Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අතීතයේ විසූ ප්‍රකට රණකාමීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන රාජසිංහ රජතුමා

සෙනරත් රජු මියගිය විට මහා අස්ථාන හෙවත් දේවරාජසිංහ කුමරු දෙවන රාජසිංහ නමින් උඩරට රජවීම උඩරට රාජ්‍යයෙහි පමණක් නොව මුළු ලංකාවෙහිම වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුය.ක්‍රි.ව.1630 දී රන්දෙණිවෙල සටන මෙහෙයවීම හේතුවෙන් රජ වීමට පෙර සිටම කීර්තියට පත්ව සිටි ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ පෘතුගීසීන් ලක්දිවෙන් තුරන්කොට සමස්ත දේශයෙහිම පාලකයා වීමය.

තමා ත්රීසිංහලාධීශ්වර බව දැන්වූ රජු යම් යම් වරප්‍රසාද භුක්ති විදි විදේශිකයින් කප්පම් ගෙවිය යුතු බවටද නියෝග කළේය.පෙර රජවරු පෘතුගීසි ප්‍රදේශවල වරින් වර කැරලි ඇතිකොට එම ප්‍රදේශවල හානි පැමිණවීමෙන් තාවකාලීකව පෘතුගීසි බලය මර්දනය කළහ.පෘතුගීසීන් සහමුලින් පන්නා දැමීමට එම ක්‍රමය ප්‍රමාණවත් නොවන බවද ඒ සඳහා බලගතු නාවික ශක්තියක් තිබිය යුතු බවද දෙවන රාජසිංහ රජු වටහා ගත්තේය.පළමුවන රාජසිංහ රජු මෙන් දෙවන රාජසිංහ රජුද පෘතුගීසීන් කොළඹ කොටුව දක්වා එළවා දැමීමට සමත් වුවද පෘතුගීසින්ගේ නාවික ශක්තිය හේතුවෙන් එයට එහා යමක් කළ නොහැකි විය.එයට පිළියම් වශයෙන් ඔහු ඒ වන විට ඉන්දියා දූපත් සමග දූත මෙහෙවරද ලිපි ගනුදෙනු කළේය.ජාවා දිවයිනේ ජාකර්තාවල බලය පිහිටුවා ගෙන සිටි ලන්දේසීන් වෙළදාමට අමතරව අන් යමක් බලාපොරොත්තු නොවෙතැයි සිතූ රජු ඔවුන්ට කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය හා වරායන් පමණක් ලබා දීමෙන් පෘතුගීසීන් පලවා හැරීමට උදව් ලබාගත හැකියැයි සිතීය.ලන්දේසීන්ගේ ආධාර ලබා ගැනීමේදී දෙවෙනි රාජසිංහ රජු එක් විදේශීය ජාතියක් වෙනුවට තවත් විදේශීය ජාතියක් මෙරටට වැද්ද ගැනීමට කිසිවිටෙකත් නොසිතීමද විශේෂයෙන් සැලකිය යුත්තකි.ඔහුගේ ඒකායන පරමාර්ථය වූයේ පෘතුගීසීන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම නිදහස් කර ගැනීමය.

දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ගෙන් උපකාර පැතීම පෘතුගීසීන් රුසන්නක් නොවීය.ඒ අනුව එවකට මෙරට පෘතුගීසි ආණ්ඩුකාරයාව සිටි දියෝගුද මේලෝ කිසිවෙකුගේ අදහස් නොවිමසා ක්‍රි.ව.1638 දී නැවතත් උඩරට ආක්‍රමණය කළේය.එසේ වුව රණශූර දෙවන රාජසිංහ රජු දියෝගුද මේලෝ පවා මරමුවට පත් කරමින් ආක්‍රමණය මැඩ පවත්වා පෘතුගීසි හමුදාව සමූලඝාතනය කර දැමුවේය.ඉන් නොනැවතුණු රජු පහතරට ප්‍රදේශවල ජනතාව ලවා කැරලි ඇතිකොට පෘතුගීසි පාලනය අවුල් කොට දැමුවේය.

අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් නැමැත්තා යටතේ ලන්දේසි නැව් කණ්ඩායමක් මඩකලපුවට ළඟා වූයේ මේ අවධියේය.පෘතුගීසීන්ට පහරදීම සදහා කදිම අවස්ථාවක් එළඹ ඇති බව වටහා ගත් හෙතෙම මඩකලපු වරාය අපහසුවකින් තොරව අල්ලා ගත්තේය.මෙයින් සතුටට පත් රජතුමා අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් සමග 1638 දී අලුත් ගිවිසුමකට එළඹියේය.

ක්‍රි.ව.1638 දී අත.්සන් තබන ලද එම ගිවිසුමට අනුව රජු පෘතුගීසීන් නෙරපා දැමීම සඳහා වැයවන මුදල ලන්දේසීන්ට ගෙවීමටද එතෙක් ඔවුන් භුක්ති විදි කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය ලන්දේසීන්ට පැවරීමට එකඟ විය.පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා ලද බළකොටු උඩරට රජුගේ කැමැත්ත පරිදි විනාශ කිරීමට හෝ පිළිසකර කොට ලන්දේසීන්ට නතර වී හිඳීමට ඉඩදීමටද රජු එකඟ විය .එසේ වුවද එහදී ලන්දේසීහු “උඩරට රජු කැමති පරිදි”යන්න සිතාමතාම තමන්ගේ පිටපතෙහි සදහන් නොකිරීමට වගබලා ගත්හ.

ඔවුන්ගේ අභිප්‍රාය වූයේ පෙරදිගදී තමන්ට වෙළද වාසි අත්කර ගත හැකි ප්‍රදේශ තමන් සතු කර ගැනීමය.ඒ අනුව එවකට ලෝකයේ ඉස්තරම්ම කුරුදු නිපදවන රට පෘතුගීසීන්ගෙන් නිදහස් කොට උඩරට රජුගේ ආධිපත්‍යයට නතු කොට එහි වෙළද අයිතිය පමණක් රදවා ගැනීමට ඔවුන් අදහස් කළේ නැත. ඒ අනුව ඉහත සදහන් උඩරට රජු කැමති පරිදි යන වගන්තිය ඇතුළත් නොකිරීම හේතුවෙන් ලන්දේසීන් මෙරට ඉන්නා තුරාවට උඩරට රජු හා ඔවුන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගත හැකි නොවීම.

ක්‍රි.ව.1639 මැයි මාසයේදී නැගෙනහිර වෙරළේ ඉතිරිව තිබූ එකම පෘතුගීසි බළකොටුව වූ ත්‍රිකුණාමලය අල්ලා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1640 පෙබරවාරි මාසයේදී මීගමුවද,ඊළඟ මාසයේදී ගාල්ලද අත්පත් කර ගත්හ.ක්‍රි.ව.1656 දී කොළඹ කොටුවද යටත් කර ගැනීමට හැකිවූ අතර ඒ අනුව පෘතුගීසීන් එළවා දැමීමේ රජුගේ අදහස සඵල වුවද රජු හා ලන්දේසීන් අතර මතභේදවල අඩුවක් නොවීය.

කෙසේ වුවද ක්‍රි.ව.1645 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සම්බන්ධව ලන්දේසීන් හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමක් ඇති වූ අතර එය රාජසිංහ රජු කිසිසේත්ම ඉවසූ දෙයක් නොවීය.එම ගිවිසුමට අනුව මීගමුව සහ ගාලු වාරායන්ද,බෙන්තර ගගේ සිට වළවේ ගඟ දක්වා රට අභ්‍යන්තරයට සැතපුම් 40 සිට 60 අතර ප්‍රමාණයක මුහුදුබඩ බිම් තීරයද ලන්දේසීන්ට අයත් බව පෘතුගීසීන් පිළිගෙන තිබුණි.තමාගේ උපකාරයට ගෙන්වා ගත් මිතුරා සතුරා සමග අත්වැල් බැද ගැනීම රාජසිංහ රජු අපේක්ෂා කළ දෙයක් නොවේ.මේ කාරණා හේතුවෙන් එම කාලයේදී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගත්තේය.

ඔය අතරේම පෘතුගීසීන්ද රජු හා සාම ගිවිසුමකට එළඹීමට කටයුතු කළහ.එසේවුව ක්‍රි.ව.1649 දී පමණ ඔවුන් එවූ තානාපතියා වෙත රජු ඔවුනට පිළිගත නොහැකි ආකාරයේ කොන්දේසි දෙකක් නැවතත් ඉදිරිපත් කළේ නැවතත් ඔවුන් හා සමගි සාමදානයකට එළඹීමට නොකැමති වූ නිසාය.මුළු ලංකාද්වීපයෙහිම අධිපතියා තමන් වියයුතු බව පළමු කොන්දේසිය වූ අතර දෙවැන්න වූයේ කතෝලික පූජකවරුන්ට උඩරට ප්‍රදේශවල වාසය කිරීමට ඉඩදෙන අතර පෘතුගීසීන් සතු සෑම ප්‍රදේශයකම නතරවීමේ බලය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සතුවිය යුතු බවය.ඒ ආදී කාරණා මත සාම සාක්ච්ඡා මල්පල නොගැණුනි.

ක්‍රි.ව.1650 අවසාන භාගයේදී ලන්දේසි-පෘතුගීසි මිත්‍රත්වයද බිඳ වැටුණි.ඒ වන විට ලංකාවේ පෘතුගීසීන් සතුව තිබුණේ කළුතර,අගුරුවාතොට,කොළඹ,මන්නාරම හා යාපනය බළකොටු පමණි.ලන්දේසීන් නැවතත් එම ප්‍රදේශවලට පහරදීම ඇරඹූ අතර රාජසිංහ රජුද අවස්ථාව බලා ගොඩබිමින් පෘතුගීසීන් පහර දුන්නේය.ක්‍රි.ව.1655 දී කළුතර හා අගුරුවාතොට බළකොටු අල්ලා ගත් ලන්දේසීහු කොළඹ වෙත නෙත් යොමු කළහ.එසේ වුව කොළඹ කොටුවට පහර දෙනු ප්‍රමාද වෙනු දුටු ගැස්පා ෂිගේරා නම් පෘතුගීසි කපිතාන්වරයා යළිත් වරක් අගුරුවාතොට අල්ලාගෙන සතර කෝරළයේ හා සත් කොරළයේ සිටි සේනාවන්ට පහරදී පන්නා දමා එම ප්‍රදේශද,සබරගමුව හා බුලත්ගම ආදී ප්රදේශවලද තමන්ගේ බලය තහවුරු කර ගත්තේය.

එසේ වුව දෙවන රාජසිංහ රජු රට අභ්‍යන්තරයේ පෘතුගීසි බළකොටුවලට පහරදී ජය ගනිමින් සිටි හේතුවද,ලන්දේසි හමුදාවන්ට ආහාර පානාදිය සපයමින් උපකාර කළ හෙයින්ද ක්‍රි.ව.1656 මැයි 12 වැනි දින කොළඹ කොටුව අතහැර දැමීමට පෘතුගීසීන්ට සිදු විය.ඉතිරිව තිබූ මන්නාරම හා යාපනය ද ක්‍රි.ව.1658 පෙබරවාරි හා ජුනි මාසවලදී අල්ලා ගන්නා ලදී.එසේ වුව තමන්ගේ ද ආධාර ඇතිව කොළඹ කොටුව අල්ලාගත් ලන්දේසීන් වගක් නොමැතිව තනිවම එය අත්පත් කරගෙන සිටීම දෙවන රාජසිංහ රජු පුදුමයට හා කෝපයට පත්විය.

පෘතුගීසීන් පලවා හැරි කල රටේ ඔවුන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම ලන්දේසීන් සතු වූයේ යැයි නොසිතිය යුතුය.ලන්දේසීන්ගේ අරමුණ වටහා ගත් දෙවන රාජසිංහ රජතුමා හැකිතාක් එය වැළැක්වීමට පියවර ගත්තේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් පෘතුගීසීන් සතුව තිබූ ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක් උඩරට රාජධානියට ඈදා ගැනීමට රජු සමත් වූයේය.ක්‍රි.ව.1638 දී පුත්තලමේ සිට මීගමුව දක්වා මුහුදුබඩ තීරය පෘතුගීසීන් සතුව පැවතියද ක්‍රි.ව.1658 වන විට ඒ ප්‍රදේශ අයිතිව තිබුණේ උඩරට රාජ්‍යයටය.ඒ අනුව කල්පිටිය හා මන්නාරම වරායන් උපයෝගී කරගෙන උඩරට වැසියනට සෘජුවම විදේශික වෙළදුන් හා වෙළද කටයුතුවල නිරත විය හැකිව අතර ඒ හේතුවෙන් උඩරට රාජ්‍යය තුළ ආර්ථික සංවර්ධනයක්ද ඇති විය.එයට අමතරව සත්කෝරළය සහමුලින්මච,සබරගමුවේ හා සතර කෝරළයේ වැඩි ප්‍රමාණයක්ද තමන්ගේ අණසක යටතට ගැනීමට උඩරට රජු සමත්ව සිටි අතර,

කුරුදු නොවැවෙතැයි යන විශ්වාසය කළ මඩකලපුව හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ ලන්දේසීන් විසින් රජුට භාරදී තිබුණි.ඒ අනුව බලන කල පෙර කිසි විටෙකත් නොවූ අන්දමට උඩරට රාජ්‍යය සතුව විශාල භූමි ප්‍රදේශයක් තිබුණි.උඩරට රජු කෝප ගැන්වීම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව දැන සිටි ලන්දේසීහු,රජු ත්‍රිසිංහලාධීශ්වර බව පිළිගනිමින් තමන් උඩරට රජුගේ සුච්ච කීකරු සේවකයින් බව ප්‍රකාශ කළහ.එසේම කුරුදු ලබා ගැනීමේදී ඔවුන්ට උඩරට රජුට කප්පම් ගෙවීමටද සිදුවිය.එසේවුව මේ සියල්ල එපරිද්දෙන්ම තබා ගැනීම සදහා ක්‍රි.ව.1658 න් පසුව උඩරට රජුට ලන්දේසීන් සමග බලවත් අරගලයක නිරත වීමට සිදුවිය.

රජුගේ දැඩි ක්‍රියාමාර්ග පමණක් නොව ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශවල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව ආ රයික්ලොෆ් ෆන් හුන්සේගේ ක්‍රියා මාර්ග ද දෙපක්ෂ අතර ගැටුම් මතභේද උග්‍ර අතට හැරවීමට සමත් විය.ලන්දේසීන් ලංකාවේ ප්‍රදේශ ආධිපත්‍යයක් ලබා ගැනීමට යන්න දරන බව වටහාගත් දෙවන රාජසිංහ රජු එය වැළැක්වීම සඳහා එක්තරා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය.ඔහු ලන්දේසීන් අල්ලාගත් ප්‍රදේශවල ඔවුන්ට කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වන සේ එම ප්‍රදේශ ගිනිබත් කොට ඒවායෙහි ජීවත්වූ ජනතාව උඩරට ප්‍රදේශවලට කැදවා එහි පදිංචි වීමට සැලසුවේය.

ලන්දේසීන් රෝමානු කතෝලිකයින් රෙපරමාදු ආගමට හැරවීමට දරුණු ක්‍රියා මාර්ග අනුගමනය කළ අතර රජු ඔවුන්ද ගෙන්වා මහනුවර, වෑඋඩ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිවීමට ඉඩ හලේය.එයින්ද නතර නොවූ රජතමේ සිංහලයින්ට ලන්දේසීන් හා වෙළදාමද තහනම් කොට ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සැපයීමද තහනම් කොට එසේ අණට පිටුපෑවුන්ට දැඩි දඩුවම් පැමිණවීය.

තමන් හමුවට ලන්දේසි තානාපතිවරුන් දෙදෙනෙකු උඩරට රඳවාගත් රජතුමා පසු කාලීනව ලන්දේසීන්ට විරුද්ධව ක්‍රියාකිරීම සදහා ඉංග්‍රීසීන්ගේ ආධාරයද පැතීය.ක්‍රි.ව.1659 දී කල්පිටියට පහර දීමෙන් ලන්දේසීන් උඩරට විරෝදී ක්‍රියා පිළිවෙත ඇරඹීය.දෙවන රාජසිංහ රජුට කල්පිටිය රැක ගැනීමට නෙකාහැකි වූ අතර ඉන්පසු ක්‍රි.ව.1665-1668 කාලය අතරතුර ලන්දේසීහු උඩරටට අයත් විශාල ප්‍රදේශයක්ද අතපත් කර ගත්හ.ඒ අනුව ක්රිකුණාමලය,කෙට්ටියාරම,මඩකලපුව,

ගිනිකොන දිග වෙරළබඩ තීරයද උඩරට රාජ්‍යයෙන් ගිලිහී ගියේය.ඉන්ද නොනැවතුණ ඔවුහ් සබරගමුවෙන් කොටසක්ද,කැලණි ගඟ හා කළු ගඟ ආශ්රිත ප්‍රදේශද,තමන්ගේ ග්‍රහණයට නතුකර ගත්හ,

මේ කාලය තුළදී මෙම පෞඪ සිංහල රජු තරමක නිහැඩියාවකින් පසුවූ බව පිළිගත යුත්තකි.එසේ වීමට හේතුවූයේ රජුට විරුද්ධ අභ්‍යන්තර ගැටුම් හට ගැනීමය.ක්‍රි.ව.1664 දී අඹන්වෙල රාළගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නිල්ලඹේ කැරැල්ල ඒ අතරින් ද ප්‍රධාන තැනක් ගත්තකි.

ඒ වන විට රජු වැඩි වශයෙන් කාලය ගතකළේ සෙංකඩගල අතහැර නිල්ලඹේ නුවර ඉදි කළ මාලිගයකය.යම් යම් හේතූන් මත රාජසිංහ රජු පහකොට ඔහුගේ පුත් කුමරු සිහසුන් ගත කිරීමේ අරමුණින් කැරැල්ල ඇරඹී අතර රජු වෙනුවට සිරියහන් ගබඩාවේ නිදා සිටි අළුවිහාරේ නැමැත්තා රාත්‍රියේ මාලිගයට කඩා වැදුණු කැරලිකරුවන් අතින් මැරුම් කෑවේය.ඒ වන විට රජු දිවි රැක ගැනීම සදහා හගුරන්කෙත ගලඋඩ ප්‍රදේශයට ගොස් සිටි අතර කැරලිකරුවන්ගේ බලාපොරොත්තු තවදුරටත් බිද දමමින් ළාබාල කුමාරයාද රජු සහෝදරිය විසින් රජුවෙත ගෙන යන ලදී.තමා වෙනුවෙන් දිවි පිදූ තැනැත්තාගේ පරම්පරාවට අළුවිහාරේ සන්නස මගින් ගම්වරද,වනිගසේකර නාමයද,රාජ සම්මානද පිදූ රජු කැරලිකරුවන් කිහිපදෙනෙකු අල්ලා මරා දමා නායකයා වූ අඹන්වෙල රාළ දැඩි දඩුවම් පිමිණවීම සදහා ලන්දේසීන් වෙත යැවීය.

නිල්ලඹේ කැරැල්ලෙන් රජුට ඒ හැටි හානියක් නොවූවද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලන්දේසීහු උඩරට ප්‍රදේශවලට පහරදී ඒවා තමන් යටතට ගත්හ.කොයි දේ සිදුවුවද දෙවන රාජසිංහ රජු සතු වූ ආත්ම ශක්තිය පුදුම දනවන සුලු විය,කිසිදෙයකින් අධෛර්යයමත් නොවූ රජු,ලන්දේසීන් එළවා දැමීම සදහා ක්‍රි.ව.1667 දී මදුරාසියට දූතයින් යවා බ්‍රිතාන්‍ය ආධාර ලබා ගැනීමටද,ඊට පසු ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණි ප්‍රංශ නාවුක කණ්ඩායමකින් ආධාර ලබා ගැනීමටද කටයුතු කළ ද ඒවා සාර්ථක වූයේ නැත.ප්‍රංශ නැව් කණ්ඩායම ලන්දේසීන් විසින් පහරදී පන්නා දමනු ලදී.

ෆන් හුන්ස්ද ද බතාවියට ලියුම් යවමින් උඩරට රජු දුර්වලයෙකුයැයි කීවේය. එසේ වුව සියල්ලෝම මවිතයට පත්කරමින් ක්‍රි.ව.1670 දී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.තුන් දිසාවකින් හමුදා යවා ලන්දේසි බළකොටුවලට හා හමුදා කඳවුරුවලට පහර දෙනු ලැබූ අතර මහත් සේ බියට පත් වූ ලන්දේසීහු බලකොටු අතහැර පලාගියේය.මේ අනුව රුවන්වැල්ල,සබරගමුව හා බිබිලේගම ආදී කඳවුරු රජු විසින් අත්පත් කරගනු ලැබූවේ කිසිදු අපහසුවකින් තොරවය,නැගෙනහිර වෙරළබඩ තීරයෙන් වැඩි ප්‍රමාණයක් රජු සතු වූ අතර,ක්‍රි.ව.1675 දී එල්ල කෙරුණු දෙවන ප්‍රහාරයෙන් මාතර දිසාවද ලන්දේසීන්ට අහිමි විය.අනතුරුව සිංහල හමුදා මල්වාන දක්වාම පැමිණියද සත්කෝරළයේ දිසාවේ රජු අතහැර ලන්දේසීන්ට එකතු වීම හේතුවෙන් ක්‍රියාදාමය එතැනින් නතර කිරීමට සිදුවිය.

ෆන් හුන්ස් දැක්වූ පරිදි තමන් දුර්වලයෙකු නෙවන බව ක්‍රියාවෙන් ඔප්පු කළ දෙවන රාජසිංහ රජු 1659 න් පසුව ලන්දේසීන් විසින් උඩරට රාජ්‍යයෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් බොහෝමයක් උඩරටට ඈදා ගන්නා ලදී. උඩරට රජුට අභියෝග කිරීම බුද්ධිගෝචර නොවන බව වටහා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1680 දී ලෝරන්ස් ෆිල් ආණ්ඩුකාරයා ලෙසින් පත්කර එවා උඩරට රජුගෙන් අල්ලාගත් ප්‍රදේශ ආපසු පවරා මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේය.

එසේ වුව එම ප්‍රදේශ ලන්දේසීන්ගේ ප්‍රදානයක් සේ පිළිගැනීමට නොකැමති වූ රාජසිංහ රජු එම ප්‍රදේශ ගිනිතබා විනාශකොට ලන්දේසීන්ට අවශ්‍ය වෙළද ද්‍රව්‍ය ලබා ගැනීමටද බාධා පමුණුවමින් ඔවුන්ට මහත් හිරිහැර පැමිණවීය.කෙසේ වුව වෙළද වාසි හේතුවෙන් ලන්දේසීහු එවරද තමන් සතුකරගෙන සිටි පුත්තලම, මඩකලපුව, කල්පිටිය,ත්‍රිකුණාමලය,කොට්ටියාරම වැනි වරායන් රජුට අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැත.

ලන්දේසීන් බොහෝ දුරට සාමකාමී ක්‍රියා මාර්ගයකට යොමු කිරීමේ ගෞරවය නිතැනින්ම දෙවන රාජසිංහ රජුට හිමිවේ.එය ඔහුගෙන් පසුව බිහිවූ රජවරුන්ටද අස්වැසිල්ලක් විය.එසේ වුව පසුකාලීනව ඔහු විසින් අනුගමනය කරනු ලැබූ ක්‍රියා මාර්ග දෙකක් පමණක් උඩරට රාජ්‍යයට ඒ හැටි හිතකර වූයේ නැත.මදුරාවෙන් බිසෝවරුන් ගෙන්වා ගැනීම ඇරඹීයේ ඔහුය.පසුකාලීනව උඩරට රජවරුද එය අනුගමනය කරමින් මදුරාවෙන් නායක්කාර් වංශික කුමාරිකාවන් ගෙන්වීමට වගබලා ගත්හ.

අභ්‍යන්තර ගැටුම් ඇතිකළ වුන්ට කිසිදු සමාවක් නොදුන් රජු ඔවුන් දරුණු වධ දී මරා දැමුවේය.රජු මහලු වයසට පත්වූ කල්හි අබිං භාවිතයට පුරුදු වී වැඩි කාලයක් හඟුරන්කෙත මාලිගාවේ ගත කළ බවද සදහන්ය.එය අවාසනාවන්ත තත්ත්වයක් විය.එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් උඩරට නිලධාරීහු වැඩි බලයක් තමන් අතට ගෙන තමන්ට අවැසි සේ මහජනතාවට බලපෑම් කරන්නට වියත

[QUOTE="crazybuddy, post: 14105926, member: 326070"] [CENTER][FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]දෙවන රාජසිංහ රජතුමා [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]සෙනරත් රජු මියගිය විට මහා අස්ථාන හෙවත් දේවරාජසිංහ කුමරු දෙවන රාජසිංහ නමින් උඩරට රජවීම උඩරට රාජ්‍යයෙහි පමණක් නොව මුළු ලංකාවෙහිම වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුය.ක්‍රි.ව.1630 දී රන්දෙණිවෙල සටන මෙහෙයවීම හේතුවෙන් රජ වීමට පෙර සිටම කීර්තියට පත්ව සිටි ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ පෘතුගීසීන් ලක්දිවෙන් තුරන්කොට සමස්ත දේශයෙහිම පාලකයා වීමය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]තමා ත්රීසිංහලාධීශ්වර බව දැන්වූ රජු යම් යම් වරප්‍රසාද භුක්ති විදි විදේශිකයින් කප්පම් ගෙවිය යුතු බවටද නියෝග කළේය.පෙර රජවරු පෘතුගීසි ප්‍රදේශවල වරින් වර කැරලි ඇතිකොට එම ප්‍රදේශවල හානි පැමිණවීමෙන් තාවකාලීකව පෘතුගීසි බලය මර්දනය කළහ.පෘතුගීසීන් සහමුලින් පන්නා දැමීමට එම ක්‍රමය ප්‍රමාණවත් නොවන බවද ඒ සඳහා බලගතු නාවික ශක්තියක් තිබිය යුතු බවද දෙවන රාජසිංහ රජු වටහා ගත්තේය.පළමුවන රාජසිංහ රජු මෙන් දෙවන රාජසිංහ රජුද පෘතුගීසීන් කොළඹ කොටුව දක්වා එළවා දැමීමට සමත් වුවද පෘතුගීසින්ගේ නාවික ශක්තිය හේතුවෙන් එයට එහා යමක් කළ නොහැකි විය.එයට පිළියම් වශයෙන් ඔහු ඒ වන විට ඉන්දියා දූපත් සමග දූත මෙහෙවරද ලිපි ගනුදෙනු කළේය.ජාවා දිවයිනේ ජාකර්තාවල බලය පිහිටුවා ගෙන සිටි ලන්දේසීන් වෙළදාමට අමතරව අන් යමක් බලාපොරොත්තු නොවෙතැයි සිතූ රජු ඔවුන්ට කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය හා වරායන් පමණක් ලබා දීමෙන් පෘතුගීසීන් පලවා හැරීමට උදව් ලබාගත හැකියැයි සිතීය.ලන්දේසීන්ගේ ආධාර ලබා ගැනීමේදී දෙවෙනි රාජසිංහ රජු එක් විදේශීය ජාතියක් වෙනුවට තවත් විදේශීය ජාතියක් මෙරටට වැද්ද ගැනීමට කිසිවිටෙකත් නොසිතීමද විශේෂයෙන් සැලකිය යුත්තකි.ඔහුගේ ඒකායන පරමාර්ථය වූයේ පෘතුගීසීන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම නිදහස් කර ගැනීමය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ගෙන් උපකාර පැතීම පෘතුගීසීන් රුසන්නක් නොවීය.ඒ අනුව එවකට මෙරට පෘතුගීසි ආණ්ඩුකාරයාව සිටි දියෝගුද මේලෝ කිසිවෙකුගේ අදහස් නොවිමසා ක්‍රි.ව.1638 දී නැවතත් උඩරට ආක්‍රමණය කළේය.එසේ වුව රණශූර දෙවන රාජසිංහ රජු දියෝගුද මේලෝ පවා මරමුවට පත් කරමින් ආක්‍රමණය මැඩ පවත්වා පෘතුගීසි හමුදාව සමූලඝාතනය කර දැමුවේය.ඉන් නොනැවතුණු රජු පහතරට ප්‍රදේශවල ජනතාව ලවා කැරලි ඇතිකොට පෘතුගීසි පාලනය අවුල් කොට දැමුවේය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් නැමැත්තා යටතේ ලන්දේසි නැව් කණ්ඩායමක් මඩකලපුවට ළඟා වූයේ මේ අවධියේය.පෘතුගීසීන්ට පහරදීම සදහා කදිම අවස්ථාවක් එළඹ ඇති බව වටහා ගත් හෙතෙම මඩකලපු වරාය අපහසුවකින් තොරව අල්ලා ගත්තේය.මෙයින් සතුටට පත් රජතුමා අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් සමග 1638 දී අලුත් ගිවිසුමකට එළඹියේය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ක්‍රි.ව.1638 දී අත.්සන් තබන ලද එම ගිවිසුමට අනුව රජු පෘතුගීසීන් නෙරපා දැමීම සඳහා වැයවන මුදල ලන්දේසීන්ට ගෙවීමටද එතෙක් ඔවුන් භුක්ති විදි කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය ලන්දේසීන්ට පැවරීමට එකඟ විය.පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා ලද බළකොටු උඩරට රජුගේ කැමැත්ත පරිදි විනාශ කිරීමට හෝ පිළිසකර කොට ලන්දේසීන්ට නතර වී හිඳීමට ඉඩදීමටද රජු එකඟ විය .එසේ වුවද එහදී ලන්දේසීහු “උඩරට රජු කැමති පරිදි”යන්න සිතාමතාම තමන්ගේ පිටපතෙහි සදහන් නොකිරීමට වගබලා ගත්හ. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ඔවුන්ගේ අභිප්‍රාය වූයේ පෙරදිගදී තමන්ට වෙළද වාසි අත්කර ගත හැකි ප්‍රදේශ තමන් සතු කර ගැනීමය.ඒ අනුව එවකට ලෝකයේ ඉස්තරම්ම කුරුදු නිපදවන රට පෘතුගීසීන්ගෙන් නිදහස් කොට උඩරට රජුගේ ආධිපත්‍යයට නතු කොට එහි වෙළද අයිතිය පමණක් රදවා ගැනීමට ඔවුන් අදහස් කළේ නැත. ඒ අනුව ඉහත සදහන් උඩරට රජු කැමති පරිදි යන වගන්තිය ඇතුළත් නොකිරීම හේතුවෙන් ලන්දේසීන් මෙරට ඉන්නා තුරාවට උඩරට රජු හා ඔවුන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගත හැකි නොවීම. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ක්‍රි.ව.1639 මැයි මාසයේදී නැගෙනහිර වෙරළේ ඉතිරිව තිබූ එකම පෘතුගීසි බළකොටුව වූ ත්‍රිකුණාමලය අල්ලා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1640 පෙබරවාරි මාසයේදී මීගමුවද,ඊළඟ මාසයේදී ගාල්ලද අත්පත් කර ගත්හ.ක්‍රි.ව.1656 දී කොළඹ කොටුවද යටත් කර ගැනීමට හැකිවූ අතර ඒ අනුව පෘතුගීසීන් එළවා දැමීමේ රජුගේ අදහස සඵල වුවද රජු හා ලන්දේසීන් අතර මතභේදවල අඩුවක් නොවීය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]කෙසේ වුවද ක්‍රි.ව.1645 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සම්බන්ධව ලන්දේසීන් හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමක් ඇති වූ අතර එය රාජසිංහ රජු කිසිසේත්ම ඉවසූ දෙයක් නොවීය.එම ගිවිසුමට අනුව මීගමුව සහ ගාලු වාරායන්ද,බෙන්තර ගගේ සිට වළවේ ගඟ දක්වා රට අභ්‍යන්තරයට සැතපුම් 40 සිට 60 අතර ප්‍රමාණයක මුහුදුබඩ බිම් තීරයද ලන්දේසීන්ට අයත් බව පෘතුගීසීන් පිළිගෙන තිබුණි.තමාගේ උපකාරයට ගෙන්වා ගත් මිතුරා සතුරා සමග අත්වැල් බැද ගැනීම රාජසිංහ රජු අපේක්ෂා කළ දෙයක් නොවේ.මේ කාරණා හේතුවෙන් එම කාලයේදී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගත්තේය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ඔය අතරේම පෘතුගීසීන්ද රජු හා සාම ගිවිසුමකට එළඹීමට කටයුතු කළහ.එසේවුව ක්‍රි.ව.1649 දී පමණ ඔවුන් එවූ තානාපතියා වෙත රජු ඔවුනට පිළිගත නොහැකි ආකාරයේ කොන්දේසි දෙකක් නැවතත් ඉදිරිපත් කළේ නැවතත් ඔවුන් හා සමගි සාමදානයකට එළඹීමට නොකැමති වූ නිසාය.මුළු ලංකාද්වීපයෙහිම අධිපතියා තමන් වියයුතු බව පළමු කොන්දේසිය වූ අතර දෙවැන්න වූයේ කතෝලික පූජකවරුන්ට උඩරට ප්‍රදේශවල වාසය කිරීමට ඉඩදෙන අතර පෘතුගීසීන් සතු සෑම ප්‍රදේශයකම නතරවීමේ බලය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සතුවිය යුතු බවය.ඒ ආදී කාරණා මත සාම සාක්ච්ඡා මල්පල නොගැණුනි. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ක්‍රි.ව.1650 අවසාන භාගයේදී ලන්දේසි-පෘතුගීසි මිත්‍රත්වයද බිඳ වැටුණි.ඒ වන විට ලංකාවේ පෘතුගීසීන් සතුව තිබුණේ කළුතර,අගුරුවාතොට,කොළඹ,මන්නාරම හා යාපනය බළකොටු පමණි.ලන්දේසීන් නැවතත් එම ප්‍රදේශවලට පහරදීම ඇරඹූ අතර රාජසිංහ රජුද අවස්ථාව බලා ගොඩබිමින් පෘතුගීසීන් පහර දුන්නේය.ක්‍රි.ව.1655 දී කළුතර හා අගුරුවාතොට බළකොටු අල්ලා ගත් ලන්දේසීහු කොළඹ වෙත නෙත් යොමු කළහ.එසේ වුව කොළඹ කොටුවට පහර දෙනු ප්‍රමාද වෙනු දුටු ගැස්පා ෂිගේරා නම් පෘතුගීසි කපිතාන්වරයා යළිත් වරක් අගුරුවාතොට අල්ලාගෙන සතර කෝරළයේ හා සත් කොරළයේ සිටි සේනාවන්ට පහරදී පන්නා දමා එම ප්‍රදේශද,සබරගමුව හා බුලත්ගම ආදී ප්රදේශවලද තමන්ගේ බලය තහවුරු කර ගත්තේය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]එසේ වුව දෙවන රාජසිංහ රජු රට අභ්‍යන්තරයේ පෘතුගීසි බළකොටුවලට පහරදී ජය ගනිමින් සිටි හේතුවද,ලන්දේසි හමුදාවන්ට ආහාර පානාදිය සපයමින් උපකාර කළ හෙයින්ද ක්‍රි.ව.1656 මැයි 12 වැනි දින කොළඹ කොටුව අතහැර දැමීමට පෘතුගීසීන්ට සිදු විය.ඉතිරිව තිබූ මන්නාරම හා යාපනය ද ක්‍රි.ව.1658 පෙබරවාරි හා ජුනි මාසවලදී අල්ලා ගන්නා ලදී.එසේ වුව තමන්ගේ ද ආධාර ඇතිව කොළඹ කොටුව අල්ලාගත් ලන්දේසීන් වගක් නොමැතිව තනිවම එය අත්පත් කරගෙන සිටීම දෙවන රාජසිංහ රජු පුදුමයට හා කෝපයට පත්විය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]පෘතුගීසීන් පලවා හැරි කල රටේ ඔවුන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම ලන්දේසීන් සතු වූයේ යැයි නොසිතිය යුතුය.ලන්දේසීන්ගේ අරමුණ වටහා ගත් දෙවන රාජසිංහ රජතුමා හැකිතාක් එය වැළැක්වීමට පියවර ගත්තේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් පෘතුගීසීන් සතුව තිබූ ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක් උඩරට රාජධානියට ඈදා ගැනීමට රජු සමත් වූයේය.ක්‍රි.ව.1638 දී පුත්තලමේ සිට මීගමුව දක්වා මුහුදුබඩ තීරය පෘතුගීසීන් සතුව පැවතියද ක්‍රි.ව.1658 වන විට ඒ ප්‍රදේශ අයිතිව තිබුණේ උඩරට රාජ්‍යයටය.ඒ අනුව කල්පිටිය හා මන්නාරම වරායන් උපයෝගී කරගෙන උඩරට වැසියනට සෘජුවම විදේශික වෙළදුන් හා වෙළද කටයුතුවල නිරත විය හැකිව අතර ඒ හේතුවෙන් උඩරට රාජ්‍යය තුළ ආර්ථික සංවර්ධනයක්ද ඇති විය.එයට අමතරව සත්කෝරළය සහමුලින්මච,සබරගමුවේ හා සතර කෝරළයේ වැඩි ප්‍රමාණයක්ද තමන්ගේ අණසක යටතට ගැනීමට උඩරට රජු සමත්ව සිටි අතර, කුරුදු නොවැවෙතැයි යන විශ්වාසය කළ මඩකලපුව හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ ලන්දේසීන් විසින් රජුට භාරදී තිබුණි.ඒ අනුව බලන කල පෙර කිසි විටෙකත් නොවූ අන්දමට උඩරට රාජ්‍යය සතුව විශාල භූමි ප්‍රදේශයක් තිබුණි.උඩරට රජු කෝප ගැන්වීම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව දැන සිටි ලන්දේසීහු,රජු ත්‍රිසිංහලාධීශ්වර බව පිළිගනිමින් තමන් උඩරට රජුගේ සුච්ච කීකරු සේවකයින් බව ප්‍රකාශ කළහ.එසේම කුරුදු ලබා ගැනීමේදී ඔවුන්ට උඩරට රජුට කප්පම් ගෙවීමටද සිදුවිය.එසේවුව මේ සියල්ල එපරිද්දෙන්ම තබා ගැනීම සදහා ක්‍රි.ව.1658 න් පසුව උඩරට රජුට ලන්දේසීන් සමග බලවත් අරගලයක නිරත වීමට සිදුවිය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]රජුගේ දැඩි ක්‍රියාමාර්ග පමණක් නොව ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශවල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව ආ රයික්ලොෆ් ෆන් හුන්සේගේ ක්‍රියා මාර්ග ද දෙපක්ෂ අතර ගැටුම් මතභේද උග්‍ර අතට හැරවීමට සමත් විය.ලන්දේසීන් ලංකාවේ ප්‍රදේශ ආධිපත්‍යයක් ලබා ගැනීමට යන්න දරන බව වටහාගත් දෙවන රාජසිංහ රජු එය වැළැක්වීම සඳහා එක්තරා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය.ඔහු ලන්දේසීන් අල්ලාගත් ප්‍රදේශවල ඔවුන්ට කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වන සේ එම ප්‍රදේශ ගිනිබත් කොට ඒවායෙහි ජීවත්වූ ජනතාව උඩරට ප්‍රදේශවලට කැදවා එහි පදිංචි වීමට සැලසුවේය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ලන්දේසීන් රෝමානු කතෝලිකයින් රෙපරමාදු ආගමට හැරවීමට දරුණු ක්‍රියා මාර්ග අනුගමනය කළ අතර රජු ඔවුන්ද ගෙන්වා මහනුවර, වෑඋඩ, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිවීමට ඉඩ හලේය.එයින්ද නතර නොවූ රජතමේ සිංහලයින්ට ලන්දේසීන් හා වෙළදාමද තහනම් කොට ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සැපයීමද තහනම් කොට එසේ අණට පිටුපෑවුන්ට දැඩි දඩුවම් පැමිණවීය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]තමන් හමුවට ලන්දේසි තානාපතිවරුන් දෙදෙනෙකු උඩරට රඳවාගත් රජතුමා පසු කාලීනව ලන්දේසීන්ට විරුද්ධව ක්‍රියාකිරීම සදහා ඉංග්‍රීසීන්ගේ ආධාරයද පැතීය.ක්‍රි.ව.1659 දී කල්පිටියට පහර දීමෙන් ලන්දේසීන් උඩරට විරෝදී ක්‍රියා පිළිවෙත ඇරඹීය.දෙවන රාජසිංහ රජුට කල්පිටිය රැක ගැනීමට නෙකාහැකි වූ අතර ඉන්පසු ක්‍රි.ව.1665-1668 කාලය අතරතුර ලන්දේසීහු උඩරටට අයත් විශාල ප්‍රදේශයක්ද අතපත් කර ගත්හ.ඒ අනුව ක්රිකුණාමලය,කෙට්ටියාරම,මඩකලපුව, ගිනිකොන දිග වෙරළබඩ තීරයද උඩරට රාජ්‍යයෙන් ගිලිහී ගියේය.ඉන්ද නොනැවතුණ ඔවුහ් සබරගමුවෙන් කොටසක්ද,කැලණි ගඟ හා කළු ගඟ ආශ්රිත ප්‍රදේශද,තමන්ගේ ග්‍රහණයට නතුකර ගත්හ, [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]මේ කාලය තුළදී මෙම පෞඪ සිංහල රජු තරමක නිහැඩියාවකින් පසුවූ බව පිළිගත යුත්තකි.එසේ වීමට හේතුවූයේ රජුට විරුද්ධ අභ්‍යන්තර ගැටුම් හට ගැනීමය.ක්‍රි.ව.1664 දී අඹන්වෙල රාළගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නිල්ලඹේ කැරැල්ල ඒ අතරින් ද ප්‍රධාන තැනක් ගත්තකි. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ඒ වන විට රජු වැඩි වශයෙන් කාලය ගතකළේ සෙංකඩගල අතහැර නිල්ලඹේ නුවර ඉදි කළ මාලිගයකය.යම් යම් හේතූන් මත රාජසිංහ රජු පහකොට ඔහුගේ පුත් කුමරු සිහසුන් ගත කිරීමේ අරමුණින් කැරැල්ල ඇරඹී අතර රජු වෙනුවට සිරියහන් ගබඩාවේ නිදා සිටි අළුවිහාරේ නැමැත්තා රාත්‍රියේ මාලිගයට කඩා වැදුණු කැරලිකරුවන් අතින් මැරුම් කෑවේය.ඒ වන විට රජු දිවි රැක ගැනීම සදහා හගුරන්කෙත ගලඋඩ ප්‍රදේශයට ගොස් සිටි අතර කැරලිකරුවන්ගේ බලාපොරොත්තු තවදුරටත් බිද දමමින් ළාබාල කුමාරයාද රජු සහෝදරිය විසින් රජුවෙත ගෙන යන ලදී.තමා වෙනුවෙන් දිවි පිදූ තැනැත්තාගේ පරම්පරාවට අළුවිහාරේ සන්නස මගින් ගම්වරද,වනිගසේකර නාමයද,රාජ සම්මානද පිදූ රජු කැරලිකරුවන් කිහිපදෙනෙකු අල්ලා මරා දමා නායකයා වූ අඹන්වෙල රාළ දැඩි දඩුවම් පිමිණවීම සදහා ලන්දේසීන් වෙත යැවීය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]නිල්ලඹේ කැරැල්ලෙන් රජුට ඒ හැටි හානියක් නොවූවද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලන්දේසීහු උඩරට ප්‍රදේශවලට පහරදී ඒවා තමන් යටතට ගත්හ.කොයි දේ සිදුවුවද දෙවන රාජසිංහ රජු සතු වූ ආත්ම ශක්තිය පුදුම දනවන සුලු විය,කිසිදෙයකින් අධෛර්යයමත් නොවූ රජු,ලන්දේසීන් එළවා දැමීම සදහා ක්‍රි.ව.1667 දී මදුරාසියට දූතයින් යවා බ්‍රිතාන්‍ය ආධාර ලබා ගැනීමටද,ඊට පසු ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණි ප්‍රංශ නාවුක කණ්ඩායමකින් ආධාර ලබා ගැනීමටද කටයුතු කළ ද ඒවා සාර්ථක වූයේ නැත.ප්‍රංශ නැව් කණ්ඩායම ලන්දේසීන් විසින් පහරදී පන්නා දමනු ලදී. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ෆන් හුන්ස්ද ද බතාවියට ලියුම් යවමින් උඩරට රජු දුර්වලයෙකුයැයි කීවේය. එසේ වුව සියල්ලෝම මවිතයට පත්කරමින් ක්‍රි.ව.1670 දී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.තුන් දිසාවකින් හමුදා යවා ලන්දේසි බළකොටුවලට හා හමුදා කඳවුරුවලට පහර දෙනු ලැබූ අතර මහත් සේ බියට පත් වූ ලන්දේසීහු බලකොටු අතහැර පලාගියේය.මේ අනුව රුවන්වැල්ල,සබරගමුව හා බිබිලේගම ආදී කඳවුරු රජු විසින් අත්පත් කරගනු ලැබූවේ කිසිදු අපහසුවකින් තොරවය,නැගෙනහිර වෙරළබඩ තීරයෙන් වැඩි ප්‍රමාණයක් රජු සතු වූ අතර,ක්‍රි.ව.1675 දී එල්ල කෙරුණු දෙවන ප්‍රහාරයෙන් මාතර දිසාවද ලන්දේසීන්ට අහිමි විය.අනතුරුව සිංහල හමුදා මල්වාන දක්වාම පැමිණියද සත්කෝරළයේ දිසාවේ රජු අතහැර ලන්දේසීන්ට එකතු වීම හේතුවෙන් ක්‍රියාදාමය එතැනින් නතර කිරීමට සිදුවිය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ෆන් හුන්ස් දැක්වූ පරිදි තමන් දුර්වලයෙකු නෙවන බව ක්‍රියාවෙන් ඔප්පු කළ දෙවන රාජසිංහ රජු 1659 න් පසුව ලන්දේසීන් විසින් උඩරට රාජ්‍යයෙන් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් බොහෝමයක් උඩරටට ඈදා ගන්නා ලදී. උඩරට රජුට අභියෝග කිරීම බුද්ධිගෝචර නොවන බව වටහා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1680 දී ලෝරන්ස් ෆිල් ආණ්ඩුකාරයා ලෙසින් පත්කර එවා උඩරට රජුගෙන් අල්ලාගත් ප්‍රදේශ ආපසු පවරා මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේය. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]එසේ වුව එම ප්‍රදේශ ලන්දේසීන්ගේ ප්‍රදානයක් සේ පිළිගැනීමට නොකැමති වූ රාජසිංහ රජු එම ප්‍රදේශ ගිනිතබා විනාශකොට ලන්දේසීන්ට අවශ්‍ය වෙළද ද්‍රව්‍ය ලබා ගැනීමටද බාධා පමුණුවමින් ඔවුන්ට මහත් හිරිහැර පැමිණවීය.කෙසේ වුව වෙළද වාසි හේතුවෙන් ලන්දේසීහු එවරද තමන් සතුකරගෙන සිටි පුත්තලම, මඩකලපුව, කල්පිටිය,ත්‍රිකුණාමලය,කොට්ටියාරම වැනි වරායන් රජුට අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැත. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]ලන්දේසීන් බොහෝ දුරට සාමකාමී ක්‍රියා මාර්ගයකට යොමු කිරීමේ ගෞරවය නිතැනින්ම දෙවන රාජසිංහ රජුට හිමිවේ.එය ඔහුගෙන් පසුව බිහිවූ රජවරුන්ටද අස්වැසිල්ලක් විය.එසේ වුව පසුකාලීනව ඔහු විසින් අනුගමනය කරනු ලැබූ ක්‍රියා මාර්ග දෙකක් පමණක් උඩරට රාජ්‍යයට ඒ හැටි හිතකර වූයේ නැත.මදුරාවෙන් බිසෝවරුන් ගෙන්වා ගැනීම ඇරඹීයේ ඔහුය.පසුකාලීනව උඩරට රජවරුද එය අනුගමනය කරමින් මදුරාවෙන් නායක්කාර් වංශික කුමාරිකාවන් ගෙන්වීමට වගබලා ගත්හ. [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue]අභ්‍යන්තර ගැටුම් ඇතිකළ වුන්ට කිසිදු සමාවක් නොදුන් රජු ඔවුන් දරුණු වධ දී මරා දැමුවේය.රජු මහලු වයසට පත්වූ කල්හි අබිං භාවිතයට පුරුදු වී වැඩි කාලයක් හඟුරන්කෙත මාලිගාවේ ගත කළ බවද සදහන්ය.එය අවාසනාවන්ත තත්ත්වයක් විය.එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් උඩරට නිලධාරීහු වැඩි බලයක් තමන් අතට ගෙන තමන්ට අවැසි සේ මහජනතාවට බලපෑම් කරන්නට වියත [/COLOR][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom