Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අතීතයේ දරුණු වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතයේ දරුණු වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම

පැතිකුදය නැමැති රෝගීතත්වයෙන් පෙලෙන කාන්තාවක යකඩ ඇටැවුමක රඳවා ඇයගේ ඇදවූ කොඳුනාරටිය පරික්ශා කරන අයුරු

19වන ශතවර්ශය වනතෙක් සැත්කම් කිරීම සිදුකරල ලද්දේ අමු අමුවේ සිහිය තිබියදීය.1855 දී මේ පින්තූරයේ ඉන්න තරුනයා නම් වාසනාවන්තය, ඔහුගේ කකුල කියතකින් කපා ඉවත් කිරීමට කලින් ඔවුව ඊතර මගින් සිහි මුර්ජා කර තිබුනි.

1750 තරම් ඈතට දිවයන මේ පුටු වර්ගය බාවිතා කරන ලද්දේ දරු උපත් සිදුකිරීම සඳහාය. එජස්ටබල් පහසුකම් වලින්ද සමන්විතය.

1918 දී x-rays යන්ත්‍ර ක්‍රියාත්මක කල හෙද නිලධාරියකගේ නිල ඇඳුම.

රෙදි තට්ටු කිහිපයකින් ඔතා ඊජිප්තු මමී ලෙස රෝහල් ඇඳන් වල තබා ඇත්තේ මානසික රෝගීන්ය.

1920 ෆිසියෝ තෙරපි කරන ආකාරය. හරියට අවන් එකකට දාලා බේක් කරලා ගන්නවා වැනි වැඩකි.

1878 දක්නට ලැබූ පැතිකුදය ඉවත්කර වධක යන්ත්‍රය.

19 වන ශතවර්ශය දක්වා සර්ව රෝග නාශකයක් ලෙස යොදාගත් කූඩැල්ලන් දැමූ බෝතලයක්.

1950 දී බාවිතාකල කෘතීම ශ්වසන උපකරනය. මේ ලමයින් මියයනතෙක් මෙලෙස සිටිය යුතුය.

1925 දී චිකාගෝ වල අනාථාගාරයක ලමයින්. අධිකසීතල නිසා කෘතීම හිරු එළිය ලබාදෙන අවස්ථාවක්

මේ පරන රේඩියෝවක් හා අයිස්ක්‍රීම් ඇඳි 2ක් නොවේ, මේ අර හාර්ට් එක නැවතුනාම කරන් අල්ලන රෙදි මදින අයන් දෙක වගේ තිබෙන defibrillator නම් උපකරනයේ මුල් අවස්ථාවය.

ස්තුතිය : දිනුදය වීරසේකර

[QUOTE="Podi Dagaya, post: 19632229, member: 548306"] [b]අතීතයේ දරුණු වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම[/b] [SIZE="4"]පැතිකුදය නැමැති රෝගීතත්වයෙන් පෙලෙන කාන්තාවක යකඩ ඇටැවුමක රඳවා ඇයගේ ඇදවූ කොඳුනාරටිය පරික්ශා කරන අයුරු[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/12540678_1641297009508099_1959870452854446681_n.jpg?oh=209a10bda0272aa60024fc8ef049800d&oe=572B6634[/IMG] [SIZE="4"]19වන ශතවර්ශය වනතෙක් සැත්කම් කිරීම සිදුකරල ලද්දේ අමු අමුවේ සිහිය තිබියදීය.1855 දී මේ පින්තූරයේ ඉන්න තරුනයා නම් වාසනාවන්තය, ඔහුගේ කකුල කියතකින් කපා ඉවත් කිරීමට කලින් ඔවුව ඊතර මගින් සිහි මුර්ජා කර තිබුනි.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/v/t1.0-9/12540584_1641296212841512_6657419977658693629_n.jpg?oh=54275f59ff0a17c954cd2d374ea1fcf0&oe=573AA709[/IMG] [SIZE="4"]1750 තරම් ඈතට දිවයන මේ පුටු වර්ගය බාවිතා කරන ලද්දේ දරු උපත් සිදුකිරීම සඳහාය. එජස්ටබල් පහසුකම් වලින්ද සමන්විතය.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/v/t1.0-9/12552530_1641296316174835_3573412274442148408_n.jpg?oh=8b9be6f4c7d8e0f6c64ca795868fd07c&oe=5727E89A[/IMG] [SIZE="4"]1918 දී x-rays යන්ත්‍ර ක්‍රියාත්මක කල හෙද නිලධාරියකගේ නිල ඇඳුම.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/12645228_1641296456174821_8927240988526841275_n.jpg?oh=cf64743dcf451a850d0071cdb499f89e&oe=5726120F[/IMG] [SIZE="4"]රෙදි තට්ටු කිහිපයකින් ඔතා ඊජිප්තු මමී ලෙස රෝහල් ඇඳන් වල තබා ඇත්තේ මානසික රෝගීන්ය.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/12552766_1641296586174808_3912666101783680614_n.jpg?oh=b107d670e8dce3f1588aaa506e1ec001&oe=573EFF3B[/IMG] [SIZE="4"]1920 ෆිසියෝ තෙරපි කරන ආකාරය. හරියට අවන් එකකට දාලා බේක් කරලා ගන්නවා වැනි වැඩකි.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/12644896_1641296692841464_8838508171913029500_n.jpg?oh=e3031464c323aeb37b3a0e42dd4caaff&oe=573579C9[/IMG] [SIZE="4"]1878 දක්නට ලැබූ පැතිකුදය ඉවත්කර වධක යන්ත්‍රය.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10177994_1641296776174789_6326425968441019877_n.jpg?oh=8c8fa71f37726e1dd2a503988187663e&oe=57356529[/IMG] [COLOR="Black"][SIZE="4"]19 වන ශතවර්ශය දක්වා සර්ව රෝග නාශකයක් ලෙස යොදාගත් කූඩැල්ලන් දැමූ බෝතලයක්.[/SIZE][/COLOR] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/12565563_1641296792841454_2272584400204775516_n.jpg?oh=75d549c62b60f7a64b168f0c9cfd4c93&oe=572C8AB7[/IMG] [SIZE="4"][COLOR="black"]1950 දී බාවිතාකල කෘතීම ශ්වසන උපකරනය. මේ ලමයින් මියයනතෙක් මෙලෙස සිටිය යුතුය.[/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/12540713_1641296836174783_1835003055387797405_n.jpg?oh=c1bb8aaed673055101b2a19665077f17&oe=573F1DC4[/IMG] [SIZE="4"][COLOR="black"]1925 දී චිකාගෝ වල අනාථාගාරයක ලමයින්. අධිකසීතල නිසා කෘතීම හිරු එළිය ලබාදෙන අවස්ථාවක්[/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xla1/v/t1.0-9/12573225_1641297039508096_8017645233966095819_n.jpg?oh=e905d2a473546a8d38f98fc613aac484&oe=573B5092[/IMG] [SIZE="4"][COLOR="black"]මේ පරන රේඩියෝවක් හා අයිස්ක්‍රීම් ඇඳි 2ක් නොවේ, මේ අර හාර්ට් එක නැවතුනාම කරන් අල්ලන රෙදි මදින අයන් දෙක වගේ තිබෙන defibrillator නම් උපකරනයේ මුල් අවස්ථාවය.[/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/12642523_1641297466174720_8994882306095725772_n.jpg?oh=c4989001111bd8bcce6e2893284b880b&oe=572F0D7A[/IMG] [SIZE="3"]ස්තුතිය : දිනුදය වීරසේකර [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom