෙත පතිත කෙරෙන අඩු සංඛ්‍යාත තරංග ධාරා (VLF) මගින් භූමි කම්පා ගිනිකදු ක්‍රියාකාරීත්වය ආදිය ඇති කිරීම, අයන ගෝලය හරහා පරාවර්තය කෙරෙන තරංග මගින් මිසයිල හෝ අහස් යානා විනාශ කිරීම , කිසිවකට ගමන් කල නොහැකි ප්ලස්මා ඇති කිරීම, අයන ගෝලය තවත් ශක්තිය යොදා සිදුරු කිරීමෙන් පෘථිවියේ ඕනෑම නගරයක් හිරුගේ සිට පැමිණෙන අහිත කර විකිරණ වලට කෙළින්ම මුදා හැර සැණෙකින් ජීවයෙන් පහ කිරීම ආදී බොහෝ දේ කිරීමට එයට හැකියාව ඇති බව පැවසේ.[/B] මේ සියල්ල විද්‍යා ප්‍රබන්ධ නොව අයන ගෝලය පාලනය කිරීමෙන් සිදු කල හැකි දේය.[/SIZE][/B][LEFT][COLOR=#000000][B][SIZE=5]නමුත් [COLOR=#ff0000][COLOR=#000000]මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන අමෙරිකානු නිලාධාරීන් පවසා සිටින්නේ මෙම කිසිදු හානිකර ක්‍රියාවක් කිරීම මෙමගින් සිදු නොකරන බවයි.[/COLOR] [B]නමුත් මෑතකදී ජපානයට හා හයිටියට ඇතිවුණු භූමි කම්පා ආදියට හාර්ප් වග යුතු බව සමහරුන් ඉගි කරති.[/B][B] හාර්ප් වැඩසටහනේ නිශ්චිත අරමුණ තවමත් අපැහැදිලි වුවත් තවත් අය පවසන්නේ පෘථිවියේ ජීවය රැදී ඇති මෙම අයන ගෝලය සමග සෙල්ලම් කිරීමම අතිශයින් භායානක දෙයක් බවයි.[/B][/COLOR] දැනට ප්රවේශමින් තෝරාගත් ලොව පුරා ස්ථාන දොළොසක පමණ මෙම හාර්ප් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. කෙසේ වුවත් නිකොලා ටෙස්ලා ලෝකයේ යහපත උදෙසා කල නිර්මාණ වලින් වැඩි කොටසක් අද වන විට ලෝකයේ විනාශය සදහාම යොදා ගෙන ඇති බව නම් ඉතාමත් නිවැරදි කරුණකි.[/SIZE][/B][LEFT][COLOR=#000000][B][SIZE=5] [IMG]http://heavenawaits.files.wordpress.com/2008/06/haarp.jpg[/IMG] [/SIZE][/B][/COLOR][/LEFT] [B][SIZE=5] [IMG]http://www.haarp.alaska.edu/haarp/images/hpimage.jpg[/IMG] [/SIZE][/B][/COLOR][/LEFT] [B][SIZE=5] [IMG]http://www.chemtrails911.com/images/haarp-howItworks.jpg[/IMG] [IMG]http://govtslaves.files.wordpress.com/2011/05/haarp_chemtrails.jpg[/IMG] [/SIZE][/B][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom